හලාවත පැත්තෙ මියුසිකල් බෑන්ඩ් ජනප්පිය ඇය

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    හලාවත පැත්තෙ මියුසිකල් බෑන්ඩ් ජනප්පිය ඇය

    අපේ හලාවත පැත්තෙන්ම මියුසිකල් බෑන්ඩ් හැදෙන්නේ ඇයි...හලාවත විතරද දඣෂ අය ඉන්නේ.

    මෙන්න අපේ පැත්තෙන් හැදුනු ලාංකාවේ තියෙන හොදම මියුසිකල් බෑන්ඩි ටිඩක

    මේරියන්ස් - හලාවත
    සන්පලවර් - මහවැව
    පලෑෂ් බෑක් - කටුනේරිය
    තාල්-මහවැව
    බාචි විත් පයර්- නාත්තන්ඩිය

    තව තියනවනම් කට්ටිය දානවද.