හෂිනි රත්නායක 17 දක්වා බන්ධනාගාරයට
රන්භාන්ඩ වංචාවක් සඳහා සැකපිට අද 9 උදෑසන පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ප්රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිද වන හෂිනි රත්නායක අද සවස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන17 වන දින දක්වා සතියක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
පොලිසියට කටඋත්තර නොදී සිටියදී උසාවි නියෝග මත ඇය අත්අඩංගවට සැරසුණ අවස්තාවේ අද උදේ ඇය නීතීඥයෙකු මාර්ගයෙන් තංගල්ල පොලීසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට පත් විය.
තංගල්ලේ මහජන බැංකුවේ ඇය සේවය කළ කාලයේ රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ වංචාවක් සිදු කළ බවට සැකකරන කරුණු හමුවීම නිසා පසුගිය කාලයේ පරීක්ෂණයක් ක්රියාත්මක වූ අතර එම බැංකු කළමණාකරු ඇය එම මුදල් සොරාගෙන ඇති බවට කළ පැමිණිල්ල මත සිද්ධිය වැඩිදුර විභාග විය.
වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායක ඔවුනගේ පවුල් ප්රශ්න ඇතිවූ අවස්ථාවකදීද මෙම කාරණාව මතුකර පවසා කියා සිටියේ ඇයව බේරාගැනීම වෙනුවෙන් බැංකු ගනුදෙනුකරුවන්ටද සිය පියා වියදම් කළ බවයි.

Last edited: