Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
හෂිෂ් නිපදවන හිමාලයේ මලානා ගම්මානයට යමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෂිෂ් නිපදවන හිමාලයේ මලානා ගම්මානයට යමු

ඉන්දියාවේ පාර්වතී නිම්නය සංචාරකයින් අතර ප්රකටව ඇත්තේ, උතුරු ඉන්දීය හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි පෞරාණික ගම්මානයක් වන මලානාහි නිපදවෙන ගංජා නිශ්පාදනක් වන 'හෂීෂ්' තොගයන්, සහ මනෝභ්රමික මත්ද්‍රව්‍යයෙන් පිරි සාදයන් නිසා ය. නමුත් මත් දුමෙන් ඔබ්බට නෙත් යොමුකළහොත්, ඔබට ජනප්‍රවාද, කුතුහලය, සහ පිළිතුරු නොමැති ප්‍රශ්නවලින් පිරි 'නිධානයක්' සොයාගත හැකි ය.

හිමාලයේ ශිඛර අතර පිහිටි මලානා, දුෂ්කර බෑවුම් හා හිමෙන් වැසුණු කඳු මුදුනින් වටවී පවතියි. 1700කට ආසන්න ජනගහණයක් වෙසෙන මෙම ගම්මානයට සංචාරකයින් ඇදී එන්නේ දිගු කලක් තිස්සේ ය.

ඔවුන් සීතල සුළං ප්රවාහයන් ද නොතකා තද කොළ පැහැ දේවදාර වෘක්ෂයන් මධ්‍යයේ දින ගණනාවක් එහි රැඳී සිටින්නේ, එහි ජනයා ශුද්ධ වූ ඔසුවක් ලෙසත්, බාහිර පුද්ගලයින් මනස නිදහස් කිරීමේ මඟක් ලෙසත් දකිනා "කීර්තිමත් සහ සම්මානලාභී මලානා ක්‍රීම්" පරිභෝජනය කිරීමට ය.

මෙම ගංජා රෙසිනය හෙවත් 'හෂීෂ්', එය නිෂ්පාදනය සඳහා භාවිතා කෙරෙන 'අත් ඇතිල්ලීමේ තාක්ෂණය' සහ වාර්තාගත අන්දමේ විශිෂ්ට මත්කාරක හැකියාව සඳහා ප්‍රසිද්ධ ය. නමුත් බොහෝ සංචාරකයන් මලානා ගමට පැමිණියේ ඒ වටා ගෙතී ඇති මිථ්‍යාවන් වටහා ගැනීමේ අරමුණෙනි.

ජනප්‍රවාදයන්හි කියැවෙන පරිදි, ක්‍රි.පූ. 326 දී එකල ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශයේ පාලකයා වූ පෝරස් රජුට එරෙහිව මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා සිදුකළ සටනේ දී තුවාල ලැබූ ඔහුගේ ඇතැම් භට පිරිස් මෙම හුදෙකලා ගම්මානයේ රැකවරණය ලබා තිබේ.

මලානි ජනයාගේ මුතුන්මිත්තන් ලෙස බොහෝකොටම සැලකෙන්නේ මේ භට පිරිස යි. එසමයට අයත් කෞතුක වස්තූන් මෙම ගම්මානයෙන් හමුව ඇති අතර, එවන් අසිපතක් ගම්මානයේ පිහිටි කෝවිල තුළ තැන්පත්කර ඇතැ යි කියැවේ.

කෙසේ නමුත්, ගම්වැසියන්ට එම භටයින් සමග ජානමය සම්බන්ධයක් ඇත්ද යන්න තවමත් අධ්‍යයනයකර හෝ තහවුරුකර නැත. ඇත්ත වශයෙන්ම, මා හා කතාබහ කළ බොහෝ ප්‍රදේශවාසීහු ද මෙම පුරාවෘත්තය උපත ලද්දේ කෙසේදැ යි නොදත්තෝ ය.

එනමුත් මලානිවරුන්ගේ රූප ලක්ෂණ සහ භාෂාව වෙනත් ප්‍රාදේශීය ගෝත්‍රයන්ගෙන් බොහොකොටම වෙනස්වීම මත මෙම න්‍යායයන් පෝෂණය වන අතර, එය මලානිවරුන් සහ ඔවුන්ගේ අනන්‍යතාව වටා ගොඩනැගී ඇති ප්රහේලිකාවට තවත් ගැටලු එක්කරයි.

පාරිශුද්ධයැ යි සැලකෙන 'කනාෂි' නම් භාෂාවක් වහරන ඔවුන් එය පිටස්තරයින්ට ඉගැන්වීමෙන් වැලකී සිටියි. එය ලෝකයේ වෙනත් කිසිදු තැනක භාවිතා කෙරෙනා භාෂාවක් නොවේ.

මලානාවට ළඟාවීම ද ඉතා දුෂ්කර ගමනකි. වාහන ගමනට සුදුසු මාර්ගයන් මෙම ගම්මානය කරා නොදිවෙන අතර, පාර්වතී මිටියාවත පතුළේ පිහිටි ජාරි ගම්මානයේ සිට පා ගමනින් මලානා වෙත පැමිණීමට මට පැය හතරක් පමණ ගත වන්නේය.

පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි අන්දමේ ලා දුඹුරු පැහැ කෙස්, ලා දුඹුරු පැහැ ඇස්, දිගු නාස්, සහ සුවිශේෂී ලා දුඹුරු හෝ රන්-දුඹුරු පැහැ සමකින් යුතු වූ ඔවුන්ගෙන් බොහොමයක් දෙනා සම්ප්‍රදායික ලා දුඹුරු පැහැ ලෝගුවලින්, තොප්පිවලින් හා ගංජා ශාකයේ කෙඳිවලින් තැනූ පාවහනින් සැරසී සිටියේ ය. ඔවුන් පෙනුනේ හිමාචල් ප්‍රාන්තයට වඩා මධ්‍යධරණී ප්‍රදේශයන්ට ආවේනික පෙනුමෙන් යුත් පිරිසක් ලෙස යි.

බොහෝ කලෙක පටන් මේ කුඩා ගම්මානයේ ආර්ථිකයේ කොඳු නාරටිය වූයේ ගංජා වුව ද, එමඟින්, කුඩා දරුවන් මත්ද්‍රව්‍ය වෙළඳාමේ යෙදවීම වැනි සමාජ-සංස්කෘතික ගැටලු රැසක් ඇතිකර තිබුණි.

මලානින් පිටස්තරයින් සමග සබඳතා පැවැත්වීමෙන් වැළකෙයි, විශේෂයෙන්ම සෘජු ශාරීරික ස්පර්ශයෙන් වැළකෙන ඔවුන් අතර තරුණ පරම්පරාවේ ඇතැමුන් අමුත්තන් වැළඳගනු හා අතට අත දෙනු මා දැක ඇතත්, තවමත් බොහෝ පුද්ගලයින් පිටස්තරයින් ස්පර්ශ කිරීමේ තහනම එලෙසින්ම පිළිපදියි.

මලානින් ජනයා සාමාන්‍යයෙන් සුහදශීලී, කතාබහට බර පිරිසක් නොවන අතර, අමුත්තන් සමග ආගිය කතන්දරත්, ආහාරපානත් බෙදාහදා ගැනීමට ඔවුහු කැමැත්තක් දක්වන්නේද නැත. එමනිසා මලානාහි දී නම් එවන් කතාබහ ඇතිවන්නේ කලාතුරකිනි.

කැමැති වුණත් නැතත්, ගම්වැසියන් ඔවුන්ගේ ලෝකයට පිටස්තරයන් පිළිනොගන්නා අතර මලානාහි සුන්දරත්වය රඳා පැවතුනේ ද පිටස්තරයන් එම ගම වටා බැඳි රහස්‍යභාවය හා නොදන්නා දෙය අතිමහත් නිසාවෙනි.

Source

BBC Travel

Pictures from Internet

[QUOTE="NRTG, post: 29187916, member: 573158"] [SIZE=7]හෂිෂ් නිපදවන හිමාලයේ මලානා ගම්මානයට යමු[/SIZE] [SIZE=4]ඉන්දියාවේ පාර්වතී නිම්නය සංචාරකයින් අතර ප්රකටව ඇත්තේ, උතුරු ඉන්දීය හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි පෞරාණික ගම්මානයක් වන මලානාහි නිපදවෙන ගංජා නිශ්පාදනක් වන 'හෂීෂ්' තොගයන්, සහ මනෝභ්රමික මත්ද්‍රව්‍යයෙන් පිරි සාදයන් නිසා ය. නමුත් මත් දුමෙන් ඔබ්බට නෙත් යොමුකළහොත්, ඔබට ජනප්‍රවාද, කුතුහලය, සහ පිළිතුරු නොමැති ප්‍රශ්නවලින් පිරි 'නිධානයක්' සොයාගත හැකි ය. [IMG]https://i.imgur.com/l7A1iI3.png[/IMG] හිමාලයේ ශිඛර අතර පිහිටි මලානා, දුෂ්කර බෑවුම් හා හිමෙන් වැසුණු කඳු මුදුනින් වටවී පවතියි. 1700කට ආසන්න ජනගහණයක් වෙසෙන මෙම ගම්මානයට සංචාරකයින් ඇදී එන්නේ දිගු කලක් තිස්සේ ය. [IMG width="796px"]https://i.imgur.com/5QjAJEX.jpg[/IMG] ඔවුන් සීතල සුළං ප්රවාහයන් ද නොතකා තද කොළ පැහැ දේවදාර වෘක්ෂයන් මධ්‍යයේ දින ගණනාවක් එහි රැඳී සිටින්නේ, එහි ජනයා ශුද්ධ වූ ඔසුවක් ලෙසත්, බාහිර පුද්ගලයින් මනස නිදහස් කිරීමේ මඟක් ලෙසත් දකිනා "කීර්තිමත් සහ සම්මානලාභී මලානා ක්‍රීම්" පරිභෝජනය කිරීමට ය. [IMG width="801px"]https://i.imgur.com/5JxaVAG.jpg[/IMG] මෙම ගංජා රෙසිනය හෙවත් 'හෂීෂ්', එය නිෂ්පාදනය සඳහා භාවිතා කෙරෙන 'අත් ඇතිල්ලීමේ තාක්ෂණය' සහ වාර්තාගත අන්දමේ විශිෂ්ට මත්කාරක හැකියාව සඳහා ප්‍රසිද්ධ ය. නමුත් බොහෝ සංචාරකයන් මලානා ගමට පැමිණියේ ඒ වටා ගෙතී ඇති මිථ්‍යාවන් වටහා ගැනීමේ අරමුණෙනි. [IMG width="801px"]https://i.imgur.com/Ag3bJ4q.jpg[/IMG] ජනප්‍රවාදයන්හි කියැවෙන පරිදි, ක්‍රි.පූ. 326 දී එකල ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශයේ පාලකයා වූ පෝරස් රජුට එරෙහිව මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා සිදුකළ සටනේ දී තුවාල ලැබූ ඔහුගේ ඇතැම් භට පිරිස් මෙම හුදෙකලා ගම්මානයේ රැකවරණය ලබා තිබේ. [IMG width="366px"]https://i.imgur.com/dpJtf4J.jpg[/IMG] [IMG width="543px"]https://i.imgur.com/f0Rns97.jpg[/IMG] මලානි ජනයාගේ මුතුන්මිත්තන් ලෙස බොහෝකොටම සැලකෙන්නේ මේ භට පිරිස යි. එසමයට අයත් කෞතුක වස්තූන් මෙම ගම්මානයෙන් හමුව ඇති අතර, එවන් අසිපතක් ගම්මානයේ පිහිටි කෝවිල තුළ තැන්පත්කර ඇතැ යි කියැවේ. [IMG width="773px"]https://i.imgur.com/RtU0hNA.jpg[/IMG] කෙසේ නමුත්, ගම්වැසියන්ට එම භටයින් සමග ජානමය සම්බන්ධයක් ඇත්ද යන්න තවමත් අධ්‍යයනයකර හෝ තහවුරුකර නැත. ඇත්ත වශයෙන්ම, මා හා කතාබහ කළ බොහෝ ප්‍රදේශවාසීහු ද මෙම පුරාවෘත්තය උපත ලද්දේ කෙසේදැ යි නොදත්තෝ ය.[/SIZE] [IMG width="452px"]https://i.imgur.com/4PguFpy.jpg[/IMG] [IMG width="472px"]https://i.imgur.com/bJCp2zt.jpg[/IMG] [IMG width="471px"]https://i.imgur.com/qn1uuPb.jpg[/IMG] [IMG width="391px"]https://i.imgur.com/nII9Vhz.jpg[/IMG] [SIZE=4]එනමුත් මලානිවරුන්ගේ රූප ලක්ෂණ සහ භාෂාව වෙනත් ප්‍රාදේශීය ගෝත්‍රයන්ගෙන් බොහොකොටම වෙනස්වීම මත මෙම න්‍යායයන් පෝෂණය වන අතර, එය මලානිවරුන් සහ ඔවුන්ගේ අනන්‍යතාව වටා ගොඩනැගී ඇති ප්රහේලිකාවට තවත් ගැටලු එක්කරයි. [IMG width="429px"]https://i.imgur.com/nsOHvhV.png[/IMG] [IMG width="470px"]https://i.imgur.com/NLoAc4X.jpg[/IMG] පාරිශුද්ධයැ යි සැලකෙන 'කනාෂි' නම් භාෂාවක් වහරන ඔවුන් එය පිටස්තරයින්ට ඉගැන්වීමෙන් වැලකී සිටියි. එය ලෝකයේ වෙනත් කිසිදු තැනක භාවිතා කෙරෙනා භාෂාවක් නොවේ.[/SIZE] [IMG width="533px"]https://i.imgur.com/bDpArpB.jpg[/IMG] [IMG width="354px"]https://i.imgur.com/RmDagtF.jpg[/IMG] [SIZE=4]මලානාවට ළඟාවීම ද ඉතා දුෂ්කර ගමනකි. වාහන ගමනට සුදුසු මාර්ගයන් මෙම ගම්මානය කරා නොදිවෙන අතර, පාර්වතී මිටියාවත පතුළේ පිහිටි ජාරි ගම්මානයේ සිට පා ගමනින් මලානා වෙත පැමිණීමට මට පැය හතරක් පමණ ගත වන්නේය.[/SIZE] [IMG width="463px"]https://i.imgur.com/vXCADWp.jpg[/IMG] [IMG width="417px"]https://i.imgur.com/iRFwaw0.jpg[/IMG] [SIZE=4]පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි අන්දමේ ලා දුඹුරු පැහැ කෙස්, ලා දුඹුරු පැහැ ඇස්, දිගු නාස්, සහ සුවිශේෂී ලා දුඹුරු හෝ රන්-දුඹුරු පැහැ සමකින් යුතු වූ ඔවුන්ගෙන් බොහොමයක් දෙනා සම්ප්‍රදායික ලා දුඹුරු පැහැ ලෝගුවලින්, තොප්පිවලින් හා ගංජා ශාකයේ කෙඳිවලින් තැනූ පාවහනින් සැරසී සිටියේ ය. ඔවුන් පෙනුනේ හිමාචල් ප්‍රාන්තයට වඩා මධ්‍යධරණී ප්‍රදේශයන්ට ආවේනික පෙනුමෙන් යුත් පිරිසක් ලෙස යි. [IMG width="809px"]https://i.imgur.com/LKYuRvT.jpg[/IMG] බොහෝ කලෙක පටන් මේ කුඩා ගම්මානයේ ආර්ථිකයේ කොඳු නාරටිය වූයේ ගංජා වුව ද, එමඟින්, කුඩා දරුවන් මත්ද්‍රව්‍ය වෙළඳාමේ යෙදවීම වැනි සමාජ-සංස්කෘතික ගැටලු රැසක් ඇතිකර තිබුණි. [IMG width="443px"]https://i.imgur.com/kOOovP0.jpg[/IMG] [IMG width="438px"]https://i.imgur.com/2Eg06Jx.jpg[/IMG] මලානින් පිටස්තරයින් සමග සබඳතා පැවැත්වීමෙන් වැළකෙයි, විශේෂයෙන්ම සෘජු ශාරීරික ස්පර්ශයෙන් වැළකෙන ඔවුන් අතර තරුණ පරම්පරාවේ ඇතැමුන් අමුත්තන් වැළඳගනු හා අතට අත දෙනු මා දැක ඇතත්, තවමත් බොහෝ පුද්ගලයින් පිටස්තරයින් ස්පර්ශ කිරීමේ තහනම එලෙසින්ම පිළිපදියි. [IMG width="750px"]https://i.imgur.com/zqRVAqS.jpg[/IMG] මලානින් ජනයා සාමාන්‍යයෙන් සුහදශීලී, කතාබහට බර පිරිසක් නොවන අතර, අමුත්තන් සමග ආගිය කතන්දරත්, ආහාරපානත් බෙදාහදා ගැනීමට ඔවුහු කැමැත්තක් දක්වන්නේද නැත. එමනිසා මලානාහි දී නම් එවන් කතාබහ ඇතිවන්නේ කලාතුරකිනි. [IMG width="294px"]https://i.imgur.com/Td88HfS.jpg[/IMG] [IMG width="587px"]https://i.imgur.com/nXPXYw9.jpg[/IMG] කැමැති වුණත් නැතත්, ගම්වැසියන් ඔවුන්ගේ ලෝකයට පිටස්තරයන් පිළිනොගන්නා අතර මලානාහි සුන්දරත්වය රඳා පැවතුනේ ද පිටස්තරයන් එම ගම වටා බැඳි රහස්‍යභාවය හා නොදන්නා දෙය අතිමහත් නිසාවෙනි.[/SIZE] [SIZE=1]Source BBC Travel Pictures from Internet[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom