Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හසලක ගාමිණි මාතාව ඩුබායි ලාංකිකයෝ සමග විජ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හසලක ගාමිණි මාතාව ඩුබායි ලාංකිකයෝ සමග වි&#3490

හසලක ගාමිණි මාතාව ඩුබායි ලාංකිකයෝ සමග විජයග්‍රහණයේ සැමරුමට එක්වෙයි

මුලු රටම භීෂණයෙන් මරණයෙන් වෙළා දැමූ ත්‍රස්ථවාදී යුද්ධය මුලුමනින් නිමා කළ මැයි 18 දිනය 9 වැනි වරටත් සමරමින් ශ්‍රී ලාංකිකයන් විවිධාකාරයෙන් එම ජයග්‍රහණය සිහිකරද්දී ඩුබායි හි ලාංකිකයෝ ද එම දිනයට සමගාමීව සංවිධානය කළ විජයග්‍රාහී සැමරුමේ මෙවර ප්‍රධාන ආරාධිතාව වූයේ මෙයට වසර 25 කට පමණ පෙර රට වෙනුවෙන් තම දිවිය පරිත්‍යාග කළ හසලක ගාමිණි වීරයාගේ මව වූ වයි ජී ජුලියට් නෝනා මාතාවයි.

හසලක විරුවා ගැන මෙම කාලය තුළල අප අසා තිබුණද ඔහුගේ මවගේ මුවින්ම ඔහු හා ඔහුගේ පවුල් පසුබිම ගැන විමසන්නට අපට සිත්විය.මේ ඇය පැවසූ දෙයයි.

’මට පුත්තු පස් දෙනයි දුවයි. මගේ ගාමිණී පුතා පවුලේ දෙවැනියා. මා සමග අද මේ ඩුබායි රටට පැමිණියේ පවුලේ 3 වැන් පුතා වන ලයනල් සරත් කුමාරසිරියි.ගාමිණි පුතා පොඩි කාලේ සිට ගොඩාක් ළඟින් සිටියේ මේ සරත් පුතා සමගයි. 1966 සැප්තැම්බර් 4 වැනිදා ඉපදුන ගාමිණි එයාට වයස අවුරුදු 18ක් වෙද්දි, ඒ කිව්වෙ 1986 අගෝස්තුවල යුද හමුදාවට බැඳුනේ වසර එකහමාරක් පමණ උසස්පෙළ කරමින් සිටිද්දිමයි.ගාමිණි පුහුණුවට ගියේ අම්පාර කොණ්ඩුවටුවාන කඳවුරට. කඳවුර ළඟම තමයි ගමේ පන්සල තිබුණෙත්ග පුතා පන්සල සමග ඉතාම සමීපයෙන් කටයුතු කළ මේ කාලෙදිමයි අරන්තලාව භික්ෂු ඝාතනය සිදු වුනේ. ඇත්තටම පසුගිය කාලය පුරාම පුවත්පත්වල ගාමිණි පුතා මහන වී සිට සිවුරු හැර හමුදාවට බැඳුනු බව පළවූවත් ඒ සියලු දේ බොරුවක්. ගාමිණි කිසි දිනක මහණ වුනේ නෑ. පුහුණු වීම් කාලේ පන්සල් හා තිබුණු සමීප ඇසුර මෙවන් කටකතාවකට හේතුවෙන්න ඇති කියා මා සිතනවා.

පුහුණුවෙන් පසු ඔහු අම්පාර කෙලවරේ ඇති නිත්ත කියන ගමේ කඳවුරට රාජකාරි සඳහා අනුයුක්ත කළා.ඉන් පසු අඹේපුස්ස කඳවුරටත් අනතුරුව පිළිවෙලින් තංගල්ල, හම්බන්තොට, පලාලි, කන්කසන්තුරේ කඳවුරුවල සේවය කොට අවසානෙට පැමිණි අලිමංකඩ කඳවුරේ වසරක පමණ කාලයක් ගෙවෙද්දි තමා 1991 ජූලි 14 වැනිදා පුතා මට අහිමි උනේ.

දැන් කාලයේ මෙන් ජංගම දුරකතන නොමැති එම දිනවල ලියුම් වලින් අපි තොරතුරු හුවමාරු කරගත්තෙ මාසෙකට දෙකකට වතාවක් තමාග ඔහු කොහොමත් ලිපියක් එව්වේමල්ලිලාට . හොඳින් ඉගෙන ගන්න උපදෙස් තමා එවපු ලියුම් වල වැඩි හරියක් තිබුණේ.

ගාමිණීලා කුඩා කාලෙම පියා නැති උනු නිසා මම එයාලව ලොකුමහත් කළේ කුඹුරු ගොවිතැන් වැඩවලින්. පවුලේ දෙවැනියා උනාට ගාමිණී පුතා තමා මටත් පවුලටත් තිබුණු ලොකුම ශක්තිය වෙලා හිටියේ. එහෙම හිටි මගේ පුතාගේ මරණෙන් මට දැනුනේ මගේ ලෝකෙම මට නැති උනා වගේ. පුතාගේ මරණයෙන් පස්සේ ජනාධිපති ප්‍රේමදාස මහතා මට හසලක නගරය කිට්ටුවෙන් නිවසක් දුන්නේ අපේ පැරණි නිවස නගරයෙන් කිලෝමීටර් කීපයක් ඈතින් පිහිටලා තිබුණ නිසා. එදා මෙදා තුර එම නිවස පමණයි මගේ පුතා වෙනුවෙන් කියා අපට රජයකින් ලැබුණ එකම දේ. වෙනත් කිසිදු රජයක් හෝ දේශපාලකයකු හෝ අද වෙනතෙක් අප ගැන සොයා බැලීමක් කොට නෑ.

රජයන් එසේ වුවත් ගාමිණීගේ මව් කඳවුර වන අඹේපුස්ස සිංහ රෙජිමේන්තු කඳවුරෙන් එදා සිට අද දක්වාම අප ගැන සොයා බලනවා. සෑම රණවිරු උත්සවයකටම අපට ආරාධනා කරනවා.

පුතාගේ මරණය මට මුලින්ම දැන්වූයේ හසලක පොලිසියෙන්. පසුව මහනුවර පල්ලේකැලේ කඳවුරෙනුත් දැන්වූවා.මියගිය බව දැන්වූ වෙලේ සිටම පුතාගේ කඳවුරේ සෑම සියලු නිලධාරියෙක්ම ඇවිත් මා සමග මගේ දුක බෙදා ගත්තා.

ඒ කාලෙදි ඉතිං යුද්ධය ඉතාම දරුණු ලෙස පැවතුනු කාලයනේ. මියගිය කෙනෙක්ගේ මිනියක් වත් ගන්න බැරි තත්ත්වයක් තිබුණත් අලිමංකඩ කඳවුරේ අය පුතාගේ දේහ කොටස් අමාරුවෙන් වුනත් අරගෙන ආදාහනය කරලා මාසෙකට විතර පස්සේ මට ලැබෙන්න සැලැස්සුවා. ඒ අළු තමා හසලක තිබෙන ගාමිණි පිළිරුව අසල තැන්පත් කර තිබෙන්නේ.

ඒ කාලේ ගාමිණි පුතා නිවාඩුවකට ගෙදර ආවේ ඉඳහිට. ආවත් එන්නේ රැවුල් කොණඩ වවාගෙන. එතරම්ම අවිවේකි කටුක ජීවිත තමා යුද්ධයේ අති දරුණු ඒ කාලයේ ඔවුන් ගත කොට තිබුණේ. පුතා කුඩා කාලෙදි දීර්ඝ කාලයක් ජීවත් වුනේ මගේ මව සමගයි. ආච්චි තාමත් ඉතාමත් නිරෝගිව තමන්ගේ වැඩ කරගනිමින් සිටින අතර අදටත් ගාමිණි මුණුබුරා ගැන ශෝක වෙනවා.

ඒ වගේම පුතා එක්ක එකම පන්තියේ ඉගෙනගෙන එකටම පාසලෙන් අස්වෙලා ගාමිණී සමගම හමුදාවට බැඳුනු ගාමිණීගේ හොඳම මිතුරන් දෙදෙනා වන හසලක ගමේ සිරිල් හා චූලරත්න මේ වෙද්දි වසර 22ක හමුදා සේවය නිමා කරලා මෑතකදි ගමට පැමිණියා. එයින් එක් අයෙක් අද තමන්ගේම වෙළෙඳ ව්‍යාපාරයක් කරන අතර අනෙක් මිතුරා මෙවර ඡන්දයෙන් හසලක ප්‍රාදේශීය සභාවට තේරී පත්වුනා.

වයස 25ක් විතර වෙද්දි පියෙක් වගේ පවුලම බලාගත් මගේ පුතා ඊට ටික කාලෙකට පස්සේ මට නැති උනාම එදා මම බොහෝ දුක් වුනත් අද මම සතුටු වෙනවා මේ රටේ පැවති යුද්ධය නිමා කරන්න පළමු වරට තම දිවිය පූජා කළ වීරයා වෙලා, මගේ පුතා කළ ආත්ම පරිත්‍යාගය ගැන. ගාමිණි තමයි පරම වීර විභූෂණ සම්මානයෙන් පුද ලද පළමු සෙබළ වෙද්දි 30 ගණනකට ආසන්න පිරිසක් රට වෙනුවෙන් දිවි පුදාලා තිබ්බත් මගේ පුතා රටට දුන් පළමු ආදර්ශය ඉතා උතුම්.

අද මගේ ගාමිණි පුතා නිසා මුළු රටම මට ආදරේ කරනවා. ගෞරව සම්මාණ පුද කරනවා. ගාමිණී වැනි වීර පුතෙක් බිහි කළ මාතාව කියලා. මට මේ හැම දේම ලැබුණේ මගේ පුතා නිසා. පුතා මටත් මගේ පවුලටත් ආඩම්බරයක්. මම මට පුලුවන් සෑම මොහොතකම පින්දහම් කරමින් ඒ පින් ගාමිණි පුතාට අනුමෝදන් කරනවා.’

ඈත අතීතයේ සිටි ගාමිණි මාතාව ගෞරවණීයයි.පූජණියයි. මෑත අතීතයේ ගාමිණී මාතාව වූ ජුලියට් නෝනා මෑණියනි ඔබද එලෙසමයි. ඔබ තව චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා.

සුරංගි අතුකෝරල - සාජා සිට.

[QUOTE="araki, post: 23249237, member: 360239"] [b]හසලක ගාමිණි මාතාව ඩුබායි ලාංකිකයෝ සමග විජ[/b] [B][SIZE=4]හසලක ගාමිණි මාතාව ඩුබායි ලාංකිකයෝ සමග විජයග්‍රහණයේ සැමරුමට එක්වෙයි[/SIZE][/B] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_ba8fdfbe58.jpg[/IMG][/SIZE] [B][SIZE=4]මුලු රටම භීෂණයෙන් මරණයෙන් වෙළා දැමූ ත්‍රස්ථවාදී යුද්ධය මුලුමනින් නිමා කළ මැයි 18 දිනය 9 වැනි වරටත් සමරමින් ශ්‍රී ලාංකිකයන් විවිධාකාරයෙන් එම ජයග්‍රහණය සිහිකරද්දී ඩුබායි හි ලාංකිකයෝ ද එම දිනයට සමගාමීව සංවිධානය කළ විජයග්‍රාහී සැමරුමේ මෙවර ප්‍රධාන ආරාධිතාව වූයේ මෙයට වසර 25 කට පමණ පෙර රට වෙනුවෙන් තම දිවිය පරිත්‍යාග කළ හසලක ගාමිණි වීරයාගේ මව වූ වයි ජී ජුලියට් නෝනා මාතාවයි. හසලක විරුවා ගැන මෙම කාලය තුළල අප අසා තිබුණද ඔහුගේ මවගේ මුවින්ම ඔහු හා ඔහුගේ පවුල් පසුබිම ගැන විමසන්නට අපට සිත්විය.මේ ඇය පැවසූ දෙයයි.[/SIZE][/B] [SIZE=4]’මට පුත්තු පස් දෙනයි දුවයි. මගේ ගාමිණී පුතා පවුලේ දෙවැනියා. මා සමග අද මේ ඩුබායි රටට පැමිණියේ පවුලේ 3 වැන් පුතා වන ලයනල් සරත් කුමාරසිරියි.ගාමිණි පුතා පොඩි කාලේ සිට ගොඩාක් ළඟින් සිටියේ මේ සරත් පුතා සමගයි. 1966 සැප්තැම්බර් 4 වැනිදා ඉපදුන ගාමිණි එයාට වයස අවුරුදු 18ක් වෙද්දි, ඒ කිව්වෙ 1986 අගෝස්තුවල යුද හමුදාවට බැඳුනේ වසර එකහමාරක් පමණ උසස්පෙළ කරමින් සිටිද්දිමයි.ගාමිණි පුහුණුවට ගියේ අම්පාර කොණ්ඩුවටුවාන කඳවුරට. කඳවුර ළඟම තමයි ගමේ පන්සල තිබුණෙත්ග පුතා පන්සල සමග ඉතාම සමීපයෙන් කටයුතු කළ මේ කාලෙදිමයි අරන්තලාව භික්ෂු ඝාතනය සිදු වුනේ. ඇත්තටම පසුගිය කාලය පුරාම පුවත්පත්වල ගාමිණි පුතා මහන වී සිට සිවුරු හැර හමුදාවට බැඳුනු බව පළවූවත් ඒ සියලු දේ බොරුවක්. ගාමිණි කිසි දිනක මහණ වුනේ නෑ. පුහුණු වීම් කාලේ පන්සල් හා තිබුණු සමීප ඇසුර මෙවන් කටකතාවකට හේතුවෙන්න ඇති කියා මා සිතනවා.[/SIZE] [SIZE=4]පුහුණුවෙන් පසු ඔහු අම්පාර කෙලවරේ ඇති නිත්ත කියන ගමේ කඳවුරට රාජකාරි සඳහා අනුයුක්ත කළා.ඉන් පසු අඹේපුස්ස කඳවුරටත් අනතුරුව පිළිවෙලින් තංගල්ල, හම්බන්තොට, පලාලි, කන්කසන්තුරේ කඳවුරුවල සේවය කොට අවසානෙට පැමිණි අලිමංකඩ කඳවුරේ වසරක පමණ කාලයක් ගෙවෙද්දි තමා 1991 ජූලි 14 වැනිදා පුතා මට අහිමි උනේ.[/SIZE] [SIZE=4]දැන් කාලයේ මෙන් ජංගම දුරකතන නොමැති එම දිනවල ලියුම් වලින් අපි තොරතුරු හුවමාරු කරගත්තෙ මාසෙකට දෙකකට වතාවක් තමාග ඔහු කොහොමත් ලිපියක් එව්වේමල්ලිලාට . හොඳින් ඉගෙන ගන්න උපදෙස් තමා එවපු ලියුම් වල වැඩි හරියක් තිබුණේ.[/SIZE] [SIZE=4]ගාමිණීලා කුඩා කාලෙම පියා නැති උනු නිසා මම එයාලව ලොකුමහත් කළේ කුඹුරු ගොවිතැන් වැඩවලින්. පවුලේ දෙවැනියා උනාට ගාමිණී පුතා තමා මටත් පවුලටත් තිබුණු ලොකුම ශක්තිය වෙලා හිටියේ. එහෙම හිටි මගේ පුතාගේ මරණෙන් මට දැනුනේ මගේ ලෝකෙම මට නැති උනා වගේ. පුතාගේ මරණයෙන් පස්සේ ජනාධිපති ප්‍රේමදාස මහතා මට හසලක නගරය කිට්ටුවෙන් නිවසක් දුන්නේ අපේ පැරණි නිවස නගරයෙන් කිලෝමීටර් කීපයක් ඈතින් පිහිටලා තිබුණ නිසා. එදා මෙදා තුර එම නිවස පමණයි මගේ පුතා වෙනුවෙන් කියා අපට රජයකින් ලැබුණ එකම දේ. වෙනත් කිසිදු රජයක් හෝ දේශපාලකයකු හෝ අද වෙනතෙක් අප ගැන සොයා බැලීමක් කොට නෑ.[/SIZE] [SIZE=4]රජයන් එසේ වුවත් ගාමිණීගේ මව් කඳවුර වන අඹේපුස්ස සිංහ රෙජිමේන්තු කඳවුරෙන් එදා සිට අද දක්වාම අප ගැන සොයා බලනවා. සෑම රණවිරු උත්සවයකටම අපට ආරාධනා කරනවා.[/SIZE] [SIZE=4]පුතාගේ මරණය මට මුලින්ම දැන්වූයේ හසලක පොලිසියෙන්. පසුව මහනුවර පල්ලේකැලේ කඳවුරෙනුත් දැන්වූවා.මියගිය බව දැන්වූ වෙලේ සිටම පුතාගේ කඳවුරේ සෑම සියලු නිලධාරියෙක්ම ඇවිත් මා සමග මගේ දුක බෙදා ගත්තා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_15efa77551.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ කාලෙදි ඉතිං යුද්ධය ඉතාම දරුණු ලෙස පැවතුනු කාලයනේ. මියගිය කෙනෙක්ගේ මිනියක් වත් ගන්න බැරි තත්ත්වයක් තිබුණත් අලිමංකඩ කඳවුරේ අය පුතාගේ දේහ කොටස් අමාරුවෙන් වුනත් අරගෙන ආදාහනය කරලා මාසෙකට විතර පස්සේ මට ලැබෙන්න සැලැස්සුවා. ඒ අළු තමා හසලක තිබෙන ගාමිණි පිළිරුව අසල තැන්පත් කර තිබෙන්නේ.[/SIZE] [SIZE=4]ඒ කාලේ ගාමිණි පුතා නිවාඩුවකට ගෙදර ආවේ ඉඳහිට. ආවත් එන්නේ රැවුල් කොණඩ වවාගෙන. එතරම්ම අවිවේකි කටුක ජීවිත තමා යුද්ධයේ අති දරුණු ඒ කාලයේ ඔවුන් ගත කොට තිබුණේ. පුතා කුඩා කාලෙදි දීර්ඝ කාලයක් ජීවත් වුනේ මගේ මව සමගයි. ආච්චි තාමත් ඉතාමත් නිරෝගිව තමන්ගේ වැඩ කරගනිමින් සිටින අතර අදටත් ගාමිණි මුණුබුරා ගැන ශෝක වෙනවා.[/SIZE] [SIZE=4]ඒ වගේම පුතා එක්ක එකම පන්තියේ ඉගෙනගෙන එකටම පාසලෙන් අස්වෙලා ගාමිණී සමගම හමුදාවට බැඳුනු ගාමිණීගේ හොඳම මිතුරන් දෙදෙනා වන හසලක ගමේ සිරිල් හා චූලරත්න මේ වෙද්දි වසර 22ක හමුදා සේවය නිමා කරලා මෑතකදි ගමට පැමිණියා. එයින් එක් අයෙක් අද තමන්ගේම වෙළෙඳ ව්‍යාපාරයක් කරන අතර අනෙක් මිතුරා මෙවර ඡන්දයෙන් හසලක ප්‍රාදේශීය සභාවට තේරී පත්වුනා.[/SIZE] [SIZE=4]වයස 25ක් විතර වෙද්දි පියෙක් වගේ පවුලම බලාගත් මගේ පුතා ඊට ටික කාලෙකට පස්සේ මට නැති උනාම එදා මම බොහෝ දුක් වුනත් අද මම සතුටු වෙනවා මේ රටේ පැවති යුද්ධය නිමා කරන්න පළමු වරට තම දිවිය පූජා කළ වීරයා වෙලා, මගේ පුතා කළ ආත්ම පරිත්‍යාගය ගැන. ගාමිණි තමයි පරම වීර විභූෂණ සම්මානයෙන් පුද ලද පළමු සෙබළ වෙද්දි 30 ගණනකට ආසන්න පිරිසක් රට වෙනුවෙන් දිවි පුදාලා තිබ්බත් මගේ පුතා රටට දුන් පළමු ආදර්ශය ඉතා උතුම්.[/SIZE] [SIZE=4]අද මගේ ගාමිණි පුතා නිසා මුළු රටම මට ආදරේ කරනවා. ගෞරව සම්මාණ පුද කරනවා. ගාමිණී වැනි වීර පුතෙක් බිහි කළ මාතාව කියලා. මට මේ හැම දේම ලැබුණේ මගේ පුතා නිසා. පුතා මටත් මගේ පවුලටත් ආඩම්බරයක්. මම මට පුලුවන් සෑම මොහොතකම පින්දහම් කරමින් ඒ පින් ගාමිණි පුතාට අනුමෝදන් කරනවා.’[/SIZE] [SIZE=4]ඈත අතීතයේ සිටි ගාමිණි මාතාව ගෞරවණීයයි.පූජණියයි. මෑත අතීතයේ ගාමිණී මාතාව වූ ජුලියට් නෝනා මෑණියනි ඔබද එලෙසමයි. ඔබ තව චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]සුරංගි අතුකෝරල - සාජා සිට.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom