Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හසලක_ගාමිණී_කුලරත්නගේ සැබෑ කතාව.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හසලක_ගාමිණී_කුලරත්නගේ සැබෑ කතාව.

හසලක ගාමිණී කුලරත්නගේ සැබෑ කතාව

© GFH ELAKIRI.COM උපුටා දැක්වීම්වලදී ELAKIRI.COM සබැඳියාව බහාලීමට කාරුණික වන්න

හසලක ගාමිණී කුලරත්න

ඔබ කියවිය යුතු මාගේ අනෙකුත් ලිපි :-

නාමල්_උඩවත්ත - Story of a Soldier

මේජර් ජෙනරාල් කේ. ජනක සී. පෙරේරා

http://www.elakiri.com/forum/showthread.php?t=1336068

හසලක ගාමිණී යන නාමය නොහඳුනන කිසිවෙකු ලංකාවේ නොමැති තරම්ය. 1991 ජූලි 13 අලිමංකඩ රැකගැනීමේ සටනේදී, ඔහු අභීතව පෙරට පැමිණ සිය දිවි පුදා රට වෙනුවෙන් සිය මෙහෙවර ඉටු කළේය. එහෙත් අද වනතුරු ඔහුගේ දිවි පිදීම පිළිඹඳ සැබෑ සිද්ධිය මහ ජනතාව හරි හැටි දන්නේ නැත. මාධ්‍යයන්ගෙන් පවා පල කළේ සැබෑ කතාව නොවේ. එහෙයින් මා, මේ කතාවේ ඔබ වෙත හෙළි කළ හැකි කොටස මෙසේ ඔබ වෙත ගෙන ඒමට සිතුවෙමි. විකිපීඩියාවේ පවා දක්නට ලැබෙන සාවද්‍ය කතාවෙන් ඔබ්බට ගොස් සත්‍ය කතාව දැනගත්විට ඔබ තුල මේ විරුවා කෙරෙහි ඇති ගරුත්වය තව තවත් වැඩි වනු ඇත. එසේ නම් මේ ගාමිණී කුලරත්නගේ තතාවයි.

© 2012 gfh @ ElaKiri.com. උපුටා ගැනීම්වලදී ElaKiri.com සබැඳියාව බහාලීමට කාරුණික වන්න !

1966 අගෝස්තු 22 දින හසලක ගම්මානයේදී ගොවි පවුලකට දාව කිරිකැටියෙකු උපත ලැබුවේය. මව්පියෝ ඔහුට ගාමිණී කුලරත්න යැයි නම් තැබුවෝය. පවුලේ දෙවැනියා ලෙස මෙලොව එළිය දුටු ඔහුට, කෙතරම් නැති බැරි කම් මධ්‍යයේ වුවද දෙමව්පිය රැකවරණය හොඳින් ලැබුණි. කෙමෙන් කෙමෙන් වසර 15ක කාලයක් ගෙවී ගියේය. මේ වන විට ගාමිණී දැන් කිනිපැලැස්ස කණිටු විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටියේය. ඒ අතරතුරදී ඔහුට ඕනෑම අයෙකුට සිය ජීවිතයේ විශේෂයෙන්ම ලාබාල කාලයේ මුහුණ දිය හැකි දරුණුම සිද්ධියකට මුහුණදීමට සිදුවූවේය. ඒ සිය ආදරණීය පියාගේ අභාවයය. යන්තම් අවුරුදු පහළොවක කොළු ගැටයෙකුවූ ඔහුට මේ සිද්ධිය ඉතා වේදනාකාරී එකක් වන්නට ඇතුවාට සැක නැත. පියා මිය යෑමෙන් පසු, දරුවන් හය දෙනෙකුගෙන් සමන්විත වූ පවුලේ බර කරගැසීමට සිදු වූයේ ඔහුගේ මවටය. ගාමිණීගේ පියාගේ රැකියාව වූයේ ගොවිතැනය. ගොවි තැන හැර වෙනත් රැකියාවක් ඔවුන් දැන සිටියේ නැත. ඒ අනුව දරුවන් හය දෙනෙක් පෝෂණය කිරීමට ගොවිතැනට පිවිසි සිය මවට, තනිවම එම බර දැරීමට ඉඩදී බලා සිටීමට ගාමිණීට හැකියාවක් තිබුනේ නැත. සිය මවත් සමග හරි හරියට දුක් මහන්සි වී පවුලේ බර කර ගැසීමට එකල වයස පහළොවක කොළුවෙකු වූ ඔහුද දායකත්වය දුන්නේ එසේය.

මේ සියල්ල අතරතුර සිය අධ්‍යාපන කටයුතුද මැනවින් කරගෙන ගිය ඔහු උසස් පෙළ සමත්වූවද, ඉන් පසු අධ්‍යාපනය දිගට කරගෙන යෑම පසෙකට තබා සිය මෑණියන්ගේද ආශිර්වාදය ඇතිව (වයි ඒ ජුලියට් මාතාව) හමුදාවට බැඳුනේය. ඒ 1986 වසරේදීය. අම්පාර කොත්ඩුවටුවාන හයමස් පුහුණුව ලැබූ ඔහු, 1987 දී හමුදා සේවයට එක් වූවේය. ඉන් පසු අම්පාර, පලාලි හා කන්කසන්තුරේ යන ස්ථානවල සේවය කර අවසාන වශයෙන් පැමිණියේ අලිමංකඩටය. ඒ අවධියේ උතුරේ අලිමංකඩ උද්ගතව තිබූ තත්ත්වය ඉතා භයානක එකක් විය. කොටින් විසින් අලිමංකඩ හැරුණුකොට මුළු උතුරම සිය පාලනය යටතට ගෙන තිබුණි. ඒ නිසා ප්රභාකරන්ගේ අදහස වූයේ අලිමංකඩ හමුදා කඳවුරද බිමට සමතලා කොට යාපනයේ දෙමළ ජනයා ගෙන්වා උත්සවයක් පවත්වා ජය පැන් බීමටය. අලිමංකඩ භූමිය ගතහොත් එයට ඇත්තෙන්ම භූමියක් නැත. දෙපසින්ම ඇත්තේ කළපුවය. ඒ මධ්‍යයෙන් කිලෝමීටර එකහමාරක් පමණ දිග සපත්තු පාලමක් පිහිටා තිබුණි. මේ පවසන අවධිය වන විට හමුදාව ස්ථානගතවී සිටි ඉසව්වට කිලෝමීටර කාලක් තරම්වූ ලඟකට කොටි පැමිණ සිටියහ. අලිමංකඩ හැරුණුවිට ඒ වන විට සමස්ථ උතුරුකරයම පැවතියේ කොටින්ගේ යටතේය. ඒ හේතුවෙන් උතුරේ පිහිටා තිබූ එකම කඳවුර වූ අලිමංකඩ හමුදා කඳවුර වනසා දමා එය යටත් කරගැනීම ප්රභාකරන්ගේ අවශ්‍යතාවය වූයේය. මන්ද යත් එසේ නොමැතිව මුළු උතුරුකරයම තමන්ගේ යටතේ යැයි ලෝකයට කීමට ඔහුට හැකියාවක් නොමැති බැවිනි.

මේ තත්ත්වය යටතේ කඳවුර ගොඩබිමෙන් මෙන්ම මුහුදෙන්ද කොටින් විසින් වට කොට තිබිණි. මේ නිසා හමුදාවට අවශ්‍ය කරන සැපයුම් කිරීම අඛණ්ඩව සිදුවූයේ ගුවනින්ය. (මොහොතකට සිතා බලන්න. හතර අතින්ම කොටුවූ කුඩා ප්‍රදේශයක කොයි මොහොතේ තමා සෙයා මරණය ඒදැයි බලා සිටිමින් මේ සෙබළුන් සිටි තත්ත්වය.) මේ අයුරින් මුළු කඳවුරම කොටුවී පැවතුනු නිසාය සැපයුම් කිරීම ගුවනින් සිදුවූයේ. කඳවුරේ සෙබළු හා සුළු සේවකයන් සියල්ලන්ම ගත් විට නවසීයකට ආසන්න පිරිසක් වූහ. මේ සියල්ලන්ගේම ජීවිත පැවතුනේ අවදානමේය. මන්ද යත් ගුවනින් පවා සැපයුම් කිරීමට නොහැකි වනසේ කොටි විසින් ගුවන් හමුදා යානාවලට එල්ල කළ ෆයිව් සීරෝ ප්‍රහාර නිසාය. මෙම තත්ත්වය යටතේ සියල්ලන්ගේ දිවි පැවතුනේ මරණයේ අත ලඟය. හතරවටින්ම කොටුවී සිටි සෙබළුන්ට සිදුවූයේ ගොඩනැගිලි තුළට වී සිටීමටය. මන්ද යත් යම් හෙයකින් සෙබලෙක් එළියට බැස්සේද ඔහු කොටි බන්කරවල සිටින ඉලක්ක වෙඩික්කරුවන්ගේ පහසු ඉලක්ක බවට පත්වී මැරී වැටෙන හෙයිනි.

© 2012 gfh @ ElaKiri.com. උපුටා ගැනීම්වලදී ElaKiri.com සබැඳියාව බහාලීමට කාරුණික වන්න !

මේ නිසා රාත්‍රී කාලයේදී හමුදාව විසින් ක්ෂණික පහරදීම් සහ සතුරන් සොයාගොස් පහරදීම් අරඹා තිබිණ. මේ වන විට කොටින්ගෙන් සැලකිය යුතු ප්‍රහාරයක් එල්ලවූයේ නැත. මේ නිහඬතාවය නිසාම කඳවුරේ සිටි හමුදා සෙබළු තව තවත් සැලකිලිමත් වූහ. මේ අතරතුර කොටින් සිටි මුලතිව් කැලය තුලින් විශාල ශබ්දයක් නොකඩවා ඇසින. මේ කුමන ශබ්දයක්දැයි එකවර තේරුම් ගැනීමට අපහාසු වූවද පසුව ඒ බර වාහනයක ශබ්දයක් බව හඳුනා ගැනින. කොටි ප්රහාරයක අවධානමක් ඇති බවට හමුදාව වෙත අනතුරු හැඟවීමට බුද්ධි අංශ පියවරගෙන තිබුනේද මේ කාලයේදීමය. ඒ අනතුරුදායක තත්ත්වය නිසා කඳවුර ශක්තිමත් කිරීමටත් තවත් භට පිරිස් ගුවනින් ගොඩබස්වන ලදි. ඒ අනුව කඳවුරේ සිටි සෙබළුන් පිරිස සංඛ්‍යාවෙන් දහස ඉක්මවා ගියේය. අළුතින් භට කණ්ඩායම් බැස්වීමෙන් පසුව හමුදාව කොටින්ගෙන් අපේක්ෂිත ප්‍රහාරය එල්ලවූයේ නැත. මේ නිසා නැවතත් සෙබළුන් කැඳවා ගැනීමට කටයුතු කරන ලදී.

එසේ සෙබළුන් පිරිස පිටව යෑමෙන් පසුව ජූලි මස 10 දින රාත්‍රී හයට පමණ කඳවුරට එපිටින් වූ ඝණ කැලෑව දෙසින් එක් වරම බර වාහනයක් රේස් කරන ශබ්දයක්ද සමගින් කළු දුමක් අහසට නැගුනි. විනාඩි පහක් ගතවීමටත් ප්‍රථමව බුල්ඩෝසරයක් පැමිණ මුලතිව් කැලෑව දෙසට වන්නට ඉදිකර තිබූ හමුදා බංකරයක් මුලින් උදුරාගෙන එහි කුල්ලට රැගෙන නැවතත් ආ වේගයෙන්ම කැලෑව තුලට වැදී අතුරුදහන් වූයේ සියල්ලන් මවිත කරවමිනි. රැගෙන යන ලද බංකරය තුල සෙබළුන් 25ක් පමණ සිට තිබුණි. බුල්ඩෝසරයෙන් එය රැගෙන ගියද සෙබළුන් එළියට පැන දිවි ගලවා ගැනීමට සමත්විය. එහෙත් ඔවුන්ගේ සියළු දේ බංකරයත් සමග රැගෙන ගොස් තිබුණි. සමහර සෙබළුන්ගේ පඩි පැකට්ටු පවා ඒ තුල තිබූබව කියැවිණි. ඒ සිද්ධිය එතැනින් ඉවර විය. එහෙත් මේ ප්‍රහාරයෙන් පසු දිනපතා රාත්‍රියේ කඳවුරට ප්‍රහර එල්ල විය. එසේ ජූලි 11 දින රාත්‍රියේ ඇරඹුණු කොටි මෝටාර් ප්‍රහාරයක් බැලීමට පාගමනින් සපත්තු පාලම දෙසට ගිය මේජර් ලලිත් බුද්ධදාස මහතාද අවාසනාවන්ත ලෙස ප්‍රහාරයෙන් මරණීය තුවාල ලැබීය. ඔහුව යලි කඳවුරට රැගෙන ආවද උදරයට එල්ලවූ මෝටාර් කැබලිවල දරුණුකම නිසා පසු දින උදෑසන ඔහු ජීවිතක්ෂයට පත් විය. කඳවුරේ දෙවැනි අණ දෙන නිලධාරියාවූ ඔහුගේ අහිමිවීම සෙබළුන්ට මේ අවස්ථාවේ වැඩි වැඩියෙන් දැනෙන්නට විය.

ඔහුගේ සිරුර රැගෙන යාමට පැමිණි හෙලිකොප්ටරයට කොටින්ගෙන් එල්ලවූ දැඩි ප්‍රහාරය නිසා එය කඳවුරට පහත් නොකරම ආපසු හරවාගෙන යෑමට සිද්ධ වූයේ ඉතා කණගාටුදායක ලෙසය. ඉක්බිති කඳවුර තුලම ආදාහනය කෙරුණු ඔහුගේ ශරීරයේ භෂ්මාවශේෂ ඥාතීන්ට යැවීමට තැන්පත් කෙරින. මේ සිද්ධීන් සමග එක දිගට සැපයුම් කරන ගුවන් යානාවලට එල්ලවූ කොටි ප්‍රහාර නිසා ගුවන් සැපයුම්ද අඩාල විය. සෙබළුන් පිරිසද කෙමෙන් කෙමෙන් මිය යන්නට වූ නිසා කඳවුරේ පිරිස් බලයද පිරිහෙන්නට පටන්ගෙන තිබුණි. මේ සමගම ආහාර ද්‍රව්‍ය, බෙහෙත් සහ වෙඩි උණ්ඩද සීඝ්රයෙන් අඩුවන්නට පටන්ගෙන තිබුණි. තුවාල වූ සෙබළුන්ගේ දිවි ගලවාගැනීම සඳහා අවශ්‍ය කරන බෙහෙත් ද්‍රව්‍ය නොතිබුන තත්ත්වයක් යටතේ සාජන් ගොඩමුනේ විසින් බරපතල තුවාල ලැබූ සෙබළුන්ගේ මර හඬ දීම් මධ්‍යයේම කිසිම වේදනා නාශකයක් නොදී වුවද, අමු අමුවේම ඔවුන්ගේ අත්පා පිහියා වලින් සහ කියත් පටිවලින් කපාදමා සෑහෙන පිරිසකගේ නැතිවන්නට ගිය ජීවිත බේරාගන්නා ලද්දේය.

© 2012 gfh @ ElaKiri.com. උපුටා ගැනීම්වලදී ElaKiri.com සබැඳියාව බහාලීමට කාරුණික වන්න !

කඳවුරේ තිබූ විශාලම ප්‍රශ්ණය වූයේ පෙර සටන්වලදී අත්දුටු පරිදි කාලතුවක්කු ප්රහාරයිකින්වත් විනාශ නොවන ලෙස සන්නාහකොට නිමවා තිබූ බුල්ඩෝසරය කඳවුර මධ්‍යයට කඩා වැදුනහොත් එය නවත්වා ගැනීමට කුමක් කරන්නේද යන ප්‍රශ්ණයයි. බුල්ඩෝසරය දැක තිබූ සියළු දෙනා ලවා එහි පෙනුම ගැන රූපසටහන් ඇඳවාගන්නා ලදී. මේ අවස්ථාවේදී කඳවුරේ සියළුදෙනා කැඳවා ඒ ගැන සාකච්ඡා කිරීමට කරුණාරත්න සර් කටයුතු කරන ලදී. මේ සාකඡ්චාවේදී බුල්ඩෝසරය නැවැත්වීමට ඇති එකම ක්‍රමය එහි රූප සටහන්වලට අනුවද පැහැදිලිව දුටු බුල්ඩෝසරයේ පැවතුණු එකම දුර්වලත්වය වුනු රථයේ වා කවුලු තුළින් එය තුළට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීම බවද එමගින් එය මෙහෙයවන්නා මරා දැමීම පමණක් බුල්ඩෝසරයේ ගමන නවතනු ඇති බවද සිංහ රෙජිමේන්තුවේ ඔෆිසර් කෙනෙක්ගේ අදහස විය.

හොඳයි දැන් කවුද මේක කරන්න ඉදිරිපත් වෙන්නේ යැයි කරුණාරත්න මහතා විසින් පිරිසගෙන් විමසන ලදී. එසැනින් අත් 10ක් පමණ එසවිනි. ඔවුන් ඒ පිළිඹඳව සිය කැමැත්ත එක හඬින් ප්‍රකාශකර සිටියහ.

මේ ක්රියාවේ ඇති බරපතල කම සහ මාරාන්තිකබව නැවත නැවතත් විස්තර කළද ඔවුන්ගේ පිළිතුර වූයේ සිය දිවි අහිමිවන බව දැන දැන වූවද මෙය කරනා බවමය ! අවසානයේ ඔවුන් අතරින් මේ කටයුත්තට සුදුසුමයැයි හැඟුනු තිදෙනෙකු තෝරාගන්නා ලදී. ඒ හසලක පදිංචි ලා.කෝ ගාමිණී කුලරත්න, දකුණේ සැරයන් මාරසිංහ සහ තවත් අයෙකි. කළයුතු දේ හොඳින්ම ඔවුන්ට පැහැදිලිකර දුන් පසු කොටි පැමිණිපසු පහරදෙන සැලැස්මක්ද සාදන ලදී. මේ අයුරින් සියල්ලෝම මරාගෙන මැරෙන සටනට සූදානම් වූහ. මෙහිදී සෙබළුන්ගේ චිත්ත ධෛර්යය කෙතරම් වැඩිවූයේද යත් උන්ගේම සෙට්වලින් උන්ටම කතා කොට වරෙව් යකෝ පුළුවන්නම් අපිට ගහන්න යැයි අභියෝග කරන ලදී.

27 දා රාත්‍රිය එළඹින වේලාව සවස 5.55 විය. එක්වරම මතුවූ ඩෝසරය මහ හඬ නගමින් කඳවුර දෙසට ඇදෙන්නට විය. බුල්ඩෝසරයත් සමගම කොටි රැලක්ද කඳවුර දෙසට ඇදෙන්නට විය. ප්‍රහාරය ආරම්භවිය. සැලැස්මට අනුව හමුදා කාලතුවක්කු උණ්ඩ තොගයක් බුල්ඩෝසරය මත පතිත විය. එහි ප්රබලත්වයට ඇන්ජිම නතරවන විට යලි එය පණගන්වාගන්නා කොටි යළිත් ඉදිරියට ඇදෙති.

© 2012 gfh @ ElaKiri.com. උපුටා ගැනීම්වලදී ElaKiri.com සබැඳියාව බහාලීමට කාරුණික වන්න !

මේ අතර ගාමිණී සහ අනෙත් දෙදෙනා නියම මොහොත එළඹෙනතුරු බලා උන්හ. ඒ මෙහොත එළඹින. කඳවුරේ ගල් බැම්ම බිඳගෙන කඳවුර දෙසට යන බුල්ඩෝසරය පසුපස සෙබළුන් තිදෙනා දිවයන්නට පටන්ගත්තේ දෙපසින්ම එල්ලවන වෙඩි ප්‍රහාර නොතකා ඒ මධ්යෙයේය. අගුලු හරිනලද අත් බෝම්බ දෙකක් දෑතට ගෙන දිවගොස් කොටි බුල්ඩෝසරයට එල්ලුනු ගාමිණී සිය ප්‍රහාරය සාර්ථකව නිම කළේ ඒ බෝම්බ දෙකම කවුළුව තුලින් බුල්ඩෝසරය ඇතුලට හෙලීමෙනි. ඒ සමගම කොහේදෝ සිට වා තලය කපාගෙන ආ වෙඩි උණ්ඩ ඔහුගේ සිරුර පසාරු කරගෙන පිටව යන ලද්දේය. ඔහු ඇදවැටුනු නමුත් පිපිරීමක් සමග බුල්ඩෝසරයේ කවුළුව තුලින් දුමාරයක් පිටවූයේ සැලැස්මේ සහ ගාමිණීගේ ප්‍රහාරයේ සාර්ථකත්වය කියාපාමිනි. කුලරත්නට පසුපසින් පැමිණි දෙවැනි සෙබලා වූ මාරසිංහගේ අගුලු හරින ලද අත්බෝම්බයක් වූ අතකට වෙඩි වැදී එය පුපුරා යාමත් සමග අනෙත් අතේ වූ බෝබ්මබයද පුපුරාගොස් ඔහුගේ දෑතම මැණික් කටුව ලඟින් වෙන්වී ඔහු ඇද වැටුනේය. අනෙක් සෙබලාද ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථමවම මියගොස් සිටියේය.

අලිමංකඩ එදා සිදුවූ සැබෑ සිද්ධිය මෙයයි. කියවෙන්නේ ගාමිණීගේ නම පමණක් වූවද ඒ දිවි පිදූ අනෙක් විරුවන් දෙදෙනාටද සමස්ථ සටනේදී රට වෙනුවෙන් දිවි පිදූ සියල්ලන්ටද අපගේ ප්‍රණාමය හිමිවිය යුතුය.

කුලරත්න සමග ප්‍රහාරයට පිවිසි අනෙක් සෙබළුන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ මාරසිංහගේ අත් මැණික් කටුව ලඟින් වෙන්වී බරපතල තුවාල ලැබුවද ඔහු අන්ධභාවයට පත්වී දිවි බේරාගැනීමට සමත්විය. අලිමංකට සටනේ අවසානය ගැනද යමක් කිවයුතු යැයි සිතමි. මේ සටන් සිදුවන අතරතුරේ වෙත්තලයිකර්ණියෙන් ගොඩබැසගත් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා සතුරන් නසමින් අගෝස්තු 1වන දින අලිමංකඩ කඳවුරට ඇතුළු විය. මේ මෙහෙයුමට බ්‍රිගේඩියර් විජය විමලරත්න,කර්නල් සරත් ෆොන්සේකා, උදය නානායක්කාර, ලුතිනන් කර්නල් ගාමිණි විජයසුන්දර,ජයම්පති විජයරත්න, පරාක්‍රම පන්නිපිටියථ කර්නල් අතුල ජයවර්ධන ආදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ සෙන්පතියෝ සහභාගී වූහ.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉතිහාසය තුල ඉතා දරුණු සටන් ඇතිවූ ස්ථානයකි අලිමංකඩ. 1999 වසරේදී හමුදා සෙබළුන් ගේ දිවි පූජා කිරීම් මධ්‍ය යේ කොටි අලිමංකඩ අල්ලා ගත් ආකාරය මා නැරඹුවේ, කොටින්ගේ Media Unit මඟින් පටිගත කළ වීඩියෝ පට මඟිනි. මුලතිව්හීදී අපේ සෙබළුන් දහස් ගණන් මිය ගිය ආකාරයද කොටි වීඩියෝපට මගින් මා නැරඹුවෙමි. මේවා සියල්ල ඉතා වේදනාවක් හදවතට ගෙන එයි. ඒ කැපකිරීම කළ සෙබළුනි ඔබට අපගේ උත්තමාචාරයයි මේ.

© GFH 2012 @ ELAKIRI.COM උපුටා දැක්වීම්වලදී ELAKIRI.COM සබැඳියාව බහාලීමට කාරුණික වන්න.

කරුණාකර ප්‍රතිචාර දැක්වීම්වලදී මෙම ලිපිය සම්පූර්ණෙයන්ම උපුටා දැක්වීමෙන් වලකින්න.

[QUOTE="gfh, post: 12127181, member: 88626"] [b]හසලක_ගාමිණී_කුලරත්නගේ සැබෑ කතාව.[/b] [COLOR="White"][SIZE="1"]. . .[/SIZE][/COLOR] [CENTER][SIZE="4"]හසලක ගාමිණී කුලරත්නගේ සැබෑ කතාව[/SIZE] [COLOR=gray]© GFH ELAKIRI.COM උපුටා දැක්වීම්වලදී ELAKIRI.COM සබැඳියාව බහාලීමට කාරුණික වන්න[/COLOR] [IMG]http://upload.wikimedia.org/wikipedia/en/6/67/GAMINI.JPG[/IMG] [SIZE="3"]හසලක ගාමිණී කුලරත්න[/SIZE] [SIZE="3"][COLOR="Red"]ඔබ කියවිය යුතු මාගේ අනෙකුත් ලිපි[/COLOR] :- [/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1342701"][SIZE="3"][U][COLOR="blue"]නාමල්_උඩවත්ත - Story of a Soldier[/COLOR][/U][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1336068"][SIZE="3"][COLOR="Blue"][U]මේජර් ජෙනරාල් කේ. ජනක සී. පෙරේරා[/U][/COLOR][/SIZE][/URL][/CENTER][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1336068"][/URL] [INDENT][INDENT][SIZE="3"]හසලක ගාමිණී යන නාමය නොහඳුනන කිසිවෙකු ලංකාවේ නොමැති තරම්ය. 1991 ජූලි 13 අලිමංකඩ රැකගැනීමේ සටනේදී, ඔහු අභීතව පෙරට පැමිණ සිය දිවි පුදා රට වෙනුවෙන් සිය මෙහෙවර ඉටු කළේය. එහෙත් අද වනතුරු ඔහුගේ දිවි පිදීම පිළිඹඳ සැබෑ සිද්ධිය මහ ජනතාව හරි හැටි දන්නේ නැත. මාධ්‍යයන්ගෙන් පවා පල කළේ සැබෑ කතාව නොවේ. එහෙයින් මා, මේ කතාවේ ඔබ වෙත හෙළි කළ හැකි කොටස මෙසේ ඔබ වෙත ගෙන ඒමට සිතුවෙමි. විකිපීඩියාවේ පවා දක්නට ලැබෙන සාවද්‍ය කතාවෙන් ඔබ්බට ගොස් සත්‍ය කතාව දැනගත්විට ඔබ තුල මේ විරුවා කෙරෙහි ඇති ගරුත්වය තව තවත් වැඩි වනු ඇත. එසේ නම් මේ ගාමිණී කුලරත්නගේ තතාවයි. [SIZE="1"][COLOR="White"]© 2012 gfh @ ElaKiri.com. උපුටා ගැනීම්වලදී ElaKiri.com සබැඳියාව බහාලීමට කාරුණික වන්න ![/COLOR][/SIZE] 1966 අගෝස්තු 22 දින හසලක ගම්මානයේදී ගොවි පවුලකට දාව කිරිකැටියෙකු උපත ලැබුවේය. මව්පියෝ ඔහුට ගාමිණී කුලරත්න යැයි නම් තැබුවෝය. පවුලේ දෙවැනියා ලෙස මෙලොව එළිය දුටු ඔහුට, කෙතරම් නැති බැරි කම් මධ්‍යයේ වුවද දෙමව්පිය රැකවරණය හොඳින් ලැබුණි. කෙමෙන් කෙමෙන් වසර 15ක කාලයක් ගෙවී ගියේය. මේ වන විට ගාමිණී දැන් කිනිපැලැස්ස කණිටු විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටියේය. ඒ අතරතුරදී ඔහුට ඕනෑම අයෙකුට සිය ජීවිතයේ විශේෂයෙන්ම ලාබාල කාලයේ මුහුණ දිය හැකි දරුණුම සිද්ධියකට මුහුණදීමට සිදුවූවේය. ඒ සිය ආදරණීය පියාගේ අභාවයය. යන්තම් අවුරුදු පහළොවක කොළු ගැටයෙකුවූ ඔහුට මේ සිද්ධිය ඉතා වේදනාකාරී එකක් වන්නට ඇතුවාට සැක නැත. පියා මිය යෑමෙන් පසු, දරුවන් හය දෙනෙකුගෙන් සමන්විත වූ පවුලේ බර කරගැසීමට සිදු වූයේ ඔහුගේ මවටය. ගාමිණීගේ පියාගේ රැකියාව වූයේ ගොවිතැනය. ගොවි තැන හැර වෙනත් රැකියාවක් ඔවුන් දැන සිටියේ නැත. ඒ අනුව දරුවන් හය දෙනෙක් පෝෂණය කිරීමට ගොවිතැනට පිවිසි සිය මවට, තනිවම එම බර දැරීමට ඉඩදී බලා සිටීමට ගාමිණීට හැකියාවක් තිබුනේ නැත. සිය මවත් සමග හරි හරියට දුක් මහන්සි වී පවුලේ බර කර ගැසීමට එකල වයස පහළොවක කොළුවෙකු වූ ඔහුද දායකත්වය දුන්නේ එසේය. මේ සියල්ල අතරතුර සිය අධ්‍යාපන කටයුතුද මැනවින් කරගෙන ගිය ඔහු උසස් පෙළ සමත්වූවද, ඉන් පසු අධ්‍යාපනය දිගට කරගෙන යෑම පසෙකට තබා සිය මෑණියන්ගේද ආශිර්වාදය ඇතිව (වයි ඒ ජුලියට් මාතාව) හමුදාවට බැඳුනේය. ඒ 1986 වසරේදීය. අම්පාර කොත්ඩුවටුවාන හයමස් පුහුණුව ලැබූ ඔහු, 1987 දී හමුදා සේවයට එක් වූවේය. ඉන් පසු අම්පාර, පලාලි හා කන්කසන්තුරේ යන ස්ථානවල සේවය කර අවසාන වශයෙන් පැමිණියේ අලිමංකඩටය. ඒ අවධියේ උතුරේ අලිමංකඩ උද්ගතව තිබූ තත්ත්වය ඉතා භයානක එකක් විය. කොටින් විසින් අලිමංකඩ හැරුණුකොට මුළු උතුරම සිය පාලනය යටතට ගෙන තිබුණි. ඒ නිසා ප්රභාකරන්ගේ අදහස වූයේ අලිමංකඩ හමුදා කඳවුරද බිමට සමතලා කොට යාපනයේ දෙමළ ජනයා ගෙන්වා උත්සවයක් පවත්වා ජය පැන් බීමටය. අලිමංකඩ භූමිය ගතහොත් එයට ඇත්තෙන්ම භූමියක් නැත. දෙපසින්ම ඇත්තේ කළපුවය. ඒ මධ්‍යයෙන් කිලෝමීටර එකහමාරක් පමණ දිග සපත්තු පාලමක් පිහිටා තිබුණි. මේ පවසන අවධිය වන විට හමුදාව ස්ථානගතවී සිටි ඉසව්වට කිලෝමීටර කාලක් තරම්වූ ලඟකට කොටි පැමිණ සිටියහ. අලිමංකඩ හැරුණුවිට ඒ වන විට සමස්ථ උතුරුකරයම පැවතියේ කොටින්ගේ යටතේය. ඒ හේතුවෙන් උතුරේ පිහිටා තිබූ එකම කඳවුර වූ අලිමංකඩ හමුදා කඳවුර වනසා දමා එය යටත් කරගැනීම ප්රභාකරන්ගේ අවශ්‍යතාවය වූයේය. මන්ද යත් එසේ නොමැතිව මුළු උතුරුකරයම තමන්ගේ යටතේ යැයි ලෝකයට කීමට ඔහුට හැකියාවක් නොමැති බැවිනි. මේ තත්ත්වය යටතේ කඳවුර ගොඩබිමෙන් මෙන්ම මුහුදෙන්ද කොටින් විසින් වට කොට තිබිණි. මේ නිසා හමුදාවට අවශ්‍ය කරන සැපයුම් කිරීම අඛණ්ඩව සිදුවූයේ ගුවනින්ය. (මොහොතකට සිතා බලන්න. හතර අතින්ම කොටුවූ කුඩා ප්‍රදේශයක කොයි මොහොතේ තමා සෙයා මරණය ඒදැයි බලා සිටිමින් මේ සෙබළුන් සිටි තත්ත්වය.) මේ අයුරින් මුළු කඳවුරම කොටුවී පැවතුනු නිසාය සැපයුම් කිරීම ගුවනින් සිදුවූයේ. කඳවුරේ සෙබළු හා සුළු සේවකයන් සියල්ලන්ම ගත් විට නවසීයකට ආසන්න පිරිසක් වූහ. මේ සියල්ලන්ගේම ජීවිත පැවතුනේ අවදානමේය. මන්ද යත් ගුවනින් පවා සැපයුම් කිරීමට නොහැකි වනසේ කොටි විසින් ගුවන් හමුදා යානාවලට එල්ල කළ ෆයිව් සීරෝ ප්‍රහාර නිසාය. මෙම තත්ත්වය යටතේ සියල්ලන්ගේ දිවි පැවතුනේ මරණයේ අත ලඟය. හතරවටින්ම කොටුවී සිටි සෙබළුන්ට සිදුවූයේ ගොඩනැගිලි තුළට වී සිටීමටය. මන්ද යත් යම් හෙයකින් සෙබලෙක් එළියට බැස්සේද ඔහු කොටි බන්කරවල සිටින ඉලක්ක වෙඩික්කරුවන්ගේ පහසු ඉලක්ක බවට පත්වී මැරී වැටෙන හෙයිනි. [SIZE="1"][COLOR="White"]© 2012 gfh @ ElaKiri.com. උපුටා ගැනීම්වලදී ElaKiri.com සබැඳියාව බහාලීමට කාරුණික වන්න ![/COLOR][/SIZE] මේ නිසා රාත්‍රී කාලයේදී හමුදාව විසින් ක්ෂණික පහරදීම් සහ සතුරන් සොයාගොස් පහරදීම් අරඹා තිබිණ. මේ වන විට කොටින්ගෙන් සැලකිය යුතු ප්‍රහාරයක් එල්ලවූයේ නැත. මේ නිහඬතාවය නිසාම කඳවුරේ සිටි හමුදා සෙබළු තව තවත් සැලකිලිමත් වූහ. මේ අතරතුර කොටින් සිටි මුලතිව් කැලය තුලින් විශාල ශබ්දයක් නොකඩවා ඇසින. මේ කුමන ශබ්දයක්දැයි එකවර තේරුම් ගැනීමට අපහාසු වූවද පසුව ඒ බර වාහනයක ශබ්දයක් බව හඳුනා ගැනින. කොටි ප්රහාරයක අවධානමක් ඇති බවට හමුදාව වෙත අනතුරු හැඟවීමට බුද්ධි අංශ පියවරගෙන තිබුනේද මේ කාලයේදීමය. ඒ අනතුරුදායක තත්ත්වය නිසා කඳවුර ශක්තිමත් කිරීමටත් තවත් භට පිරිස් ගුවනින් ගොඩබස්වන ලදි. ඒ අනුව කඳවුරේ සිටි සෙබළුන් පිරිස සංඛ්‍යාවෙන් දහස ඉක්මවා ගියේය. අළුතින් භට කණ්ඩායම් බැස්වීමෙන් පසුව හමුදාව කොටින්ගෙන් අපේක්ෂිත ප්‍රහාරය එල්ලවූයේ නැත. මේ නිසා නැවතත් සෙබළුන් කැඳවා ගැනීමට කටයුතු කරන ලදී. එසේ සෙබළුන් පිරිස පිටව යෑමෙන් පසුව ජූලි මස 10 දින රාත්‍රී හයට පමණ කඳවුරට එපිටින් වූ ඝණ කැලෑව දෙසින් එක් වරම බර වාහනයක් රේස් කරන ශබ්දයක්ද සමගින් කළු දුමක් අහසට නැගුනි. විනාඩි පහක් ගතවීමටත් ප්‍රථමව බුල්ඩෝසරයක් පැමිණ මුලතිව් කැලෑව දෙසට වන්නට ඉදිකර තිබූ හමුදා බංකරයක් මුලින් උදුරාගෙන එහි කුල්ලට රැගෙන නැවතත් ආ වේගයෙන්ම කැලෑව තුලට වැදී අතුරුදහන් වූයේ සියල්ලන් මවිත කරවමිනි. රැගෙන යන ලද බංකරය තුල සෙබළුන් 25ක් පමණ සිට තිබුණි. බුල්ඩෝසරයෙන් එය රැගෙන ගියද සෙබළුන් එළියට පැන දිවි ගලවා ගැනීමට සමත්විය. එහෙත් ඔවුන්ගේ සියළු දේ බංකරයත් සමග රැගෙන ගොස් තිබුණි. සමහර සෙබළුන්ගේ පඩි පැකට්ටු පවා ඒ තුල තිබූබව කියැවිණි. ඒ සිද්ධිය එතැනින් ඉවර විය. එහෙත් මේ ප්‍රහාරයෙන් පසු දිනපතා රාත්‍රියේ කඳවුරට ප්‍රහර එල්ල විය. එසේ ජූලි 11 දින රාත්‍රියේ ඇරඹුණු කොටි මෝටාර් ප්‍රහාරයක් බැලීමට පාගමනින් සපත්තු පාලම දෙසට ගිය මේජර් ලලිත් බුද්ධදාස මහතාද අවාසනාවන්ත ලෙස ප්‍රහාරයෙන් මරණීය තුවාල ලැබීය. ඔහුව යලි කඳවුරට රැගෙන ආවද උදරයට එල්ලවූ මෝටාර් කැබලිවල දරුණුකම නිසා පසු දින උදෑසන ඔහු ජීවිතක්ෂයට පත් විය. කඳවුරේ දෙවැනි අණ දෙන නිලධාරියාවූ ඔහුගේ අහිමිවීම සෙබළුන්ට මේ අවස්ථාවේ වැඩි වැඩියෙන් දැනෙන්නට විය. ඔහුගේ සිරුර රැගෙන යාමට පැමිණි හෙලිකොප්ටරයට කොටින්ගෙන් එල්ලවූ දැඩි ප්‍රහාරය නිසා එය කඳවුරට පහත් නොකරම ආපසු හරවාගෙන යෑමට සිද්ධ වූයේ ඉතා කණගාටුදායක ලෙසය. ඉක්බිති කඳවුර තුලම ආදාහනය කෙරුණු ඔහුගේ ශරීරයේ භෂ්මාවශේෂ ඥාතීන්ට යැවීමට තැන්පත් කෙරින. මේ සිද්ධීන් සමග එක දිගට සැපයුම් කරන ගුවන් යානාවලට එල්ලවූ කොටි ප්‍රහාර නිසා ගුවන් සැපයුම්ද අඩාල විය. සෙබළුන් පිරිසද කෙමෙන් කෙමෙන් මිය යන්නට වූ නිසා කඳවුරේ පිරිස් බලයද පිරිහෙන්නට පටන්ගෙන තිබුණි. මේ සමගම ආහාර ද්‍රව්‍ය, බෙහෙත් සහ වෙඩි උණ්ඩද සීඝ්රයෙන් අඩුවන්නට පටන්ගෙන තිබුණි. තුවාල වූ සෙබළුන්ගේ දිවි ගලවාගැනීම සඳහා අවශ්‍ය කරන බෙහෙත් ද්‍රව්‍ය නොතිබුන තත්ත්වයක් යටතේ සාජන් ගොඩමුනේ විසින් බරපතල තුවාල ලැබූ සෙබළුන්ගේ මර හඬ දීම් මධ්‍යයේම කිසිම වේදනා නාශකයක් නොදී වුවද, අමු අමුවේම ඔවුන්ගේ අත්පා පිහියා වලින් සහ කියත් පටිවලින් කපාදමා සෑහෙන පිරිසකගේ නැතිවන්නට ගිය ජීවිත බේරාගන්නා ලද්දේය. [SIZE="1"][COLOR="White"]© 2012 gfh @ ElaKiri.com. උපුටා ගැනීම්වලදී ElaKiri.com සබැඳියාව බහාලීමට කාරුණික වන්න ![/COLOR][/SIZE] කඳවුරේ තිබූ විශාලම ප්‍රශ්ණය වූයේ පෙර සටන්වලදී අත්දුටු පරිදි කාලතුවක්කු ප්රහාරයිකින්වත් විනාශ නොවන ලෙස සන්නාහකොට නිමවා තිබූ බුල්ඩෝසරය කඳවුර මධ්‍යයට කඩා වැදුනහොත් එය නවත්වා ගැනීමට කුමක් කරන්නේද යන ප්‍රශ්ණයයි. බුල්ඩෝසරය දැක තිබූ සියළු දෙනා ලවා එහි පෙනුම ගැන රූපසටහන් ඇඳවාගන්නා ලදී. මේ අවස්ථාවේදී කඳවුරේ සියළුදෙනා කැඳවා ඒ ගැන සාකච්ඡා කිරීමට කරුණාරත්න සර් කටයුතු කරන ලදී. මේ සාකඡ්චාවේදී බුල්ඩෝසරය නැවැත්වීමට ඇති එකම ක්‍රමය එහි රූප සටහන්වලට අනුවද පැහැදිලිව දුටු බුල්ඩෝසරයේ පැවතුණු එකම දුර්වලත්වය වුනු රථයේ වා කවුලු තුළින් එය තුළට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීම බවද එමගින් එය මෙහෙයවන්නා මරා දැමීම පමණක් බුල්ඩෝසරයේ ගමන නවතනු ඇති බවද සිංහ රෙජිමේන්තුවේ ඔෆිසර් කෙනෙක්ගේ අදහස විය. හොඳයි දැන් කවුද මේක කරන්න ඉදිරිපත් වෙන්නේ යැයි කරුණාරත්න මහතා විසින් පිරිසගෙන් විමසන ලදී. එසැනින් අත් 10ක් පමණ එසවිනි. ඔවුන් ඒ පිළිඹඳව සිය කැමැත්ත එක හඬින් ප්‍රකාශකර සිටියහ. මේ ක්රියාවේ ඇති බරපතල කම සහ මාරාන්තිකබව නැවත නැවතත් විස්තර කළද ඔවුන්ගේ පිළිතුර වූයේ සිය දිවි අහිමිවන බව දැන දැන වූවද මෙය කරනා බවමය ! අවසානයේ ඔවුන් අතරින් මේ කටයුත්තට සුදුසුමයැයි හැඟුනු තිදෙනෙකු තෝරාගන්නා ලදී. ඒ හසලක පදිංචි ලා.කෝ ගාමිණී කුලරත්න, දකුණේ සැරයන් මාරසිංහ සහ තවත් අයෙකි. කළයුතු දේ හොඳින්ම ඔවුන්ට පැහැදිලිකර දුන් පසු කොටි පැමිණිපසු පහරදෙන සැලැස්මක්ද සාදන ලදී. මේ අයුරින් සියල්ලෝම මරාගෙන මැරෙන සටනට සූදානම් වූහ. මෙහිදී සෙබළුන්ගේ චිත්ත ධෛර්යය කෙතරම් වැඩිවූයේද යත් උන්ගේම සෙට්වලින් උන්ටම කතා කොට වරෙව් යකෝ පුළුවන්නම් අපිට ගහන්න යැයි අභියෝග කරන ලදී. 27 දා රාත්‍රිය එළඹින වේලාව සවස 5.55 විය. එක්වරම මතුවූ ඩෝසරය මහ හඬ නගමින් කඳවුර දෙසට ඇදෙන්නට විය. බුල්ඩෝසරයත් සමගම කොටි රැලක්ද කඳවුර දෙසට ඇදෙන්නට විය. ප්‍රහාරය ආරම්භවිය. සැලැස්මට අනුව හමුදා කාලතුවක්කු උණ්ඩ තොගයක් බුල්ඩෝසරය මත පතිත විය. එහි ප්රබලත්වයට ඇන්ජිම නතරවන විට යලි එය පණගන්වාගන්නා කොටි යළිත් ඉදිරියට ඇදෙති. [SIZE="1"][COLOR="White"]© 2012 gfh @ ElaKiri.com. උපුටා ගැනීම්වලදී ElaKiri.com සබැඳියාව බහාලීමට කාරුණික වන්න ![/COLOR][/SIZE] [CENTER][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=2326&pictureid=9022[/IMG][/CENTER] මේ අතර ගාමිණී සහ අනෙත් දෙදෙනා නියම මොහොත එළඹෙනතුරු බලා උන්හ. ඒ මෙහොත එළඹින. කඳවුරේ ගල් බැම්ම බිඳගෙන කඳවුර දෙසට යන බුල්ඩෝසරය පසුපස සෙබළුන් තිදෙනා දිවයන්නට පටන්ගත්තේ දෙපසින්ම එල්ලවන වෙඩි ප්‍රහාර නොතකා ඒ මධ්යෙයේය. අගුලු හරිනලද අත් බෝම්බ දෙකක් දෑතට ගෙන දිවගොස් කොටි බුල්ඩෝසරයට එල්ලුනු ගාමිණී සිය ප්‍රහාරය සාර්ථකව නිම කළේ ඒ බෝම්බ දෙකම කවුළුව තුලින් බුල්ඩෝසරය ඇතුලට හෙලීමෙනි. ඒ සමගම කොහේදෝ සිට වා තලය කපාගෙන ආ වෙඩි උණ්ඩ ඔහුගේ සිරුර පසාරු කරගෙන පිටව යන ලද්දේය. ඔහු ඇදවැටුනු නමුත් පිපිරීමක් සමග බුල්ඩෝසරයේ කවුළුව තුලින් දුමාරයක් පිටවූයේ සැලැස්මේ සහ ගාමිණීගේ ප්‍රහාරයේ සාර්ථකත්වය කියාපාමිනි. කුලරත්නට පසුපසින් පැමිණි දෙවැනි සෙබලා වූ මාරසිංහගේ අගුලු හරින ලද අත්බෝම්බයක් වූ අතකට වෙඩි වැදී එය පුපුරා යාමත් සමග අනෙත් අතේ වූ බෝබ්මබයද පුපුරාගොස් ඔහුගේ දෑතම මැණික් කටුව ලඟින් වෙන්වී ඔහු ඇද වැටුනේය. අනෙක් සෙබලාද ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථමවම මියගොස් සිටියේය. අලිමංකඩ එදා සිදුවූ සැබෑ සිද්ධිය මෙයයි. කියවෙන්නේ ගාමිණීගේ නම පමණක් වූවද ඒ දිවි පිදූ අනෙක් විරුවන් දෙදෙනාටද සමස්ථ සටනේදී රට වෙනුවෙන් දිවි පිදූ සියල්ලන්ටද අපගේ ප්‍රණාමය හිමිවිය යුතුය. [CENTER][B]---|---[/B] [LEFT][SIZE="2"]********* කුලරත්න සමග ප්‍රහාරයට පිවිසි අනෙක් සෙබළුන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ මාරසිංහගේ අත් මැණික් කටුව ලඟින් වෙන්වී බරපතල තුවාල ලැබුවද ඔහු අන්ධභාවයට පත්වී දිවි බේරාගැනීමට සමත්විය. අලිමංකට සටනේ අවසානය ගැනද යමක් කිවයුතු යැයි සිතමි. මේ සටන් සිදුවන අතරතුරේ වෙත්තලයිකර්ණියෙන් ගොඩබැසගත් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා සතුරන් නසමින් අගෝස්තු 1වන දින අලිමංකඩ කඳවුරට ඇතුළු විය. මේ මෙහෙයුමට බ්‍රිගේඩියර් විජය විමලරත්න,කර්නල් සරත් ෆොන්සේකා, උදය නානායක්කාර, ලුතිනන් කර්නල් ගාමිණි විජයසුන්දර,ජයම්පති විජයරත්න, පරාක්‍රම පන්නිපිටියථ කර්නල් අතුල ජයවර්ධන ආදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ සෙන්පතියෝ සහභාගී වූහ.[/SIZE][/LEFT] [IMG]http://upload.wikimedia.org/wikipedia/si/2/26/Elephant_pass_1.jpg[/IMG] [/CENTER] ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉතිහාසය තුල ඉතා දරුණු සටන් ඇතිවූ ස්ථානයකි අලිමංකඩ. 1999 වසරේදී හමුදා සෙබළුන් ගේ දිවි පූජා කිරීම් මධ්‍ය යේ කොටි අලිමංකඩ අල්ලා ගත් ආකාරය මා නැරඹුවේ, කොටින්ගේ Media Unit මඟින් පටිගත කළ වීඩියෝ පට මඟිනි. මුලතිව්හීදී අපේ සෙබළුන් දහස් ගණන් මිය ගිය ආකාරයද කොටි වීඩියෝපට මගින් මා නැරඹුවෙමි. මේවා සියල්ල ඉතා වේදනාවක් හදවතට ගෙන එයි. ඒ කැපකිරීම කළ සෙබළුනි ඔබට අපගේ උත්තමාචාරයයි මේ. [/SIZE][/INDENT][/INDENT] [CENTER][IMG]http://i.imgur.com/m6uAS.png[/IMG][/CENTER] [CENTER] [SIZE=3][COLOR=black]© GFH 2012 @ ELAKIRI.COM උපුටා දැක්වීම්වලදී ELAKIRI.COM සබැඳියාව බහාලීමට කාරුණික වන්න.[/COLOR][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [RIGHT][IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=2326&pictureid=8925[/IMG] [COLOR=red][SIZE="2"]කරුණාකර ප්‍රතිචාර දැක්වීම්වලදී මෙම ලිපිය සම්පූර්ණෙයන්ම උපුටා දැක්වීමෙන් වලකින්න.[/SIZE][/COLOR][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom