Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හස්තරේඛා_ශාස්ත්‍රය_2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හස්තරේඛා_ශාස්ත්‍රය_2

මේ හස්තරේඛා ශාස්ත්‍රය ගැන මම දාන දෙවැනි ත්‍රෙඩ් එක.

මෙන්න පළමු ත්‍රෙඩ් එකට ලින්ක් එක.. හස්තරේඛා_ශාස්ත්‍රය_1

ඔක්කොටම කලින් අතේ ග්‍රහ මණ්ඩල පිහිටන ආකාරය පහත රූප සටහන මගින් බලාගන්න.

ශිර්ෂ රේඛාව හෙවත් ආධ්‍යාත්මික රේඛාව (Head Line)

ශිර්ෂ රේඛාව මගින් පුද්ගලයෙකුගේ බුද්ධි ධාරිතාවය සහ චිත්ත ශක්තිය පෙන්වන බවත් ඉතා දිගු ශිෂ රේඛාවක් හිමි අය බොහෝ බුද්ධිමත් බවට සැලකේ.

නමුත් දිගු ශිර්ෂ රේඛාව පුද්ගලයෙකුගේ බුද්ධිමත් බව ගැන සහතික වන්නේ නැහැ. හේතුව තමයි අපි අපේ මානසික ධාරිතාවෙන් ප්‍රයෝජනයට ගන්නේ ඉතා සුළු ප්‍රමාණයක් වීම.

දිගු ශිර්ෂ රේඛාවක් හිමි පුද්ගලයෙක් ස්වභාවයෙන්ම කම්මැලි නම් කෙටි ශිර්ෂ රේඛාවක් හිමි උත්සහවන්ත පුද්ගලයා ඔහුට වඩා බුද්ධිමත් බවයි සමාජයේ අනිත් අයට පෙනේනේ.

ඒ නිසා ශිර්ෂ රේඛාවේ දිග පුද්ගලයෙකුගේ සිතීමේ හැකියාව, තේරුම් ගැනීමේ හැකියාව කොපමණද යන්න පිලිබඳ නිගමනයන්ට එළඹීම සඳහා යොදාගත යුතුයි.

*අත්ල හරහා සෘජුවම හරස් අතට ගමන් කරන ශිර්ෂ රේඛාවක් (1 රූපයේ පරිදි) ඇති පුද්ගලයා තුල ක්‍රියාශීලි බව,ප්‍රයෝගික බව,යථාර්තවාදී බව යන ලක්ෂණ දක්නට ලැබේ. යමක් සංවිධානය කිරීමේ හැකියාව පවතී.

*එම රේඛාව ඉතා දිගු එකක් නම් ඔහු ඉතා සිහිනුවනින් යුක්තයි, අනාගත සැලසුම් සෑදීමෙහි දක්ෂයි, හොඳ මතක ශක්තියක් තිබේ.

*ශිර්ෂ රේඛාව 2 රූපයේ පරිදි චන්ද්‍ර මණ්ඩලය වෙත වක්‍රවී ඇතිනම් සංවේදී පුද්ගලයෙකි, හොඳ කල්පනා ශක්තියක් ඇත.

*ශිර්ෂ රේඛාව ඉතා දිගු වී 3 රූපයේ පරිදි චන්ද්‍ර මණ්ඩලයේ මුදුන ස්පර්ශ කරයි නම් ආත්ම ප්රකාශනයෙහි දක්ෂයෙකි. ඒ කිව්වේ තමන්ගේ අදහස් කතාවක් පැවැත්වීම, නර්තනය, චිත්‍ර කලාව, රංගනය වැනි දේවල් මගින් පෙන්වීමේ හැකියාව.

*3 රූපයේ දිගු රේඛාවම චන්ද්‍ර මණ්ඩලයේ පහල කොටස ස්පර්ශ කරයි නම් සාමාන්‍ය මනුෂ්‍යයෙක්ට සිතීමට හැකි පරාසය ඉක්මවා ගිය පරිකල්පනය කිරීමේ හැකියාවක් ඔහුට තිබෙනවා.

*ශිර්ෂ රේඛාව අතේ මැණික්කටුව දෙසට ගමන් කර ඇතිනම් එම පුද්ගලයා යථාර්තවාදී නොවන පුද්ගලයෙකි. ඒ කියන්නේ හින ලෝකෙක ඉන්න කෙනෙක්.

*ශිර්ෂ රේඛාව ඉහලට හැරී හෘද රේඛාව දෙසට නැමී ඇතිනම් එම පුද්ගලයාට හොඳ ව්‍යාපාරිකයෙක් වීමේ හැකියාවක් පවතී. ව්‍යාපාරික කටයුතු මගින් මුදල් ඉපයීමේ මනා හැකියාවක් ඇත.

*ශිර්ෂ රේකාව හෘද රේඛාවට ඉතා සමීපයෙන් ගමන් කරයි නම් එම පුද්ගලයා සෑම දෙයක් දෙසම පටු ලෙස බලන අයෙක් වේ. ඒ කිව්වේ කිසි දෙයක් ගැන විමසලා බලන්නේ නැතිව එක කරුණක් දෙකක් දිහා විතරක් බලලා තීරණ ගන්න කෙනෙක්.

*දුර්වල ලෙස,(අපැහැදිලි) ජිවන රේඛාවෙන් මදක් ඈතට වන්නට පිහිටි ශිර්ෂ රේඛාවක් ඇති පුද්ගලයා රේස් ඔට්ටු, කැසිනෝ වැනි සූදු කෙරෙහි ඇල්මක් දක්වයි.

*දීප්තිමත්ව පැහැදිලි ලෙස තිබෙන ශිර්ෂ රේඛාව මගින් චිත්ත ඒකාග්‍රතාව(සිතේ සන්සුන් බව) පෙන්නුම් කරයි.

*දම්වැලක් මෙන් පිහිටන ශිර්ෂ රේඛාව මගින් සිතෙහි නොසන්සුන් බව පෙන්වයි. බුද්ධියෙන් හිනයි.

දම්වැල් රේඛා කිව්වේ මේ පහල තියන රූපෙ වගේ.

*ශිර්ෂ රේඛාවේ අතර මග බිඳීයාමක් දක්නට ලැබේ නම් පුද්ගලයාගේ සාමාන්‍ය මානසික ස්වභාවයට දිගුකාලින බලපෑමක් ඇතිවිය හැකි අප්‍රසන්න අත්දැකීමක් ඇතිවන බව පෙන්නුම් කරයි.

*ශිර්ෂ රේඛාව කඩින් කඩ බිඳී ගොස් ඇතිනම් එම බිඳීම් වලින් මානසික ස්වභාවයන්ගේ වෙනස්කම් ඇති වීම් පෙන්නුම් කරයි. නමුත් එම වෙනස්කම් එතරම්ම අප්‍රසන්න ඒවා නොවේ.

*4 වන රූපයේ පරිදි ජිවන රේකාව ආරම්භ වන ස්ථානයෙන්ම එහි ස්පර්ශ වන ලෙස ශිර්ෂ රේඛාව ආරම්භ වන්නේ නම් එම පුද්ගලයා දුරදර්ශි, මැදහත් පැවතුම් ඇති, සමබර ගති පැවතුම් ඇති කෙනෙකි.

*5 වන රූපයේ පරිදි ජිවන රේඛාවෙන් මදක් ඈතින් වෙන්වී ශිර්ෂ රේඛාව ඇරඹෙන්නේ නම් එම පුද්ගලයා ස්වාධින, ධෛර්ය සම්පන්න පුද්ගලයෙකි. නොවැදගත් දේ වලට ශක්තිය වැයවීම වැලැක්වීම සඳහා ජිවිතයට නිශ්චිත ඉලක්කයක් අවශ්‍යවේ.

*6වන රූපයේ පරිදි ජිවන රේඛාවත් ශිර්ෂ රේඛාවත් අතර මදක් විශාල පරතරයක් දක්නට ලැබේනම් එම පුද්ගලයා තුල දක්නට ඇති ලක්ෂණ වන්නේ අඥාන බව,අවිනීත බව හා ඉක්මනින් කලබල වන ස්වභාවයයි.

*7වන රූපයේ දැක්වෙන පරිදි ජිවන රේඛාවේ ආරම්භයේ සිට මද දුරකින් ශිර්ෂ රේඛාව ආරම්භ වන්නේ නම් ඔහු ඉතා පරික්ෂාකාරී පුද්ගලයෙකි. මෙවැනි පුද්ගලයින්ව ධෛර්යමත් කිරීම අවශ්‍ය වුවත් අනෙක් අය ගුණදොස් පෙන්වන්නට යාමේදී අයහපත් ලෙස ප්‍රතිචාර දක්වයි.

*8වන රූපයේ පරිදි ජිවන රේඛාවට ඇතුලතින් කුජ මණ්ඩලයෙන් ආරම්භ වන ශිර්ෂ රේඛාවක් හිමි අය ඉක්මනින් කිපෙන සුළු අන් අය නොරුස්සන සුළු වේ.

*9වන රූපයේ පරිදි ශිර්ෂ රේඛාව විශාල අතු රේඛා දෙකකට බෙදී එක රේඛාවක් හෘද රේඛාවද අනෙක් රේඛාව චන්ද්‍ර මණ්ඩලයද ස්පර්ශ කරයි නම් ඔහුට වෙනත් අයෙකුගේ පෞරුෂයක් ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් ඇත. ආදරය වෙනුවෙන් සියල්ල අතහැරිය හැකිය.

*10වන රූපයේ පරිදි ශිර්ෂ රේඛාව චන්ද්‍ර මණ්ඩලයට මුහුණ ලා කුඩා අතු ශාඛා දෙකකට බෙදී ඇතිනම් එම පුද්ගලයා තමන් සිතන දේ අනිත් අයට නොහැඟෙන පරිදි උපක්‍රම ශීලි ලෙස හැසිරීමට දක්ෂයෙකි.

ශිර්ෂ රේඛාව ගැන ඔක්කොම විස්තර මෙතන දැම්මේ නැහැ මචන්ලා. සිංහලට කන්වර්ට් කරන්නයි ටයිප් කරන්න ගිහාමයි සෑහෙන වෙලා යනවා. නිවාඩු වෙලාවට අනිත් ටිකත් වෙනම ත්‍රෙඩ් එකකට දානවා. තාම ශිර්ෂ රේඛාව විතරයි.. තව රේඛා තියනවා. අතේ තියන ලක්ෂණ තියනවා. ඒවත් හිමිහිට දාන්නම්.

[QUOTE="B_i_n_g_o, post: 14323201, member: 431880"] [b]හස්තරේඛා_ශාස්ත්‍රය_2[/b] [SIZE=5][COLOR=Navy] මේ හස්තරේඛා ශාස්ත්‍රය ගැන මම දාන දෙවැනි ත්‍රෙඩ් එක:):).[/COLOR] [COLOR=Indigo]මෙන්න පළමු ත්‍රෙඩ් එකට ලින්ක් එක.. [/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1527646"][B]හස්තරේඛා_ශාස්ත්‍රය_1 [/B][/URL] [COLOR=Purple] ඔක්කොටම කලින් අතේ ග්‍රහ මණ්ඩල පිහිටන ආකාරය පහත රූප සටහන මගින් බලාගන්න.[/COLOR] [IMG]http://www5.picturepush.com/photo/a/12017908/img/Anonymous/1.jpg[/IMG] [U] [COLOR=Red]ශිර්ෂ රේඛාව හෙවත් ආධ්‍යාත්මික රේඛාව (Head Line)[/COLOR][/U] [IMG]http://www.luckyearthlings.com/sites/le/files/field/image/head-lines-on-the-palm.jpg[/IMG] ශිර්ෂ රේඛාව මගින් පුද්ගලයෙකුගේ බුද්ධි ධාරිතාවය සහ චිත්ත ශක්තිය පෙන්වන බවත් ඉතා දිගු ශිෂ රේඛාවක් හිමි අය බොහෝ බුද්ධිමත් බවට සැලකේ. නමුත් දිගු ශිර්ෂ රේඛාව පුද්ගලයෙකුගේ බුද්ධිමත් බව ගැන සහතික වන්නේ නැහැ. හේතුව තමයි අපි අපේ මානසික ධාරිතාවෙන් ප්‍රයෝජනයට ගන්නේ ඉතා සුළු ප්‍රමාණයක් වීම. [COLOR=DarkRed]දිගු ශිර්ෂ රේඛාවක් හිමි පුද්ගලයෙක් ස්වභාවයෙන්ම කම්මැලි නම් කෙටි ශිර්ෂ රේඛාවක් හිමි උත්සහවන්ත පුද්ගලයා ඔහුට වඩා බුද්ධිමත් බවයි සමාජයේ අනිත් අයට පෙනේනේ.[/COLOR] ඒ නිසා ශිර්ෂ රේඛාවේ දිග පුද්ගලයෙකුගේ සිතීමේ හැකියාව, තේරුම් ගැනීමේ හැකියාව කොපමණද යන්න පිලිබඳ නිගමනයන්ට එළඹීම සඳහා යොදාගත යුතුයි. [IMG]http://www1.picturepush.com/photo/a/12017914/img/Anonymous/2.jpg[/IMG] [COLOR=Blue][COLOR=Red]*[/COLOR]අත්ල හරහා සෘජුවම හරස් අතට ගමන් කරන ශිර්ෂ රේඛාවක් (1 රූපයේ පරිදි) ඇති පුද්ගලයා තුල ක්‍රියාශීලි බව,ප්‍රයෝගික බව,යථාර්තවාදී බව යන ලක්ෂණ දක්නට ලැබේ. යමක් සංවිධානය කිරීමේ හැකියාව පවතී.[/COLOR] [COLOR=Red]*[/COLOR]එම රේඛාව ඉතා දිගු එකක් නම් ඔහු ඉතා සිහිනුවනින් යුක්තයි, අනාගත සැලසුම් සෑදීමෙහි දක්ෂයි, හොඳ මතක ශක්තියක් තිබේ. [COLOR=Blue][COLOR=Red]*[/COLOR]ශිර්ෂ රේඛාව 2 රූපයේ පරිදි චන්ද්‍ර මණ්ඩලය වෙත වක්‍රවී ඇතිනම් සංවේදී පුද්ගලයෙකි, හොඳ කල්පනා ශක්තියක් ඇත.[/COLOR] [IMG]http://www3.picturepush.com/photo/a/12017926/img/Anonymous/3.jpg[/IMG] [COLOR=Red]*[/COLOR]ශිර්ෂ රේඛාව ඉතා දිගු වී 3 රූපයේ පරිදි චන්ද්‍ර මණ්ඩලයේ මුදුන ස්පර්ශ කරයි නම් ආත්ම ප්රකාශනයෙහි දක්ෂයෙකි. ඒ කිව්වේ තමන්ගේ අදහස් කතාවක් පැවැත්වීම, නර්තනය, චිත්‍ර කලාව, රංගනය වැනි දේවල් මගින් පෙන්වීමේ හැකියාව. [COLOR=Blue][COLOR=Red]*[/COLOR]3 රූපයේ දිගු රේඛාවම චන්ද්‍ර මණ්ඩලයේ පහල කොටස ස්පර්ශ කරයි නම් සාමාන්‍ය මනුෂ්‍යයෙක්ට සිතීමට හැකි පරාසය ඉක්මවා ගිය පරිකල්පනය කිරීමේ හැකියාවක් ඔහුට තිබෙනවා.[/COLOR] [COLOR=Red]*[/COLOR]ශිර්ෂ රේඛාව අතේ මැණික්කටුව දෙසට ගමන් කර ඇතිනම් එම පුද්ගලයා යථාර්තවාදී නොවන පුද්ගලයෙකි. ඒ කියන්නේ හින ලෝකෙක ඉන්න කෙනෙක්. [COLOR=Blue][COLOR=Red]*[/COLOR]ශිර්ෂ රේඛාව ඉහලට හැරී හෘද රේඛාව දෙසට නැමී ඇතිනම් එම පුද්ගලයාට හොඳ ව්‍යාපාරිකයෙක් වීමේ හැකියාවක් පවතී. ව්‍යාපාරික කටයුතු මගින් මුදල් ඉපයීමේ මනා හැකියාවක් ඇත.[/COLOR] [COLOR=Red]*[/COLOR]ශිර්ෂ රේකාව හෘද රේඛාවට ඉතා සමීපයෙන් ගමන් කරයි නම් එම පුද්ගලයා සෑම දෙයක් දෙසම පටු ලෙස බලන අයෙක් වේ. ඒ කිව්වේ කිසි දෙයක් ගැන විමසලා බලන්නේ නැතිව එක කරුණක් දෙකක් දිහා විතරක් බලලා තීරණ ගන්න කෙනෙක්. [COLOR=Blue][COLOR=Red]*[/COLOR]දුර්වල ලෙස,(අපැහැදිලි) ජිවන රේඛාවෙන් මදක් ඈතට වන්නට පිහිටි ශිර්ෂ රේඛාවක් ඇති පුද්ගලයා රේස් ඔට්ටු, කැසිනෝ වැනි සූදු කෙරෙහි ඇල්මක් දක්වයි.[/COLOR] [COLOR=Red]*[/COLOR]දීප්තිමත්ව පැහැදිලි ලෙස තිබෙන ශිර්ෂ රේඛාව මගින් චිත්ත ඒකාග්‍රතාව(සිතේ සන්සුන් බව) පෙන්නුම් කරයි. [COLOR=Blue][COLOR=Red]*[/COLOR]දම්වැලක් මෙන් පිහිටන ශිර්ෂ රේඛාව මගින් සිතෙහි නොසන්සුන් බව පෙන්වයි. බුද්ධියෙන් හිනයි. [COLOR=Red]දම්වැල් රේඛා කිව්වේ මේ පහල තියන රූපෙ වගේ.[/COLOR] [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcT24zyN0DCE7-J4EEhUDVoa_xeHtbCBwQKfvQTUHLjnfTCBJnD1LQ[/IMG] [/COLOR][COLOR=Red]*[/COLOR]ශිර්ෂ රේඛාවේ අතර මග බිඳීයාමක් දක්නට ලැබේ නම් පුද්ගලයාගේ සාමාන්‍ය මානසික ස්වභාවයට දිගුකාලින බලපෑමක් ඇතිවිය හැකි අප්‍රසන්න අත්දැකීමක් ඇතිවන බව පෙන්නුම් කරයි. [COLOR=Blue][COLOR=Red]*[/COLOR]ශිර්ෂ රේඛාව කඩින් කඩ බිඳී ගොස් ඇතිනම් එම බිඳීම් වලින් මානසික ස්වභාවයන්ගේ වෙනස්කම් ඇති වීම් පෙන්නුම් කරයි. නමුත් එම වෙනස්කම් එතරම්ම අප්‍රසන්න ඒවා නොවේ.[/COLOR] [COLOR=Red]*[/COLOR]4 වන රූපයේ පරිදි ජිවන රේකාව ආරම්භ වන ස්ථානයෙන්ම එහි ස්පර්ශ වන ලෙස ශිර්ෂ රේඛාව ආරම්භ වන්නේ නම් එම පුද්ගලයා දුරදර්ශි, මැදහත් පැවතුම් ඇති, සමබර ගති පැවතුම් ඇති කෙනෙකි. [COLOR=Blue][COLOR=Red]*[/COLOR]5 වන රූපයේ පරිදි ජිවන රේඛාවෙන් මදක් ඈතින් වෙන්වී ශිර්ෂ රේඛාව ඇරඹෙන්නේ නම් එම පුද්ගලයා ස්වාධින, ධෛර්ය සම්පන්න පුද්ගලයෙකි. නොවැදගත් දේ වලට ශක්තිය වැයවීම වැලැක්වීම සඳහා ජිවිතයට නිශ්චිත ඉලක්කයක් අවශ්‍යවේ.[/COLOR] [IMG]http://www4.picturepush.com/photo/a/12017932/img/Anonymous/4.jpg[/IMG] [COLOR=Red]*[/COLOR]6වන රූපයේ පරිදි ජිවන රේඛාවත් ශිර්ෂ රේඛාවත් අතර මදක් විශාල පරතරයක් දක්නට ලැබේනම් එම පුද්ගලයා තුල දක්නට ඇති ලක්ෂණ වන්නේ අඥාන බව,අවිනීත බව හා ඉක්මනින් කලබල වන ස්වභාවයයි. [COLOR=Blue][COLOR=Red]*[/COLOR]7වන රූපයේ දැක්වෙන පරිදි ජිවන රේඛාවේ ආරම්භයේ සිට මද දුරකින් ශිර්ෂ රේඛාව ආරම්භ වන්නේ නම් ඔහු ඉතා පරික්ෂාකාරී පුද්ගලයෙකි. මෙවැනි පුද්ගලයින්ව ධෛර්යමත් කිරීම අවශ්‍ය වුවත් අනෙක් අය ගුණදොස් පෙන්වන්නට යාමේදී අයහපත් ලෙස ප්‍රතිචාර දක්වයි.[/COLOR] [IMG]http://www3.picturepush.com/photo/a/12017936/img/Anonymous/5.jpg[/IMG] [COLOR=Red]*[/COLOR]8වන රූපයේ පරිදි ජිවන රේඛාවට ඇතුලතින් කුජ මණ්ඩලයෙන් ආරම්භ වන ශිර්ෂ රේඛාවක් හිමි අය ඉක්මනින් කිපෙන සුළු අන් අය නොරුස්සන සුළු වේ. [COLOR=Blue][COLOR=Red]*[/COLOR]9වන රූපයේ පරිදි ශිර්ෂ රේඛාව විශාල අතු රේඛා දෙකකට බෙදී එක රේඛාවක් හෘද රේඛාවද අනෙක් රේඛාව චන්ද්‍ර මණ්ඩලයද ස්පර්ශ කරයි නම් ඔහුට වෙනත් අයෙකුගේ පෞරුෂයක් ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් ඇත. ආදරය වෙනුවෙන් සියල්ල අතහැරිය හැකිය.[/COLOR] [COLOR=Red]*[/COLOR]10වන රූපයේ පරිදි ශිර්ෂ රේඛාව චන්ද්‍ර මණ්ඩලයට මුහුණ ලා කුඩා අතු ශාඛා දෙකකට බෙදී ඇතිනම් එම පුද්ගලයා තමන් සිතන දේ අනිත් අයට නොහැඟෙන පරිදි උපක්‍රම ශීලි ලෙස හැසිරීමට දක්ෂයෙකි. [COLOR=DarkRed]ශිර්ෂ රේඛාව ගැන ඔක්කොම විස්තර මෙතන දැම්මේ නැහැ මචන්ලා. සිංහලට කන්වර්ට් කරන්නයි ටයිප් කරන්න ගිහාමයි සෑහෙන වෙලා යනවා. නිවාඩු වෙලාවට අනිත් ටිකත් වෙනම ත්‍රෙඩ් එකකට දානවා. තාම ශිර්ෂ රේඛාව විතරයි..:shocked::baffled: තව රේඛා තියනවා. අතේ තියන ලක්ෂණ තියනවා. ඒවත් හිමිහිට දාන්නම්:cool::cool:.[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom