Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හස්තරේඛා_ශාස්ත්‍රය_2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කලින් කිව්වා වගේ මට Palmistry ගැන තියෙන්නේ මුලික දැනුමක් විතරයි. කෙනෙක්ගේ අත බලල විස්තර කියන්න මම දන්නේ නැහැ.

ඒත් උඹ ත්‍රෙඩ් එකේ ෆොටෝ එකක් දාල තිබ්බ නිසයි, උඹේ අතේ තියන රේඛාව අමුතු එකක් නිසයි මම ටිකක් විස්තර හොයල බැලුව.

උඹේ අතේ ශිර්ෂ රේඛාවයි, හෘද රේඛාවයි බද්ද වෙලා එක රේඛාවක් වගේ පිහිටලා තියෙන්නේ. ඒ වගේ රේඛාවලට කියන්නේ simian line කියල.

මේ ලින්ක් එකේ ඔය ගැන ගොඩක් විස්තර තියනවා හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව කරපු පැහැදිලි කිරීම්.

සාමාන්‍ය කෙනෙක්ට බුද්ධියෙන් පාවිච්චි කරලා හදවතේ හැඟීම් පාලනය කරගන්න පුළුවන් උනාට simian line එක තියන අයට ඒක ටිකක් අමාරුයිලු.

බුද්ධිය පිලිබඳ වූ ශිර්ෂ රේඛාවත් හදවත සම්බන්ධ වූ හෘද රේඛාවත් එකට එකතු වෙලා තියන නිසයි මේ දේ සිද්ධ වෙනවා කියන්නේ. මේ නිසා බුද්ධියත්, හැඟීමත් කියන දෙක මෙයාල පටලව ගන්නවලු.

simian line එක තියන අයට, අනිත් හැමදේම අමතක කරලා එක වැඩක් කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්කම තිබෙනවා අනිත් අයට වඩා.

ඒ නිසා මේ ගොල්ලන් ඉක්මනින්ම තමුන්ගේ ඉලක්කය කරා ගමන් කරනවා. මෙයාලගේ හිතේ තිබෙන අදහසක් වෙනස් කරන්න ලේසියෙන් බැහැ. මෙයාල නම්‍යශීලි නැහැ.

simian line එක තියන අය ඉක්මනින් කේන්ති ගන්න, කලබල වෙන අය වෙන්න තියන ඉඩකඩත් වැඩියි.

[QUOTE="B_i_n_g_o, post: 14337809, member: 431880"] [SIZE=5]මම කලින් කිව්වා වගේ මට Palmistry ගැන තියෙන්නේ මුලික දැනුමක් විතරයි. කෙනෙක්ගේ අත බලල විස්තර කියන්න මම දන්නේ නැහැ. ඒත් උඹ ත්‍රෙඩ් එකේ ෆොටෝ එකක් දාල තිබ්බ නිසයි, උඹේ අතේ තියන රේඛාව අමුතු එකක් නිසයි මම ටිකක් විස්තර හොයල බැලුව. උඹේ අතේ ශිර්ෂ රේඛාවයි, හෘද රේඛාවයි බද්ද වෙලා එක රේඛාවක් වගේ පිහිටලා තියෙන්නේ. ඒ වගේ රේඛාවලට කියන්නේ simian line කියල. [URL="http://www.jenniferboyer.com/SimianlineFacts.html"]මේ ලින්ක් එකේ [/URL]ඔය ගැන ගොඩක් විස්තර තියනවා හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව කරපු පැහැදිලි කිරීම්. සාමාන්‍ය කෙනෙක්ට බුද්ධියෙන් පාවිච්චි කරලා හදවතේ හැඟීම් පාලනය කරගන්න පුළුවන් උනාට simian line එක තියන අයට ඒක ටිකක් අමාරුයිලු. බුද්ධිය පිලිබඳ වූ ශිර්ෂ රේඛාවත් හදවත සම්බන්ධ වූ හෘද රේඛාවත් එකට එකතු වෙලා තියන නිසයි මේ දේ සිද්ධ වෙනවා කියන්නේ. මේ නිසා බුද්ධියත්, හැඟීමත් කියන දෙක මෙයාල පටලව ගන්නවලු. simian line එක තියන අයට, අනිත් හැමදේම අමතක කරලා එක වැඩක් කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්කම තිබෙනවා අනිත් අයට වඩා. ඒ නිසා මේ ගොල්ලන් ඉක්මනින්ම තමුන්ගේ ඉලක්කය කරා ගමන් කරනවා. මෙයාලගේ හිතේ තිබෙන අදහසක් වෙනස් කරන්න ලේසියෙන් බැහැ. මෙයාල නම්‍යශීලි නැහැ. simian line එක තියන අය ඉක්මනින් කේන්ති ගන්න, කලබල වෙන අය වෙන්න තියන ඉඩකඩත් වැඩියි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom