Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෆොයි .. මට මොනවද ගියා.. ( 18+ ද මන්දා.... )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෆොයි .. මට මොනවද ගියා.. ( 18+ ද මන්දා.... )

මං පොඩි කාලේ ඉඳලම භාහිර වැඩ කරන්න කොච්චර අවසර ඉල්ලුවත් ගෙදරින් අවසර ලැබුනේ නෑ. ඒ හැම එකක්ම ගෙදර අය දැක්කේ අර රැවී අක්කා ස්විමිං කරන්න ඇහුවාම දැක්කා වගේ තමා. කොහොමින් කොහොම හරි දවසක් අපේ ඉස්කෝලෙට ආවා ප්‍රථමාධාර උගන්නන සෙට් එකක්. ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවෙන්, හැමදාම වගේ මමත් මුල දවසට සාභාගි වෙලා ඒකට බැඳෙන්න අවසර පතකුත් අරන් ගෙදර ආවා, වැඩේ ගොඩ. අවුරැදු ගාණකට පස්සේ මගෙන් බේරෙන්න බැරි තැන ඔන්න අවසර හම්බුනා. ඔය වෙනකොට කිරියා 09 වසරේ. ඔන්න ඉතිං පාඨමාලාව හැදෑරැවට පස්සේ විභාගයක් එහෙම කොරල සහකිතයක් එහෙම හම්බුනා. ඉතිං ස්කොලේ ප්‍රථමාධාර ඒකකය භාර උනෙත් ඔය පාඨමාලාව ගොඩ දාගත්ත අපි 4දෙනෙක්ට මං තමයි ඕකෙන් බාලම එකා.

ඔන්න දැනුයි සීන් එක. විශේෂ සමීක්ෂණයකට ආපු දොස්තර සෙට් එකක් අපිට ලිංගික රෝග. මානසික ව්‍යාධි ගැන විශේෂ දැනුවත් වීම් කරා. ඊට පස්සේ එයාලගේ සමීක්ෂණයට අපිව යොදා ගත්තා. සමීක්ෂණය තමා නව යොවුන් වියෙහි ඇතිවන ලිංගික හා මානසික ගැටළු. අපි තමයි පාසැල් නියෝජිතයෝ යාළුවන්ට තියෙන ඕනම ඔය ජාතියෙ ගැටළුවක් අපිට කියන්න පුළුවං.අපි ඒවා නම ගම විස්තර නැතුව දොස්කරලට කියනව. පොඩි පොඩි ඒවට අපිට විසඳුම් ලැබෙනවා. අපි ආපහු අරෑට ගිහින් කියනවා. සමහර ඒවා දොස්තරල භාරගෙන ඒ අයව ගෙන්නල විසඳුම් දෙනව. මුල කාලේ එකෙක්වත් ආවේ නෑ දුක කියාගෙන. හැබැයි පහු වෙනකොට කස්ටිය ටික ටික ක්‍රෙමේට පුරැදු උනා. දැන් ටික දවසක් ගිහාම අපිම උත්තර දෙනව. දොස්තරලට යන්නේ නෑ… ගොඩක් එවුන්ට තිබුනේ එකම ප්‍රශ්ණ.

1. ස්වයං වින්….. යේදී , කියල පටන් ගත්තම ♣ ……… කොට /දිග වෙනවද? ♣ වඳ වෙන වද? ♣ අල්ලේ රේඛා මැකෙනවද? ♣ කෙට්ටු වෙනවද ? etc….. (ඔය ඔක්කොටම උත්තරේ නෑ හොඳේ )

2. කෙල්ලන්ගේ …. කියල පටන් ගත්තම ♣ හැඩතල කොහොමද? ♣ උන්ට අවසානෙයේ මොකද වෙන්නේ ? ♣ මුලදි වෙන වෙනස්කම් මොනාද ? (අපිට වගේ උන්ටත් න…..ද?) ♣ අහල තියෙන ක්‍රම ඇත්තද? ♣ උනුත් අපි වගේ අංක 1 කරනවද? ඒ කොහොමද? (1 තියෙන ප්‍රශ්ණ ටික ආපහු) යනාදී එකී මෙකී නොකී දේවල්

3. හීනෙන් මෙහෙම උනා …. ඇයි බං එහෙම වෙන්නේ ? (දන්නෝ දනිති)

4. අර අයියා මට මෙහෙම කලා…. බාප්පත් එක්ක ගෙදර ඉන්න බෑ…. තාත්තටයි අම්මටයි මං කරන වැඩ පේන්න බෑ…. මගේ කෙල්ල මාව දාල ගියා… මට පාඩම් කරන්න බෑ etc…..

ඉතිං ඔන්න ඔය වගේ ප්‍රශ්ණ අතරේ රාජකීය ප්‍රශ්ණ අහපු එවුනුත් හිටියා… මේක උනේ මං 10 වසරෙදී එතකොට අර සමීක්ෂණේ ඉවරයි ඒත් පුරැද්දට මුං මගෙන් ඕවා අහනව. මං උදේ ඉ්කෝලෙට ගිහිල්ලා පුටුවට බෑග් එක තියල එලියට ආවා විකරයි. පංතියේ ඉන්න ඇල් වතුරත් නිවල බොන ඔය පුශ්ණ ජීවිතේට එන්නැති… අපිට සාපේක්ෂව අධ්‍යාපනේ පරතෙරට පැමිණි එකෙක් මාව හොයා ගෙන ආවා. හත්වලාමයි මූ හොටු පෙර පෙර අඬනවා… බලං ඉන්න මටත් අප්සෙට් … ටිකක් වෙලා අඬන්න දීලා කරට අතක් එහෙම දාලා මං ඇහුවාමොකද මජං උනේ කියල. මූ මට කියනව. අනේ මචං ආප්පයා මට හැමදාම කියනව මං පො….ක් කියල. ඉතිං මං උ කියන එක අහල ඊයේ රෑ අ… ගැ…වා …. මචං වැඩේ කෙල උනා බං …

ඇයි උඹට මොකද උනේ ?

අනේ මංදා මුළු ඇඟම හිරි වැටිලා පණ නැතිවෙලා ගිහින් මොනාද සුදු පාටට……. ලේ නං නෙමෙයි ඒත් මට බයයි මචං … අනේ කියහංකෝ බං මං මැරෙයිද ? (බඩ පැලෙන්න හිනාවෙලා තමයි උට කියල දුන්නේ ?)

ඔය වගේ තව ඒවා උනා… මං හිතන්නේ ඕවට වග කියන්න ඕනේ ලංකාවේ ලිංගික අධ්‍යාපනය. ඉස්සර අතින් අත ගිය පොතක් තිබුනා ”යොවුන් වියයි ඔබයි” කියල. සමහර ස්කෝල වල ඔය පොත ළමයින්ට කියවන්න දීලා නෑ. මගේ ගෝලයෙක්ගේ අම්ම කෙනෙක් පුතා ඔය පොත කියවනවා දැකලා උට හොඳටම ගහල උත් එක්ක කථා කරලත් නෑ මාසයක් විතර අපි මැදිහත් වෙලා තමා පුශ්නේ නිරා කරණය කරේ. ගෝලයා 10 වසරේ. නව අධ්යාබන ප්‍රතිසංස්කරණයේ 07 ශ්‍රේණියේ විද්‍යාව පාඩමේ ප්‍රජනන පද්ධතීන් 02 හා එහි ක්‍රියා කාරීත්වය තියෙනවා. සමහර ස්කෝලවල ගැරැවරැ මේ පාඩම කරලම නෑ.තව සමහරැ පොතක් හදන්න කියල ශේප් වෙලා. තව ස්කෝලෙක ගුරැවරියක් කියල ඔය පද්ධතිය ගැන කව්රැ හරි අහනවනං හරි මොනා හරි වෙනවනං දෙමාපියන්ව හරි වැඩිහිටියෙකු දැනුවත් කරන්න කියල. එච්චරයි පාඩම. ඉතිං ළමයි ඕවා දැන ගන්නේ කොහොමද? එක්කෝ නිල් පාට චිත්‍රපටි. නැත්නම් පත්තර දැන් ඔයිටත් වඩා දියුණුයි. ඇඟ තලන තැන් වලින් වගේ. ඉතිං කෙල්ලෙක් කොල්ලෙක් යාළු උන ගමන් අත්හදා බලනවා. මොකද ඒකේ භයානක පැත්ත පොඩි උන් දන්නේ නැති නිසා… ඔන්න ඕකයි තත්වේ.

ගෙඩිය පිටින්ම ගත්තේ- lastrow

කතාව හොදනම් , ආතල් එකක් තියනවනම් ,රෙපක් දෙන්න ලෝබ වෙන්න එපා ......

අපිට දුන්නොත් , අපිත් දෙනවා ....

[QUOTE="Anuja methsara, post: 12820163, member: 290356"] [b]හෆොයි .. මට මොනවද ගියා.. ( 18+ ද මන්දා.... )[/b] [SIZE="5"][B] [IMG]https://encrypted-tbn1.google.com/images?q=tbn:ANd9GcQ-pDXw6UalK3_im6mT92BdiG656kO2i9pgJHQPSmw3VOUS49LbBA[/IMG] මං පොඩි කාලේ ඉඳලම භාහිර වැඩ කරන්න කොච්චර අවසර ඉල්ලුවත් ගෙදරින් අවසර ලැබුනේ නෑ. ඒ හැම එකක්ම ගෙදර අය දැක්කේ අර රැවී අක්කා ස්විමිං කරන්න ඇහුවාම දැක්කා වගේ තමා. කොහොමින් කොහොම හරි දවසක් අපේ ඉස්කෝලෙට ආවා ප්‍රථමාධාර උගන්නන සෙට් එකක්. ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවෙන්, හැමදාම වගේ මමත් මුල දවසට සාභාගි වෙලා ඒකට බැඳෙන්න අවසර පතකුත් අරන් ගෙදර ආවා, වැඩේ ගොඩ. අවුරැදු ගාණකට පස්සේ මගෙන් බේරෙන්න බැරි තැන ඔන්න අවසර හම්බුනා. ඔය වෙනකොට කිරියා 09 වසරේ. ඔන්න ඉතිං පාඨමාලාව හැදෑරැවට පස්සේ විභාගයක් එහෙම කොරල සහකිතයක් එහෙම හම්බුනා. ඉතිං ස්කොලේ ප්‍රථමාධාර ඒකකය භාර උනෙත් ඔය පාඨමාලාව ගොඩ දාගත්ත අපි 4දෙනෙක්ට මං තමයි ඕකෙන් බාලම එකා. ඔන්න දැනුයි සීන් එක. විශේෂ සමීක්ෂණයකට ආපු දොස්තර සෙට් එකක් අපිට ලිංගික රෝග. මානසික ව්‍යාධි ගැන විශේෂ දැනුවත් වීම් කරා. ඊට පස්සේ එයාලගේ සමීක්ෂණයට අපිව යොදා ගත්තා. සමීක්ෂණය තමා නව යොවුන් වියෙහි ඇතිවන ලිංගික හා මානසික ගැටළු. අපි තමයි පාසැල් නියෝජිතයෝ යාළුවන්ට තියෙන ඕනම ඔය ජාතියෙ ගැටළුවක් අපිට කියන්න පුළුවං.අපි ඒවා නම ගම විස්තර නැතුව දොස්කරලට කියනව. පොඩි පොඩි ඒවට අපිට විසඳුම් ලැබෙනවා. අපි ආපහු අරෑට ගිහින් කියනවා. සමහර ඒවා දොස්තරල භාරගෙන ඒ අයව ගෙන්නල විසඳුම් දෙනව. මුල කාලේ එකෙක්වත් ආවේ නෑ දුක කියාගෙන. හැබැයි පහු වෙනකොට කස්ටිය ටික ටික ක්‍රෙමේට පුරැදු උනා. දැන් ටික දවසක් ගිහාම අපිම උත්තර දෙනව. දොස්තරලට යන්නේ නෑ… ගොඩක් එවුන්ට තිබුනේ එකම ප්‍රශ්ණ. 1. ස්වයං වින්….. යේදී , කියල පටන් ගත්තම ♣ ……… කොට /දිග වෙනවද? ♣ වඳ වෙන වද? ♣ අල්ලේ රේඛා මැකෙනවද? ♣ කෙට්ටු වෙනවද ? etc….. (ඔය ඔක්කොටම උත්තරේ නෑ හොඳේ ) 2. කෙල්ලන්ගේ …. කියල පටන් ගත්තම ♣ හැඩතල කොහොමද? ♣ උන්ට අවසානෙයේ මොකද වෙන්නේ ? ♣ මුලදි වෙන වෙනස්කම් මොනාද ? (අපිට වගේ උන්ටත් න…..ද?) ♣ අහල තියෙන ක්‍රම ඇත්තද? ♣ උනුත් අපි වගේ අංක 1 කරනවද? ඒ කොහොමද? (1 තියෙන ප්‍රශ්ණ ටික ආපහු) යනාදී එකී මෙකී නොකී දේවල් 3. හීනෙන් මෙහෙම උනා …. ඇයි බං එහෙම වෙන්නේ ? (දන්නෝ දනිති) 4. අර අයියා මට මෙහෙම කලා…. බාප්පත් එක්ක ගෙදර ඉන්න බෑ…. තාත්තටයි අම්මටයි මං කරන වැඩ පේන්න බෑ…. මගේ කෙල්ල මාව දාල ගියා… මට පාඩම් කරන්න බෑ etc….. [IMG]http://s4.hubimg.com/u/2703655_f260.jpg[/IMG] ඉතිං ඔන්න ඔය වගේ ප්‍රශ්ණ අතරේ රාජකීය ප්‍රශ්ණ අහපු එවුනුත් හිටියා… මේක උනේ මං 10 වසරෙදී එතකොට අර සමීක්ෂණේ ඉවරයි ඒත් පුරැද්දට මුං මගෙන් ඕවා අහනව. මං උදේ ඉ්කෝලෙට ගිහිල්ලා පුටුවට බෑග් එක තියල එලියට ආවා විකරයි. පංතියේ ඉන්න ඇල් වතුරත් නිවල බොන ඔය පුශ්ණ ජීවිතේට එන්නැති… අපිට සාපේක්ෂව අධ්‍යාපනේ පරතෙරට පැමිණි එකෙක් මාව හොයා ගෙන ආවා. හත්වලාමයි මූ හොටු පෙර පෙර අඬනවා… බලං ඉන්න මටත් අප්සෙට් … ටිකක් වෙලා අඬන්න දීලා කරට අතක් එහෙම දාලා මං ඇහුවාමොකද මජං උනේ කියල. මූ මට කියනව. අනේ මචං ආප්පයා මට හැමදාම කියනව මං පො….ක් කියල. ඉතිං මං උ කියන එක අහල ඊයේ රෑ අ… ගැ…වා …. මචං වැඩේ කෙල උනා බං … ඇයි උඹට මොකද උනේ ? අනේ මංදා මුළු ඇඟම හිරි වැටිලා පණ නැතිවෙලා ගිහින් මොනාද සුදු පාටට……. ලේ නං නෙමෙයි ඒත් මට බයයි මචං … අනේ කියහංකෝ බං මං මැරෙයිද ? (බඩ පැලෙන්න හිනාවෙලා තමයි උට කියල දුන්නේ ?) ඔය වගේ තව ඒවා උනා… මං හිතන්නේ ඕවට වග කියන්න ඕනේ ලංකාවේ ලිංගික අධ්‍යාපනය. ඉස්සර අතින් අත ගිය පොතක් තිබුනා ”යොවුන් වියයි ඔබයි” කියල. සමහර ස්කෝල වල ඔය පොත ළමයින්ට කියවන්න දීලා නෑ. මගේ ගෝලයෙක්ගේ අම්ම කෙනෙක් පුතා ඔය පොත කියවනවා දැකලා උට හොඳටම ගහල උත් එක්ක කථා කරලත් නෑ මාසයක් විතර අපි මැදිහත් වෙලා තමා පුශ්නේ නිරා කරණය කරේ. ගෝලයා 10 වසරේ. නව අධ්යාබන ප්‍රතිසංස්කරණයේ 07 ශ්‍රේණියේ විද්‍යාව පාඩමේ ප්‍රජනන පද්ධතීන් 02 හා එහි ක්‍රියා කාරීත්වය තියෙනවා. සමහර ස්කෝලවල ගැරැවරැ මේ පාඩම කරලම නෑ.තව සමහරැ පොතක් හදන්න කියල ශේප් වෙලා. තව ස්කෝලෙක ගුරැවරියක් කියල ඔය පද්ධතිය ගැන කව්රැ හරි අහනවනං හරි මොනා හරි වෙනවනං දෙමාපියන්ව හරි වැඩිහිටියෙකු දැනුවත් කරන්න කියල. එච්චරයි පාඩම. ඉතිං ළමයි ඕවා දැන ගන්නේ කොහොමද? එක්කෝ නිල් පාට චිත්‍රපටි. නැත්නම් පත්තර දැන් ඔයිටත් වඩා දියුණුයි. ඇඟ තලන තැන් වලින් වගේ. ඉතිං කෙල්ලෙක් කොල්ලෙක් යාළු උන ගමන් අත්හදා බලනවා. මොකද ඒකේ භයානක පැත්ත පොඩි උන් දන්නේ නැති නිසා… ඔන්න ඕකයි තත්වේ.[/B][/SIZE] ගෙඩිය පිටින්ම ගත්තේ- lastrow [SIZE="5"][B][I][COLOR="Magenta"]--------------------------------------------------------------------------- කතාව හොදනම් , ආතල් එකක් තියනවනම් ,රෙපක් දෙන්න ලෝබ වෙන්න එපා ...... අපිට දුන්නොත් , අපිත් දෙනවා .... [/COLOR][/I][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom