Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හ්ම්ම්ම්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ දුටු ඒ මුල් තැනට ගිහින් මා බලාසිටින්නම්

නවතත් ඔබ එනතුරා නිසොල්මනේ

ඔබේ රුවක් ගෙන සියල්ලන්ගේම විමසමින්

ඔබ මැයව දුටුවොහොත් පවසන මෙන්

තවකෙකු මට මුදල් විසිකරාවි

එහෙත් කිසිකෙනෙකු තේරුම් නොදනිවී

හිත් පැරුණ මිනිසෙකු මිස කැඩුණු මිනිසෙකු නොම බව

එහි කිසි හරයක් නැති බව මැ දනිම්

එහෙත් වෙන කුමක් මා කරම්ද

කෙසේ පියමන් කල හැකිද තවමත් ඔබේ සිත හා අලය කරන විට

කවදා හෝ ඇහැරී ඔබේ සිත මා ගැන විමසුවොත්

ඔබ යලිත් ඒවි කියා මා බලා හිදීම් ඒ විදී කොනේ

නැවත වරක් ඔබ හමුවිමට බලපොරෝතුවෙන්

කෙනෙකු මට මෙහි රැදීමට අවසර නැති බව පවසාවි

එහෙත් කිසිවෙකුත් නොදනිම්

මන වැසි,කුණාටු ඇද වැටුනත්

කවදා හෝ දිනෙක ඇගේ සිත වෙනස්වූ විටක

ඈ නැවතත් අප හමුවූ තැනටම ඒවි කියා

ඔහුගේ සපත්තුවේ සිදුරු නැති උවද

ඔහුගේ හදවතේ ඇති සිදුරු ගැන කිසිවෙකුත් නොදනිවී

ඒ නිසාම මිනිසුන් කතා හදාවි

ඈ වෙනුවෙන් විදි කොනේ සිටින උන්මන්තකයෙකු ගැන

සමහරවිට මා ප්රසිදියට පත් වේවි

පියමන් නොකළ මිනිසෙකු ලෙස

සමහරවිට ඔබ නොසිතුවත් ඔබට දැනගන්නට ලැබේවි

එවිට නැවතත් ඔබ ඒ විදි කොනටම දිව ඒවි

එතෙක් මා බලා හිදීන්නම්

අප හමුවූ මේ විදි කොනේම යලිත් නුබ එනකල්...

- වෘකයා -

[QUOTE="Dark Wolf, post: 13645555, member: 426511"] [CENTER][SIZE=4]ඔබ දුටු ඒ මුල් තැනට ගිහින් මා බලාසිටින්නම්[/SIZE] [SIZE=4] නවතත් ඔබ එනතුරා නිසොල්මනේ[/SIZE] [SIZE=4] ඔබේ රුවක් ගෙන සියල්ලන්ගේම විමසමින්[/SIZE] [SIZE=4] ඔබ මැයව දුටුවොහොත් පවසන මෙන්[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] තවකෙකු මට මුදල් විසිකරාවි[/SIZE] [SIZE=4] එහෙත් කිසිකෙනෙකු තේරුම් නොදනිවී[/SIZE] [SIZE=4] හිත් පැරුණ මිනිසෙකු මිස කැඩුණු මිනිසෙකු නොම බව[/SIZE] [SIZE=4] එහි කිසි හරයක් නැති බව මැ දනිම්[/SIZE] [SIZE=4] එහෙත් වෙන කුමක් මා කරම්ද[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] කෙසේ පියමන් කල හැකිද තවමත් ඔබේ සිත හා අලය කරන විට[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] කවදා හෝ ඇහැරී ඔබේ සිත මා ගැන විමසුවොත්[/SIZE] [SIZE=4] ඔබ යලිත් ඒවි කියා මා බලා හිදීම් ඒ විදී කොනේ[/SIZE] [SIZE=4] නැවත වරක් ඔබ හමුවිමට බලපොරෝතුවෙන්[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] කෙනෙකු මට මෙහි රැදීමට අවසර නැති බව පවසාවි[/SIZE] [SIZE=4] එහෙත් කිසිවෙකුත් නොදනිම්[/SIZE] [SIZE=4] මන වැසි,කුණාටු ඇද වැටුනත්[/SIZE] [SIZE=4] කවදා හෝ දිනෙක ඇගේ සිත වෙනස්වූ විටක [/SIZE] [SIZE=4] ඈ නැවතත් අප හමුවූ තැනටම ඒවි කියා[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඔහුගේ සපත්තුවේ සිදුරු නැති උවද [/SIZE] [SIZE=4] ඔහුගේ හදවතේ ඇති සිදුරු ගැන කිසිවෙකුත් නොදනිවී[/SIZE] [SIZE=4] ඒ නිසාම මිනිසුන් කතා හදාවි[/SIZE] [SIZE=4] ඈ වෙනුවෙන් විදි කොනේ සිටින උන්මන්තකයෙකු ගැන[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] සමහරවිට මා ප්රසිදියට පත් වේවි [/SIZE] [SIZE=4] පියමන් නොකළ මිනිසෙකු ලෙස[/SIZE] [SIZE=4] සමහරවිට ඔබ නොසිතුවත් ඔබට දැනගන්නට ලැබේවි [/SIZE] [SIZE=4] එවිට නැවතත් ඔබ ඒ විදි කොනටම දිව ඒවි[/SIZE] [SIZE=4] එතෙක් මා බලා හිදීන්නම්[/SIZE] [SIZE=4] අප හමුවූ මේ විදි කොනේම යලිත් නුබ එනකල්...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] - වෘකයා -[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom