Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හාඩ්ඩිස්ක් එකේ ඩේටා ගොඩදාගන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

facebook eken issuwe

මගේ ලැප් ටොප් එක කැඩුනා ගිය අවුරුදෙ අග, සාමාන්‍ය පරිගණක දැනුමක් තිබ්බත් මේ අවුල ගොඩ දාගන්නම බැරි උනා, HP ProBook 4530s ලැප් එක, ලැප් එක ඕන් වෙනවා හැබැයි OS ලෝඩ් වෙන්නේ නෑ, BIOS වලට යන්න පුළුවන් හැබැයි Exit වෙනකොට හිර වෙනවා. 2011 දි ගත්තු එකක් 2019 වෙනකන් තිබ්බ එකත් ලොකු දෙයක්, පස්සේ ඒක හදන්න දුන්නම අවුල හොයාගන්න බැරි උනා. කීප තැනකට යැව්වත් අවුල හොයාගන්න බැරි උනා, හදන්න ගත්තු කෙනත් කීවේ මේක නිසා ගොඩක් දේවලුත් ඉගෙනගන්න ලැබුනා හැබැයි අවුල හොයා ගන්නා බෑ කියලා. BIOS IC මාරු කරලා තව ඔක්කොම චෙක් කරලා හරි ගියේ නෑ හැබැයි අවුල තියෙන්නේ Mother Board එකේ කියලා කිවා. ගොඩක් පරණ නිසාත් බෝඩ් එක රිපෙයාර් කරන්න ට්‍රයි කරලා තේරුමක් නැති නිසාත් ආපහු ලැප් එක ගෙන්න ගත්තා.

ඊට පස්සේ එකේ තිබ්බ Data ටික ගන්න ඕනි උනා, පස්සේ දවසක ලැප් එකේ hard disk එක ගලවලා වෙන Desktop PC එකකට ගහලා ඕන කලා. කලින් ලැප් එකේ Security Feature එකක් තිබ්බා Drive Lock Password කියලා, හාඩ් එකේ තියෙන ඔක්කොම ඩේටා ටික පාස්වර්ඩ් එකකින් වෙනස් කරලා තියෙන්නේ. ඒවා බලන්නන් Password එක ගහලා ආපහු ඩේටා ටික නෝමල් විදිහට හරවා ගන්න ඕනි (128bit Data Encryption) ලැප් එක ඔන් කරද්දි ඒ පාස්වර්ඩ් එක ගහන්න එනවා. මේක ලැප් එකට එක හදන සමාගමෙන් දත්ත වල ආරක්ෂාවට දාන එකක්. ඉතින් මම හාඩ් ඩිස්ක් එක Desktop PC එකකට ගහලා ඕන් කලාම සුපුරුදු විදිහට පාස්වර්ඩ් එක ඉල්ලුවා . මම දාපු පාස්වර්ඩ් එක ගැහුවත් ඒක වැරදි කියලා තමා හැමවෙලේම කිවේ. ඉස්කෝලේ කාලේ ඉදන් තිබ්බ ෆොටෝ ටික වැදගත් Documents ඔක්කොම තිබ්බ හාඩ් එක. දැන් මොකෝ කරන්නේ මම කල්පනා කරලා බැලුවා, IT ක්ෂේත්රයේ ඉහලම තනතුරු වල ඉන්න අයගේ ඉදන් සාමාන්‍ය එදිනෙදා දැනුම තියෙන අයගෙන් ඉදන් අහලා බැලුවා, එයාලා දුන්න විසදුම් තමා මේ,

1.තව PC කීපයක් එක්ක ට්‍රයි කරන්න - කරා එකම ප්‍රතිපල

2.LINUX OS එක්ක ට්‍රයි කරන්න ඒවගේ සාමානයෙන් ඩේටා පෙන්නනවා - පෙන්නුවේ නෑ

3.Manufacture හරි Local Agent හරි සම්භන්ද කරගන්න ඒගොල්ලෝ ගාව Master Key තියෙන්න පුළුවන් Password by pass කරන්න - කලින් Email යවලා එපා වෙලා හිටියේ, අනික එයාලම Data වල Privacy එකට දාපු එකකට එහෙම Master Key දෙයි කියලා හිතන්න අමාරු නිසා වැඩේ අත්හැරිය.

4. ලැප් හාඩ් එක එන්ක්ලොසර් එකකට දාල ගහලා බලන්න - ප්‍රතිපල නැත

5. decrypt software වලින් ට්‍රයි කරනන- වැඩක් උනේ නෑ.

කොරෝනා කේස් එක අස්සේ මම ආපහු ඔන්ලයින් ලැප් හදන තැන් වලට මැසේජ් කලා, ගොඩක් ප්‍රසිද්ධ තැන් වලින් කිවේ වැඩේ කරන්න බෑ කියලා. සමහරු රිප්ලයි කලේ නෑ.

ඩේටා ටික මට ඕනි නිසාත් හාඩ් ඩිස්ක් එක වැඩකරන තත්වයේ තියෙන නිසාත් මට ඉතුරු උනේ මේ විකල්ප,

1. මේ වගේම ලැප් එකක් හොයාගෙන ඒකෙන් ට්‍රයි කරන එක - ඇදිරි නීති කාලේ මේ වැඩේ කරන්න බෑ, ලැප් එකක් ගෙන්නගන්නත් කාලයක් යනවා අනික වියදම ගෙන්නනවනන් ඩොලර් රේට් වැඩිවෙන එකයි Shipping එක්ක 50000 පැනලා, අලුත් වෙන ලැප් එකක් ගන්න එක ඊට හොදයි.

2. තියෙන ලැප් එක කොහොමහරි හදා ගන්නා එක - සැරයක් හදන්න දීලා සෑහෙන ට්‍රයි කරලා බැරි උන එකක්

පස්සේ මම කලේ පරණ ලැප් එක අරන් හාඩ් එක අපහු ගහලා ඕන කලා, BIOS ගිහින් Drrive Lock Password අයින් කරලා Exit වෙද්දී Save කරන්න අහනවා එකට Yes දුන්නම ආයේ සුපුරුදු විදිහට හිර වෙනවා, ඊට පස්සේ වෙන PC එකකට ගහලා බැලුවම තාම Drive Lock අයින් වෙලා නෑ.

දෙවෙනි සැරේ මම හාඩ් එක ගහලා ආපහු BIOS වලින් ගිහින් Drive Lock අයින් කරලා සේව් කරලා Exit වෙන්නේ නැතුව ඕනි දෙයක් කියලා හාඩ් එක ගලවලා දැම්ම ලැප් එකෙන්, පස්සේ ආපහු අනික් PC එකට ගහලා බලද්දි Drive Lock අයින් වෙලා ......

ලිදට වැටුන මිනිහා ලිං කටින්ම ගොඩ එන්න ඕනි කියන කතාව ඇත්ත කියලා තේරුනේ එදා

උගත් පාඩම්- කිසිවිටක අත්යාවශ්යතාවක් නැතිනම් Data encrypt කරන්න එපා.

හැකි සෑම විටම කොතරම් ලොකු ඉඩක් ගියත් අත්‍යවශ්‍ය දත්ත Back Up කරගන්න

ලැප් එකක් අවුරුදු 5 කින්වත් මාරු කරගන්න..

[QUOTE="akmaadj, post: 25388551, member: 513796"] facebook eken issuwe මගේ ලැප් ටොප් එක කැඩුනා ගිය අවුරුදෙ අග, සාමාන්‍ය පරිගණක දැනුමක් තිබ්බත් මේ අවුල ගොඩ දාගන්නම බැරි උනා, HP ProBook 4530s ලැප් එක, ලැප් එක ඕන් වෙනවා හැබැයි OS ලෝඩ් වෙන්නේ නෑ, BIOS වලට යන්න පුළුවන් හැබැයි Exit වෙනකොට හිර වෙනවා. 2011 දි ගත්තු එකක් 2019 වෙනකන් තිබ්බ එකත් ලොකු දෙයක්, පස්සේ ඒක හදන්න දුන්නම අවුල හොයාගන්න බැරි උනා. කීප තැනකට යැව්වත් අවුල හොයාගන්න බැරි උනා, හදන්න ගත්තු කෙනත් කීවේ මේක නිසා ගොඩක් දේවලුත් ඉගෙනගන්න ලැබුනා හැබැයි අවුල හොයා ගන්නා බෑ කියලා. BIOS IC මාරු කරලා තව ඔක්කොම චෙක් කරලා හරි ගියේ නෑ හැබැයි අවුල තියෙන්නේ Mother Board එකේ කියලා කිවා. ගොඩක් පරණ නිසාත් බෝඩ් එක රිපෙයාර් කරන්න ට්‍රයි කරලා තේරුමක් නැති නිසාත් ආපහු ලැප් එක ගෙන්න ගත්තා. ඊට පස්සේ එකේ තිබ්බ Data ටික ගන්න ඕනි උනා, පස්සේ දවසක ලැප් එකේ hard disk එක ගලවලා වෙන Desktop PC එකකට ගහලා ඕන කලා. කලින් ලැප් එකේ Security Feature එකක් තිබ්බා Drive Lock Password කියලා, හාඩ් එකේ තියෙන ඔක්කොම ඩේටා ටික පාස්වර්ඩ් එකකින් වෙනස් කරලා තියෙන්නේ. ඒවා බලන්නන් Password එක ගහලා ආපහු ඩේටා ටික නෝමල් විදිහට හරවා ගන්න ඕනි (128bit Data Encryption) ලැප් එක ඔන් කරද්දි ඒ පාස්වර්ඩ් එක ගහන්න එනවා. මේක ලැප් එකට එක හදන සමාගමෙන් දත්ත වල ආරක්ෂාවට දාන එකක්. ඉතින් මම හාඩ් ඩිස්ක් එක Desktop PC එකකට ගහලා ඕන් කලාම සුපුරුදු විදිහට පාස්වර්ඩ් එක ඉල්ලුවා . මම දාපු පාස්වර්ඩ් එක ගැහුවත් ඒක වැරදි කියලා තමා හැමවෙලේම කිවේ. ඉස්කෝලේ කාලේ ඉදන් තිබ්බ ෆොටෝ ටික වැදගත් Documents ඔක්කොම තිබ්බ හාඩ් එක. දැන් මොකෝ කරන්නේ මම කල්පනා කරලා බැලුවා, IT ක්ෂේත්රයේ ඉහලම තනතුරු වල ඉන්න අයගේ ඉදන් සාමාන්‍ය එදිනෙදා දැනුම තියෙන අයගෙන් ඉදන් අහලා බැලුවා, එයාලා දුන්න විසදුම් තමා මේ, 1.තව PC කීපයක් එක්ක ට්‍රයි කරන්න - කරා එකම ප්‍රතිපල 2.LINUX OS එක්ක ට්‍රයි කරන්න ඒවගේ සාමානයෙන් ඩේටා පෙන්නනවා - පෙන්නුවේ නෑ 3.Manufacture හරි Local Agent හරි සම්භන්ද කරගන්න ඒගොල්ලෝ ගාව Master Key තියෙන්න පුළුවන් Password by pass කරන්න - කලින් Email යවලා එපා වෙලා හිටියේ, අනික එයාලම Data වල Privacy එකට දාපු එකකට එහෙම Master Key දෙයි කියලා හිතන්න අමාරු නිසා වැඩේ අත්හැරිය. 4. ලැප් හාඩ් එක එන්ක්ලොසර් එකකට දාල ගහලා බලන්න - ප්‍රතිපල නැත 5. decrypt software වලින් ට්‍රයි කරනන- වැඩක් උනේ නෑ. කොරෝනා කේස් එක අස්සේ මම ආපහු ඔන්ලයින් ලැප් හදන තැන් වලට මැසේජ් කලා, ගොඩක් ප්‍රසිද්ධ තැන් වලින් කිවේ වැඩේ කරන්න බෑ කියලා. සමහරු රිප්ලයි කලේ නෑ. ඩේටා ටික මට ඕනි නිසාත් හාඩ් ඩිස්ක් එක වැඩකරන තත්වයේ තියෙන නිසාත් මට ඉතුරු උනේ මේ විකල්ප, 1. මේ වගේම ලැප් එකක් හොයාගෙන ඒකෙන් ට්‍රයි කරන එක - ඇදිරි නීති කාලේ මේ වැඩේ කරන්න බෑ, ලැප් එකක් ගෙන්නගන්නත් කාලයක් යනවා අනික වියදම ගෙන්නනවනන් ඩොලර් රේට් වැඩිවෙන එකයි Shipping එක්ක 50000 පැනලා, අලුත් වෙන ලැප් එකක් ගන්න එක ඊට හොදයි. 2. තියෙන ලැප් එක කොහොමහරි හදා ගන්නා එක - සැරයක් හදන්න දීලා සෑහෙන ට්‍රයි කරලා බැරි උන එකක් පස්සේ මම කලේ පරණ ලැප් එක අරන් හාඩ් එක අපහු ගහලා ඕන කලා, BIOS ගිහින් Drrive Lock Password අයින් කරලා Exit වෙද්දී Save කරන්න අහනවා එකට Yes දුන්නම ආයේ සුපුරුදු විදිහට හිර වෙනවා, ඊට පස්සේ වෙන PC එකකට ගහලා බැලුවම තාම Drive Lock අයින් වෙලා නෑ. දෙවෙනි සැරේ මම හාඩ් එක ගහලා ආපහු BIOS වලින් ගිහින් Drive Lock අයින් කරලා සේව් කරලා Exit වෙන්නේ නැතුව ඕනි දෙයක් කියලා හාඩ් එක ගලවලා දැම්ම ලැප් එකෙන්, පස්සේ ආපහු අනික් PC එකට ගහලා බලද්දි Drive Lock අයින් වෙලා ...... ලිදට වැටුන මිනිහා ලිං කටින්ම ගොඩ එන්න ඕනි කියන කතාව ඇත්ත කියලා තේරුනේ එදා :-D :-D උගත් පාඩම්- කිසිවිටක අත්යාවශ්යතාවක් නැතිනම් Data encrypt කරන්න එපා. හැකි සෑම විටම කොතරම් ලොකු ඉඩක් ගියත් අත්‍යවශ්‍ය දත්ත Back Up කරගන්න ලැප් එකක් අවුරුදු 5 කින්වත් මාරු කරගන්න.. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom