Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
හාදුවක මහිමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මගේ 1000 වෙනි පෝස්ට එකට රියල් වැඩක් දෙන්න හිතුවා. Kissing ගැන හැමෝම කතා කරන නිසා ඒගැන මම හොයාගත්තු විස්තර ටිකක් දාන්නම්. තමන් ආදරය කරන කෙනාට හාදුවක් දීම ගොඩක් මිහිරි දෙයක් නමුත් තමාගේ ආකල්ප හා සෞඛ්‍ය පුරුදු මත එය වෙනස්වන්නට පුලුවන්. මම මේ කරුණු සම්පාදනය කර ඉදිරිපත් කරන්නේ අන්තර්ජාලයේ වෛද්‍ය Michael W. Smith (MD) විසින් පලකල ලිපියක් ආශ්රයෙන්

1. සෑම දිනම තම සහකරුවාට/සහකාරියට හාදුවක් දෙන අය එසේ නොකරන අයට වඩා අවුරුදු 5 ක් පමණ වැඩියෙන් ජීවත් වනවා.

2. හාදුව විසින් ආත්ම සම්මානනය (Self Esteem) වර්ධනය කරනවා. මෙයින් ඔබට යම් වටිනාකමක් ඇතිබව හා තවත් කෙනෙක් තමන්ට ඉතා සමීප බව දැනේවි

3. හාදුවක් මිනිත්තුවක කාලයක් පවත්වා ගැනීම තුලින් කැලරි 2-3 දක්වා ප්‍රමාණයක් දැවෙනවා එමෙන්ම පර්යේෂණයකට අනුව දිනපතා හාදු දීමට කෙනෙක් පුරුදු වී සිටිනවානම් එයින් තමාගේ බර රාත්තලකින් පමණ අඩුකරගතහැකි බව සොයාගෙන තිබෙනවා.

4. හාදු දීම තුලින් තමාගේ සිතේ ඇතිවන ආතතිය හා මානසික පීඩනය ආදිය අඩුවෙනවා. එමෙන්ම තමාගේ මනසේ ආතතිය ඇතිකරන සිතුවිලි පවා නැතිකරන්නට හාදුව උපයෝගී වෙනවා.

5. සාමාන්‍යයෙන් හාදුවක් දීමෙදී තමාගේ මුහුනේ ඇති මාංශපේශී 30ක් පමණ ක්‍රියාත්මක වෙනවා. හාදුවෙන් මුහුනේ ඇති පේශී වලට සම්බාහනයක් ලැබී රැධිර සංසරණය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා.

6. හාදු දීම තමන්ගේ හදවතට ඉතාම යහපත් වෙනවා. එමෙන්ම හදවතේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කිරීම, රුධිර පීඩනය අඩුකිරීමට මෙන්ම කොලෙස්ටරෝල් ප්‍රාමාණය පහල දැමීම මීට හේතුවයි.

7. නිතර තම සහකරුට, සහකාරියට හාදුවකින් සංග්‍රහ කරන අය උදරයේ, ආමාශයේ හා රැධිරයේ ආසාදන වලට ලක්වීමේ ප්රාතිශතය අඩුබවයි සෙයාගෙන ඇත්තේ.

8. හාදුවක් ලබාදීමෙදී තමාගේ මුඛයේ තිබෙන ඛේටයේ (Saliva) වේදනා නාශක ගුනයක් තිබෙනවා එය තමගේ ශරීරයේ බොහෝ වේදනා නැතිකිරීමට උදවි වෙනවා.

9. හාදුවක් ලබාදීමෙදී තමාගේ මනස සන්සුන් වෙනවා. එය ශරීරයේ oxytocin හෝර්මෝනය වැඩිකොට මනසේ තැන්පත් ප්‍රීතිදායක හැඟීමක් ඇතිකරනවා.

10. හාදු දීම තුලින් ශරීරයේ නිර්මාණය වන රසායනයන් අප සාමාන්‍යයෙන් වෙදනා නාශකයක් ලෙස පාවිච්චි කරන මෝර්ෆීන් වලට වඩා 200 ගුණයක් පමන ප්‍රබලයි

හාදු දීමෙන් තමන්ගේ ගතටත් සිතටත් දැනෙන ප්රබෝධය විස්තර කල නොහැකියි. එය හාදුවක් පිරිනැමූ හා හාදුවක් ලැබූ සියලු දෙනාම දන්නා කරුණක්. හාදුවකින් කරන්න පුලුවන් දේ බොහෝය. එම නිසා තම ආදරණීයයෙකුට හාදුවක් පිරිනැමීමට ඔබත් පසුබට වෙන්න එපා

[QUOTE="king_pandukabaya, post: 8486973, member: 279674"] [IMG]http://www.alienskin.com/bokeh/images/examples/highlights/Kissing-Couple-Canon-85mm.jpg[/IMG] [SIZE="5"]මම මගේ 1000 වෙනි පෝස්ට එකට රියල් වැඩක් දෙන්න හිතුවා. Kissing ගැන හැමෝම කතා කරන නිසා ඒගැන මම හොයාගත්තු විස්තර ටිකක් දාන්නම්. තමන් ආදරය කරන කෙනාට හාදුවක් දීම ගොඩක් මිහිරි දෙයක් නමුත් තමාගේ ආකල්ප හා සෞඛ්‍ය පුරුදු මත එය වෙනස්වන්නට පුලුවන්. මම මේ කරුණු සම්පාදනය කර ඉදිරිපත් කරන්නේ අන්තර්ජාලයේ වෛද්‍ය Michael W. Smith (MD) විසින් පලකල ලිපියක් ආශ්රයෙන් 1. සෑම දිනම තම සහකරුවාට/සහකාරියට හාදුවක් දෙන අය එසේ නොකරන අයට වඩා අවුරුදු 5 ක් පමණ වැඩියෙන් ජීවත් වනවා. 2. හාදුව විසින් ආත්ම සම්මානනය (Self Esteem) වර්ධනය කරනවා. මෙයින් ඔබට යම් වටිනාකමක් ඇතිබව හා තවත් කෙනෙක් තමන්ට ඉතා සමීප බව දැනේවි 3. හාදුවක් මිනිත්තුවක කාලයක් පවත්වා ගැනීම තුලින් කැලරි 2-3 දක්වා ප්‍රමාණයක් දැවෙනවා එමෙන්ම පර්යේෂණයකට අනුව දිනපතා හාදු දීමට කෙනෙක් පුරුදු වී සිටිනවානම් එයින් තමාගේ බර රාත්තලකින් පමණ අඩුකරගතහැකි බව සොයාගෙන තිබෙනවා. 4. හාදු දීම තුලින් තමාගේ සිතේ ඇතිවන ආතතිය හා මානසික පීඩනය ආදිය අඩුවෙනවා. එමෙන්ම තමාගේ මනසේ ආතතිය ඇතිකරන සිතුවිලි පවා නැතිකරන්නට හාදුව උපයෝගී වෙනවා. 5. සාමාන්‍යයෙන් හාදුවක් දීමෙදී තමාගේ මුහුනේ ඇති මාංශපේශී 30ක් පමණ ක්‍රියාත්මක වෙනවා. හාදුවෙන් මුහුනේ ඇති පේශී වලට සම්බාහනයක් ලැබී රැධිර සංසරණය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. 6. හාදු දීම තමන්ගේ හදවතට ඉතාම යහපත් වෙනවා. එමෙන්ම හදවතේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කිරීම, රුධිර පීඩනය අඩුකිරීමට මෙන්ම කොලෙස්ටරෝල් ප්‍රාමාණය පහල දැමීම මීට හේතුවයි. 7. නිතර තම සහකරුට, සහකාරියට හාදුවකින් සංග්‍රහ කරන අය උදරයේ, ආමාශයේ හා රැධිරයේ ආසාදන වලට ලක්වීමේ ප්රාතිශතය අඩුබවයි සෙයාගෙන ඇත්තේ. 8. හාදුවක් ලබාදීමෙදී තමාගේ මුඛයේ තිබෙන ඛේටයේ (Saliva) වේදනා නාශක ගුනයක් තිබෙනවා එය තමගේ ශරීරයේ බොහෝ වේදනා නැතිකිරීමට උදවි වෙනවා. 9. හාදුවක් ලබාදීමෙදී තමාගේ මනස සන්සුන් වෙනවා. එය ශරීරයේ oxytocin හෝර්මෝනය වැඩිකොට මනසේ තැන්පත් ප්‍රීතිදායක හැඟීමක් ඇතිකරනවා. 10. හාදු දීම තුලින් ශරීරයේ නිර්මාණය වන රසායනයන් අප සාමාන්‍යයෙන් වෙදනා නාශකයක් ලෙස පාවිච්චි කරන මෝර්ෆීන් වලට වඩා 200 ගුණයක් පමන ප්‍රබලයි හාදු දීමෙන් තමන්ගේ ගතටත් සිතටත් දැනෙන ප්රබෝධය විස්තර කල නොහැකියි. එය හාදුවක් පිරිනැමූ හා හාදුවක් ලැබූ සියලු දෙනාම දන්නා කරුණක්. හාදුවකින් කරන්න පුලුවන් දේ බොහෝය. එම නිසා තම ආදරණීයයෙකුට හාදුවක් පිරිනැමීමට ඔබත් පසුබට වෙන්න එපා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom