Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හාමුදුරුවනේ_ලැජ්ජා_නැද්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හාමුදුරුවනේ_ලැජ්ජා_නැද්ද?

ඇත්තට ම හාමුදුරුවනේ ලැජ්ජා නැද්ද?

නාලාගිරි ඇතා බුදුන් වහන්සේ ඉස්සරහට ආවෙ උන්වහන්සේ ඝාතනය කරන්නද නැද්ද කියන්න අපි හරියට ම දන්නෙ නැහැ හාමුදුරුවනේ. හැබැයි කොහොම වුනත් එදා ඒ ඇතා මෙල්ල වුණා කියනවානේ.

ආලවක කියන සොර දෙටුවා (මම සොර දෙටුව කිව්වෙ හාමුදුරුවනේ ආලවක කියන්නෙ යක්ෂයෙක් නෙවෙයි කියල ‘මා දුටු ගාන්ධාරය’ කියන පොතේ සඳහන් වෙලා තියෙන නිසා ) ආවෙ බුදුන් වහන්සේ ඝාතනය කරන්නද නැද්ද කියල හරියට ම දන්නෙ නැතිවුනත් ඒ සොර දෙටුවත් සෝවාන් වුණා කියනවනේ.

ඊළඟට හාමුදුරුවනේ අපි අංගුලිමාල අරගෙන බලමු. ඒ මිනිහ මිනිස්සු 999 දෙනෙක් මරල, ඇඟිලි 999ක් කැපුවනේ. ඒත් අවසානයේ මහණවෙලා රහත් වුණා කියනවනේ.

මම මේ කියන්න ගියේ අපේ හාමුදුරුවනේ දැන් සෑහෙන කාලෙක ඉඳල ම අපේ රටේ හාමුදුරුවරු මේ හොරුන්ට, මංකොල්ලකාරයන්ට, ස්ත්‍රි දූෂකයන්ට, වංචාකාරයන්ට පිරිත් නූල් බඳිනවනේ. හිරේට යනකොටත් බඳිනවා. හිරෙන් එළියට එනකොටත් බඳිනවා. ඒ කියන්නෙ හාමුදුරුවගේ හිරේ යන්නත් පිරිත්, ගිහින් එන්නත් පිරිත්, ඒ ඇවිත් සුපුරුදු විදියට හොරකම් කරන්න, වංචා කරන්න, දූෂිත වැඩ කරන්න, මැරකම් කරන්න කියන මේ හැම උලව්වකට ම පිරිත්... පිරිත්... පිරිත්...

හැබැටම හාමුදුරුවනේ පිරිත් කියන්නෙ මොකටද කියල මම මේ ඊයෙ... ඇත්තමයි ඊයෙ... මම දන්න කියන හාමුදුරුනමකගෙන් ඇහුවම උන්වහන්සේ නම් කිව්වෙ කවුරු හරි මනුස්සයෙක් තවත් මනුස්සයෙකුගෙ යහපත වෙනුවෙන් මොනවා හරි කරනවා නම් පිරිත් කියල, පිරිත් නූලක් බැඳල, පිරිත් පැන්ටිකක් වඩල ඒ මනුස්සයට ආශිර්වාද කරන එක බුද්ධ පුත්‍රයන්ගේ වගකීමක් කියල.

මට හරි පුදුම හිතුණ හැමුදුරුවනේ... මොකෙද පසුගිය කාලය පුරාම විවිධ හොරකම්වලට සම්බන්ධ වුණ අයට, වංචාවලට සම්බන්ධ වුණ අයට, දූෂිත වැඩ කරපු අයට අපේ හාමුදරුවරු පිරිත් නූල් බැන්දනේ. ඉතිං ඒ අය ඒ හොරකම්, වංචා, දූෂණ කරන්න ඇත්තෙ රටේ ජනතාවගේ යහපතට ද කියල මම ඒ හාමුදුරුවන්ගෙන් ඇහුවා. ඒපාර උන්වහන්සේ කියපි ‘අපි ළඟට මොකා ආවත් අපේ වගකීම තියෙන්නෙ ඒකට ආශිර්වාද කරනඑක. ඒ ආවෙ හොරෙක්ද, මංකොල්ලකාරයෙක් ද, ස්ත්‍රී දූෂකයෙක් ද වංචාකාරයෙක් ද කියන එක බුද්ද පුත්‍රයන්ට අදාළ නැහැ’ කියල. ඒ වචනටික කිව්වෙත් හරිම කේන්තියෙන් අපේ හාමුදුරුවනේ. ඊට පස්සෙ තමයි උන්නාන්සේ ඔය ආලවක, නාලාගිරි, අංගුලිමාල ගැන එහෙම කිව්වෙ.

මෙන්න මේ නිසා තමයි හාමුදුරුවනේ මම මේ ලියුම පටන්ගන්නකොට ම අර විදියට සඳහන් කරේ. හැබැයි හාමුදුරුවනේ ඔය කියන තුන්දෙනාම (සිවුපාවත් ඇතුළුව) ආයෙ මනුස්සයන්ට හිරිහැර කරදර කරන්න ආවෙ නැහැනෙ. ඒ වුනාට හාමුදුරුවනේ දැන් ඔය ඔබවහන්සේලා පිරිත් නූල් බඳින: හොරු, ස්ත්‍රි දූෂකයො, මංකොල්කාරයො, වංචාකාරයො ඒ වගේ මෙල්ල වෙලා එවුන් කරපු ඒ අසමත්ජාති වැඩ නතර කරන්නෙ නැහැනෙ. උන් ආයෙත් කරන්නෙත් ඒ ටිකමනේ.

දැන් බලන්න... සිංහල බෞද්ධ අපි ගුරුවරයට සලකන්නෙ මොනතරම් භක්තියකින්ද? ඒවුණාට අර ආදිවාසියො ඉන්න පළාතෙ ඉන්න මහඇමති කෙනෙක් කරපු නොසන්ඩාල වැඩේ. විදුහල්පතිවරියක් ( වැන්ඳබුවක් වූ ) තමන් ඉස්සරහ දණගස්සවලා, එහෙම කරේ නැහැ කියල එතුමියගෙන් ප්‍රකාශයක් අරගෙන, ඒක ඔය එක එක මාධ්‍යවලටත් දීල අන්තිමේදි ඒ ඔක්කොම මහ අසමත්ජාති වැඩ කියල රටේ නමගිය, වැදගත් පුද්ගලයො සහ රජයේ ම උසස් ආයතනවල නිලධාරි එක එක ජාතියෙ ප්‍රකාශ නිකුත් කරන්න ගත්තම අන්තිමේදි මහඇමතිට වුණේ පොලිසියට බාරවෙන්න. එහෙම බාරවුණාම ගරු අධිකරනයෙන් ඇප ලැබුණ කියමුකෝ... ඒ වුනාට හාමුදුරුවගේ විදුහල්පතිනියකට අර තරම් ම අපහාස, උපහාස අඩන්තේට්ටම් කරපු හාදයකුට පිරිත් නුල් බඳින්න ඇත්තට ම ලැජ්ජ නැද්ද හාමුදුරුවනේ... මං අහන්නෙ ඇත්තට ම ලැජ්ජ නැද්ද...?

PS : -ඔතන වෙලාතියෙන්නේ ඇප පිට නිදහස් වෙලා පැමිණෙන ඇමති පිළිගැනීමේ උත්සවය සහ ඇමතිට සෙත්පැතීමක් විතරමයි

[YOUTUBE]jXAgSyos-C0?t=426[/YOUTUBE]

https://youtu.be/jXAgSyos-C0?t=426

[YOUTUBE]NWUJRh4DzpI?t=302[/YOUTUBE]

https://youtu.be/NWUJRh4DzpI?t=302

[QUOTE="Oli_Vili, post: 22768933, member: 563195"] [b]හාමුදුරුවනේ_ලැජ්ජා_නැද්ද?[/b] [IMG]https://s26.pixxxels.org/81057e3yx/5cf9cad94714c5577919c266171d935c_L.jpg[/IMG] [SIZE="7"][B][COLOR="Magenta"]ඇත්තට ම හාමුදුරුවනේ ලැජ්ජා නැද්ද?[/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="Purple"]නාලාගිරි ඇතා බුදුන් වහන්සේ ඉස්සරහට ආවෙ උන්වහන්සේ ඝාතනය කරන්නද නැද්ද කියන්න අපි හරියට ම දන්නෙ නැහැ හාමුදුරුවනේ. හැබැයි කොහොම වුනත් එදා ඒ ඇතා මෙල්ල වුණා කියනවානේ. ආලවක කියන සොර දෙටුවා (මම සොර දෙටුව කිව්වෙ හාමුදුරුවනේ ආලවක කියන්නෙ යක්ෂයෙක් නෙවෙයි කියල ‘මා දුටු ගාන්ධාරය’ කියන පොතේ සඳහන් වෙලා තියෙන නිසා ) ආවෙ බුදුන් වහන්සේ ඝාතනය කරන්නද නැද්ද කියල හරියට ම දන්නෙ නැතිවුනත් ඒ සොර දෙටුවත් සෝවාන් වුණා කියනවනේ. ඊළඟට හාමුදුරුවනේ අපි අංගුලිමාල අරගෙන බලමු. ඒ මිනිහ මිනිස්සු 999 දෙනෙක් මරල, ඇඟිලි 999ක් කැපුවනේ. ඒත් අවසානයේ මහණවෙලා රහත් වුණා කියනවනේ. මම මේ කියන්න ගියේ අපේ හාමුදුරුවනේ දැන් සෑහෙන කාලෙක ඉඳල ම අපේ රටේ හාමුදුරුවරු මේ හොරුන්ට, මංකොල්ලකාරයන්ට, ස්ත්‍රි දූෂකයන්ට, වංචාකාරයන්ට පිරිත් නූල් බඳිනවනේ. හිරේට යනකොටත් බඳිනවා. හිරෙන් එළියට එනකොටත් බඳිනවා. ඒ කියන්නෙ හාමුදුරුවගේ හිරේ යන්නත් පිරිත්, ගිහින් එන්නත් පිරිත්, ඒ ඇවිත් සුපුරුදු විදියට හොරකම් කරන්න, වංචා කරන්න, දූෂිත වැඩ කරන්න, මැරකම් කරන්න කියන මේ හැම උලව්වකට ම පිරිත්... පිරිත්... පිරිත්... හැබැටම හාමුදුරුවනේ පිරිත් කියන්නෙ මොකටද කියල මම මේ ඊයෙ... ඇත්තමයි ඊයෙ... මම දන්න කියන හාමුදුරුනමකගෙන් ඇහුවම උන්වහන්සේ නම් කිව්වෙ කවුරු හරි මනුස්සයෙක් තවත් මනුස්සයෙකුගෙ යහපත වෙනුවෙන් මොනවා හරි කරනවා නම් පිරිත් කියල, පිරිත් නූලක් බැඳල, පිරිත් පැන්ටිකක් වඩල ඒ මනුස්සයට ආශිර්වාද කරන එක බුද්ධ පුත්‍රයන්ගේ වගකීමක් කියල. මට හරි පුදුම හිතුණ හැමුදුරුවනේ... මොකෙද පසුගිය කාලය පුරාම විවිධ හොරකම්වලට සම්බන්ධ වුණ අයට, වංචාවලට සම්බන්ධ වුණ අයට, දූෂිත වැඩ කරපු අයට අපේ හාමුදරුවරු පිරිත් නූල් බැන්දනේ. ඉතිං ඒ අය ඒ හොරකම්, වංචා, දූෂණ කරන්න ඇත්තෙ රටේ ජනතාවගේ යහපතට ද කියල මම ඒ හාමුදුරුවන්ගෙන් ඇහුවා. ඒපාර උන්වහන්සේ කියපි ‘අපි ළඟට මොකා ආවත් අපේ වගකීම තියෙන්නෙ ඒකට ආශිර්වාද කරනඑක. ඒ ආවෙ හොරෙක්ද, මංකොල්ලකාරයෙක් ද, ස්ත්‍රී දූෂකයෙක් ද වංචාකාරයෙක් ද කියන එක බුද්ද පුත්‍රයන්ට අදාළ නැහැ’ කියල. ඒ වචනටික කිව්වෙත් හරිම කේන්තියෙන් අපේ හාමුදුරුවනේ. ඊට පස්සෙ තමයි උන්නාන්සේ ඔය ආලවක, නාලාගිරි, අංගුලිමාල ගැන එහෙම කිව්වෙ. මෙන්න මේ නිසා තමයි හාමුදුරුවනේ මම මේ ලියුම පටන්ගන්නකොට ම අර විදියට සඳහන් කරේ. හැබැයි හාමුදුරුවනේ ඔය කියන තුන්දෙනාම (සිවුපාවත් ඇතුළුව) ආයෙ මනුස්සයන්ට හිරිහැර කරදර කරන්න ආවෙ නැහැනෙ. ඒ වුනාට [COLOR="Red"]හාමුදුරුවනේ දැන් ඔය ඔබවහන්සේලා පිරිත් නූල් බඳින: හොරු, ස්ත්‍රි දූෂකයො, මංකොල්කාරයො, වංචාකාරයො ඒ වගේ මෙල්ල වෙලා එවුන් කරපු ඒ අසමත්ජාති වැඩ නතර කරන්නෙ නැහැනෙ. උන් ආයෙත් කරන්නෙත් ඒ ටිකමනේ. [/COLOR] දැන් බලන්න... සිංහල බෞද්ධ අපි ගුරුවරයට සලකන්නෙ මොනතරම් භක්තියකින්ද? ඒවුණාට අර ආදිවාසියො ඉන්න පළාතෙ ඉන්න මහඇමති කෙනෙක් කරපු නොසන්ඩාල වැඩේ. විදුහල්පතිවරියක් ( වැන්ඳබුවක් වූ ) තමන් ඉස්සරහ දණගස්සවලා, එහෙම කරේ නැහැ කියල එතුමියගෙන් ප්‍රකාශයක් අරගෙන, ඒක ඔය එක එක මාධ්‍යවලටත් දීල අන්තිමේදි ඒ ඔක්කොම මහ අසමත්ජාති වැඩ කියල රටේ නමගිය, වැදගත් පුද්ගලයො සහ රජයේ ම උසස් ආයතනවල නිලධාරි එක එක ජාතියෙ ප්‍රකාශ නිකුත් කරන්න ගත්තම අන්තිමේදි මහඇමතිට වුණේ පොලිසියට බාරවෙන්න. එහෙම බාරවුණාම ගරු අධිකරනයෙන් ඇප ලැබුණ කියමුකෝ... ඒ වුනාට හාමුදුරුවගේ විදුහල්පතිනියකට අර තරම් ම අපහාස, උපහාස අඩන්තේට්ටම් කරපු හාදයකුට පිරිත් නුල් බඳින්න ඇත්තට ම ලැජ්ජ නැද්ද හාමුදුරුවනේ... මං අහන්නෙ ඇත්තට ම ලැජ්ජ නැද්ද...? [/COLOR][/B][/SIZE] [COLOR="Red"][SIZE="6"][B] PS : -ඔතන වෙලාතියෙන්නේ ඇප පිට නිදහස් වෙලා පැමිණෙන ඇමති පිළිගැනීමේ උත්සවය සහ ඇමතිට සෙත්පැතීමක් විතරමයි [/B][/SIZE] [/COLOR] [YOUTUBE]jXAgSyos-C0?t=426[/YOUTUBE] [url]https://youtu.be/jXAgSyos-C0?t=426[/url] [YOUTUBE]NWUJRh4DzpI?t=302[/YOUTUBE] [url]https://youtu.be/NWUJRh4DzpI?t=302[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom