Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
හාමුදුරුවෝ පන්සලේ ඉඩම හොරෙන් විකුණලා 😂
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]122136622833188802[/MEDIA]

මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වී අධිකරණයෙන් මරණ දඬුවම නියම වී සිටින චීවරධාරියෙකු විසින් විහාරස්ථානයකට අයත් සාංඝික ඉඩමක් කූට ලේඛන සකස් කර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමේ පුවතක් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් බයව ටැංපිට රජමහා විහාරය, කැලේගම පුරාණ විහාරය සහ වඳුරැස්ස වේරගොඩැල්ල පුරාණ විහාරයන්හි විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කරගස්වැවේ විමලානන්ද හිමියන් විසින් වාරියපොළ පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

විහාරාධිපති හිමියන් සඳහන් කරන්නේ බයව ටැංපිට රජමහ විහාරස්ථානය සතු, නිවසක් සහිත පර්චස් 30ක පොල් ඉඩම මෙලෙස හොර ලේඛන සකසා අලෙවි කර අනීතික ලෙස මුදල් ලබාගෙන ඇති බවයි.

අදාළ මනුෂ්‍ය ඝාතනය සිදුවීමෙන් පසු අදාළ චීවරධාරියා විහාරස්ථානයෙන් පිටමං කර ඇති අතර, නීත්‍යනුකූල භික්ෂුත්වය අහිමි වීම සහ දායකයන්ගේ දැඩි විරෝධය හමුවේ ඔහු පෞද්ගලික නිවසක ජීවත් වී ඇත. එහිදී ඔහුට ස්ථිර ආදායම් මාර්ගයක් නොතිබූ බැවින්, ජීවත්වීම සඳහා එම ඉඩමේ පොල් ආදායම පමණක් ලබාගන්නා ලෙස තමන් වහන්සේ කටවචනයෙන් ඔහුට දැනුම් දී තිබූ බවද විහාරාධිපති හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

කෙසේ වෙතත්, අදාළ ඉඩමට පිටස්තර පුද්ගලයන් අනවසරයෙන් ඇතුළු වන බවට තොරතුරු ලැබී ඒ පිළිබඳව සොයා බැලීමේදී, මෙම චීවරධාරියා විසින් කූට ලේඛන සකසා ඉඩම සම්පූර්ණයෙන්ම අලෙවි කර මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ විහාරාධිපති හිමියන් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබේ.

[QUOTE="Jihadi john, post: 31555880, member: 586715"] [MEDIA=facebook]122136622833188802[/MEDIA] [SIZE=5]මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වී අධිකරණයෙන් මරණ දඬුවම නියම වී සිටින චීවරධාරියෙකු විසින් විහාරස්ථානයකට අයත් සාංඝික ඉඩමක් කූට ලේඛන සකස් කර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමේ පුවතක් වාර්තා වේ. මේ සම්බන්ධයෙන් බයව ටැංපිට රජමහා විහාරය, කැලේගම පුරාණ විහාරය සහ වඳුරැස්ස වේරගොඩැල්ල පුරාණ විහාරයන්හි විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කරගස්වැවේ විමලානන්ද හිමියන් විසින් වාරියපොළ පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. විහාරාධිපති හිමියන් සඳහන් කරන්නේ බයව ටැංපිට රජමහ විහාරස්ථානය සතු, නිවසක් සහිත පර්චස් 30ක පොල් ඉඩම මෙලෙස හොර ලේඛන සකසා අලෙවි කර අනීතික ලෙස මුදල් ලබාගෙන ඇති බවයි. අදාළ මනුෂ්‍ය ඝාතනය සිදුවීමෙන් පසු අදාළ චීවරධාරියා විහාරස්ථානයෙන් පිටමං කර ඇති අතර, නීත්‍යනුකූල භික්ෂුත්වය අහිමි වීම සහ දායකයන්ගේ දැඩි විරෝධය හමුවේ ඔහු පෞද්ගලික නිවසක ජීවත් වී ඇත. එහිදී ඔහුට ස්ථිර ආදායම් මාර්ගයක් නොතිබූ බැවින්, ජීවත්වීම සඳහා එම ඉඩමේ පොල් ආදායම පමණක් ලබාගන්නා ලෙස තමන් වහන්සේ කටවචනයෙන් ඔහුට දැනුම් දී තිබූ බවද විහාරාධිපති හිමියෝ වැඩිදුරටත් පැවසූහ. කෙසේ වෙතත්, අදාළ ඉඩමට පිටස්තර පුද්ගලයන් අනවසරයෙන් ඇතුළු වන බවට තොරතුරු ලැබී ඒ පිළිබඳව සොයා බැලීමේදී, මෙම චීවරධාරියා විසින් කූට ලේඛන සකසා ඉඩම සම්පූර්ණයෙන්ම අලෙවි කර මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ විහාරාධිපති හිමියන් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom