Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හාමුදුරුවෝ බඳිනවා කිව්වැයි ගැබ්ගත් සමන්&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හාමුදුරුවෝ බඳිනවා කිව්වැයි ගැබ්ගත් සමන්&

නොකළ වරදකට සිරගතවුනු පොඩි හාමුදුරුවන්ගේ කථාව

හය දෙනකුගෙන් යුත් පවුලේ බාලයාව උපන් පියසිරිට කාගේත් ආදරය කරුණාව විඳීන්නට ලැබුණද. හේන්ගොවිතැනින් ජීවත් වූ ඔවුන්ගේ පවුල්වලට බොහෝ අගහිගකම්වලට මුහුණ දෙන්නට ද සිදුවිණි. ඉගෙනීමට ඛෙහෙවින් දක්ෂ වූ පියසිරි අවශ්‍ය වූයේ හොඳීන් ඉගෙන ගෙන ගුරුවෘත්තියක් කිරීමට පමණි. එහෙත් පවුලේ අගහගකම් නිසා ඔහුගේ අධ්‍යාපන කටයුතුවලට බොහෝ බාධා පැමිණුනි.

පාසල ඇරී නිවෙසට එන පියසිරි හැන්දෑ වරුවම ගතකළේ වැව අද්දර තිබූ පන්සලේය. හැමදාම වගේ පියසිරි බඩකට පිරෙන්න කෑවේ පන්සලෙනි.

කොල්ලෝ උඹ කැමති නැති ද මහණ වෙන්න..?”

නායක හාමුදුරුවෝ දිනක් පියසිරිගෙන් ඇසුවේය.

ඒ වන විට පියසිරිගේ හිතේ ද පැවිදි වීමට අදහසක් පහළ වී තිබුණේය. එහෙත් අම්මා අප්පච්චී ඊට කැමති වේ දැයි යන දෙගිඩියාව නිසා ඔහු ඒ බව කිසිවකුටවත් නොකීවේ ය. ඒ වන විට පියසිරි හයවැනි පන්තියේ ඉගෙනුම ලැබුවේය.

අනේ හාමුදුරුවනේ මම නම් කැමතියි. ඒත්.. අම්මයි අප්පච්චියි කැමති වේවිද දන්නෑ.”

හ්ම්.. ඒකත් එහෙම තමයි. මං හෙට හැන්දෑවරුවේ ඇවිත් මහදෙන්නා එක්ක කතාකරන්නම් උඹ හොඳට ඉගෙන ගනින්කෝ.”

නායක හාමුදුරුවෝ පියසිරිගේ හිස අතගා පැවසුහ.

අම්මාත් අප්පච්චීත් හේන් ගොවිතැන් කිරීමට අපමණ වෙහෙස වන්නේය. ලොකු අයියලා දෙදෙනාත් අක්කලා දෙදෙනාත් විවාහ වී ඈත ගම්වල වාසය කරන්නේය. නිවෙසේ ඉන්නේ නංගීත් තමාත් පමණි. එසේ වූවත් නියං කාලයට අසුවූ හේන්වලින් සරුසාර අස්වැන්නක් නැත. නංගී ද පාසල් යන්නට බැහැයි කියා ගෙදර නතර වී මාසයක්වත් නැත. ඇය අම්මාටත් අප්පච්චීටත් උදව්වට හේනට යන්නීය. තවදුරටත් නිවෙසේ රැඳුණොත් තමන්ට ද සිදුවන්නේ අතරමග පාසල් ගමන අතහැර දැමීමටය. එසේ වූවහොත් තම අරමුණ ඉටුකරගන්නට ලැඛෙන්නේ නැත. එහෙත් පැවිදි වූවොත් හොඳීන් ඉගෙන ගැනීමට ලැඛෙන්නේය. ඒ ලෙස බැලුවිට කෙසේ හෝ අම්මාත් අප්පච්චීත් කැමති කරවාගතහොත් සියල්ල හොඳ අයුරින් විසඳා ගැනීමට ලැඛෙන්නේය. පියසිරි හැන්දෑවරුවේ නායක හාමුදුරුවෝ තම නිවෙසට වඩින බව අම්මාටත් අප්පච්චීටත් හේනටම ගොස් පැවසුවේය.

අර මොකද පුතේ නායක හාමුදුරුවෝ තකහනියෙම මෙහෙ වඩින්නේ. අම්මා පියසිරිගෙන් ඇසුවාය.

අපේ අම්මා නායක හාමුදුරුවෝ ඇහුවා මගෙන් මහණ වෙන්න කැමති ද කියලා. මං කිව්වා අම්මලාගෙන් අහන්න කියලා.”

උඹව ශාසනේට පූජා කරලා කොහොමද? පුතේ..”

අම්මා එසේ කීවද හැන්දෑවේ හාමුදුරුවෝ නිවෙසට වැඩමකර කරුණු කාරණා පැහැදිලි කිරීමත් සමග පියසිරිගේ අම්මාත් අප්පච්චීත් අකමැත්තෙන් වූව ද තම පුතුව මහණ

කිරීමට අවසර දුන්නේය.

පාසලට ගමට ආයුබෝවන් කී පියසිරි සුමන යන නමින් පැවිදි දිවියට ඇතුළත් වූයේය. පිරිවෙන් අධ්‍යාපනය ලැබීම සඳහා ගමෙන් බැහැර වී නගරයට ගියේය. ඉඳහිට පිරිවෙන් නිවාඩුවට ගමට පැමිණියේය. සුමන හාමුදුරුවෝ හොඳීන් ඉගෙනීමේ කටයුතු කරගෙන ගියේය. නායක හිමියෝ පොඩි හාමුදුරුවන් පිළිබඳ නිරන්තරයෙන්ම සතුටු වූහ. ඒ පොත පත පිළිබඳව පමණක් නොව ධර්ම කරුණු කාරණා ද පිරිත් සඡ්ඤායනය ද මැනවින් පුරුදු පුහුණු කළ බැවිනි.

උපසම්පදාව ලැබූ සුමන හාමුදුරුවෝ උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයට ද ඇතුළත් වූයේය. එහි අධ්‍යාපනය හොඳින් නිම කළ සුමන හිමියන් ගමට පැමිණියේය. ගුරු වෘත්තියට ඛෙහෙවින් ඇලුම් කළ සුමන හිමියන්ට ගමේ පාසලටම පත්වීමක් ලැබූණේය. එය මිශ්‍ර පාසලකි. පොඩි හාමුදුරුවෝ නමින් කා අතරත් ආදර ගෞරවයට පාත්රවූ සුමන හිමියන් ගමේ පන්සලේ දහම් පාසල නැවත ආරම්භ කළේය. ඒ වන විට නායක ස්වාමීන් වහන්සේ රෝගිව ඔත්්පලව සිටියේය. උන්වහන්සේට සියලු ආවතේවකම් කරන පොඩි හාමුදුරුවෝ සාර්ලිස් මාමා පන්සලේ නතර කර පාසලේ ඉගැන්වීමේ කටයුතුවලට ද වැඩියහ. ඉඳහිට අම්මා අප්පච්චී බලන්නට ද වැඩියහ.

වයෝවෘද්ධ ව රෝගීව පසුවූ නායක පොඩි හාමුදුරුවෝ අපවත් වූ පසුව පන්සලේ නායක ධූරයට පත්වූ යේ සුමන පොඩි හාමුදුරුවන් ය. මේ වන විට උන්වහන්සේ තම ගමේ පමණක් නොව අවට ගම්වල ද ඛෙහෙවින් ප්‍රසිද්ධියට පත් ව සිටියේය.

සෙනසුරාදා දිනවල බෝධිපූජා පිංකම් සිදු කළේ ද උන් වහන්සේ අතින්ය. තවත් සාමනේර ස්වාමීන් වහන්සේලා දෙනමක් පන්සලේ වැඩ සිටියද තරුණ වියේ සිටි සුමන හිමියන් දෙස තරුණියන්ගේ ද අවධානය යොමුව තිබිණි. එහෙත්

සුමන හිමියන් මේ සියල්ලෙන් මිදී තම කටයුතු කරගෙන යාමට වගබලා ගත්තේය.

දහම් පාසලේ ඉගැන්වීමේ කටයුතුවලට පැමිණෙන සමන්මලී ඛෙහෙවින් හැඩකාර තරුණියක් වූවාය. ඇය හාමුදුරුවන් සමග ද නිතර නිතර කතා බහ කළාය. ගමේ වැඩිහිටියන් මේ දෙස බැලුවේ වපර ඇහිනි. සමන්මලී සෑම දිනකම හැන්දෑවරුවේ පන්සලට පැමිණියාය. ඇය ලැගුම් ගේ දෙසට ගොස් නායක හාමුදුරුවන් සමගද කතාබහ කළාය. ඇතැම් දිනවල සමන්මලී බෝධි පූජාව නිමවන තුරු පන්සල් බිමේ ගත කළාය.

එවන් දිනවල ඇයව නිවෙසට ඇරලුවේ සුගත්ය. සුගත් හා සමන්මලී අතර ආදර සම්බන්ධයක් තිබූ බව ගමේ කිසිවකු දැන නොසිටියහ. මේ අතර හිටි හැටියේම සුගත් ගමෙන් අතුරුදන් වූයේය. ඔහු ආගිය අතක් සොයා ගැනීමට සමන්මලීට නොහැකි විය. සමන්මලී දවස ගෙවූයේ හැ~ූ කඳුළෙනි. ඇගේ දෙමව්පියන් ඒ පිළිබඳ විමසිලිමත් වූවාය. තවදුරටත් ස`ගවා තබා ගැනීමට බැරි ලෙස සමන්මලී කරදරයක වැටී සිටියාය.

ඒ ඇය ගැබිණියකව සිටි නිසාය. නිවසේ අයට ස`ගවා තබා ගැනීමට නොහැකි වූ තැන සමන්මලී ඔවුන්ට බොරු ගොතා කීවාය.

උඹ ඔය ඇත්තම ද කියන්නේ අපි කොහොමද මේක විශ්වාස කරන්නේ”

මවත් පියාත් සොහොයුරාත් බැන වදින්නට විය.

එදා සාර්ලිස් මාමා පන්සලේ හිටියේ නැහැ. මං ගෙදරට කිව්වේ නැත්තේ ඔය නිසාමයි. හාමුදුරුවෝ කිව්වා මාව බඳීනවා කියලා.”

සමන්මලී තව තවත් බොරු කියන්නට විය. අවසානයේ සමන්මලීගේ දෙමාපියන් පොලිසි ගියේය. තමන් දන්නා හඳුනන පොලිස් නිලධාරියකු ලවා පොඩි හාමුදුරුවන් අත්අඩංගුවට ගන්නට කටයුතු කළේය.

සමන්මලීගේ බොරු කටඋත්තරයට හාමුදුරුවන් අත්අඩංගුවට ගැනිණි. සිද්ධිය උසාවිය දක්වා දුර ගියේය. අවසානයේ තීන්දුව ලැබිණි. නොකළ වරදකට පොඩි හාමුදුරුවන්ට වසර අටක සිරද~ුවමක් නියම විය.

හාමුදුරුවන් සිරගෙදරට ගියේ හැ~ූ කඳුළෙනි.

ඇයි පොඩි හාමුදුරුවනේ මෙහෙම වරදක් කළේ”

අම්මාත් තාත්තාත් සිරගෙදරට පැමිණ හ~න්නට වූයේ පුතා මෙවන් දෙයක් කරතැයි සිතාගන්නටවත් නොහැකි නිසාය.

මං වරදක් කළේ නැහැ අම්මේ. මං අම්මලට, නායක හාමුදුරුවන්ට ලැජ්ජාවක් කළේ නැහැ.”

පොඩි හාමුදුරුවෝ කාටත් කීවේ එපමණකි.

වසර ගණනකට පසුව සමන්මලී සොයාගෙන සුගත් ගම රට පැමිණියේය. සුගත් දරුවාවත් සමන්මලීවත් බාර ගත්තේය. ඔහු කාටත් හොරෙන් හිරගෙදරට ගියේ හාමුදුරුවන් හමුවීමටය. එහෙත් හාමුදුරුවෝ ඔහු හමුවීම ප්‍රතික්ෂේප කළහ.

ඉගෙනීමේ ඉහළට ගිය ගුරුවෘත්තියෙන් දුප්පත් සිසුන්ගේ නෙත් පෑදූ පොඩි හාමුදුරුවන් අද නිකම්ම නිකම් ගිහියකු පමණි. ඔහු හිරගෙදරක ජීවිතයට හුරුවී හමාරය. කාටත් උපදෙස් අවවාද දෙමින් පුළුපුළුවන් ආකාරයට බණ භාවනා කරන්නේය.

මං මෙතැනින් එළියට ගිය ගමන් ආයෙත් පැවිදි වෙනවා. ඒත් මං ගමේ පන්සලට යන්නේ නැහැ. ඒවා මොකුත් මට අවශ්‍ය නැහැ. මට තණ්හාවක් නැහැ ඒ නිසා පන්සලට යන්නේ නැහැ. මං වනගත වෙනවා. ඒ වගේම මං කිසිම කෙනකු සමග තරහා නැහැ. ඔහු තමන්

පිළිබඳ අසනා කාටත් කියන්නේ එසේය. නීතිය තමන් වෙනුවෙන් වැරදි තීරණයක් ගත් නිසාත් , ගම්මු තමන් කෙරෙහි වැරදි විදියට බැලූ නිසාත් ගිහිගෙය පිළිබඳ තවත් කළකිරුණු උන්වහන්සේ වන ගත වන්නට තීරණය කර ඇත්තේ එබැවින්ය.

සත්‍ය කථා පුවතකි.

Gossip Lanka

[QUOTE="MassMaxy, post: 14604881, member: 420820"] [b]හාමුදුරුවෝ බඳිනවා කිව්වැයි ගැබ්ගත් සමන්&[/b] [CENTER] [SIZE="6"]නොකළ වරදකට සිරගතවුනු පොඩි හාමුදුරුවන්ගේ කථාව[/SIZE] [IMG]http://3.bp.blogspot.com/-uU9FLJoMVf0/UTDAPFxTx1I/AAAAAAABGhY/G4cMOqDStPc/s320/535018_401389663283695_1987996685_n.jpg[/IMG] [SIZE="6"]හය දෙනකුගෙන් යුත් පවුලේ බාලයාව උපන් පියසිරිට කාගේත් ආදරය කරුණාව විඳීන්නට ලැබුණද. හේන්ගොවිතැනින් ජීවත් වූ ඔවුන්ගේ පවුල්වලට බොහෝ අගහිගකම්වලට මුහුණ දෙන්නට ද සිදුවිණි. ඉගෙනීමට ඛෙහෙවින් දක්ෂ වූ පියසිරි අවශ්‍ය වූයේ හොඳීන් ඉගෙන ගෙන ගුරුවෘත්තියක් කිරීමට පමණි. එහෙත් පවුලේ අගහගකම් නිසා ඔහුගේ අධ්‍යාපන කටයුතුවලට බොහෝ බාධා පැමිණුනි. පාසල ඇරී නිවෙසට එන පියසිරි හැන්දෑ වරුවම ගතකළේ වැව අද්දර තිබූ පන්සලේය. හැමදාම වගේ පියසිරි බඩකට පිරෙන්න කෑවේ පන්සලෙනි. කොල්ලෝ උඹ කැමති නැති ද මහණ වෙන්න..?” නායක හාමුදුරුවෝ දිනක් පියසිරිගෙන් ඇසුවේය. ඒ වන විට පියසිරිගේ හිතේ ද පැවිදි වීමට අදහසක් පහළ වී තිබුණේය. එහෙත් අම්මා අප්පච්චී ඊට කැමති වේ දැයි යන දෙගිඩියාව නිසා ඔහු ඒ බව කිසිවකුටවත් නොකීවේ ය. ඒ වන විට පියසිරි හයවැනි පන්තියේ ඉගෙනුම ලැබුවේය. අනේ හාමුදුරුවනේ මම නම් කැමතියි. ඒත්.. අම්මයි අප්පච්චියි කැමති වේවිද දන්නෑ.” හ්ම්.. ඒකත් එහෙම තමයි. මං හෙට හැන්දෑවරුවේ ඇවිත් මහදෙන්නා එක්ක කතාකරන්නම් උඹ හොඳට ඉගෙන ගනින්කෝ.” නායක හාමුදුරුවෝ පියසිරිගේ හිස අතගා පැවසුහ. අම්මාත් අප්පච්චීත් හේන් ගොවිතැන් කිරීමට අපමණ වෙහෙස වන්නේය. ලොකු අයියලා දෙදෙනාත් අක්කලා දෙදෙනාත් විවාහ වී ඈත ගම්වල වාසය කරන්නේය. නිවෙසේ ඉන්නේ නංගීත් තමාත් පමණි. එසේ වූවත් නියං කාලයට අසුවූ හේන්වලින් සරුසාර අස්වැන්නක් නැත. නංගී ද පාසල් යන්නට බැහැයි කියා ගෙදර නතර වී මාසයක්වත් නැත. ඇය අම්මාටත් අප්පච්චීටත් උදව්වට හේනට යන්නීය. තවදුරටත් නිවෙසේ රැඳුණොත් තමන්ට ද සිදුවන්නේ අතරමග පාසල් ගමන අතහැර දැමීමටය. එසේ වූවහොත් තම අරමුණ ඉටුකරගන්නට ලැඛෙන්නේ නැත. එහෙත් පැවිදි වූවොත් හොඳීන් ඉගෙන ගැනීමට ලැඛෙන්නේය. ඒ ලෙස බැලුවිට කෙසේ හෝ අම්මාත් අප්පච්චීත් කැමති කරවාගතහොත් සියල්ල හොඳ අයුරින් විසඳා ගැනීමට ලැඛෙන්නේය. පියසිරි හැන්දෑවරුවේ නායක හාමුදුරුවෝ තම නිවෙසට වඩින බව අම්මාටත් අප්පච්චීටත් හේනටම ගොස් පැවසුවේය. අර මොකද පුතේ නායක හාමුදුරුවෝ තකහනියෙම මෙහෙ වඩින්නේ. අම්මා පියසිරිගෙන් ඇසුවාය. අපේ අම්මා නායක හාමුදුරුවෝ ඇහුවා මගෙන් මහණ වෙන්න කැමති ද කියලා. මං කිව්වා අම්මලාගෙන් අහන්න කියලා.” උඹව ශාසනේට පූජා කරලා කොහොමද? පුතේ..” අම්මා එසේ කීවද හැන්දෑවේ හාමුදුරුවෝ නිවෙසට වැඩමකර කරුණු කාරණා පැහැදිලි කිරීමත් සමග පියසිරිගේ අම්මාත් අප්පච්චීත් අකමැත්තෙන් වූව ද තම පුතුව මහණ කිරීමට අවසර දුන්නේය. පාසලට ගමට ආයුබෝවන් කී පියසිරි සුමන යන නමින් පැවිදි දිවියට ඇතුළත් වූයේය. පිරිවෙන් අධ්‍යාපනය ලැබීම සඳහා ගමෙන් බැහැර වී නගරයට ගියේය. ඉඳහිට පිරිවෙන් නිවාඩුවට ගමට පැමිණියේය. සුමන හාමුදුරුවෝ හොඳීන් ඉගෙනීමේ කටයුතු කරගෙන ගියේය. නායක හිමියෝ පොඩි හාමුදුරුවන් පිළිබඳ නිරන්තරයෙන්ම සතුටු වූහ. ඒ පොත පත පිළිබඳව පමණක් නොව ධර්ම කරුණු කාරණා ද පිරිත් සඡ්ඤායනය ද මැනවින් පුරුදු පුහුණු කළ බැවිනි. උපසම්පදාව ලැබූ සුමන හාමුදුරුවෝ උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයට ද ඇතුළත් වූයේය. එහි අධ්‍යාපනය හොඳින් නිම කළ සුමන හිමියන් ගමට පැමිණියේය. ගුරු වෘත්තියට ඛෙහෙවින් ඇලුම් කළ සුමන හිමියන්ට ගමේ පාසලටම පත්වීමක් ලැබූණේය. එය මිශ්‍ර පාසලකි. පොඩි හාමුදුරුවෝ නමින් කා අතරත් ආදර ගෞරවයට පාත්රවූ සුමන හිමියන් ගමේ පන්සලේ දහම් පාසල නැවත ආරම්භ කළේය. ඒ වන විට නායක ස්වාමීන් වහන්සේ රෝගිව ඔත්්පලව සිටියේය. උන්වහන්සේට සියලු ආවතේවකම් කරන පොඩි හාමුදුරුවෝ සාර්ලිස් මාමා පන්සලේ නතර කර පාසලේ ඉගැන්වීමේ කටයුතුවලට ද වැඩියහ. ඉඳහිට අම්මා අප්පච්චී බලන්නට ද වැඩියහ. වයෝවෘද්ධ ව රෝගීව පසුවූ නායක පොඩි හාමුදුරුවෝ අපවත් වූ පසුව පන්සලේ නායක ධූරයට පත්වූ යේ සුමන පොඩි හාමුදුරුවන් ය. මේ වන විට උන්වහන්සේ තම ගමේ පමණක් නොව අවට ගම්වල ද ඛෙහෙවින් ප්‍රසිද්ධියට පත් ව සිටියේය. සෙනසුරාදා දිනවල බෝධිපූජා පිංකම් සිදු කළේ ද උන් වහන්සේ අතින්ය. තවත් සාමනේර ස්වාමීන් වහන්සේලා දෙනමක් පන්සලේ වැඩ සිටියද තරුණ වියේ සිටි සුමන හිමියන් දෙස තරුණියන්ගේ ද අවධානය යොමුව තිබිණි. එහෙත් සුමන හිමියන් මේ සියල්ලෙන් මිදී තම කටයුතු කරගෙන යාමට වගබලා ගත්තේය. දහම් පාසලේ ඉගැන්වීමේ කටයුතුවලට පැමිණෙන සමන්මලී ඛෙහෙවින් හැඩකාර තරුණියක් වූවාය. ඇය හාමුදුරුවන් සමග ද නිතර නිතර කතා බහ කළාය. ගමේ වැඩිහිටියන් මේ දෙස බැලුවේ වපර ඇහිනි. සමන්මලී සෑම දිනකම හැන්දෑවරුවේ පන්සලට පැමිණියාය. ඇය ලැගුම් ගේ දෙසට ගොස් නායක හාමුදුරුවන් සමගද කතාබහ කළාය. ඇතැම් දිනවල සමන්මලී බෝධි පූජාව නිමවන තුරු පන්සල් බිමේ ගත කළාය. එවන් දිනවල ඇයව නිවෙසට ඇරලුවේ සුගත්ය. සුගත් හා සමන්මලී අතර ආදර සම්බන්ධයක් තිබූ බව ගමේ කිසිවකු දැන නොසිටියහ. මේ අතර හිටි හැටියේම සුගත් ගමෙන් අතුරුදන් වූයේය. ඔහු ආගිය අතක් සොයා ගැනීමට සමන්මලීට නොහැකි විය. සමන්මලී දවස ගෙවූයේ හැ~ූ කඳුළෙනි. ඇගේ දෙමව්පියන් ඒ පිළිබඳ විමසිලිමත් වූවාය. තවදුරටත් ස`ගවා තබා ගැනීමට බැරි ලෙස සමන්මලී කරදරයක වැටී සිටියාය. ඒ ඇය ගැබිණියකව සිටි නිසාය. නිවසේ අයට ස`ගවා තබා ගැනීමට නොහැකි වූ තැන සමන්මලී ඔවුන්ට බොරු ගොතා කීවාය. උඹ ඔය ඇත්තම ද කියන්නේ අපි කොහොමද මේක විශ්වාස කරන්නේ” මවත් පියාත් සොහොයුරාත් බැන වදින්නට විය. එදා සාර්ලිස් මාමා පන්සලේ හිටියේ නැහැ. මං ගෙදරට කිව්වේ නැත්තේ ඔය නිසාමයි. හාමුදුරුවෝ කිව්වා මාව බඳීනවා කියලා.” සමන්මලී තව තවත් බොරු කියන්නට විය. අවසානයේ සමන්මලීගේ දෙමාපියන් පොලිසි ගියේය. තමන් දන්නා හඳුනන පොලිස් නිලධාරියකු ලවා පොඩි හාමුදුරුවන් අත්අඩංගුවට ගන්නට කටයුතු කළේය. සමන්මලීගේ බොරු කටඋත්තරයට හාමුදුරුවන් අත්අඩංගුවට ගැනිණි. සිද්ධිය උසාවිය දක්වා දුර ගියේය. අවසානයේ තීන්දුව ලැබිණි. නොකළ වරදකට පොඩි හාමුදුරුවන්ට වසර අටක සිරද~ුවමක් නියම විය. හාමුදුරුවන් සිරගෙදරට ගියේ හැ~ූ කඳුළෙනි. ඇයි පොඩි හාමුදුරුවනේ මෙහෙම වරදක් කළේ” අම්මාත් තාත්තාත් සිරගෙදරට පැමිණ හ~න්නට වූයේ පුතා මෙවන් දෙයක් කරතැයි සිතාගන්නටවත් නොහැකි නිසාය. මං වරදක් කළේ නැහැ අම්මේ. මං අම්මලට, නායක හාමුදුරුවන්ට ලැජ්ජාවක් කළේ නැහැ.” පොඩි හාමුදුරුවෝ කාටත් කීවේ එපමණකි. වසර ගණනකට පසුව සමන්මලී සොයාගෙන සුගත් ගම රට පැමිණියේය. සුගත් දරුවාවත් සමන්මලීවත් බාර ගත්තේය. ඔහු කාටත් හොරෙන් හිරගෙදරට ගියේ හාමුදුරුවන් හමුවීමටය. එහෙත් හාමුදුරුවෝ ඔහු හමුවීම ප්‍රතික්ෂේප කළහ. ඉගෙනීමේ ඉහළට ගිය ගුරුවෘත්තියෙන් දුප්පත් සිසුන්ගේ නෙත් පෑදූ පොඩි හාමුදුරුවන් අද නිකම්ම නිකම් ගිහියකු පමණි. ඔහු හිරගෙදරක ජීවිතයට හුරුවී හමාරය. කාටත් උපදෙස් අවවාද දෙමින් පුළුපුළුවන් ආකාරයට බණ භාවනා කරන්නේය. මං මෙතැනින් එළියට ගිය ගමන් ආයෙත් පැවිදි වෙනවා. ඒත් මං ගමේ පන්සලට යන්නේ නැහැ. ඒවා මොකුත් මට අවශ්‍ය නැහැ. මට තණ්හාවක් නැහැ ඒ නිසා පන්සලට යන්නේ නැහැ. මං වනගත වෙනවා. ඒ වගේම මං කිසිම කෙනකු සමග තරහා නැහැ. ඔහු තමන් පිළිබඳ අසනා කාටත් කියන්නේ එසේය. නීතිය තමන් වෙනුවෙන් වැරදි තීරණයක් ගත් නිසාත් , ගම්මු තමන් කෙරෙහි වැරදි විදියට බැලූ නිසාත් ගිහිගෙය පිළිබඳ තවත් කළකිරුණු උන්වහන්සේ වන ගත වන්නට තීරණය කර ඇත්තේ එබැවින්ය. සත්‍ය කථා පුවතකි[/SIZE].:yes: [SIZE="6"]Gossip Lanka[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom