Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
හාමුදුරුවෝ මහ රෑ ගෙයක් අස්සට රිංගලා 😂 😂 😂
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=384232]@රෝසි ආච්චි[/USER] උඹේ අම්මට හුකන්න ඇවිත් තියෙන්නේ

[MEDIA=facebook]1636934268438168[/MEDIA]

අවේලාවේ නිවසකට රිංගූ විහාරාධිපති හිමි ගම්වාසීන්ට අහුවෙයි: විහාරස්ථානයෙන් පිටව යන පොරොන්දුව මත පොලිසියේදී සමථයකට!

එප්පාවල, ඇඳගල නල්ලමුදාව බටහිර ප්‍රදේශයේ පිහිටි නිවසකට රාත්‍රී කාලයේ අවේලාවේ ඇතුළු වූ බව කියන ප්‍රදේශයේ විහාරස්ථානයක 42 හැවිරිදි විහාරාධිපති හිමිනමක් ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාරදීමේ පුවතක් වාර්තා වේ.

මෙලෙස එප්පාවල පොලිස් භාරයට පත් කර ඇත්තේ නල්ලමුදාව බටහිර ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ වැඩවාසය කරන විහාරාධිපති හිමිනමකි. ඊයේ (09) රාත්‍රි 11.30 ට පමණ අදාළ හිමිනම තම නිවසේ මුළුතැන්ගෙය දෙසින් ඇතුළු වීමට උත්සාහ කරන අයුරු දුටු නිවැසියා වහා ක්‍රියාත්මක වී ගම්වාසීන්ගේ ද සහාය ඇතිව උන්වහන්සේව එසැණින් රඳවා තබා ගැනීමට කටයුතු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්වාසීන් විසින් එප්පාවල පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු, වහා ක්‍රියාත්මක වූ රාත්‍රී ජංගම සංචාරක රථ නිලධාරීන් අදාළ නිවස වෙත ගොස් හිමිනම අත්අඩංගුවට ගෙන ඇත. අද (10) අලුයම 1.30 ට පමණ පොලිස් ස්ථානය වෙත රැගෙන ආ විහාරාධිපති හිමිනම එහි රඳවා තැබීමට පොලිසිය පියවර ගත්තේය.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු අද (10) උදෑසන එප්පාවල පොලිස් ස්ථානාධිපති ඊ.එස්. අබේසේකර මහතා ඉදිරියේදී පැවැත්වුණු අතර, ඒ සඳහා සිද්ධියට අදාළ දෙපාර්ශවයම පොලිස් ස්ථානය වෙත කැඳවීමට කටයුතු කර තිබුණි.

පොලිස් විමර්ශනයේදී චෝදනාවට ලක් වූ විහාරාධිපති හිමිනම තමන් අවේලාවේ අදාළ නිවසට ඇතුළු වීම වරදක් බව නිල වශයෙන් පිළිගෙන තිබේ. උන්වහන්සේ එහිදී පොලිසිය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ තමන් මින් ඉදිරියට අදාළ විහාරස්ථානයේ රැඳී නොසිටින බවත්, අද දිනම විහාරස්ථානයෙන් සම්පූර්ණයෙන්ම පිටව යන බවත්ය.

උන්වහන්සේ විසින් සිදුකරන ලද එම ප්‍රකාශය සැලකිල්ලට ගනිමින්, සිද්ධිය තවදුරටත් දුරදිග ගෙන නොගොස් සාමකාමීව සමථයකට පත් කර ගැනීමට දෙපාර්ශවයම එහිදී එකඟතාව පළ කර ඇත.

[QUOTE="Jihadi john, post: 31454296, member: 586715"] [SIZE=6][USER=384232]@රෝසි ආච්චි[/USER] උඹේ අම්මට හුකන්න ඇවිත් තියෙන්නේ 😂 [/SIZE] [MEDIA=facebook]1636934268438168[/MEDIA] 🔴අවේලාවේ නිවසකට රිංගූ විහාරාධිපති හිමි ගම්වාසීන්ට අහුවෙයි: විහාරස්ථානයෙන් පිටව යන පොරොන්දුව මත පොලිසියේදී සමථයකට! එප්පාවල, ඇඳගල නල්ලමුදාව බටහිර ප්‍රදේශයේ පිහිටි නිවසකට රාත්‍රී කාලයේ අවේලාවේ ඇතුළු වූ බව කියන ප්‍රදේශයේ විහාරස්ථානයක 42 හැවිරිදි විහාරාධිපති හිමිනමක් ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාරදීමේ පුවතක් වාර්තා වේ. මෙලෙස එප්පාවල පොලිස් භාරයට පත් කර ඇත්තේ නල්ලමුදාව බටහිර ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ වැඩවාසය කරන විහාරාධිපති හිමිනමකි. ඊයේ (09) රාත්‍රි 11.30 ට පමණ අදාළ හිමිනම තම නිවසේ මුළුතැන්ගෙය දෙසින් ඇතුළු වීමට උත්සාහ කරන අයුරු දුටු නිවැසියා වහා ක්‍රියාත්මක වී ගම්වාසීන්ගේ ද සහාය ඇතිව උන්වහන්සේව එසැණින් රඳවා තබා ගැනීමට කටයුතු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගම්වාසීන් විසින් එප්පාවල පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු, වහා ක්‍රියාත්මක වූ රාත්‍රී ජංගම සංචාරක රථ නිලධාරීන් අදාළ නිවස වෙත ගොස් හිමිනම අත්අඩංගුවට ගෙන ඇත. අද (10) අලුයම 1.30 ට පමණ පොලිස් ස්ථානය වෙත රැගෙන ආ විහාරාධිපති හිමිනම එහි රඳවා තැබීමට පොලිසිය පියවර ගත්තේය. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු අද (10) උදෑසන එප්පාවල පොලිස් ස්ථානාධිපති ඊ.එස්. අබේසේකර මහතා ඉදිරියේදී පැවැත්වුණු අතර, ඒ සඳහා සිද්ධියට අදාළ දෙපාර්ශවයම පොලිස් ස්ථානය වෙත කැඳවීමට කටයුතු කර තිබුණි. පොලිස් විමර්ශනයේදී චෝදනාවට ලක් වූ විහාරාධිපති හිමිනම තමන් අවේලාවේ අදාළ නිවසට ඇතුළු වීම වරදක් බව නිල වශයෙන් පිළිගෙන තිබේ. උන්වහන්සේ එහිදී පොලිසිය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ තමන් මින් ඉදිරියට අදාළ විහාරස්ථානයේ රැඳී නොසිටින බවත්, අද දිනම විහාරස්ථානයෙන් සම්පූර්ණයෙන්ම පිටව යන බවත්ය. උන්වහන්සේ විසින් සිදුකරන ලද එම ප්‍රකාශය සැලකිල්ලට ගනිමින්, සිද්ධිය තවදුරටත් දුරදිග ගෙන නොගොස් සාමකාමීව සමථයකට පත් කර ගැනීමට දෙපාර්ශවයම එහිදී එකඟතාව පළ කර ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom