Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හාර්ට් රීඩිං සොෆ්ට්වෙයාර්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිත් කියවන සොෆ්ට්වෙයාර්!

හිත් කියවන සොෆ්ට්වෙයාර්

ඔක්කොටම කලිං මම මං ගැනම හැඳින්වීමක් කරල ඉන්නං නැත්තං කියවන ඔහෙලට මේක බෝරිං වෙයි. මගේ නම අසේල දිසානායක පරිගණක විද්‍යාඥයෙක්. ලංකාවේ ඔහෙලට නං මගේ රස්සාවේ ඒ තරම් වටිනාකමක් නැතිව ඇති. ඒ වුණාට මයිකේරාසොෆ්ට් ආයතනයෙ එහෙම මට හොඳ පිළිගැනීමක් තියෙනව. බිල් ගෙස්ට් මහත්තයත් මට පෞද්ගලිකව දෙතුන්පාරක් කතා කරල තියෙනව. එක එක වැඩවලට.

පුංචි කාලෙ ඉඳල මට තිබුණ හීනයක් තමයි හිත් කියවන මැෂින් එකක් හදන එක කීප සැරයක්ම උත්සාහ කරලත් සොෆ්ට්වෙයාර් අවුලක් ඇවිල්ල වැඩේ අවුල් වුණා. ඒත් අවසානයෙ මං සොෆ්ට්වෙයාර් එක හොයා ගත්ත. මට පුංචි ප්‍රශ්න වගයක් තිබුණා මේ සොෆ්ට්වෙයාර් එකේ ක්‍රියාකාරීත්වය ගැන. ඒක නිසා කාටවත්ම මේ ගැන නොකියා අත්හදා බැලීමක් කරන්න මම තීරණය කළා. ඒකට මම මගේ ළඟම ඉන්න පිරිසක් එකතු කර ගත්තේ.

ඔබේ පහසුව වෙනුවෙන් මම ඔවුන් එක්ක කතා කරද්දි මට කියපු දේට අමතරව යටි හිතින් ඒ වෙලාවෙ මොනවද හිතුවෙ කියල වරහන් ඇතුළෙ ලියන්නං ඒ අය.

මුලින්ම අම්මා

අම්ම ගැන හැඳින්වීම් අවශ්‍ය වෙන්නෙ නෑ කියන එක තමයි මගේ හැඟීම. මගේ අම්මගෙ නම කමලා සමහර විට ඔබේ අම්මගෙ නම විමලා එහෙම නැත්තං මල්කාන්ති වගේ නමක් වෙන්න පුළුවන්. ඒත් අම්ම කියන කන්සෙප්ට් එක ඇතුළෙ අම්මල එකයි.

"තාම ඔය හොයාගන්න හදන යන්තරේ සාර්ථක වුණේ නැද්ද මයෙ පුතේ"

"මං හිතන්නෙ අම්මේ තව සති දෙක තුනකින් වැඩේ හරියාවි"

(අනේ පවු මගේ කොල්ල කන්නෙ බොන්නෙත් නැතිව නහිනව)

"මයෙ පුතා කොහොමත් දස්සයනෙ. චූටි කාලෙම මොනතරං දේවල් කළාද?"

(තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාවෙන් මගේ කොල්ලගෙ වැඩ සාර්ථක වෙන්න ඕනෙ)

"අම්ම ගිහිං නිදාගන්න දැං රෑ දෙකත් පහුවෙලා"

ඊළඟට කෙල්ල

මට මගේ පෙම්වතිය මුණගැහුණේ ක්ලාස් එකේදි. ඇත්තම කිව්වොත් එයා මගේ ගෝලයෙක්. හරිම ලස්සනයි. ඒ වගේම හුරුබුහුටියි. යාළු චෙච්චි මුල් කාලෙ සර් කිව්වට දැන් නම් කට පුරා අසේල කියනව. ආදරේ වැඩිවුණාම ඉතිං මට කියන්නෙ ලව්බෝලෙ කියල.

"අසේල, ඩාලිං ඔයා එනව නේද අපේ කසින්ගේ ඩිනර් පාර්ටි එකට."

"ෂුවර් නෑ පැටියො ඔයා යන්න මගේ සොෆ්ට්වෙයාර් එකේ අන්තිම හරියේ මම ඉන්නේ"

(මේ යකාට ඉතිං සොෆ්ට්වෙයාර් එකෙන් තොර ලෝකයෙක් නෑනේ. මොන කරුමයක්ද මන්දා මටත් පලදෙන්නේ. කොහොම හරි චාටු කරලා අරගෙන යන්න ඕනි.)

"අනේ පැටියෝ ෆස්ට් ටයිම් ඔයාට මගේ කසින්ස්ලා මීට් වෙන්නේ ඔයා සෙනසුරාද ෆී නිසාමයි එදාට දාගත්තේ"

"ඔයා දන්නවනේ ඩාලිං මට ඔය පාර්ටි හරි බෝරිං කියලා අනෙක ඔය පාර්ටිවලදී කෙරෙන්නේ එක එක්කෙනාගේ බොරු පුරාජේරු කියවන එක විතරයි."

(මූ නං මහ පුදුම ලෝබයෙක් ප්‍රසන්ට් එකක් අරගෙන දෙන්න වෙයි කියලා තමයි ඔය ලෝබකම් කරන්නේ. ඒව කොහෙද මාත් එක්ක අද මං දෙකෙන් එකක් බේර ගන්නම්කෝ)

"ඔයා මේ පාටියට එන්න ඕනෙමයි. නැත්නම් මම අපේ අම්මලාට කියනවා මට මේක කරන්න බෑ කියලා."

"ඔහොම පොඩි ළමයෙක් විදියට හිතන්න එපා. මම පාර්ටියට එන්න බෑ කියන්නේ ගෙදරට වෙලා නිකං බුදිය ගන්න නෙවෙයිනේ. මම මේ සොෆ්ට්වෙයාර් එක හොයා ගත්තහම ඔයාටත් ආඩම්බර හිතේවි"

(ඕක හොයා ගන්නකොට මුත්තා බුදු වෙයි. මූට සයිකොද කොහෙද?)

"ඒක ඇත්ත බොලේ ඒ වුණාට ඔයා චුට්ටක් මං ගැනත් හිත්න්නකෝ. මාත් ආස නැද්ද ඔයා එක්ක එහෙම පාට්වලට යන්න"

"හරි හරි, යංකෝ එහෙනම්. හැබැයි ඔන්න වැඩි වෙලාවක් ඉන්න බෑ. හරිද?"

(ඉස්සෙල්ල යමංකෝ එන වෙලාව තීරණය කරන්නේ මමනේ.)

"හරි ලව් බෝලේ ගියා මූණ පෙන්නුවා ආවා. මටත් ඔය පාර්ටි හරි බෝරිං"

ඊටත් පස්සේ සිරාජ්

සිරාජ් කියන්නේ මගේ ඇසිස්ටන්ට්. දක්ෂයා එක පාරයි කියන්නේ ඕන දෙයක් තේරුම් ගන්නවා. හැබැයි පොඩ්ඩක් කලබලයි. මගේ පරීක්ෂණ වෙනුවෙන් උදේ රෑ නැතිව මහන්සි වෙනවා. ඒකට සාධාරණ මුදලක් මං ගෙවනවා තමයි. බොස් කෙනෙක් විදියට මම 100ක් සිරාජ්ගේ සේවය ගැන තෘප්තිමත් හැබැයි මම සොෆ්ට්වෙයාර් ඒක හොයාගෙන ඉවරයි කියන එක සිරාජ් තවම දන්නේ නෑ. මිනිහා හිතාගෙන ඉන්නේ අනෙක් අය වගේම වැඩේ අන්තිම හරියේ මම ඉන්නේ කියලා.

"සිරාජ්, මයිකේරාසොෆ්ට් සමාගමට මේල් එකක් යවන්න තව සති 02කින් අපේ වැඩ සේරම ඉවර වෙනවා. අපි එයාලව මීට් වෙන්න එනවා කියලා."

(මූ මාව අන්දනවද කොහෙද? මට නම් හිතෙන්නේ මූ දැනටත් සොෆ්ට්වෙයාර් එක හොයාගෙන ඉවරයි මෙතැනින් එහාට වැරැදිලාවත් හිතින් බනින්න හොඳ නෑ.)

"ඩෙෆිනීට්ලි සර්. විනාඩි 05ක් ඇතුළත මම ඒ වැඩේ කරන්නම්. විහිළුවටත් එක්ක වගේ අහන්නේ සර්. මයිකේරාසොෆ්ට් යනකොට මාවත් එක්ක යනවා නේද?"

"නැතිව, සිරාජුයි මායි තමයි යන්නේ. පාස්ෆෝට් එහෙම ලෑස්ති කරලා තියා ගන්න."

(මේ වගේ සර් කෙනෙක් හම්බවෙන්න මොන තරං වාසනාවක් තියෙන්න ඕනිද? ඇත්තම කිව්වොත් අපේ සර්නම් දෙවියෙක්. දැන්ම ඉඳලා එහෙම හිතන්න පුරුදු වෙන එක හොඳයි. නැත්නම් මේ යකා ඔය සොෆ්ට්වෙයාර් එක සොයා ගත්ත ගමන් ඉස්සෙල්ලම එල්ලලා ගහන්නේ මට, ඇයි ඉතිං එතකොට උගේ කෙල්ල දිහා මං බලනවා කියලා මාට්ටු වෙනවානේ)

ඊටත් පස්සේ අපෙ අක්කා

මට ඉතිං සහෝදරයකුටත් සහෝදරියකටත් ඉන්නේ ඔච්චරයි. අක්කා වුණත් ඉතිං කියන්න තියෙන දේ කියන්න ඕනි. පරිප්පුවලට කිරි දාන්න පොල් ගෑවහම පොල් මිරිකලා ඉතුරු වෙන කුඩු ටිකත් විසික් කරන්නේ අපරාදෙනේ කියලා සම්බෝලයක් හදනවා.

"මල්ලි, ඔය නොකෙරෙන මඟුල් නවත්තලා අර සින්න වෙන්න යන අම්මගේ රත්රන් බඩු ටික බේර ගන්න විදියක් කල්පනා කරනවා."

(පුදුම මිනිහෙක් තමයි පරීක්ෂණ පරීක්ෂණ කිය කිය ගෙදර තියෙන සේසතම විකුණ විකුණා අර සිරාජ් කියන පිංගුත්තරයට පඩි ගෙවනවා.)

"හරි අක්කේ තව සති දෙකකින් මගේ වැඩේ සාර්ථක වෙනවා එතකොට ඔක්කොමලම ගොඩ."

"එහෙනම් කමක් නෑ ඉතිං එත් අනුන්ගේ හිත් කියවන්න කලිං තමන්ගේ හිතට කතා කරලා බලන්න තමන්ගේ අතින් වෙන්න ඕනි යුතුකම් ඉෂ්ට වෙනවද කියලා."

(මුගේ ඔය සුකුරුත්තම් සොෆ්ට්වෙයාර් එක සොයා ගත්තහම අපට කනක් ඇහිලා ඉන්න වෙන එකක් නෑ.)

අන්තිමට කලිං මගේ යාළුවා

ඉස්කෝලේ යන කාලේ ඉඳලා අපි දෙන්නා එකටමයි සිටියේ. යාළුවා කියන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම භාතිය හොඳ යාළුවෙක්.

"මචං භාතිය තව සති 02ක් යනකොට මම මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙනවා."

"එළ කිරි මචං. උඹේ ටාර්ගට් ඇචීව් කරන එක ගැන මට ගොඩක් සතුටුයි."

(අසේලය හිත හොඳ එකා උෟට හරියන එක මොනතරං හොඳද?)

"ආ... අසේල. දැන්ද ආවේ. කොහොමද ඉතිං" ඒ අසේලගෙ වයිෆ් මිහිරි.

"ඔව් මිහිරි මේ ආව විතරයි. ඉතිං කොහොමද?"

(අනේ ඇත්තටම භාතියට කලිං මට අසේලව මීට් වුණා නං. මොනතරං දැනුමක් කියන මනුස්සයෙක්ද? ඒකට අපේ එක්කෙනා. දෙකයි දෙකයි හතරයි කිව්වාම මගේ මූණ දිහා අමුතු විදියට බලනව ෂුවර්ද කියල අහන්න වගේ.)

"දෙන්න කතා කර කර ඉන්න මම බොන්න මොනව හරි හදගෙන එන්නං"

මට හැම දේ ගැනම අවසානයේ කලකිරුණා. ඇත්තම කතාව මම මේ සොෆ්ට්වෙයාර් එක එළියට දැම්මොත් ලෝකෙම විනාශ වෙනව සියලු සම්බන්ධතා විනාශ වෙනව. මම මෙමරි එක ඩිලීට් කරද්දි දැක්ක මෙච්චර වෙලා රීඩ් නොකරපු ෆයිල් එකකුත් අම්මට සිරි ඒ මගේ එක හැබැයි එක එක්කෙනා ගැන ඒ වෙලාවෙ ඇතිවුණ සිදුවීමේ සමරිය විතරයි තිබුණේ.

1. අම්මා - සොරි අම්මේ. මේ වෙලාවෙ මට ඔයාට බොරු කියන්න වෙනවා.

2. කෙල්ල - මේ ගෑනිට නං පිස්සු ඒත් පිස්සෝ කලබල වුණාට ෙදාස්තර කලබල වෙන්නෙ නෑනෙ. කූල් ඩවුන් එකේ ඉන්න ඕනෙ.

3. සිරාජ් - කාලකණ්ණියා මගෙන් පඩි අරගෙන මගේ කෙල්ලට ලයින් දැනව එහෙනම් ආ...

4. අක්කා - ලෝභකම ෂුවර් එකට එන්න ඇත්තේ අම්මගෙ පෙන්ෂන් එක ඉල්ලගෙන යන්න වෙන්න ඇති.

5. යාළුව - මට හරි ගියොත් උඹටත් සලකනව මචං.

6. යාළුවගෙ බිරිය - ඇවිදිනකොට උකුල හෙලවෙන ලස්සන බලන්න ආසයි.

ආපෝ.... මේ සොෆ්ට්වෙයාර් එක අතිශය භයානකයි. දැන්ම ටෝටලි ඩිලීට් කරල දාන්න ඕනෙ තියන ඔක්කොම ෆයිල්ස්.

From Mawbima.lk

[QUOTE="harsha45, post: 17007183, member: 187943"] [b]හිත් කියවන සොෆ්ට්වෙයාර්![/b] [SIZE="1"][/SIZE][SIZE="6"]හිත් කියවන සොෆ්ට්වෙයාර් ඔක්කොටම කලිං මම මං ගැනම හැඳින්වීමක් කරල ඉන්නං නැත්තං කියවන ඔහෙලට මේක බෝරිං වෙයි. මගේ නම අසේල දිසානායක පරිගණක විද්‍යාඥයෙක්. ලංකාවේ ඔහෙලට නං මගේ රස්සාවේ ඒ තරම් වටිනාකමක් නැතිව ඇති. ඒ වුණාට මයිකේරාසොෆ්ට් ආයතනයෙ එහෙම මට හොඳ පිළිගැනීමක් තියෙනව. බිල් ගෙස්ට් මහත්තයත් මට පෞද්ගලිකව දෙතුන්පාරක් කතා කරල තියෙනව. එක එක වැඩවලට. පුංචි කාලෙ ඉඳල මට තිබුණ හීනයක් තමයි හිත් කියවන මැෂින් එකක් හදන එක කීප සැරයක්ම උත්සාහ කරලත් සොෆ්ට්වෙයාර් අවුලක් ඇවිල්ල වැඩේ අවුල් වුණා. ඒත් අවසානයෙ මං සොෆ්ට්වෙයාර් එක හොයා ගත්ත. මට පුංචි ප්‍රශ්න වගයක් තිබුණා මේ සොෆ්ට්වෙයාර් එකේ ක්‍රියාකාරීත්වය ගැන. ඒක නිසා කාටවත්ම මේ ගැන නොකියා අත්හදා බැලීමක් කරන්න මම තීරණය කළා. ඒකට මම මගේ ළඟම ඉන්න පිරිසක් එකතු කර ගත්තේ. ඔබේ පහසුව වෙනුවෙන් මම ඔවුන් එක්ක කතා කරද්දි මට කියපු දේට අමතරව යටි හිතින් ඒ වෙලාවෙ මොනවද හිතුවෙ කියල වරහන් ඇතුළෙ ලියන්නං ඒ අය. මුලින්ම අම්මා අම්ම ගැන හැඳින්වීම් අවශ්‍ය වෙන්නෙ නෑ කියන එක තමයි මගේ හැඟීම. මගේ අම්මගෙ නම කමලා සමහර විට ඔබේ අම්මගෙ නම විමලා එහෙම නැත්තං මල්කාන්ති වගේ නමක් වෙන්න පුළුවන්. ඒත් අම්ම කියන කන්සෙප්ට් එක ඇතුළෙ අම්මල එකයි. "තාම ඔය හොයාගන්න හදන යන්තරේ සාර්ථක වුණේ නැද්ද මයෙ පුතේ" "මං හිතන්නෙ අම්මේ තව සති දෙක තුනකින් වැඩේ හරියාවි" (අනේ පවු මගේ කොල්ල කන්නෙ බොන්නෙත් නැතිව නහිනව) "මයෙ පුතා කොහොමත් දස්සයනෙ. චූටි කාලෙම මොනතරං දේවල් කළාද?" (තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාවෙන් මගේ කොල්ලගෙ වැඩ සාර්ථක වෙන්න ඕනෙ) "අම්ම ගිහිං නිදාගන්න දැං රෑ දෙකත් පහුවෙලා" ඊළඟට කෙල්ල මට මගේ පෙම්වතිය මුණගැහුණේ ක්ලාස් එකේදි. ඇත්තම කිව්වොත් එයා මගේ ගෝලයෙක්. හරිම ලස්සනයි. ඒ වගේම හුරුබුහුටියි. යාළු චෙච්චි මුල් කාලෙ සර් කිව්වට දැන් නම් කට පුරා අසේල කියනව. ආදරේ වැඩිවුණාම ඉතිං මට කියන්නෙ ලව්බෝලෙ කියල. "අසේල, ඩාලිං ඔයා එනව නේද අපේ කසින්ගේ ඩිනර් පාර්ටි එකට." "ෂුවර් නෑ පැටියො ඔයා යන්න මගේ සොෆ්ට්වෙයාර් එකේ අන්තිම හරියේ මම ඉන්නේ" (මේ යකාට ඉතිං සොෆ්ට්වෙයාර් එකෙන් තොර ලෝකයෙක් නෑනේ. මොන කරුමයක්ද මන්දා මටත් පලදෙන්නේ. කොහොම හරි චාටු කරලා අරගෙන යන්න ඕනි.) "අනේ පැටියෝ ෆස්ට් ටයිම් ඔයාට මගේ කසින්ස්ලා මීට් වෙන්නේ ඔයා සෙනසුරාද ෆී නිසාමයි එදාට දාගත්තේ" "ඔයා දන්නවනේ ඩාලිං මට ඔය පාර්ටි හරි බෝරිං කියලා අනෙක ඔය පාර්ටිවලදී කෙරෙන්නේ එක එක්කෙනාගේ බොරු පුරාජේරු කියවන එක විතරයි." (මූ නං මහ පුදුම ලෝබයෙක් ප්‍රසන්ට් එකක් අරගෙන දෙන්න වෙයි කියලා තමයි ඔය ලෝබකම් කරන්නේ. ඒව කොහෙද මාත් එක්ක අද මං දෙකෙන් එකක් බේර ගන්නම්කෝ) "ඔයා මේ පාටියට එන්න ඕනෙමයි. නැත්නම් මම අපේ අම්මලාට කියනවා මට මේක කරන්න බෑ කියලා." "ඔහොම පොඩි ළමයෙක් විදියට හිතන්න එපා. මම පාර්ටියට එන්න බෑ කියන්නේ ගෙදරට වෙලා නිකං බුදිය ගන්න නෙවෙයිනේ. මම මේ සොෆ්ට්වෙයාර් එක හොයා ගත්තහම ඔයාටත් ආඩම්බර හිතේවි" (ඕක හොයා ගන්නකොට මුත්තා බුදු වෙයි. මූට සයිකොද කොහෙද?) "ඒක ඇත්ත බොලේ ඒ වුණාට ඔයා චුට්ටක් මං ගැනත් හිත්න්නකෝ. මාත් ආස නැද්ද ඔයා එක්ක එහෙම පාට්වලට යන්න" "හරි හරි, යංකෝ එහෙනම්. හැබැයි ඔන්න වැඩි වෙලාවක් ඉන්න බෑ. හරිද?" (ඉස්සෙල්ල යමංකෝ එන වෙලාව තීරණය කරන්නේ මමනේ.) "හරි ලව් බෝලේ ගියා මූණ පෙන්නුවා ආවා. මටත් ඔය පාර්ටි හරි බෝරිං" ඊටත් පස්සේ සිරාජ් සිරාජ් කියන්නේ මගේ ඇසිස්ටන්ට්. දක්ෂයා එක පාරයි කියන්නේ ඕන දෙයක් තේරුම් ගන්නවා. හැබැයි පොඩ්ඩක් කලබලයි. මගේ පරීක්ෂණ වෙනුවෙන් උදේ රෑ නැතිව මහන්සි වෙනවා. ඒකට සාධාරණ මුදලක් මං ගෙවනවා තමයි. බොස් කෙනෙක් විදියට මම 100ක් සිරාජ්ගේ සේවය ගැන තෘප්තිමත් හැබැයි මම සොෆ්ට්වෙයාර් ඒක හොයාගෙන ඉවරයි කියන එක සිරාජ් තවම දන්නේ නෑ. මිනිහා හිතාගෙන ඉන්නේ අනෙක් අය වගේම වැඩේ අන්තිම හරියේ මම ඉන්නේ කියලා. "සිරාජ්, මයිකේරාසොෆ්ට් සමාගමට මේල් එකක් යවන්න තව සති 02කින් අපේ වැඩ සේරම ඉවර වෙනවා. අපි එයාලව මීට් වෙන්න එනවා කියලා." (මූ මාව අන්දනවද කොහෙද? මට නම් හිතෙන්නේ මූ දැනටත් සොෆ්ට්වෙයාර් එක හොයාගෙන ඉවරයි මෙතැනින් එහාට වැරැදිලාවත් හිතින් බනින්න හොඳ නෑ.) "ඩෙෆිනීට්ලි සර්. විනාඩි 05ක් ඇතුළත මම ඒ වැඩේ කරන්නම්. විහිළුවටත් එක්ක වගේ අහන්නේ සර්. මයිකේරාසොෆ්ට් යනකොට මාවත් එක්ක යනවා නේද?" "නැතිව, සිරාජුයි මායි තමයි යන්නේ. පාස්ෆෝට් එහෙම ලෑස්ති කරලා තියා ගන්න." (මේ වගේ සර් කෙනෙක් හම්බවෙන්න මොන තරං වාසනාවක් තියෙන්න ඕනිද? ඇත්තම කිව්වොත් අපේ සර්නම් දෙවියෙක්. දැන්ම ඉඳලා එහෙම හිතන්න පුරුදු වෙන එක හොඳයි. නැත්නම් මේ යකා ඔය සොෆ්ට්වෙයාර් එක සොයා ගත්ත ගමන් ඉස්සෙල්ලම එල්ලලා ගහන්නේ මට, ඇයි ඉතිං එතකොට උගේ කෙල්ල දිහා මං බලනවා කියලා මාට්ටු වෙනවානේ) ඊටත් පස්සේ අපෙ අක්කා මට ඉතිං සහෝදරයකුටත් සහෝදරියකටත් ඉන්නේ ඔච්චරයි. අක්කා වුණත් ඉතිං කියන්න තියෙන දේ කියන්න ඕනි. පරිප්පුවලට කිරි දාන්න පොල් ගෑවහම පොල් මිරිකලා ඉතුරු වෙන කුඩු ටිකත් විසික් කරන්නේ අපරාදෙනේ කියලා සම්බෝලයක් හදනවා. "මල්ලි, ඔය නොකෙරෙන මඟුල් නවත්තලා අර සින්න වෙන්න යන අම්මගේ රත්රන් බඩු ටික බේර ගන්න විදියක් කල්පනා කරනවා." (පුදුම මිනිහෙක් තමයි පරීක්ෂණ පරීක්ෂණ කිය කිය ගෙදර තියෙන සේසතම විකුණ විකුණා අර සිරාජ් කියන පිංගුත්තරයට පඩි ගෙවනවා.) "හරි අක්කේ තව සති දෙකකින් මගේ වැඩේ සාර්ථක වෙනවා එතකොට ඔක්කොමලම ගොඩ." "එහෙනම් කමක් නෑ ඉතිං එත් අනුන්ගේ හිත් කියවන්න කලිං තමන්ගේ හිතට කතා කරලා බලන්න තමන්ගේ අතින් වෙන්න ඕනි යුතුකම් ඉෂ්ට වෙනවද කියලා." (මුගේ ඔය සුකුරුත්තම් සොෆ්ට්වෙයාර් එක සොයා ගත්තහම අපට කනක් ඇහිලා ඉන්න වෙන එකක් නෑ.) අන්තිමට කලිං මගේ යාළුවා ඉස්කෝලේ යන කාලේ ඉඳලා අපි දෙන්නා එකටමයි සිටියේ. යාළුවා කියන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම භාතිය හොඳ යාළුවෙක්. "මචං භාතිය තව සති 02ක් යනකොට මම මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙනවා." "එළ කිරි මචං. උඹේ ටාර්ගට් ඇචීව් කරන එක ගැන මට ගොඩක් සතුටුයි." (අසේලය හිත හොඳ එකා උෟට හරියන එක මොනතරං හොඳද?) "ආ... අසේල. දැන්ද ආවේ. කොහොමද ඉතිං" ඒ අසේලගෙ වයිෆ් මිහිරි. "ඔව් මිහිරි මේ ආව විතරයි. ඉතිං කොහොමද?" (අනේ ඇත්තටම භාතියට කලිං මට අසේලව මීට් වුණා නං. මොනතරං දැනුමක් කියන මනුස්සයෙක්ද? ඒකට අපේ එක්කෙනා. දෙකයි දෙකයි හතරයි කිව්වාම මගේ මූණ දිහා අමුතු විදියට බලනව ෂුවර්ද කියල අහන්න වගේ.) "දෙන්න කතා කර කර ඉන්න මම බොන්න මොනව හරි හදගෙන එන්නං" මට හැම දේ ගැනම අවසානයේ කලකිරුණා. ඇත්තම කතාව මම මේ සොෆ්ට්වෙයාර් එක එළියට දැම්මොත් ලෝකෙම විනාශ වෙනව සියලු සම්බන්ධතා විනාශ වෙනව. මම මෙමරි එක ඩිලීට් කරද්දි දැක්ක මෙච්චර වෙලා රීඩ් නොකරපු ෆයිල් එකකුත් අම්මට සිරි ඒ මගේ එක හැබැයි එක එක්කෙනා ගැන ඒ වෙලාවෙ ඇතිවුණ සිදුවීමේ සමරිය විතරයි තිබුණේ. 1. අම්මා - සොරි අම්මේ. මේ වෙලාවෙ මට ඔයාට බොරු කියන්න වෙනවා. 2. කෙල්ල - මේ ගෑනිට නං පිස්සු ඒත් පිස්සෝ කලබල වුණාට ෙදාස්තර කලබල වෙන්නෙ නෑනෙ. කූල් ඩවුන් එකේ ඉන්න ඕනෙ. 3. සිරාජ් - කාලකණ්ණියා මගෙන් පඩි අරගෙන මගේ කෙල්ලට ලයින් දැනව එහෙනම් ආ... 4. අක්කා - ලෝභකම ෂුවර් එකට එන්න ඇත්තේ අම්මගෙ පෙන්ෂන් එක ඉල්ලගෙන යන්න වෙන්න ඇති. 5. යාළුව - මට හරි ගියොත් උඹටත් සලකනව මචං. 6. යාළුවගෙ බිරිය - ඇවිදිනකොට උකුල හෙලවෙන ලස්සන බලන්න ආසයි. ආපෝ.... මේ සොෆ්ට්වෙයාර් එක අතිශය භයානකයි. දැන්ම ටෝටලි ඩිලීට් කරල දාන්න ඕනෙ තියන ඔක්කොම ෆයිල්ස්. From Mawbima.lk[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom