හාල් කිලො 1000ක්

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    අනුරාධපුරයේ හාල් පැකට කරන තැනකින් හාල් කිලො 1000ක් කෝච්චියේ යවන්න පුලුවන්ද ඒක ප්‍රායෝගිකද කලුතරට ප්‍රවාහනය කරගන්න කෝච්චියේ කීයක් ගනීද