Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හාල් ප්‍රශ්නෙට ආණ්ඩුව කරන්න ඕන දේද මේ?? 😱
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Disclaimer

මේ තියෙන්නෙ ආණ්ඩුව කරනව කියපු framework එක යටතෙ කරන්න ඕන වැඩ මම හිතන විදියට.(මෝඩ බයිසන්ල අහගන්න I repeat. මේ තියෙන්නෙ මම හිතන විදිය). මේකත් 100% සම්පූර්ණ එකක් නෙවෙයි. එහෙම වෙලත් තඩි හෑල්ලක්. සම්පූර්ණව ලියනවනං පොතක් වගේ ලියන්න වෙනවා.

Important message

මේක සංවාදයට විවෘතව දාන්නෙ. ඇ සංවාද කරද්දි සිලින්ඩර්-පෝට්ටු කැම්පේන් මෝඩ බයියන්ට එකපාරක් කියවල තේරෙන්නෙ නැත්තං ගොබ්බ කොමෙන්ට් දාන්න කලින් හය පාරක් හරි කියවලා එන්න කියලා ඉල්ලා සිටිනවා.

Introduction

හාල් ප්‍රශ්නෙ කියන්නෙ නීතියක් නැති බංකොළොත් කරපු රටේ තියෙන ඔය වගේ දාහක් ප්‍රශ්න වලින්/අවුල් වලින් එකක් විතරයි. වැඩේ තියෙන්නෙ අනිත් ඒවට වඩා ඉක්මනට, එකම දවසෙ රටේ ගොඩක් අයට ඒක දැනෙන නිසා ඒ කතාව ඇහෙනවා. අනිත් කතා එකම වෙලාවෙ හැමෝටම බලපාන්නෙ නැති නිසා නිකන් දිය වෙලා යනවා. අනිත් ඒවට බැන බැන හරි හිටියට බත් කන්නෙ නැතුව බැන බැන විතරක් ඉන්න බැරි නිසා. එකම ෆේල් සිස්ටම් එකේ එක තැනක් විතරයි ඕක. ආයෙ එළවලු ප්‍රශ්නෙ කියල මේකම එනව ඉස්සරහට.

ඕකට කරන්න ඕන දේ/ කරන්න යන දේ දැන් ආණ්ඩුවෙන් කීප සැරයක් කිව්වනේ. ඒක කරන්නෙ මෙන්න මේ විදියටයි කියලා හරියටම තාම දැක්කෙ නෑ. තාම ඒක රටට කියල නැතුව ඇති. මම හිතන්නෙ මේ වගේ එකක්  ඉතාම සරලව. මේකට තව ගොඩක් ඒව එකතු වෙන්න ඕන. මේකෙ වැදගත්ම පාට් එක තමයි නීති හරියට හැදීම සහ ඒවා හරියටම ක්‍රියාත්මක කිරීම. මෙච්චර කල් තිබුණ පාණ්ඩු වලින් ඒ දෙකම උනේ නෑ.

Program

පොහොර සහනාධාරෙ දෙන්නෙ ආණ්ඩුවට වී දෙන අයට විතරයි කියල නීතියක් දාන්න ඕන. නිකන්ම අපිට වී දිය යුතුයි කියන එක බලෙන් ගන්නව වගේනෙ. ඊට වඩා අර වගේ එකක් තමයි හොඳ. එතකොට පොහොර සහනාධාරෙ ගන්න තරමට සමානුපාතික percentage එකක් ආණ්ඩුවෙ මිලට දෙන්න(එක්කො ආණ්ඩුවට නැත්තං වෙන කෙනෙකුට) ඒක ගන්න හැමෝම බැඳිල ඉන්න ඕන. මුල්ම නීතිය ඒක. දුප්පත්ද පෝසත්ද අදාළ නෑ එහෙම නීතියෙන් බැඳිල ඉන්න ඕන. (දුප්පත් නං ඒවට අදාළ දේවල් වෙනම.) පොහොර සහනාධාරෙ ගන්න නැති අයට ඕන දෙයක්. එහෙම නිදහස දෙන්න ඕන.

ඒ වගේම රජය කියන මිලට පොහොර සහනාධාරෙ ගත්ත ගොවියන්ගෙන් ගන්න අය රජයෙන් විකුණන්න ඕන කියන මිලට කෙළින්ම මිනිස් පරිභෝජනයට විකුණන්න ඕන. ඒ මිලට ගන්නෙ නැති අයට කැමති මිලට, ඕන දේකට විකුණන්න පුලුවන්.

කෙටියෙන් කිව්වොත් පොහොර සහනාධාරෙ අරන් කරපු කුඹුරුවල අස්වැන්න විකුණන අය(කවුද කියල අදාළ නෑ, ගොවියද, අතරමැදියද ඕන එකෙක්) ගත්තු සහනාධාරෙ/ගත්ත අස්වැන්න වගේ සාධාරණ percentage එකක් හදලා ඒ ගානට මිනිස්සුන්ගෙ ඩිරෙක්ට් පරිභෝජනයට මාකට් එකට අනිවාර්යෙන්ම දාන්න ඕන.(මේක මං කියපු එකක් නෙවෙයි අනුර කුමාර ඇතුලු NPP එක චන්ද දෙකටම කලින් ඉඳන් කියපු දෙයක්)

හැබැයි මේ ටික වෙද්දි හාල් ඉම්පෝට් කරන එක තහනම් කරලා තියෙන්න ඕන. (ආයෙ රජයට ඕන වෙලාවට ආපහු පටන් ගන්නකං) ඒ වගේම හාල් පිටරටින් ගෙන්නන්න ඕන අයට තාවකාලික පර්මිට් එකක් දෙන්න ඕන. අදාළ අවම සුදුසුකම් තියෙනවනං පර්මිට් ඕන කෙනෙකුට ගන්න පුලුවන්. පර්මිට් එක ගන්න අය නීති වලට යටත් වෙන්න ඕන. ඒ කිව්වෙ ගේන ඒවා විකුණන්නෙ මොන පර්පස් එකටද වගේ. (උදා. විදියට කෙළින්ම මිනිස් පරිභෝජනය කියන අවශ්යතාවෙට රටින් ගෙන්නන්න දෙන පර්මිට් එකට ගෙනත් බියර් හදන තැන්වලට විකුණන්න බෑ.) යටත් වෙන්න බැරි අය නොගෙන ඉන්නවා. සරලයි.

බියර් හදන එකට, සත්ව කෑම වලට etc වගේ වෙන දේවල් වලට දෙන්න පුලුවන් අර කියපු ටික කරලා ඉතුරු වෙන ඒව විතරයි. නැත්තං රටින් වෙනම ගෙන්නගන්න පුලුවන්. කලින් කියපු පර්මිට් එකට නෙවෙයි. පොහොර සහනාධාරෙ අරන් කරන ඒවයින් බියර් වලට දෙන්න බැරි කරන්න ඕන. පොහොර සහනාධාර දීලා බියරුත් හදන්න හාල් අතිරික්ත හදන්න ඕන නෑ රටට. හාල් අතිරික්ත අවුරුදු කීපයක් තියාගන්න ඕන හාල් අඩුවක් ආවොත් මාකට් එකට දාන්න. ඒකට ආණ්ඩුවට සම්බන්ධ ආයතන වල ගබඩා පහසුකම් තියාගන්න ඕන. තව අර ආණ්ඩුවේ ඩිජිටල් කරන වැඩේ. ඒක මෙතන ප්‍රධානම දෙයක්. ඒව මධ්‍යකාලීන, දීර්ඝකාලීන වැඩ.

එතකොට වැදගත්ම එක තමයි එකඟ වෙච්ච නීති වලට වැඩ වෙනවද කියල බලලා උනේ නැත්තං දෙනව කියපු අදාළ දඬුවම් දෙන එක. ඒ කිව්වෙ වරදෙ තරමට දඩ, පොහොර සහනාධාරෙ අඩු කරන එක/නොදී ඉඳීම, හාල් ගන්න විකුණන්න බැංකු ණය ගන්න eligible නොවීම, හිරේ යන එක etc. ඒවට එකඟ වෙලා තමයි වැඩ පටන්ගත්තෙ. පර්මිට් ගත්තෙ. එතකොට අඬන්න දෙයක් නෑ. ඒවට එකඟ වෙන්න බැරි අය ඒව නොකර ඉන්නවා, බිස්නස් එකෙන් අයින් වෙනවා. ඒකට කිසිම අවුලක් නෑ. එහෙමයි ඉස්සරහට ඒ වැරදි නොවෙන්නෙ.

තව තියෙනවා කරන්න ඕන දේවල්. උඩ ටිකට උනත් තව එකතු වෙන්න ඕන දේවල් තියෙනවා. ඒ ඔක්කොම මෙතන ලියන්න අමාරුයි. පේනවනේ මේ ටිකට ලියවුන හෑල්ලෙ තරම. මේක හරියට in detail කමෙන්ට් වල කියන්න බෑ පොතක් වගේ එනවා.

ඒක හදන එක තමා නීතිය කියන්නෙ. මෙච්චර කල් රට පාලනේ කරපු උන්ට පුලුවන් උනේ රට බංකොළොත් කරන්න විතරයි. මේ ආණ්ඩුවට බංකොළොත් කරලා, හාල් වත් නැති තරමට විනාස කරපු රට ටික ටික හදල බංකොළොත් බවෙන් ගලවගන්න NPP පුලුවන් වෙයි කියල ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

[QUOTE="shenat, post: 30387644, member: 30790"] [B][SIZE=5]Disclaimer[/SIZE][/B] [SIZE=5]මේ තියෙන්නෙ ආණ්ඩුව කරනව කියපු framework එක යටතෙ කරන්න ඕන වැඩ මම හිතන විදියට.(මෝඩ බයිසන්ල අහගන්න I repeat. මේ තියෙන්නෙ මම හිතන විදිය). මේකත් 100% සම්පූර්ණ එකක් නෙවෙයි. එහෙම වෙලත් තඩි හෑල්ලක්. සම්පූර්ණව ලියනවනං පොතක් වගේ ලියන්න වෙනවා. [B]Important message[/B] මේක සංවාදයට විවෘතව දාන්නෙ. ඇ සංවාද කරද්දි සිලින්ඩර්-පෝට්ටු කැම්පේන් මෝඩ බයියන්ට එකපාරක් කියවල තේරෙන්නෙ නැත්තං ගොබ්බ කොමෙන්ට් දාන්න කලින් හය පාරක් හරි කියවලා එන්න කියලා ඉල්ලා සිටිනවා. [B]Introduction[/B] හාල් ප්‍රශ්නෙ කියන්නෙ නීතියක් නැති බංකොළොත් කරපු රටේ තියෙන ඔය වගේ දාහක් ප්‍රශ්න වලින්/අවුල් වලින් එකක් විතරයි. වැඩේ තියෙන්නෙ අනිත් ඒවට වඩා ඉක්මනට, එකම දවසෙ රටේ ගොඩක් අයට ඒක දැනෙන නිසා ඒ කතාව ඇහෙනවා. අනිත් කතා එකම වෙලාවෙ හැමෝටම බලපාන්නෙ නැති නිසා නිකන් දිය වෙලා යනවා. අනිත් ඒවට බැන බැන හරි හිටියට බත් කන්නෙ නැතුව බැන බැන විතරක් ඉන්න බැරි නිසා. එකම ෆේල් සිස්ටම් එකේ එක තැනක් විතරයි ඕක. ආයෙ එළවලු ප්‍රශ්නෙ කියල මේකම එනව ඉස්සරහට.[/SIZE] [SIZE=6][SIZE=6][SIZE=5]ඕකට කරන්න ඕන දේ/ කරන්න යන දේ දැන් ආණ්ඩුවෙන් කීප සැරයක් කිව්වනේ. ඒක කරන්නෙ මෙන්න මේ විදියටයි කියලා හරියටම තාම දැක්කෙ නෑ. තාම ඒක රටට කියල නැතුව ඇති. මම හිතන්නෙ මේ වගේ එකක් 👇🏻 ඉතාම සරලව. මේකට තව ගොඩක් ඒව එකතු වෙන්න ඕන. [COLOR=rgb(184, 49, 47)]මේකෙ වැදගත්ම පාට් එක තමයි නීති හරියට හැදීම සහ ඒවා හරියටම ක්‍රියාත්මක කිරීම. මෙච්චර කල් තිබුණ පාණ්ඩු වලින් ඒ දෙකම උනේ නෑ. [/COLOR][/SIZE][/SIZE][/SIZE] [SIZE=6][B]Program[/B] පොහොර සහනාධාරෙ දෙන්නෙ ආණ්ඩුවට වී දෙන අයට විතරයි කියල නීතියක් දාන්න ඕන. නිකන්ම අපිට වී දිය යුතුයි කියන එක බලෙන් ගන්නව වගේනෙ. ඊට වඩා අර වගේ එකක් තමයි හොඳ. එතකොට පොහොර සහනාධාරෙ ගන්න තරමට සමානුපාතික percentage එකක් ආණ්ඩුවෙ මිලට දෙන්න(එක්කො ආණ්ඩුවට නැත්තං වෙන කෙනෙකුට) ඒක ගන්න හැමෝම බැඳිල ඉන්න ඕන. මුල්ම නීතිය ඒක. දුප්පත්ද පෝසත්ද අදාළ නෑ එහෙම නීතියෙන් බැඳිල ඉන්න ඕන. (දුප්පත් නං ඒවට අදාළ දේවල් වෙනම.) පොහොර සහනාධාරෙ ගන්න නැති අයට ඕන දෙයක්. එහෙම නිදහස දෙන්න ඕන. ඒ වගේම රජය කියන මිලට පොහොර සහනාධාරෙ ගත්ත ගොවියන්ගෙන් ගන්න අය රජයෙන් විකුණන්න ඕන කියන මිලට කෙළින්ම මිනිස් පරිභෝජනයට විකුණන්න ඕන. ඒ මිලට ගන්නෙ නැති අයට කැමති මිලට, ඕන දේකට විකුණන්න පුලුවන්. කෙටියෙන් කිව්වොත් පොහොර සහනාධාරෙ අරන් කරපු කුඹුරුවල අස්වැන්න විකුණන අය(කවුද කියල අදාළ නෑ, ගොවියද, අතරමැදියද ඕන එකෙක්) ගත්තු සහනාධාරෙ/ගත්ත අස්වැන්න වගේ සාධාරණ percentage එකක් හදලා ඒ ගානට මිනිස්සුන්ගෙ ඩිරෙක්ට් පරිභෝජනයට මාකට් එකට අනිවාර්යෙන්ම දාන්න ඕන.(මේක මං කියපු එකක් නෙවෙයි අනුර කුමාර ඇතුලු NPP එක චන්ද දෙකටම කලින් ඉඳන් කියපු දෙයක්) හැබැයි මේ ටික වෙද්දි හාල් ඉම්පෝට් කරන එක තහනම් කරලා තියෙන්න ඕන. (ආයෙ රජයට ඕන වෙලාවට ආපහු පටන් ගන්නකං) ඒ වගේම හාල් පිටරටින් ගෙන්නන්න ඕන අයට තාවකාලික පර්මිට් එකක් දෙන්න ඕන. අදාළ අවම සුදුසුකම් තියෙනවනං පර්මිට් ඕන කෙනෙකුට ගන්න පුලුවන්. පර්මිට් එක ගන්න අය නීති වලට යටත් වෙන්න ඕන. ඒ කිව්වෙ ගේන ඒවා විකුණන්නෙ මොන පර්පස් එකටද වගේ. (උදා. විදියට කෙළින්ම මිනිස් පරිභෝජනය කියන අවශ්යතාවෙට රටින් ගෙන්නන්න දෙන පර්මිට් එකට ගෙනත් බියර් හදන තැන්වලට විකුණන්න බෑ.) යටත් වෙන්න බැරි අය නොගෙන ඉන්නවා. සරලයි. බියර් හදන එකට, සත්ව කෑම වලට etc වගේ වෙන දේවල් වලට දෙන්න පුලුවන් අර කියපු ටික කරලා ඉතුරු වෙන ඒව විතරයි. නැත්තං රටින් වෙනම ගෙන්නගන්න පුලුවන්. කලින් කියපු පර්මිට් එකට නෙවෙයි. පොහොර සහනාධාරෙ අරන් කරන ඒවයින් බියර් වලට දෙන්න බැරි කරන්න ඕන. පොහොර සහනාධාර දීලා බියරුත් හදන්න හාල් අතිරික්ත හදන්න ඕන නෑ රටට. හාල් අතිරික්ත අවුරුදු කීපයක් තියාගන්න ඕන හාල් අඩුවක් ආවොත් මාකට් එකට දාන්න. ඒකට ආණ්ඩුවට සම්බන්ධ ආයතන වල ගබඩා පහසුකම් තියාගන්න ඕන. තව අර ආණ්ඩුවේ ඩිජිටල් කරන වැඩේ. ඒක මෙතන ප්‍රධානම දෙයක්. ඒව මධ්‍යකාලීන, දීර්ඝකාලීන වැඩ. එතකොට වැදගත්ම එක තමයි එකඟ වෙච්ච නීති වලට වැඩ වෙනවද කියල බලලා උනේ නැත්තං දෙනව කියපු අදාළ දඬුවම් දෙන එක. ඒ කිව්වෙ වරදෙ තරමට දඩ, පොහොර සහනාධාරෙ අඩු කරන එක/නොදී ඉඳීම, හාල් ගන්න විකුණන්න බැංකු ණය ගන්න eligible නොවීම, හිරේ යන එක etc. ඒවට එකඟ වෙලා තමයි වැඩ පටන්ගත්තෙ. පර්මිට් ගත්තෙ. එතකොට අඬන්න දෙයක් නෑ. ඒවට එකඟ වෙන්න බැරි අය ඒව නොකර ඉන්නවා, බිස්නස් එකෙන් අයින් වෙනවා. ඒකට කිසිම අවුලක් නෑ. එහෙමයි ඉස්සරහට ඒ වැරදි නොවෙන්නෙ. තව තියෙනවා කරන්න ඕන දේවල්. උඩ ටිකට උනත් තව එකතු වෙන්න ඕන දේවල් තියෙනවා. ඒ ඔක්කොම මෙතන ලියන්න අමාරුයි. පේනවනේ මේ ටිකට ලියවුන හෑල්ලෙ තරම. මේක හරියට in detail කමෙන්ට් වල කියන්න බෑ පොතක් වගේ එනවා. ඒක හදන එක තමා නීතිය කියන්නෙ. මෙච්චර කල් රට පාලනේ කරපු උන්ට පුලුවන් උනේ රට බංකොළොත් කරන්න විතරයි. මේ ආණ්ඩුවට බංකොළොත් කරලා, හාල් වත් නැති තරමට විනාස කරපු රට ටික ටික හදල බංකොළොත් බවෙන් ගලවගන්න NPP පුලුවන් වෙයි කියල ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom