Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හාල් ප්‍රශ්නෙට ආණ්ඩුව කරන්න ඕන දේද මේ?? 😱
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැමති නැති අයට අයින් වෙන්න නිදහස තියෙනවා. ඒකට ප්‍රශ්නයක් නෑ. ඒ උනාට ඇත්තටම වෙන්නෙ ක්‍රමය අවභාවිතා කරන්න දැන් බෑ කියල තේරෙන උන් ටික ඇර අනිත් ගොවියො ටික ඉතුරු වෙනවා.

ඒත් එක්කම නීතියක් එන්න ඕන අවුරුදු දෙකකට (ඒ අවුරුදු ගාන කියන්න බෑ මට, ඒක අදාළ විද්වත් අය හොයන්න ඕන දෙයක්) වඩා වගා නොකරන කුඹුරු ඉඩම් එක්කො විකුණන්න ඕන. නැත්තං රජයට පවරගන්නව කියලා. රජයට පවරගත්තට පස්සෙ වෙන්දේසි කරන්න ඕන.

කුඹුරු ඉඩම් වෙන ගොවිතැන් වලට යොදාගන්න එක අධෛර්ය කරන්න කොන්දේසි දාන්න වෙනවා. බෑ නෙවෙයි අධෛර්ය කරන්න මෙිකද එතකෙිට කිසි ප්ලෑන් එකක් නැතුව හරියට ඒකෙ වාසිය පෙන්නන්නෙ නැතුව වෙන දේවල් වලට මාරුවෙන එක අඩුවෙනවා. මොකද අන්තිමට ඒවයින් වෙන අවාසි වලටත් අන්තිමට බර දරන්න වෙන්නෙ රජයට නිසා.

මෙච්චර කල් කරේ ඒක තමයි. ෆේල් සිස්ටම් එකක් ඇතුලෙ ඒක කරන්න බෑ. ඒකට සිස්ටම් එක හරියට හදන්න ඕන. ඒ හදනකන් පාලනය කරන්න දේවල් ගේන්න ඕන.

ගබඩා විතරක් නෙවෙයි, විකිණීමත් කරන්න ඕන ආණ්ඩුවෙ ආයතන. (තියෙන පුද්ගලික අංශය සාධාරණව වැඩේ කරන්නෙ නැත්තං)

ගොවියට නීති දාන්න ඕන මෙච්චර කල් හිටිය රට බංකොළොත් කරපු ගොබ්බයො කරපු ගොබ්බ විදියට නෙවෙයි. හරි විදියට. රනිල්, රාජපක්ෂල වගේ වැඩ බැරි ගොබ්බයන්ගෙ විදි වලට කරොත් මෙච්චර කල් උනා වගේම තමයි ප්‍රතිඵලේ එන්නෙ.

ඒ කිව්වෙ ෆේල්.

එහෙම නොවී කරන හැටි තමයි මම කියන්නේ. පාලන මිල වල් දාන්න ඕන ගොවියට පාඩු නොවෙන්න. ෆේල් ගොබ්බයො හදපු ක්‍රමේ ගොවියත් පරාදයි, පාරිභෝගිකයත් පරාදයි, කොහෙවත් ඉන්න හොරු ටිකක් දිනනවා. ඒක වෙන්න නොදෙන ක්‍රමේ තමයි හරි ක්‍රමේ.

ඒ ක්‍රමේදි ගොවියො බහුතරය අයින් වෙන්නෙ නෑ. පට්ට පල් හොරු කීප දෙනෙක් අයින් වෙයි. එතකොට බයියො අඬයි “අම්නේ අපේ විවසායක මාත්තුරුන්ට කෙණෙහිලිකං කරනවා, කෝමද මේම රට දියුම්ණු කරම්නෙ ඉම්හි ඉම්හි” කියලා

අනේ බන්, මෙච්චර කල් රනිල් රාජපක්සලාගෙ ෆේල් සිස්ටම් එක යටතෙ ඔක්කොම කරන්න ඕන කියන උපකල්පනෙන් මිදියන්. එහෙම බෑ එතකොට ෆේල් තමයි.

රජය ඩිජිටල් කරන සිස්ටම් එක ගෙනාවම බලපන් හොර කරන හැටි. එහෙම කරන්න බෑ එතකොට, සහනාධාරෙ දුන්නෙ කොහොමද, කවද්ද දුන්නෙ, කාටද දුන්නෙ, කීයක් දුන්නද, මොකක්ද ID එක, කාටද වී විකුන්නෙ, කොච්චර විකුන්නද, අර මෝල්කාරයට වී කොච්චරක් මේ ගොවියගෙන් ආවද, අනිත් අයගෙන් ආවද, කොච්චර ඌ විකුන්නද, කීයටද විකුන්නෙ, ඒව බැංකු ගිණුම් වල පෙන්නල තියෙන ගානට සමානද etc etc දේවල් දාහක් විතර මොනිටර් කරන්න පුලුවන් ලේසියෙන්ම. එතකොට data match වෙන්නෙ නැත්තං ඒ මෙිකද කියල inquiry යනවා.

ඒ වගේම පොහොර සහනාධාරෙ අරන් අස්වැන්න අඩු උනා කියන අය අස්වැන්න අඩු උනා කියන අය අස්වැන්න නෙලන්න කලින් ඒකට ක්ලේම් කරන්න ඕන. ප්‍රමාණයක් දන්නෙ නෑ නමුත් වගාව හානි උනා කියන එක පැහැදිලියිනෙ. එතකොට අදාළ නිලධාරියෙක් ඇවිත් බලලා ක්ලේම් එකක් දානවා. ඒකට ගොවියා එකඟ නැත්තං අස්වැන්න කපන වෙලාවට නිලධාරියෙක් ඇවිත් බලලා එතනදි තීරණය කරනවා. අනික insurance scheme එකක් පටන්ගන්න පුලුවන් දැනට එහෙම එකක් නැත්තං.

උබට මේකෙන් දාහක් ප්‍රශ්න අහන්න පුලුවන්. උදාහරණෙකට ඔය ඔක්කොම ඔහොම කරල බලන්න එන නිලධාරිය අත යටින් ගානක් අරගෙන බොරු ක්ලේම් එකක් පාස් කරොත් මොකක්ද කරන්නෙ? අන්න එතකොට ඒක ඔප්පු උනොත් ඒක කරපු එකාලට වරදෙ තරමට දඬුවම් තියෙන්න ඕන(ගත්ත ගාන වගේ කීප ගුණේක දඩ, හිරේ යන එක etc)

එතකොට උබේ තර්කෙ හැටියට ඔච්චර නීති දැම්මම රජයෙ නිලධාරීන් වෙන්නත් මිනිස්සු එන්නෙ නෑ.  නෑ එහෙම වෙන්නෙ නෑ, ඒ වගේ නීති පද්ධතියක් යටතෙ තමයි අපිත් මේ රටවල් වල වැඩ කරන්නෙ. එහෙම කට්ටිය නැති වෙන්නෙ නෑ, හොරු නං නැතිවෙනවා. නැත්තං ගිනි අරන් තමයි වැඩ කරන්න වෙන්නෙ. ඒක හදන එක තමයි සිස්ටම් එක කියල කියන්නෙ. මෙච්චර කල් හැදුවෙ නැති එක අන්න ඒක.

ඒ වගේම ඒක දවසෙන්, සතියෙන්, මාසෙන්, අවුරුද්දෙන් කරන්න පුලුවන් එකක් නෙවෙයි. ඒක තමයි කිව්වෙ කෙටිකාලීන ඉඳන් දීර්ඝකාලීන වෙනකන් වැඩ තියෙනවා කියලා.

හොයන්නෙ අන්න අර විදියට.

[QUOTE="shenat, post: 30387694, member: 30790"] කැමති නැති අයට අයින් වෙන්න නිදහස තියෙනවා. ඒකට ප්‍රශ්නයක් නෑ. ඒ උනාට ඇත්තටම වෙන්නෙ ක්‍රමය අවභාවිතා කරන්න දැන් බෑ කියල තේරෙන උන් ටික ඇර අනිත් ගොවියො ටික ඉතුරු වෙනවා. 😂 ඒත් එක්කම නීතියක් එන්න ඕන අවුරුදු දෙකකට (ඒ අවුරුදු ගාන කියන්න බෑ මට, ඒක අදාළ විද්වත් අය හොයන්න ඕන දෙයක්) වඩා වගා නොකරන කුඹුරු ඉඩම් එක්කො විකුණන්න ඕන. නැත්තං රජයට පවරගන්නව කියලා. රජයට පවරගත්තට පස්සෙ වෙන්දේසි කරන්න ඕන. කුඹුරු ඉඩම් වෙන ගොවිතැන් වලට යොදාගන්න එක අධෛර්ය කරන්න කොන්දේසි දාන්න වෙනවා. බෑ නෙවෙයි අධෛර්ය කරන්න මෙිකද එතකෙිට කිසි ප්ලෑන් එකක් නැතුව හරියට ඒකෙ වාසිය පෙන්නන්නෙ නැතුව වෙන දේවල් වලට මාරුවෙන එක අඩුවෙනවා. මොකද අන්තිමට ඒවයින් වෙන අවාසි වලටත් අන්තිමට බර දරන්න වෙන්නෙ රජයට නිසා. මෙච්චර කල් කරේ ඒක තමයි. ෆේල් සිස්ටම් එකක් ඇතුලෙ ඒක කරන්න බෑ. ඒකට සිස්ටම් එක හරියට හදන්න ඕන. ඒ හදනකන් පාලනය කරන්න දේවල් ගේන්න ඕන. ගබඩා විතරක් නෙවෙයි, විකිණීමත් කරන්න ඕන ආණ්ඩුවෙ ආයතන. (තියෙන පුද්ගලික අංශය සාධාරණව වැඩේ කරන්නෙ නැත්තං) ගොවියට නීති දාන්න ඕන මෙච්චර කල් හිටිය රට බංකොළොත් කරපු ගොබ්බයො කරපු ගොබ්බ විදියට නෙවෙයි. හරි විදියට. රනිල්, රාජපක්ෂල වගේ වැඩ බැරි ගොබ්බයන්ගෙ විදි වලට කරොත් මෙච්චර කල් උනා වගේම තමයි ප්‍රතිඵලේ එන්නෙ. ඒ කිව්වෙ ෆේල්. එහෙම නොවී කරන හැටි තමයි මම කියන්නේ. පාලන මිල වල් දාන්න ඕන ගොවියට පාඩු නොවෙන්න. ෆේල් ගොබ්බයො හදපු ක්‍රමේ ගොවියත් පරාදයි, පාරිභෝගිකයත් පරාදයි, කොහෙවත් ඉන්න හොරු ටිකක් දිනනවා. ඒක වෙන්න නොදෙන ක්‍රමේ තමයි හරි ක්‍රමේ. ඒ ක්‍රමේදි ගොවියො බහුතරය අයින් වෙන්නෙ නෑ. පට්ට පල් හොරු කීප දෙනෙක් අයින් වෙයි. එතකොට බයියො අඬයි “අම්නේ අපේ විවසායක මාත්තුරුන්ට කෙණෙහිලිකං කරනවා, කෝමද මේම රට දියුම්ණු කරම්නෙ ඉම්හි ඉම්හි” කියලා 🥲 😹😹 අනේ බන්, මෙච්චර කල් රනිල් රාජපක්සලාගෙ ෆේල් සිස්ටම් එක යටතෙ ඔක්කොම කරන්න ඕන කියන උපකල්පනෙන් මිදියන්. එහෙම බෑ එතකොට ෆේල් තමයි. රජය ඩිජිටල් කරන සිස්ටම් එක ගෙනාවම බලපන් හොර කරන හැටි. එහෙම කරන්න බෑ එතකොට, සහනාධාරෙ දුන්නෙ කොහොමද, කවද්ද දුන්නෙ, කාටද දුන්නෙ, කීයක් දුන්නද, මොකක්ද ID එක, කාටද වී විකුන්නෙ, කොච්චර විකුන්නද, අර මෝල්කාරයට වී කොච්චරක් මේ ගොවියගෙන් ආවද, අනිත් අයගෙන් ආවද, කොච්චර ඌ විකුන්නද, කීයටද විකුන්නෙ, ඒව බැංකු ගිණුම් වල පෙන්නල තියෙන ගානට සමානද etc etc දේවල් දාහක් විතර මොනිටර් කරන්න පුලුවන් ලේසියෙන්ම. එතකොට data match වෙන්නෙ නැත්තං ඒ මෙිකද කියල inquiry යනවා. ඒ වගේම පොහොර සහනාධාරෙ අරන් අස්වැන්න අඩු උනා කියන අය අස්වැන්න අඩු උනා කියන අය [B]අස්වැන්න නෙලන්න කලින්[/B] ඒකට ක්ලේම් කරන්න ඕන. ප්‍රමාණයක් දන්නෙ නෑ නමුත් වගාව හානි උනා කියන එක පැහැදිලියිනෙ. එතකොට අදාළ නිලධාරියෙක් ඇවිත් බලලා ක්ලේම් එකක් දානවා. ඒකට ගොවියා එකඟ නැත්තං අස්වැන්න කපන වෙලාවට නිලධාරියෙක් ඇවිත් බලලා එතනදි තීරණය කරනවා. අනික insurance scheme එකක් පටන්ගන්න පුලුවන් දැනට එහෙම එකක් නැත්තං. උබට මේකෙන් දාහක් ප්‍රශ්න අහන්න පුලුවන්. උදාහරණෙකට ඔය ඔක්කොම ඔහොම කරල බලන්න එන නිලධාරිය අත යටින් ගානක් අරගෙන බොරු ක්ලේම් එකක් පාස් කරොත් මොකක්ද කරන්නෙ? අන්න එතකොට ඒක ඔප්පු උනොත් ඒක කරපු එකාලට වරදෙ තරමට දඬුවම් තියෙන්න ඕන(ගත්ත ගාන වගේ කීප ගුණේක දඩ, හිරේ යන එක etc) එතකොට උබේ තර්කෙ හැටියට ඔච්චර නීති දැම්මම රජයෙ නිලධාරීන් වෙන්නත් මිනිස්සු එන්නෙ නෑ. 😹 නෑ එහෙම වෙන්නෙ නෑ, ඒ වගේ නීති පද්ධතියක් යටතෙ තමයි අපිත් මේ රටවල් වල වැඩ කරන්නෙ. එහෙම කට්ටිය නැති වෙන්නෙ නෑ, හොරු නං නැතිවෙනවා. නැත්තං ගිනි අරන් තමයි වැඩ කරන්න වෙන්නෙ. ඒක හදන එක තමයි සිස්ටම් එක කියල කියන්නෙ. මෙච්චර කල් හැදුවෙ නැති එක අන්න ඒක. ඒ වගේම ඒක දවසෙන්, සතියෙන්, මාසෙන්, අවුරුද්දෙන් කරන්න පුලුවන් එකක් නෙවෙයි. ඒක තමයි කිව්වෙ කෙටිකාලීන ඉඳන් දීර්ඝකාලීන වෙනකන් වැඩ තියෙනවා කියලා. හොයන්නෙ අන්න අර විදියට. 👆🏼 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom