Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හාල් ප්රශ්නෙට ආණ්ඩුව කරන්න ඕන දේද මේ?? 😱
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක ප්රායෝගිකයි. අද නෙවෙයි.

ඩිජිටල් සිස්ටම් හදලා හරියට ඒක වැඩකරන්න පුලුවන් කාලෙට. ඒක තමා කිව්වෙ මචන් ඒව දීර්ඝකාලීන වැඩ.

ආණ්ඩුව හාල් වලට මිලක් කියන්න ඕන නෑ. කියන්න ඕන ගොවියගෙන් වී මිලදී ගන්න මිල. ඒ කිව්වෙ ආණ්ඩුව මිලදී ගන්න මිල. අනිත් අයට වැඩි ගාණට ගන්න පුලුවන් අර කිව්ව වගේ කොන්දේසි වලට යටත්ව.

ඊට පස්සෙ රජයෙ අදාළ ආයතන වලින් හාල් විකුණනවා සාධාරණ මිලකට. ඒ කිව්වෙ මෝල් අයිතිකාරයෙක්ටත් වී වලින් හාල් හදලා, ඔක්කොම වියදම් පියවලා, සාධාරණ ලාබෙකුත් තියාගෙන විකුණන්න පුලුවන් මිලක්. නැතුව මේ 230ට දෙන්න ඕන. 210 ට දෙන්න ඕන වගේ හිතෙන ගණන් කියල නෙවෙයි ඉස්සර වගේ.

එතකොට සතොස වගේ තැන්වලට වැඩිපුර මිනිස්සු එනව හාල් ගන්න. ඒ හාල් ඉවර උනාම පෝලින් හැදෙනකන් ඉන්නෙ නෑ. Info තියෙනව කොච්චර ස්ටොක් තියෙනවද, කවද වෙනකන් තියෙනවද කියලා. ඒ කාලෙ කිට්ටු කරලා වෙලාව තියාගෙන අනිත් අයට කියනව හාල් වෙළඳපොළට දාන්න කියලා. නැත්තං රටින් ගෙන්නලා අර මිලටම දෙනව කියලා.

එතකොට අධික ලාබයක් ලබන්න හිතාගෙන හාල් හංගගෙන ඉඳල තේරුමක් නෑ. මොකද රටින් ගෙන්නුවොත් කොහොමත් විකුණන්න වෙන්නෙ නෑ. හංගගත්ත එවුන් ඒව එළියට දානවා.

තාවකාලිකව හාල් රටින් ගේන්න ඕන නං ගේනවා කියලා ඕනතරං කිව්වා චන්ද දෙකටම කලින්. හාල් ආනයනය කරන එක නවත්තනවා කිව්වා දීර්ඝකාලීන වැඩපිළිවෙළ වැඩ කරන්න ගත්තම.

මේ වෙලාවෙ කරන්න ඕන හාල් ගෙන්නන එක තමයි. බලෙන් හාල් දෙන්න කියන වැඩේට මං කැමතිත් නෑ.

[QUOTE="shenat, post: 30388044, member: 30790"] ඒක ප්රායෝගිකයි. අද නෙවෙයි. ඩිජිටල් සිස්ටම් හදලා හරියට ඒක වැඩකරන්න පුලුවන් කාලෙට. ඒක තමා කිව්වෙ මචන් ඒව දීර්ඝකාලීන වැඩ. ආණ්ඩුව හාල් වලට මිලක් කියන්න ඕන නෑ. කියන්න ඕන ගොවියගෙන් වී මිලදී ගන්න මිල. ඒ කිව්වෙ ආණ්ඩුව මිලදී ගන්න මිල. අනිත් අයට වැඩි ගාණට ගන්න පුලුවන් අර කිව්ව වගේ කොන්දේසි වලට යටත්ව. ඊට පස්සෙ රජයෙ අදාළ ආයතන වලින් හාල් විකුණනවා සාධාරණ මිලකට. ඒ කිව්වෙ මෝල් අයිතිකාරයෙක්ටත් වී වලින් හාල් හදලා, ඔක්කොම වියදම් පියවලා, සාධාරණ ලාබෙකුත් තියාගෙන විකුණන්න පුලුවන් මිලක්. නැතුව මේ 230ට දෙන්න ඕන. 210 ට දෙන්න ඕන වගේ හිතෙන ගණන් කියල නෙවෙයි ඉස්සර වගේ. එතකොට සතොස වගේ තැන්වලට වැඩිපුර මිනිස්සු එනව හාල් ගන්න. ඒ හාල් ඉවර උනාම පෝලින් හැදෙනකන් ඉන්නෙ නෑ. Info තියෙනව කොච්චර ස්ටොක් තියෙනවද, කවද වෙනකන් තියෙනවද කියලා. ඒ කාලෙ කිට්ටු කරලා වෙලාව තියාගෙන අනිත් අයට කියනව හාල් වෙළඳපොළට දාන්න කියලා. නැත්තං රටින් ගෙන්නලා අර මිලටම දෙනව කියලා. එතකොට අධික ලාබයක් ලබන්න හිතාගෙන හාල් හංගගෙන ඉඳල තේරුමක් නෑ. මොකද රටින් ගෙන්නුවොත් කොහොමත් විකුණන්න වෙන්නෙ නෑ. හංගගත්ත එවුන් ඒව එළියට දානවා. තාවකාලිකව හාල් රටින් ගේන්න ඕන නං ගේනවා කියලා ඕනතරං කිව්වා චන්ද දෙකටම කලින්. හාල් ආනයනය කරන එක නවත්තනවා කිව්වා දීර්ඝකාලීන වැඩපිළිවෙළ වැඩ කරන්න ගත්තම. මේ වෙලාවෙ කරන්න ඕන හාල් ගෙන්නන එක තමයි. බලෙන් හාල් දෙන්න කියන වැඩේට මං කැමතිත් නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom