Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හාල් ප්‍රශ්නෙට ආණ්ඩුව කරන්න ඕන දේද මේ?? 😱
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ ලොකුම හාල් මෝල් ගැන පොර ටෝක් දෙන ජෙප්පන්ට පේන්න දැම්මේ

සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.

රජය සතු සහල් එකාධිකාරිය පුද්ගලික අංශයට ගියේ ජෙප්පෝ ලංකාවෙි තිබුණු සියළුම සහල් මෝල් ගිනි තියපු නිසා.

මෙන්න JVP අ..ගේ සහ ජවිපේ 88/89 ක්‍රියාකාරී සාමාජිකයන් ගේ කැරට්ටුව...!!!

රටේ ගමන් මඟ වෙනස් කළ JVP එක ගැන කෙටියෙන් කියවමු.

ගිනිතැබීම් සහ විනාශ කිරීම් -

වී මෝල් - 18ක්.

01.යටියන වී මෝල.- වී මෙටිට්රික් ටෝන් මිලියන 800ක පහසුකම් සහිත අංග සමිපුර්ණ වී කොටන මැෂින් තුනක්

02. තෙඹුවන වී මෝල - වී මෙටිට්රික් ටෝන් මිලියන 300ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ යන්මාර් මැෂින් 02ක්

03.හසලක වී මෝළ - වී මෙටිට්රික් ටෝන් මිලියන 500ක් ගබඩා පහසුකම් ඇති අංග සමිපුර්ණ වී කොටන මැෂින් 6ක්.( කුබෝටා)

04.මිද්දෙණිය වී මෝළ - වී මෙටිට්රික් ටෝන් මිලියන 900ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ කමීන්ස් මැෂින් 02ක්.

05. රණ හංස වී මෝළ - මොණරාගල .

වී මෙටිට්රික් ටෝන් මිලියන 830ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ මැෂින් 02ක් .

06.රන්න උණාකුරුව වී මෝළ - වී මෙටිට්රික් ටෝන් මිලියන 700ක් සහිත අංග සමිපුර්ණ ලැන්මාර් මැෂින් 02ක්.

07.අගුළුකොළපැලැස්ස වී මෝල - වී මෙටිට්රික් ටෝන් මිලියන 900ක් ගබඩ පහසුකම් සහිත අංග සමිපුර්ණ කුබෝටා මැෂින් දෙකක්. ආදී වශයෙන්..

08.උරගහ වී මෝල - ගාල්ල.

09.බද්දේගම මෝල - ගාල්ල

10.කිරිමැටිමුල්ල වී මෝල -මාතර

11.කඩ පනහ වී මෝල නොචිචියාගම - අනුරාධපුරය .

12.යාය 14 /13/12/11 වී මෝළ කාශ්‍යප පුර - පොළොන්නරුව .

13.යාය 01 ඇලහැර මෝල - පොළොන්නරුව .

14. යයා ලිර වී මෝළ - යාපහුව .

15.සකුනි වී මෝළ - ආන්දමිකුලමි - කන්තලේ

16.රතන වී මෝළ - වී මෝළ - ත්‍රිකුණාමලය

17.පල්ලත්තර වී මෝළ - මොදරවාන බෙලිඅත්ත .

18.සහන වී මෝළ දමිමුල්ල බෙලිඅත්ත .

දැනට ලංකාවෙ සහල් අවශ්‍යතාවයෙන් 60%ක් සැපයීම අඩාල වීම.

1987 ලංකාවෙ සහල් අවශ්‍ය තාව මෙට්‍රික් ටොන් මිලියන 1700 උන අතර රජයේ සතු සහල් මොල් වලින් ඉන් මෙට්‍රික් ටොන් මිලියන 1450 පමණ නිශ්පාදනය කරන ලදී

1992 වසරේ රජයෙ 1992 වසරේ ලංකාවෙ සමස්ථ සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 1900 වන අතර රාජ්‍ය අංශයෙ නිශ්පාදණය මෙට්‍රික් ටොන් මිලියන 800 දක්වා එනම් මෙට්‍රික් ටොන් මිලියන 450 පහත වැටී ඇත

සහල් මෝල් ගිණි තැබිම නිසා අස්වැන්න අලවිකල නොහැකි විය සහ එම වකවානුවෙ පෞද්ගලික මහා පරිමාණ මොල් හිමියන් නිසිටී නිසා වී ගොවියන් විකල්ප බොගවලට යොමු ඌ අතර අක්කර දස දහස් ගනන් වගාකිරීම අත් හැර දමන ලදී.

ලොරි සහ ට්‍රැක්ටර් 52 ගිණි තැබීම.

මැනෙජර් ලා 3 ක් පුළුස්සා ඝාතනය කීරිම.

එවට අයිති වාහණ 19ක් පුළුස්සා විනාශ කිරිම.

සේවකයන් 1543 දනෙකට රැකියා අහිමි කිරිම.

88/89 ජවිපේ විනාශ කාරි කැරුල්ල නිසා සමස්ත රජය සතු පාඩුව - රුපියල් ට්‍රිලියන 545ක්.

රජය සතු වී මෝල් ගිනි තියපු ජෙප්පන්ගේ කන හරහා මොළයට.

උපුටා ගැනිමකි

(ප.ලි. ඉහත අගයන් මෙට්‍රික් ටොන් වෙනුවට කිලෝ ලෙස වෙනස් විය යුතුය..)

[QUOTE="2osama, post: 30440553, member: 314982"] ලංකාවේ ලොකුම හාල් මෝල් ගැන පොර ටෝක් දෙන ජෙප්පන්ට පේන්න දැම්මේ සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.👇 රජය සතු සහල් එකාධිකාරිය පුද්ගලික අංශයට ගියේ ජෙප්පෝ ලංකාවෙි තිබුණු සියළුම සහල් මෝල් ගිනි තියපු නිසා. මෙන්න JVP අ..ගේ සහ ජවිපේ 88/89 ක්‍රියාකාරී සාමාජිකයන් ගේ කැරට්ටුව...!!! රටේ ගමන් මඟ වෙනස් කළ JVP එක ගැන කෙටියෙන් කියවමු. ගිනිතැබීම් සහ විනාශ කිරීම් - වී මෝල් - 18ක්. 01.යටියන වී මෝල.- වී මෙටිට්රික් ටෝන් මිලියන 800ක පහසුකම් සහිත අංග සමිපුර්ණ වී කොටන මැෂින් තුනක් 02. තෙඹුවන වී මෝල - වී මෙටිට්රික් ටෝන් මිලියන 300ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ යන්මාර් මැෂින් 02ක් 03.හසලක වී මෝළ - වී මෙටිට්රික් ටෝන් මිලියන 500ක් ගබඩා පහසුකම් ඇති අංග සමිපුර්ණ වී කොටන මැෂින් 6ක්.( කුබෝටා) 04.මිද්දෙණිය වී මෝළ - වී මෙටිට්රික් ටෝන් මිලියන 900ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ කමීන්ස් මැෂින් 02ක්. 05. රණ හංස වී මෝළ - මොණරාගල . වී මෙටිට්රික් ටෝන් මිලියන 830ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ මැෂින් 02ක් . 06.රන්න උණාකුරුව වී මෝළ - වී මෙටිට්රික් ටෝන් මිලියන 700ක් සහිත අංග සමිපුර්ණ ලැන්මාර් මැෂින් 02ක්. 07.අගුළුකොළපැලැස්ස වී මෝල - වී මෙටිට්රික් ටෝන් මිලියන 900ක් ගබඩ පහසුකම් සහිත අංග සමිපුර්ණ කුබෝටා මැෂින් දෙකක්. ආදී වශයෙන්.. 08.උරගහ වී මෝල - ගාල්ල. 09.බද්දේගම මෝල - ගාල්ල 10.කිරිමැටිමුල්ල වී මෝල -මාතර 11.කඩ පනහ වී මෝල නොචිචියාගම - අනුරාධපුරය . 12.යාය 14 /13/12/11 වී මෝළ කාශ්‍යප පුර - පොළොන්නරුව . 13.යාය 01 ඇලහැර මෝල - පොළොන්නරුව . 14. යයා ලිර වී මෝළ - යාපහුව . 15.සකුනි වී මෝළ - ආන්දමිකුලමි - කන්තලේ 16.රතන වී මෝළ - වී මෝළ - ත්‍රිකුණාමලය 17.පල්ලත්තර වී මෝළ - මොදරවාන බෙලිඅත්ත . 18.සහන වී මෝළ දමිමුල්ල බෙලිඅත්ත . ♻️ දැනට ලංකාවෙ සහල් අවශ්‍යතාවයෙන් 60%ක් සැපයීම අඩාල වීම. 1987 ලංකාවෙ සහල් අවශ්‍ය තාව මෙට්‍රික් ටොන් මිලියන 1700 උන අතර රජයේ සතු සහල් මොල් වලින් ඉන් මෙට්‍රික් ටොන් මිලියන 1450 පමණ නිශ්පාදනය කරන ලදී 1992 වසරේ රජයෙ 1992 වසරේ ලංකාවෙ සමස්ථ සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 1900 වන අතර රාජ්‍ය අංශයෙ නිශ්පාදණය මෙට්‍රික් ටොන් මිලියන 800 දක්වා එනම් මෙට්‍රික් ටොන් මිලියන 450 පහත වැටී ඇත සහල් මෝල් ගිණි තැබිම නිසා අස්වැන්න අලවිකල නොහැකි විය සහ එම වකවානුවෙ පෞද්ගලික මහා පරිමාණ මොල් හිමියන් නිසිටී නිසා වී ගොවියන් විකල්ප බොගවලට යොමු ඌ අතර අක්කර දස දහස් ගනන් වගාකිරීම අත් හැර දමන ලදී. ♻️ ලොරි සහ ට්‍රැක්ටර් 52 ගිණි තැබීම. ♻️ මැනෙජර් ලා 3 ක් පුළුස්සා ඝාතනය කීරිම. ♻️ එවට අයිති වාහණ 19ක් පුළුස්සා විනාශ කිරිම. ♻️ සේවකයන් 1543 දනෙකට රැකියා අහිමි කිරිම. 88/89 ජවිපේ විනාශ කාරි කැරුල්ල නිසා සමස්ත රජය සතු පාඩුව - රුපියල් ට්‍රිලියන 545ක්. රජය සතු වී මෝල් ගිනි තියපු ජෙප්පන්ගේ කන හරහා මොළයට. උපුටා ගැනිමකි (ප.ලි. ඉහත අගයන් මෙට්‍රික් ටොන් වෙනුවට කිලෝ ලෙස වෙනස් විය යුතුය..) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom