හාල් පොල්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,965
    2,145
    113
    යකෝ මේක ඇණයක් වෙලානෙ .. කොයි බුකියට ගියත් වැලලෙන්න හදනවා.. ආණ්ඩුව අරන් සති කීපයයි.. මෙන්න නාහෙන් අඩනවා. 75ක් රට කාපු ඒවුන් අලි පිටින් සල්ලි ගිලිනකොට සද්ද නැති ඒවුන්, දැන් ඇවිල්ලා අදෝනාව.. හිටපන් උන්ට කාලයක් දීපන්.. රු 500ට තෙල් ගහපු ඒවුන්ට හාල්වල රු 20ක්ට අඩනවා..

    අඩු කුලේ සිංහලයාට බඩගින්න ඇතත් හෝ නැතත් අනුන්ගේ අඩුපාඩවකට බෙරිහන් දෙන්න නැතිව නලියනවා.. රාවණාගෙ පර හැත්ත
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,034
    29,686
    113
    7eQNOMU.png
     
    • Haha
    Reactions: Asmodeus

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,629
    3,181
    113
    Ewa no karanta thamai minissu me sare chande dunne..... Munuth tikak e wage wenakota kohomaty awulne BN..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,762
    48,300
    113
    හාල් හංගනවා පොල් කිරි ටින් කරලා රට යවනවා..හිඟයක් අැති වෙන ඵක පුදුමයක් නෙමෙයි..හාල් බිස්නස් කාරයෝ මහා පාරිමාණයෙන් හාලුත් රට යවන්න ගත්ත කාලෙක තමා ලංකාවේ උන්ට තණකොළ කන්න වෙන්නේ😂😂