හාල් වට්ට ගන්න අන්කල් !

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,217
    21,778
    113
    දුක අනුකම්පාව වැඩි වෙන දෙයක් වෙන්නත් එපැයි නේද බන්. හාල් වලට වඩා මිනිස්සුන්ට දුක වැඩි වෙන්නෙ මොනා වැටුනොත් ද. 🧐 කැකුළු හාල් තමයි හොඳම මම හිතන්නේ. අනේ අවුරුද්දට කිරිබත් ටිකක් හදන්න ගත්තු හාල් 250. කියලා බිම වාඩි වෙලා අඬ අඬ හාල් ටික බෑග් එකට දානකොට මිනිස්සුන්ගේ ඇස් වලින් ස‍ට ස‍ට ගාලා කඳුළු එද්දී සීයාගේ පැත්තට 100,500,1000 කොළ වුණත් දික් වෙයි නේද බන්. 🥹
    නෑ නෑ උබ සබන් කෑල්ලක් ගැන කියපු හින්ද කිවුවේ 🤷‍♂️
    @Candid-B උබට මම කියපු එක තේරුනාද මන්ද 😇
    ------ Post added on Apr 12, 2026 at 9:18 PM
     
    Last edited:
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,449
    1
    62,168
    113
    Mother Earth
    හාල් ස්කෑම් එක කණපිට ගහන ප්ලෑන් මොනාද බන්? 🤷🏻‍♂️
    • හාල් ටික වැටුන ගමන් ටක් ගාලා දුවලා ගිහින් හාල් ටික එකතු කරන් දුවන්න ඕන.
    • හාල් ටික වැටුන ගමන් ටක් ගාලා ගිහින් හාල් ටිකට චූ කරන්න ඕන.
    • සීයාගේ පිටේ නොදැනෙන්න කොලේක "මම හොරෙක්" කියලා ලියල පිටේ අලවන්න ඕන.
    තව මොනාද? 🤔
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,217
    21,778
    113
    හාල් ස්කෑම් එක කණපිට ගහන ප්ලෑන් මොනාද බන්? 🤷🏻‍♂️
    • හාල් ටික වැටුන ගමන් ටක් ගාලා දුවලා ගිහින් හාල් ටික එකතු කරන් දුවන්න ඕන.
    • හාල් ටික වැටුන ගමන් ටක් ගාලා ගිහින් හාල් ටිකට චූ කරන්න ඕන.
    • සීයාගේ පිටේ නොදැනෙන්න කොලේක "මම හොරෙක්" කියලා ලියල පිටේ අලවන්න ඕන.
    තව මොනාද? 🤔
    හාල් දාල පුකේ අරින්න ඕන
    සබන් කැටයක් වැටුනොත් වැඩේ ලේසියි. සීනි මල්ලකුත් හැලුනොත් ඉටීම් .... 🤗
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,388
    113
    මට සෙට් වෙලා තියන අනුරාධපුරයේ යන්න බැරි උන එකෙක් . උගේ කරුමෙට එකම සති 2 ඇතුලත ඌ කීපවරක් මටම මුනිච්චි වෙලා බයිට් කරලා , පලයන් බල්ලො යන්න තෝ මැරිලා පලයන් කියලා අහගත්‍තා මටමයි මුනිච්චි වෙන්නේ කියලා 🤣.
    අනුරාධපුරයේ යන්න , පවු!