Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හාල් 300 + 😝😝
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකෙ අවුල තියෙන්නෙ බං උදේ ඉඳල දවල් වෙනකල් පැය 6-7 ක් කුඹුරු කොටන්ඩ, හේන් අස්වද්දන්න, හැමදාම හැතැප්ම 5-10 වතුර ගේන්න, නාන්ඩ, හේනට, කුඹුරට, කඩ මණ්ඩියට යන්ඩ, එ් ගමන් කිලෝ 50 විතර එළවලු හරි හාල් හරි ගෝනියක් කරේ තියාගෙන යන්ඩ, ඔය හැම හුත්තකටම ශක්තිය ගන්ඩ තමයි මේ රටේ මිනිස්සු දවසට කොත ගහපු බත් පිඟන් තුන කන්ඩ පුරුදු වුණේ.

අපේ හැත්ත ගෙදරට වෙලා පුක උඩ තියාගෙන ඉඳලා, ඔෆිස් එකේ දවසම වාඩි වෙලා ඉඳලා, අඩි සීයටත් වාහනේ පැදලා, පඩි පෙළවත් නගින් නැතිව lift එකේ ගිහින්, වැඩිම වුණොත් ජිම් එකකට ගෙවලා එ්කෙ පැයක් දඟලලා (එ්කෙනුත් විනාඩි 30 ක් හති අැරලා photo ගහලා) විතරක් එ් කොත ගහපු බත් පිඟන් තුන එ් විදිහටම ගිලිනවා.

30 පැන්න ගමන් මුන්ට පයියවත් නගින් නැති වෙන එකයි, 35 පැනපු 25%කට දියවැඩියාව තියෙන එකයි අහන්ඩත් දෙයක්ද? කෑමයි එ්කෙන් හම්බෙන ශක්තිය වැය කරන එකයි අතර සම්බන්ධෙ තේරුම් ගන්න මොළයක් නැති කාලකන්නි හැත්ත.

මළ ජරාව ගිලින්ඩත් සල්ලි නාස්ති කරලා, නිකන් හම්බෙන exercises ටික එන්න නොදී ජිම්වලටත් ගෙවලා, බොරුවට supplements කියල හුජ්ජවලට විටමින් පුරවලා, 35-40 වෙච්ච ගමන් අර මේ ලෙඩ කියල දොස්තරලට ඉස්පිරිතාලවලට බෙහෙත්වලටත් වියදම් කරලා ජීවිතේම පවු ගෙවන, එ්ක තමයි සතුට කියල හිතන මන්ද බුද්ධික පොන්නයො රැලක්.

[QUOTE="IndrajithGamage, post: 31343923, member: 581741"] [SIZE=5] ඕකෙ අවුල තියෙන්නෙ බං උදේ ඉඳල දවල් වෙනකල් පැය 6-7 ක් කුඹුරු කොටන්ඩ, හේන් අස්වද්දන්න, හැමදාම හැතැප්ම 5-10 වතුර ගේන්න, නාන්ඩ, හේනට, කුඹුරට, කඩ මණ්ඩියට යන්ඩ, එ් ගමන් කිලෝ 50 විතර එළවලු හරි හාල් හරි ගෝනියක් කරේ තියාගෙන යන්ඩ, ඔය හැම හුත්තකටම ශක්තිය ගන්ඩ තමයි මේ රටේ මිනිස්සු දවසට කොත ගහපු බත් පිඟන් තුන කන්ඩ පුරුදු වුණේ. අපේ හැත්ත ගෙදරට වෙලා පුක උඩ තියාගෙන ඉඳලා, ඔෆිස් එකේ දවසම වාඩි වෙලා ඉඳලා, අඩි සීයටත් වාහනේ පැදලා, පඩි පෙළවත් නගින් නැතිව lift එකේ ගිහින්, වැඩිම වුණොත් ජිම් එකකට ගෙවලා එ්කෙ පැයක් දඟලලා (එ්කෙනුත් විනාඩි 30 ක් හති අැරලා photo ගහලා) විතරක් එ් කොත ගහපු බත් පිඟන් තුන එ් විදිහටම ගිලිනවා. 30 පැන්න ගමන් මුන්ට පයියවත් නගින් නැති වෙන එකයි, 35 පැනපු 25%කට දියවැඩියාව තියෙන එකයි අහන්ඩත් දෙයක්ද? කෑමයි එ්කෙන් හම්බෙන ශක්තිය වැය කරන එකයි අතර සම්බන්ධෙ තේරුම් ගන්න මොළයක් නැති කාලකන්නි හැත්ත. මළ ජරාව ගිලින්ඩත් සල්ලි නාස්ති කරලා, නිකන් හම්බෙන exercises ටික එන්න නොදී ජිම්වලටත් ගෙවලා, බොරුවට supplements කියල හුජ්ජවලට විටමින් පුරවලා, 35-40 වෙච්ච ගමන් අර මේ ලෙඩ කියල දොස්තරලට ඉස්පිරිතාලවලට බෙහෙත්වලටත් වියදම් කරලා ජීවිතේම පවු ගෙවන, එ්ක තමයි සතුට කියල හිතන මන්ද බුද්ධික පොන්නයො රැලක්. 🙄🙄[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom