හාවුන් ගැන රුවන් වැකි
හාවුන් ගැන රුවන් වැකි
හාවුන් සංසර්ගයේ යෙදෙනකොට කියන්නෙ ‘හා වෙනවා‘ කියලාය.
හාවුන් මේ වගේ පෝස්ට් වලට ‘හාස්‍යජනකයි‘ කියා හිනා වෙනවාය.
චීනයේ සිටින හා රජුගේ නම ‘හාච්චිං‘ ය.
හා නෑම්බියෝ එකිනෙකා හමු වූ විට ‘හායි‘ කියා කියාගන්නවාය..
පිරිමි හාවුන් ‘හායි‘ කියන්නෙ කසාද බැඳ අම්බරුවන් මෙන් කට්ට කන විටය.
තරුණ හාවුන්ට ‘හාදයා‘ කියාද කියනවාය.
හාවුන්ගේ මුදල් ඒකකය ‘හාමනි‘ ය.
හාවුන් හවසට සෙට් වෙන්න යන්නේ ‘හාබර්‘ එකටය.
හාවුන් ටොයිලට් හෝදන්නේ ‘හාපික්‘ වලින්ය.
රතුපාට මැණික් වැනි ඇස් ඇති හාවුන් මුදු පැළඳි විට කියන්නේ ‘හාමුදුරුවන්‘ කියාය. එය පසු කලක ‘හාමු‘, ‘හාමු මහත්තයා‘ වශයෙන් කෙටි විය. මේ වර්ගයේ පෝසත් හාවුන් ‘හාලි ඩේවිඩ්සන්‘ මෝටර් සයිකල්වලට කැමතිය.
හාවුන් තම උඳුපියලිය වගාවන් පලදායී කිරීම පිණිස ‘හාක්‍රොස්‘ භාවිතා කරයි
හාවුන් හාවියන් හා හාද වී හනිමූන් ගොස් හා වේ.
හාවුන්ට ලැබෙන පිරිමි පැටවුන් ‘හාම්පුතුන්‘ වශයෙන්ද හැඳින්වේ.
හාවුන් හාබර් එකේදී වෙරි වූ විට කියන ගීතය ‘හාරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාලු‘
යන්නයි. එසේ වෙරි වන්නට බී ගුටි ඇන ගත් විට හාවුන්ට ‘හාරිස්පත්තු‘ බඳින්න වෙනවාය.
‘හාද වෙලා යමන් පණේ‘ යනු හාවුන් කසාද බඳිනවිට ගයන ගීතයයි.
හාවුන්ගේ ලෝකයේ සිටින අග්‍රගණ්‍ය ලේඛක හාවියගේ නම ‘හාපර් ලී‘ ය. ඇය බෘස් ලීගේ ගෙදර ඇති වූ හාවෙකුගේ මී මිණිපිරියකි.
ඒ තරම් ලස්සන නැති හාවියන්ට ‘හාල් කෑලි‘ කියා කියනු ලැබේ.
හාවුන්ට පුදුමයක් ඇති වූ විට, නැතිනම් අදහසක් පහල වූ විට ‘අහා!‘ යැයි කියවේ.
හුස්ම ගැනීමට නොහැකිව හාවුන් මිය යාම ‘ඔක්සි හරණය‘ වශයෙන් හැඳින්වේ.
හාවුන් යන විශ්ව විද්‍යාලය ‘හාවඩ්‘ය.