Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හාස්කමකින් සුවය ලැබූ දුමින්ද සිල්වා පාර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුමින්ද ගේ ප්රශ්නය අතිමහත් බහුතරයකට ප්රශ්නයක් නොවන්නේ ඇයි?

දුමින්ද සිල්වා යනු මේ රටේ ක්රමෝපායන් හා රට යන අත තීරණය කරන චරිතයක් නොව කොළඹ දිස්ත්රික්කයේ යම් ප්රදේශයක ප්රාදේශීය නායකයෙක් පමණි. (කොළඹ දිස්ත්රික්කයේ උනාට අවිස්සාවේල්ල, හෝමාගම, ගොඩගම ප්රදේශවල ජනතාවට නායකයින් සිටී)

ඒ නිසා ලාංකීය ජනතාවට මෙය තවත් හොට් න්නිවුස් එකක් පමණි. සති දෙකකින්, දුමින්ද සිල්වා කිව්වා වගේම ජනතාවත් "මට කිසි දෙයක් මතක නැහැ නේ" යැයි කියනු ඇත.

රෝහලෙන් පිටවූ නලුවා, නාටකයේ අධ්යක්ෂක හමු නොවී කෙසේ නම් නිවස බලා යන්නද?

ඒ නිසා අරලිය ගහ මන්දිරයට යාම එක අතකින් සාධාරණය.

ජනතාව මීළග වතාවේදී ද ජනපති පමණක් නොව, දුමින්ද සිල්වාව ද ඉහලින්ම පත්කරගනු ඇත.

මේ රටේ ඉපදීම ගැන කළකිරෙන මම ජීවත්වීමට ඇත්තටම "ආශ්චර්රයෙන් තොර" රටක් පිළිබද සිහින මවන්නෙමි. ඒ වෙනුවෙන් ක්රියා කරන්නෙමි.

තවදුරටත් මේ රටේම ඉන්න හිතන උන්ට තව ආශ්චර්යයන් සිදුවුවහොත් මට නම් කියන්න තියෙන්නේ ...

"තොපිට හොද වැඩේ !!!"

[QUOTE="cool_sl80, post: 14879418, member: 392517"] [SIZE="4"] [U][B]දුමින්ද ගේ ප්රශ්නය අතිමහත් බහුතරයකට ප්රශ්නයක් නොවන්නේ ඇයි?[/B][/U] දුමින්ද සිල්වා යනු මේ රටේ ක්රමෝපායන් හා රට යන අත තීරණය කරන චරිතයක් නොව කොළඹ දිස්ත්රික්කයේ යම් ප්රදේශයක ප්රාදේශීය නායකයෙක් පමණි. (කොළඹ දිස්ත්රික්කයේ උනාට අවිස්සාවේල්ල, හෝමාගම, ගොඩගම ප්රදේශවල ජනතාවට නායකයින් සිටී) ඒ නිසා ලාංකීය ජනතාවට මෙය තවත් හොට් න්නිවුස් එකක් පමණි. සති දෙකකින්, දුමින්ද සිල්වා කිව්වා වගේම ජනතාවත් "මට කිසි දෙයක් මතක නැහැ නේ" යැයි කියනු ඇත. රෝහලෙන් පිටවූ නලුවා, නාටකයේ අධ්යක්ෂක හමු නොවී කෙසේ නම් නිවස බලා යන්නද? ඒ නිසා අරලිය ගහ මන්දිරයට යාම එක අතකින් සාධාරණය. ජනතාව මීළග වතාවේදී ද ජනපති පමණක් නොව, දුමින්ද සිල්වාව ද ඉහලින්ම පත්කරගනු ඇත. මේ රටේ ඉපදීම ගැන කළකිරෙන මම ජීවත්වීමට ඇත්තටම "ආශ්චර්රයෙන් තොර" රටක් පිළිබද සිහින මවන්නෙමි. ඒ වෙනුවෙන් ක්රියා කරන්නෙමි. තවදුරටත් මේ රටේම ඉන්න හිතන උන්ට තව ආශ්චර්යයන් සිදුවුවහොත් මට නම් කියන්න තියෙන්නේ ... [/SIZE] [SIZE="6"] "තොපිට හොද වැඩේ !!!" [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom