Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හා හොඳයි මූට පිස්සුද නැද්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හා හොඳයි මූට පිස්සුද නැද්ද?

[YOUTUBE]ckP4Ehf4mJM[/YOUTUBE]

ඉහත වීඩියෝවේ පැය 1යි, විනාඩි 4, තත්පර 59න් පමණ ඉදිරියට ආසන්නයේ පිටිදූවේ සිරිධම්ම පොඩ්ඩා පොඩිත්තෙකුට මෙසේ පවසනවා:

ඇත්තටම දැන් මං මෙහෙම අත දුන්නාම මේ ඔබට අහුවන්නේ මගේ ඇඟිලිද, මගේ ප්‍රඥාවද? අල්ලලා කියන්න බලලා.

ඉන් පසු පොඩිත්තා මෙසේ උත්තර දෙනවා:

මෙතෙනදී අහුවෙන්නෙ තමන්ගෙ එයාට තේරෙන ප්‍රමාණයට ප්‍රඥාව විතරයි.

එවිට සිරිධම්ම පොඩ්ඩා මෙසේ පවසනවා:

ප්‍රඥාව විතරයි, වෙන මොකුත් අහුවෙන්නේ නැහැ, පදාර්ථයෙන් නිදහස්.

ප්‍රඥාව යනු අතට අසුවන කාරණාවක් නොවේ. බුදුරජානන් වහන්සේ විසින් "චක්ඛුඤ්ච භික්ඛවේ, පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්කුවිඤ්ඤාණං", එනම් "මහණෙනි, ඇසත් රූපත් නිසා චක්ෂුර්විඥානය උපදී" යැයි පවසා තිබෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ උපරි පණ්ණාසකයේ සළායතන වග්ගයේ ඡ ඡක්ක සූත්‍රයේ එම පැවසීම දැකිය හැකියී. ඇසත්, රූපත් නිසා ඇසේ දැනීම උපදින්නේ රූප අරමුණු වන ආකාරයට ඇස සකස් වී තිබීම නිසා. ඇසත් ප්‍රඥාවත් නිසා ඇසේ දැනීම උපදින්නේ නැහැ. ඒ ප්‍රඥාව අරමුණු වන ආකාරයට ඇස සකස් වී නැති නිසා. ඒ ආකාරයටම කනට ශබ්ද ගෝචරයි, නමුත් ප්‍රඥාව ගෝචර නැහැ. නාසයට ගන්ධයන් ගෝචරයි, නමුත් ප්‍රඥාව ගෝචර නැහැ. දිවට රසයන් ගෝචරයි, නමුත් ප්‍රඥාව ගෝචර නැහැ. කයට ස්පර්ශයන් ගෝචරයි, නමුත් ප්‍රඥාව ගෝචර නැහැ.

කයට ප්‍රඥාව ගෝචර නොවන නිසා යම් අයෙකුගේ අතින් අල්ලා බලා එම පුද්ගලයාගේ ප්‍රඥාව අතට දැනේ යැයි කියන්න බැහැ. ඒ නිසා ඉහත වීඩියෝවේ දැක්වෙන පරිදි අතින් අල්ලා බලා ප්‍රඥාව අතට අසු වේ දැයි පරික්ෂා කර බැලීමට පොඩිත්තාව යොමු කර "ප්‍රඥාව විතරයි, වෙන මොකුත් අහුවෙන්නේ නැහැ" යැයි කෙරෙන එම කථා බහ සිරිධම්ම පොඩ්ඩාගේම මුලාව දක්වනවා.

"මෙතෙනදී අහුවෙන්නෙ එයාට තේරෙන ප්‍රමාණයට ප්‍රඥාව විතරයි." යැයි කීම නිසා පොඩිත්තා එතැනදී නුවනැතිව වචන භාවිතා කර තිබෙනවා. එයින් පොඩිත්තා කියා තිබෙන්නේ එම ක්‍රියාවේදී සිදු වූ දේ කුමක් දැයි සිරිධම්ම පොඩ්ඩාට තේරෙන විදිහ මිස පොඩිත්තාට දැනුණු විදිහ නොවෙයි. එය හරියට "මට නම් අහුවුනේ ඇඟිලි ටික, නමුත් මෙතෙනදී අහුවෙන්නෙ එයාට තේරෙන ප්‍රමාණයට ප්‍රඥාව විතරයි." යැයි පොඩිත්තා හිතුවා වගේ. එසේ උවත් සමහරක් විට පොඩිත්තාත් මුලා වූ අදහස් පිළිගන්නවා ඇති.

යම් පුද්ගලයෙකුගේ ප්‍රඥාව කෙබඳු දැයි දැන ගන්න උවමනා නම් එය දැන ගැනීමේ ක්‍රමයක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සිවුවැනි පණ්ණාසකයේ මහා වග්ගයේ ඨාන සූත්‍රයේ සඳහන්ව තිබෙනවා. එහි සඳහන් පරිදි බුදුරජානන් වහන්සේ විසින් මෙසේ පවසා තිබෙනවා:

මහණෙනි, සාකච්ඡායෙන් ප්‍රඥාව දතයුතු ය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. නොමෙනෙහි කිරීමෙන් නො දත හැකිය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නොදත හැකිය.

තවද එහි විස්තර වශයෙන් මෙසේ සඳහන්:

මහණෙනි, සාකච්ඡායෙන් ප්‍රඥාව දතයුතු. එ ද වනාහි දීගුකලෙකින. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසින් දත හැක. නොමෙනෙහි කිරීමෙන් නො දත හැකිය. පැණවත්හු විසින් වත්මුත් නොපැණවත්හු විසින් නො දත හැකි ය යි මෙසෙයින් තෙල යමක් කියන ලද නම්, තෙල කුමක් නිසා කියන ලදය යත්:

මහණෙනි, මෙ ලොව්හි පුද්ගලයෙක් පුද්ගලයකු හා සාකච්ඡා කරණුයේ මෙසේ දන්නේ ය: මෙ ආයුෂ්මත්හුගේ (පැන පිළිබඳ) උන්මාර්ගය යම්බඳු වේ නම් ප්රශ්නාභිනීහාරය යම්බඳු වේ නම් ප්රශ්නපෘච්ඡාව යම්බඳු වේ නම් (එනයින්) මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ වෙයි. මෙ ආයුෂ්මත් ප්‍රඥාවත් නො වෙයි. ඒ කවර හෙයින යත්: යම් පරිදි මේ ආයුෂ්මත් ශාන්ත වූ, ප්‍රණීත වූ, අතර්කාවචර වූ, නිපුණ වූ පණ්ඩිතයන් විසින් දතයුතු වූ ගම්භීර වූ අර්ථපදයකුදු නො කියා නම්, මෙ ආයුෂ්මත් යම් දහමකුදු දෙසා නම් ඒ ධර්මයාගේ ද සංක්ෂිප්ත විසින් වේවයි විස්තර විසින් වේවයි අර්ථය කියන්නට, දෙසන්නට පණවන්නට එළවන්නට විවෘත කරණුවට බෙදනුවට අරුත් පැහැදිලි කරණුවට නො ද පටි බලවේ නම්, එසෙයින් ම මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥය, මෙ ආයුෂ්මත් ප්‍රඥාවත් නො වේ.

මහණෙනි, යම් පරිදි චක්ෂූර්මත් පුරුෂයෙක් දියවිල් තෙරක සිටියේ දිය බිඳ නගින කුඩමසකු දක්නේ නම්, ඔහට මෙබඳු සිතෙක් වෙයි: “මෙ මස්හුගේ උන්මාර්ගයත් යම් පරිදි වේ නම්, ඌර්මිඝාතයත් යම් පරිදි වේ නම්, යම් පරිදි වෙගාසිතබවෙකුදු වේ නම්, එපරිද්දෙන් මෙ කුඩාමසෙක, මෙ මස් මහත් නොවේ ය” යි. මහණෙනි, එපරිද්දෙන් ම පුද්ගලයෙක් පුද්ගලයකු හා සාකච්ඡා කරණුයේ මෙසේ දැනගන්නේ ය: මෙ ආයුෂ්මත්හුගේ උන්මාර්ගය යම්බඳු වේ නම්, ප්රශ්නාභිනිහාරයත් යම්බඳු වේ නම්, ප්රශ්නසමුදාචාරයත් යම්බඳු වේ නම්, (එපරිද්දෙන්) මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥය, මෙ ආයුෂ්මත් ප්‍රඥාවත් නො වෙයි. ඒ කවර හෙයින යත්: මෙ ආයුෂ්මත් ශාන්ත, ප්‍රණීත, අතර්කාවචර, නිපුණ, පණ්ඩිතවෙදනීය ගම්භිරාර්ථපදත් නො කියන්නේ ය. මෙ ආයුෂ්මත් යම් ධර්මයක් කියා නම්, එ ධර්මයාගේ අර්ථය සංක්ෂිප්ත විසින් හෝ විස්තර විසින් හෝ කියන්නට දෙසන්නට පණවන්නට එළවන්නට විවරණ කරන්නට බෙදන්නට උත්තානීකරන්නට ප්‍රතිබල නොවේ. එහෙයින් ම මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥය, මෙ ආයුෂ්මත් ප්‍රඥාවත් නොවේය” යි.

මහණෙනි, මෙ ලොව්හි පුද්ගලයෙක් පුද්ගලයකු හා සාකච්ඡා කරණුයේ මෙසේ දැනගන්නේ ය: “මෙ ආයුෂ්මත්හුගේ උන්මාර්ගය යම්බඳු වේ නම්, අභිනීහාරයත් යම්බඳු වේ නම්, ප්‍රශ්න ව්‍යවහාරයත් යම්බඳු වේ නම්, එපරිද්දෙන් මෙ ආයුෂ්මත් ප්රඥාවත්ය, මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ නො වේ. එ කවර හෙයින යත්: මේ ආයුෂ්මත් ශාන්ත වූ ප්‍රණීත වූ අතර්කාවචර වූ නිපුණ වූ පණ්ඩිත වෙදනීය වූ ගම්භීරාර්ථපද උදාහරණ කරණේ ය. මෙ ආයුෂ්මත් යම් ධර්මයක් දෙසා නම්, එ ධර්මයාගේ අර්ථය ද සංක්ෂිප්ත වශයෙන් හෝ විස්තර වශයෙන් හෝ කියන්නට දෙසන්නට පණවන්නට එළවන්නට උත්තානී උත්තානීකරණට ප්‍රතිබල වෙයි. මෙ ආයුෂ්මත් ප්රඥාවත්ය, මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ නොවේ” යි.

මහණෙනි, යම් පරිදි චක්ෂූර්මත් පුරුෂයෙක් දියවිල් හිවුරෙක්හි සිටියේ දිය බිඳ මතුවන මහමසකු දක්නේවේ ද, ඔහට මෙබඳු සිතෙක් වෙයි: මෙමස්හුගේ උන්මාර්ගය යම් බඳු වේ නම්, ඌර්මිඝාතයත් යම් බඳු වේ නම්, වෙගයිතත්වයත් යම්බඳු වේ නම්, එපරිදි මේ මස් මහත් වෙයි. මේ කුඩා මසෙක් නොවන්නේ යයි. මහණෙනි, එසෙයින් පුද්ගලයෙක් පුද්ගලයකු හා සාකච්ඡා කරණුයේ මෙසේ දැනගන්නේ ය: “මෙ ආයුෂ්මත්හුගේ උන්මාර්ගය යම්බඳු වේ ද, අභිනීහාරයත් යම්බඳු වේ ද, ප්‍රශ්න සමුදාචාරයත් යම්බඳු වේ ද, (එලෙසින්) මෙ ආයුෂ්මත් ප්රඥාවත්ය, මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ නො වේ. ඒ කවර හෙයින යත්: යම් පරිද්දෙකින් මෙ ආයුෂ්මත් ශාන්ත වූ ප්‍රණීත වූ අතර්කාවචර වූ නිපුණ වූ පණ්ඩිත වෙදනීය වූ ගම්භිර වූ අර්ථපදත් උදාහරණ කරයි. මෙ ආයුෂ්මත් යම් ධර්මයක් දෙසා නම්, එ ධර්මයාගේ අර්ථය සංක්ෂෙපයෙන් හෝ විස්තර විසින් හෝ කියනුවට දෙසනුවට පණවනුවට එළවනුවට විවෘත කරනුවට බෙදනුවට උත්තානී කරණයට ප්‍රතිබල වෙයි. එහෙයින් ම මේ ආයුෂ්මත් ප්රඥාවත්ය, මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ නොවේ” යි. මහණෙනි, සාකච්ඡායෙන් ප්‍රඥාව දතයුතුය. එ ද වනාහි දිගුකලෙකින. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. මෙනෙහි කරන්නහු විසින් වත් මුත් නොමෙනෙහි කිරීමෙන් නො දත හැකිය. ප්‍රඥාවත්හු විසින් වත්මුත් ප්රඥානැත්තහු විසින් නො දත හැකිය. මෙසෙයින් යමක් කියන ලද නම්, තෙල මෙ පිණිස කියන ලදී.

යම් පුද්ගලයෙකුගේ ප්‍රඥාව කෙබඳු දැයි දැන ගන්න උවමනා නම් එය කෙසේ කළ යුතු දැයි යන්න බුදුරජානන් වහන්සේ විසින් ඉහත දැක්වූ පරිදි මනාව දේශනා කොට තිබෙනවා.

සිරිධම්ම පොඩ්ඩාගේ මුලා වූ පරීක්ෂණය දෙස බලා සිටින ලද අන් සමහරක් අයත් අර්ථවත් පරික්ෂණයක්ම කරන ලදී, පොඩිත්තාට ප්‍රඥාවම මිස ඇඟිලි අහුනොවිනැයි මුලාවටම පත් වෙන්න ඇති.

LINK

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 21338188, member: 407613"] [b]හා හොඳයි මූට පිස්සුද නැද්ද?[/b] [YOUTUBE]ckP4Ehf4mJM[/YOUTUBE] [SIZE="4"][COLOR="DarkRed"]ඉහත වීඩියෝවේ පැය 1යි, විනාඩි 4, තත්පර 59න් පමණ ඉදිරියට ආසන්නයේ පිටිදූවේ සිරිධම්ම පොඩ්ඩා පොඩිත්තෙකුට මෙසේ පවසනවා: [COLOR="Blue"]ඇත්තටම දැන් මං මෙහෙම අත දුන්නාම මේ ඔබට අහුවන්නේ මගේ ඇඟිලිද, මගේ ප්‍රඥාවද? අල්ලලා කියන්න බලලා. [/COLOR] ඉන් පසු පොඩිත්තා මෙසේ උත්තර දෙනවා: [COLOR="Navy"]මෙතෙනදී අහුවෙන්නෙ තමන්ගෙ එයාට තේරෙන ප්‍රමාණයට ප්‍රඥාව විතරයි[/COLOR]. එවිට සිරිධම්ම පොඩ්ඩා මෙසේ පවසනවා: [COLOR="Navy"]ප්‍රඥාව විතරයි, වෙන මොකුත් අහුවෙන්නේ නැහැ, පදාර්ථයෙන් නිදහස්.[/COLOR] :rofl::rofl::rofl::rofl: ප්‍රඥාව යනු අතට අසුවන කාරණාවක් නොවේ. බුදුරජානන් වහන්සේ විසින් "චක්ඛුඤ්ච භික්ඛවේ, පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්කුවිඤ්ඤාණං", එනම් "මහණෙනි, ඇසත් රූපත් නිසා චක්ෂුර්විඥානය උපදී" යැයි පවසා තිබෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ උපරි පණ්ණාසකයේ සළායතන වග්ගයේ ඡ ඡක්ක සූත්‍රයේ එම පැවසීම දැකිය හැකියී. ඇසත්, රූපත් නිසා ඇසේ දැනීම උපදින්නේ රූප අරමුණු වන ආකාරයට ඇස සකස් වී තිබීම නිසා. ඇසත් ප්‍රඥාවත් නිසා ඇසේ දැනීම උපදින්නේ නැහැ. ඒ ප්‍රඥාව අරමුණු වන ආකාරයට ඇස සකස් වී නැති නිසා. ඒ ආකාරයටම කනට ශබ්ද ගෝචරයි, නමුත් ප්‍රඥාව ගෝචර නැහැ. නාසයට ගන්ධයන් ගෝචරයි, නමුත් ප්‍රඥාව ගෝචර නැහැ. දිවට රසයන් ගෝචරයි, නමුත් ප්‍රඥාව ගෝචර නැහැ. කයට ස්පර්ශයන් ගෝචරයි, නමුත් ප්‍රඥාව ගෝචර නැහැ. කයට ප්‍රඥාව ගෝචර නොවන නිසා යම් අයෙකුගේ අතින් අල්ලා බලා එම පුද්ගලයාගේ ප්‍රඥාව අතට දැනේ යැයි කියන්න බැහැ. ඒ නිසා ඉහත වීඩියෝවේ දැක්වෙන පරිදි අතින් අල්ලා බලා ප්‍රඥාව අතට අසු වේ දැයි පරික්ෂා කර බැලීමට පොඩිත්තාව යොමු කර "ප්‍රඥාව විතරයි, වෙන මොකුත් අහුවෙන්නේ නැහැ" යැයි කෙරෙන එම කථා බහ සිරිධම්ම පොඩ්ඩාගේම මුලාව දක්වනවා. "මෙතෙනදී අහුවෙන්නෙ එයාට තේරෙන ප්‍රමාණයට ප්‍රඥාව විතරයි." යැයි කීම නිසා පොඩිත්තා එතැනදී නුවනැතිව වචන භාවිතා කර තිබෙනවා. එයින් පොඩිත්තා කියා තිබෙන්නේ එම ක්‍රියාවේදී සිදු වූ දේ කුමක් දැයි සිරිධම්ම පොඩ්ඩාට තේරෙන විදිහ මිස පොඩිත්තාට දැනුණු විදිහ නොවෙයි. එය හරියට "මට නම් අහුවුනේ ඇඟිලි ටික, නමුත් මෙතෙනදී අහුවෙන්නෙ එයාට තේරෙන ප්‍රමාණයට ප්‍රඥාව විතරයි." යැයි පොඩිත්තා හිතුවා වගේ. එසේ උවත් සමහරක් විට පොඩිත්තාත් මුලා වූ අදහස් පිළිගන්නවා ඇති. යම් පුද්ගලයෙකුගේ ප්‍රඥාව කෙබඳු දැයි දැන ගන්න උවමනා නම් එය දැන ගැනීමේ ක්‍රමයක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සිවුවැනි පණ්ණාසකයේ මහා වග්ගයේ ඨාන සූත්‍රයේ සඳහන්ව තිබෙනවා. එහි සඳහන් පරිදි බුදුරජානන් වහන්සේ විසින් මෙසේ පවසා තිබෙනවා: [COLOR="Red"]මහණෙනි, සාකච්ඡායෙන් ප්‍රඥාව දතයුතු ය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. නොමෙනෙහි කිරීමෙන් නො දත හැකිය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නොදත හැකිය.[/COLOR] තවද එහි විස්තර වශයෙන් මෙසේ සඳහන්: [COLOR="red"]මහණෙනි, සාකච්ඡායෙන් ප්‍රඥාව දතයුතු. එ ද වනාහි දීගුකලෙකින. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසින් දත හැක. නොමෙනෙහි කිරීමෙන් නො දත හැකිය. පැණවත්හු විසින් වත්මුත් නොපැණවත්හු විසින් නො දත හැකි ය යි මෙසෙයින් තෙල යමක් කියන ලද නම්, තෙල කුමක් නිසා කියන ලදය යත්: මහණෙනි, මෙ ලොව්හි පුද්ගලයෙක් පුද්ගලයකු හා සාකච්ඡා කරණුයේ මෙසේ දන්නේ ය: මෙ ආයුෂ්මත්හුගේ (පැන පිළිබඳ) උන්මාර්ගය යම්බඳු වේ නම් ප්රශ්නාභිනීහාරය යම්බඳු වේ නම් ප්රශ්නපෘච්ඡාව යම්බඳු වේ නම් (එනයින්) මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ වෙයි. මෙ ආයුෂ්මත් ප්‍රඥාවත් නො වෙයි. ඒ කවර හෙයින යත්: යම් පරිදි මේ ආයුෂ්මත් ශාන්ත වූ, ප්‍රණීත වූ, අතර්කාවචර වූ, නිපුණ වූ පණ්ඩිතයන් විසින් දතයුතු වූ ගම්භීර වූ අර්ථපදයකුදු නො කියා නම්, මෙ ආයුෂ්මත් යම් දහමකුදු දෙසා නම් ඒ ධර්මයාගේ ද සංක්ෂිප්ත විසින් වේවයි විස්තර විසින් වේවයි අර්ථය කියන්නට, දෙසන්නට පණවන්නට එළවන්නට විවෘත කරණුවට බෙදනුවට අරුත් පැහැදිලි කරණුවට නො ද පටි බලවේ නම්, එසෙයින් ම මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥය, මෙ ආයුෂ්මත් ප්‍රඥාවත් නො වේ. මහණෙනි, යම් පරිදි චක්ෂූර්මත් පුරුෂයෙක් දියවිල් තෙරක සිටියේ දිය බිඳ නගින කුඩමසකු දක්නේ නම්, ඔහට මෙබඳු සිතෙක් වෙයි: “මෙ මස්හුගේ උන්මාර්ගයත් යම් පරිදි වේ නම්, ඌර්මිඝාතයත් යම් පරිදි වේ නම්, යම් පරිදි වෙගාසිතබවෙකුදු වේ නම්, එපරිද්දෙන් මෙ කුඩාමසෙක, මෙ මස් මහත් නොවේ ය” යි. මහණෙනි, එපරිද්දෙන් ම පුද්ගලයෙක් පුද්ගලයකු හා සාකච්ඡා කරණුයේ මෙසේ දැනගන්නේ ය: මෙ ආයුෂ්මත්හුගේ උන්මාර්ගය යම්බඳු වේ නම්, ප්රශ්නාභිනිහාරයත් යම්බඳු වේ නම්, ප්රශ්නසමුදාචාරයත් යම්බඳු වේ නම්, (එපරිද්දෙන්) මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥය, මෙ ආයුෂ්මත් ප්‍රඥාවත් නො වෙයි. ඒ කවර හෙයින යත්: මෙ ආයුෂ්මත් ශාන්ත, ප්‍රණීත, අතර්කාවචර, නිපුණ, පණ්ඩිතවෙදනීය ගම්භිරාර්ථපදත් නො කියන්නේ ය. මෙ ආයුෂ්මත් යම් ධර්මයක් කියා නම්, එ ධර්මයාගේ අර්ථය සංක්ෂිප්ත විසින් හෝ විස්තර විසින් හෝ කියන්නට දෙසන්නට පණවන්නට එළවන්නට විවරණ කරන්නට බෙදන්නට උත්තානීකරන්නට ප්‍රතිබල නොවේ. එහෙයින් ම මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥය, මෙ ආයුෂ්මත් ප්‍රඥාවත් නොවේය” යි. මහණෙනි, මෙ ලොව්හි පුද්ගලයෙක් පුද්ගලයකු හා සාකච්ඡා කරණුයේ මෙසේ දැනගන්නේ ය: “මෙ ආයුෂ්මත්හුගේ උන්මාර්ගය යම්බඳු වේ නම්, අභිනීහාරයත් යම්බඳු වේ නම්, ප්‍රශ්න ව්‍යවහාරයත් යම්බඳු වේ නම්, එපරිද්දෙන් මෙ ආයුෂ්මත් ප්රඥාවත්ය, මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ නො වේ. එ කවර හෙයින යත්: මේ ආයුෂ්මත් ශාන්ත වූ ප්‍රණීත වූ අතර්කාවචර වූ නිපුණ වූ පණ්ඩිත වෙදනීය වූ ගම්භීරාර්ථපද උදාහරණ කරණේ ය. මෙ ආයුෂ්මත් යම් ධර්මයක් දෙසා නම්, එ ධර්මයාගේ අර්ථය ද සංක්ෂිප්ත වශයෙන් හෝ විස්තර වශයෙන් හෝ කියන්නට දෙසන්නට පණවන්නට එළවන්නට උත්තානී උත්තානීකරණට ප්‍රතිබල වෙයි. මෙ ආයුෂ්මත් ප්රඥාවත්ය, මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ නොවේ” යි. මහණෙනි, යම් පරිදි චක්ෂූර්මත් පුරුෂයෙක් දියවිල් හිවුරෙක්හි සිටියේ දිය බිඳ මතුවන මහමසකු දක්නේවේ ද, ඔහට මෙබඳු සිතෙක් වෙයි: මෙමස්හුගේ උන්මාර්ගය යම් බඳු වේ නම්, ඌර්මිඝාතයත් යම් බඳු වේ නම්, වෙගයිතත්වයත් යම්බඳු වේ නම්, එපරිදි මේ මස් මහත් වෙයි. මේ කුඩා මසෙක් නොවන්නේ යයි. මහණෙනි, එසෙයින් පුද්ගලයෙක් පුද්ගලයකු හා සාකච්ඡා කරණුයේ මෙසේ දැනගන්නේ ය: “මෙ ආයුෂ්මත්හුගේ උන්මාර්ගය යම්බඳු වේ ද, අභිනීහාරයත් යම්බඳු වේ ද, ප්‍රශ්න සමුදාචාරයත් යම්බඳු වේ ද, (එලෙසින්) මෙ ආයුෂ්මත් ප්රඥාවත්ය, මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ නො වේ. ඒ කවර හෙයින යත්: යම් පරිද්දෙකින් මෙ ආයුෂ්මත් ශාන්ත වූ ප්‍රණීත වූ අතර්කාවචර වූ නිපුණ වූ පණ්ඩිත වෙදනීය වූ ගම්භිර වූ අර්ථපදත් උදාහරණ කරයි. මෙ ආයුෂ්මත් යම් ධර්මයක් දෙසා නම්, එ ධර්මයාගේ අර්ථය සංක්ෂෙපයෙන් හෝ විස්තර විසින් හෝ කියනුවට දෙසනුවට පණවනුවට එළවනුවට විවෘත කරනුවට බෙදනුවට උත්තානී කරණයට ප්‍රතිබල වෙයි. එහෙයින් ම මේ ආයුෂ්මත් ප්රඥාවත්ය, මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ නොවේ” යි. මහණෙනි, සාකච්ඡායෙන් ප්‍රඥාව දතයුතුය. එ ද වනාහි දිගුකලෙකින. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. මෙනෙහි කරන්නහු විසින් වත් මුත් නොමෙනෙහි කිරීමෙන් නො දත හැකිය. ප්‍රඥාවත්හු විසින් වත්මුත් ප්රඥානැත්තහු විසින් නො දත හැකිය. මෙසෙයින් යමක් කියන ලද නම්, තෙල මෙ පිණිස කියන ලදී. [/COLOR] යම් පුද්ගලයෙකුගේ ප්‍රඥාව කෙබඳු දැයි දැන ගන්න උවමනා නම් එය කෙසේ කළ යුතු දැයි යන්න බුදුරජානන් වහන්සේ විසින් ඉහත දැක්වූ පරිදි මනාව දේශනා කොට තිබෙනවා. සිරිධම්ම පොඩ්ඩාගේ මුලා වූ පරීක්ෂණය දෙස බලා සිටින ලද අන් සමහරක් අයත් අර්ථවත් පරික්ෂණයක්ම කරන ලදී, පොඩිත්තාට ප්‍රඥාවම මිස ඇඟිලි අහුනොවිනැයි මුලාවටම පත් වෙන්න ඇති.[/COLOR] [/SIZE] [URL="http://www.trekmentor.com/si/content/book/943"][SIZE="5"][COLOR="Red"]LINK[/COLOR][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom