Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හැකර්ලා [හොඳම අන්තර්ජාල හැකර්වරුන් 10]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් පොඩි දෙයක් එකතු කරන්න ඕනේ

hacker කියුවම අපිට නිතරම මතක් වෙන්නේ හොලිවුඩු චිත්‍රපටි වල පෙන්නන අනික් අයගේ පරිඝණක වලට අන්තර් ජාලය ඔස්සේ කඩාගෙන වැදිල ඒ අයගේ තොරතුරු හොරකන් කරන නැත් නම් වෙනත් නපුරු වැඩක් කරන අයනේ ඒ අයට ඇත්තටම කියන්නේ ක්‍රැකර්ස් crackers ල කියල හැකර් කියන වචනේ 1980 ගනන් වල ඉදන් එන වචනයක් ඒ කාලේ ඒක පාවිච්චි කලේ නැත්නම් ඇත්තටම ඒ වචනේ තේරුම තමා තමන්ගේ ස්ව කැමැත්තෙන් පරිඝණක ගැටලු විසදන එහෙමත් නැත්නම් පරිඝනක වැඩ සටහන් ලියන අයව හදුන්වා දීමයි

උදා හරණයක් විදිහට මෙතන දාල තියෙන රිචඩ් ස්ටෝල් මන් කියන්නේ GNU පබ්ලික් ලයිසන් එක හදුන්වල දීප් කෙනා නැත්නම් එයා තමා නිදහස් මුදෘකාංග කියන අදහසේ පියා

මෙතුමා හදුන්වල දුන්නා බොහොම හොද සංකල්ප 4ක් තියෙන අලුත්ම අදහසක් ඒ කියන්නේ නිදහස් මුදෘකාංගයක් කියන්නේ මොකක්ද කියල

1 පරිඝණක වැඩසටහනක් රන් කරන්න තියෙන නිදහස

2 පරිඝණක වැඩසටහනේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන්න තියෙන නිදහස

3 පරිඝණක වැඩසටහන නැවත පිටපත් කර බෙදාහරින්න තයෙන නිදහස

4 පරිඝණක වැඩසටහනක් වෙනස් කර (modify) බෙදාහරින්න තියෙන නිදහස

කියන මේ කාරණා 4 ඇතුලත් කරල GNU (GNU is NOT UNIX) කියන ලයිසන් එක එක්ක අසූව දශකයේ බිල් ගේට්ස් විසින් ඉදිරිපත් කරප් proprietary license කියන වාණිජ මුදෘකාංග කියන මතයට විරුද්ධව නැගිටපු පළමු කෙනා තමා රිචඩ් ස්ටෝල්මාන් කියන්නේ

ඊට පස්සේ ඒ දවස් වල තිබ්බ තවත් closed source operating system එකක් වන unix මෙහෙයුම් පද්ධතියේ තිබ්බ application tool වලට සමාන tool කට්ටයක් ලියන්න මෙතුමා පටන් ගත්තා ඒ වෙද්දි තවත් කිහිප දෙනෙක් එකතු වෙලා හිටියේ මෙතුමා එක්ක

ඔය අතර ඒ මුකුත් දන්නේ නැතව ඇමරිකාවේ මේ සිද්ධිය වෙද්දි ස්වීඩනයේ විශ්වවිද්යයාලයක MSc එකක් කර කර හිටපු ලීනස් ටොලවාර්ඩ් කියන තරුණ ශිෂ්‍යයා එයාගේ අවසන් වසරේ ප්‍රොජෙක්ට් එක විදිහට මෙහෙයුම් පද්ධතියක් ලියල තිබ්බා මේක බොහෝම අපූර් මෙහෙයුම් පද්ධතියක් (දැන් තියෙන ඒව වගේ GUI නම් නෑ කමාන්ඩ් ලයින් තමා ඒත් ඒ කාලේ තිබ්බ අනික් ඒවා වගේ හොද එකක්) ඉතින් ලීනස් හිතුව මේ ක අනික් අය එක්ක බෙදා ගන්න ඒ හින්ද එයා 91 දි අන්තරජාලයේ මේ මෙහෙයුම් පද්ධතිය ප්‍රසිද්ධ කරන කියුවා මේක ඉදිරියට ඩිවලොප් කරන්න මට ලෝකේ ඉන්න අනික් හැකර්ස්ලගේ (ප්රොග්රැමර්ස්ලගේ ) උදව්ව ඕනේ කියල

රිචඩ් ස්ටෝල්මාන් ඕක දැක්කා එයා ඒ වෙද්දි GNU tools ලියල ඉවරයි ඒත් ඒවට හරියන free os එකක් නෑ

ඉතින් මේක මෙහෙයුම් පද්ධතිය LINUX කියල නම් කරල ඒකත් එක්ක GNU tools අන්තර්ගත කරල මේක බෙදාහැරිය

අද ලෝකේ වැඩිම වේගයෙන් ව්‍යාප්ත වෙන මෙහෙයුම් පද්ධතිය සහ මයික්‍රොසොෆ්ට් සමාගමට දැඩි තර්ජනයක් එල්ල කරන මෙහෙයුම් පද්ධතිය තමා එදා ඒ සමාජය ගැන හිතන පරාර්ථකාමී මිනිසුන්ගේ නැත්නම් හැකර්ස් ල කිහිපදෙනෙකුගේ උත්සහය

මම මේ කතා ව කිව්වේ හැකර් කියන වචනේ වරද්දල තේරුම් ගන්න එපා මාත් නොදැනුවත් කම හින්ද මීට අවුරුදු 2කට කලින් හැකර්ල ගැන හිතුවේ cool but හොරු විදිහට

ඒත් හැකර් කියන වචනේ තියෙනවා ලොකු ගෞරවාන්විත තේරුමක් හොලිවුඩු චිත්‍රපටි වලින් මකන්න හදපු

being a hacker is cool but hacker are not bad guys they give world something

ඒ වගේම හැමදාම වගේ වැදගත් කරුණු එකතු කරල මේ ත්‍රෙඩ් එක දාපු අපේ ruzza සහෝදරයටත් මගේ ස්තුතිය

[QUOTE="smaldeniya, post: 7246761, member: 20043"] තවත් පොඩි දෙයක් එකතු කරන්න ඕනේ hacker කියුවම අපිට නිතරම මතක් වෙන්නේ හොලිවුඩු චිත්‍රපටි වල පෙන්නන අනික් අයගේ පරිඝණක වලට අන්තර් ජාලය ඔස්සේ කඩාගෙන වැදිල ඒ අයගේ තොරතුරු හොරකන් කරන නැත් නම් වෙනත් නපුරු වැඩක් කරන අයනේ ඒ අයට ඇත්තටම කියන්නේ ක්‍රැකර්ස් crackers ල කියල හැකර් කියන වචනේ 1980 ගනන් වල ඉදන් එන වචනයක් ඒ කාලේ ඒක පාවිච්චි කලේ නැත්නම් ඇත්තටම ඒ වචනේ තේරුම තමා තමන්ගේ ස්ව කැමැත්තෙන් පරිඝණක ගැටලු විසදන එහෙමත් නැත්නම් පරිඝනක වැඩ සටහන් ලියන අයව හදුන්වා දීමයි උදා හරණයක් විදිහට මෙතන දාල තියෙන රිචඩ් ස්ටෝල් මන් කියන්නේ GNU පබ්ලික් ලයිසන් එක හදුන්වල දීප් කෙනා නැත්නම් එයා තමා නිදහස් මුදෘකාංග කියන අදහසේ පියා මෙතුමා හදුන්වල දුන්නා බොහොම හොද සංකල්ප 4ක් තියෙන අලුත්ම අදහසක් ඒ කියන්නේ නිදහස් මුදෘකාංගයක් කියන්නේ මොකක්ද කියල 1 පරිඝණක වැඩසටහනක් රන් කරන්න තියෙන නිදහස 2 පරිඝණක වැඩසටහනේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන්න තියෙන නිදහස 3 පරිඝණක වැඩසටහන නැවත පිටපත් කර බෙදාහරින්න තයෙන නිදහස 4 පරිඝණක වැඩසටහනක් වෙනස් කර (modify) බෙදාහරින්න තියෙන නිදහස කියන මේ කාරණා 4 ඇතුලත් කරල GNU (GNU is NOT UNIX) කියන ලයිසන් එක එක්ක අසූව දශකයේ බිල් ගේට්ස් විසින් ඉදිරිපත් කරප් proprietary license කියන වාණිජ මුදෘකාංග කියන මතයට විරුද්ධව නැගිටපු පළමු කෙනා තමා රිචඩ් ස්ටෝල්මාන් කියන්නේ ඊට පස්සේ ඒ දවස් වල තිබ්බ තවත් closed source operating system එකක් වන unix මෙහෙයුම් පද්ධතියේ තිබ්බ application tool වලට සමාන tool කට්ටයක් ලියන්න මෙතුමා පටන් ගත්තා ඒ වෙද්දි තවත් කිහිප දෙනෙක් එකතු වෙලා හිටියේ මෙතුමා එක්ක ඔය අතර ඒ මුකුත් දන්නේ නැතව ඇමරිකාවේ මේ සිද්ධිය වෙද්දි ස්වීඩනයේ විශ්වවිද්යයාලයක MSc එකක් කර කර හිටපු ලීනස් ටොලවාර්ඩ් කියන තරුණ ශිෂ්‍යයා එයාගේ අවසන් වසරේ ප්‍රොජෙක්ට් එක විදිහට මෙහෙයුම් පද්ධතියක් ලියල තිබ්බා මේක බොහෝම අපූර් මෙහෙයුම් පද්ධතියක් (දැන් තියෙන ඒව වගේ GUI නම් නෑ කමාන්ඩ් ලයින් තමා ඒත් ඒ කාලේ තිබ්බ අනික් ඒවා වගේ හොද එකක්) ඉතින් ලීනස් හිතුව මේ ක අනික් අය එක්ක බෙදා ගන්න ඒ හින්ද එයා 91 දි අන්තරජාලයේ මේ මෙහෙයුම් පද්ධතිය ප්‍රසිද්ධ කරන කියුවා මේක ඉදිරියට ඩිවලොප් කරන්න මට ලෝකේ ඉන්න අනික් හැකර්ස්ලගේ (ප්රොග්රැමර්ස්ලගේ ) උදව්ව ඕනේ කියල රිචඩ් ස්ටෝල්මාන් ඕක දැක්කා එයා ඒ වෙද්දි GNU tools ලියල ඉවරයි ඒත් ඒවට හරියන free os එකක් නෑ ඉතින් මේක මෙහෙයුම් පද්ධතිය LINUX කියල නම් කරල ඒකත් එක්ක GNU tools අන්තර්ගත කරල මේක බෙදාහැරිය අද ලෝකේ වැඩිම වේගයෙන් ව්‍යාප්ත වෙන මෙහෙයුම් පද්ධතිය සහ මයික්‍රොසොෆ්ට් සමාගමට දැඩි තර්ජනයක් එල්ල කරන මෙහෙයුම් පද්ධතිය තමා එදා ඒ සමාජය ගැන හිතන පරාර්ථකාමී මිනිසුන්ගේ නැත්නම් හැකර්ස් ල කිහිපදෙනෙකුගේ උත්සහය මම මේ කතා ව කිව්වේ හැකර් කියන වචනේ වරද්දල තේරුම් ගන්න එපා මාත් නොදැනුවත් කම හින්ද මීට අවුරුදු 2කට කලින් හැකර්ල ගැන හිතුවේ cool but හොරු විදිහට ඒත් හැකර් කියන වචනේ තියෙනවා ලොකු ගෞරවාන්විත තේරුමක් හොලිවුඩු චිත්‍රපටි වලින් මකන්න හදපු being a hacker is cool but hacker are not bad guys they give world something ඒ වගේම හැමදාම වගේ වැදගත් කරුණු එකතු කරල මේ ත්‍රෙඩ් එක දාපු අපේ ruzza සහෝදරයටත් මගේ ස්තුතිය [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom