Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හැකර්වරු කියන්නේ කව්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැකර්වරු කියන්නේ කව්ද

සරලව පවසනවා නම් වෙනත් පරිගණකයට හෝ පද්ධතියට හෝ ජාලයකට අනවසරයෙන් ඇතුලත් විම හැකින් ලෙස හඳුන්වයි.හැකරැන් මුලික වර්ග 2කි .

1) white hat hackers (සුදු තෝප්පිකාර හැකරැන් )

* පරිගණකයක සහ ජාල ආරක්ෂක ප්රමුඛන් ලෙස හැදින්වේ.මොවුන් සිය දැනුම සිය ආයතනයේ ආරක්ෂාව උදෙසා භාවිතා කරයි.මොවුන් පද්ධතියකට අනවසරයෙන් ඇතුළු වුවත් ඒ අවශ්‍යම හේතුවක් නිසා පමණක් වන අතර සැම විටම හානිකර හැකරැන්ගෙන් පරිගණක පද්ධති බේරාගැනීම ප්රමුඛව කොට වැඩ කරයි.

2) Black hat hackers (කළු තොප්පිකාර හැකරැන් )

* මොහුන් සැඟවී ජිවත්වන්නන් වන අතර නිති විරෝධී හා අනවසර ඇතුළුවිම් හානිකර කටයුතු සදහා යොදා ගනි.හානිකර හේතුන් සඳහා ජාලයකට හෝ පරිගණක පද්ධතියට ඇතුළු වන්නන් වේ.

3) Gray hat hackers

* ඉහත දෙපාර්ශවයේම එකතුවක් ලෙස හැඳින්වේ.අන්තර්ජාලය තුල සැරිසරමින් අනෙක් ජාල තුල ඇතුළු වේ.මොහුන් බොහෝ දුරට සුළු මුදලක් සඳහා පද්ධති හා ජාල වල ආරක්ෂිත ස්ථාන අලුත් වැඩියා කරයි.

4) Elite hacker

* විෂයේ දැවැන්තයෝ මෙම නමින් හඳුන්වයි.නව අනාරක්ෂිත ස්ථාන සොයන්නන්,නව ඇතුළු වන ක්‍රම සොයන්නන් මෙම ඝනයේ ලා සැලකේ.සරලව කියන්නෙ නම් වැඩ්ඩන් හා වැඩකරුවන් ලෙස මොහුන් හැදින්වේ.

5) Script kiddie

*කිසිම හැකිං පිළිබඳ දැනුමක් නැති, අවබෝධයක් නැති අය වේ.අනිත් පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද Application ආධාරයෙන් වැඩ ගන්නො වෙති.

6) Neophyte

*සමහර තමන් වැඩ්ඩන් යයි සිතා සිටින්නන් කිසිදු දෙයක් නොදන්නා නමුත් වැඩකරුවකු යැයි -පෙන්වන්නන් ය.(noob,හා newbie) නමින්ද හඳුන්වයි.

6)Blue hat

*පද්ධති වල ආරක්ෂාව සොයා බලන්නන් මේ නමින් හැඳින්වේ.

7)Hacktivist

*සමාජ,ආගමික,දේශපාලන අවශ්‍යතා සඳහා ඇතුළු වන්නන්.

ඔන්න යාළුවනේ ඔයාලා මොන වගේ hacker කෙනෙක් වෙන්නද කැමැති කියලා බලන්නකෝ.

source -facebook

[QUOTE="billythekid, post: 18914547, member: 536629"] [b]හැකර්වරු කියන්නේ කව්ද[/b] [SIZE="4"] [SIZE="4"][CENTER][COLOR="DarkRed"] සරලව පවසනවා නම් වෙනත් පරිගණකයට හෝ පද්ධතියට හෝ ජාලයකට අනවසරයෙන් ඇතුලත් විම හැකින් ලෙස හඳුන්වයි.හැකරැන් මුලික වර්ග 2කි .[/COLOR][/CENTER][/SIZE] 1) white hat hackers (සුදු තෝප්පිකාර හැකරැන් ) * පරිගණකයක සහ ජාල ආරක්ෂක ප්රමුඛන් ලෙස හැදින්වේ.මොවුන් සිය දැනුම සිය ආයතනයේ ආරක්ෂාව උදෙසා භාවිතා කරයි.මොවුන් පද්ධතියකට අනවසරයෙන් ඇතුළු වුවත් ඒ අවශ්‍යම හේතුවක් නිසා පමණක් වන අතර සැම විටම හානිකර හැකරැන්ගෙන් පරිගණක පද්ධති බේරාගැනීම ප්රමුඛව කොට වැඩ කරයි. 2) Black hat hackers (කළු තොප්පිකාර හැකරැන් ) * මොහුන් සැඟවී ජිවත්වන්නන් වන අතර නිති විරෝධී හා අනවසර ඇතුළුවිම් හානිකර කටයුතු සදහා යොදා ගනි.හානිකර හේතුන් සඳහා ජාලයකට හෝ පරිගණක පද්ධතියට ඇතුළු වන්නන් වේ. 3) Gray hat hackers * ඉහත දෙපාර්ශවයේම එකතුවක් ලෙස හැඳින්වේ.අන්තර්ජාලය තුල සැරිසරමින් අනෙක් ජාල තුල ඇතුළු වේ.මොහුන් බොහෝ දුරට සුළු මුදලක් සඳහා පද්ධති හා ජාල වල ආරක්ෂිත ස්ථාන අලුත් වැඩියා කරයි. 4) Elite hacker * විෂයේ දැවැන්තයෝ මෙම නමින් හඳුන්වයි.නව අනාරක්ෂිත ස්ථාන සොයන්නන්,නව ඇතුළු වන ක්‍රම සොයන්නන් මෙම ඝනයේ ලා සැලකේ.සරලව කියන්නෙ නම් වැඩ්ඩන් හා වැඩකරුවන් ලෙස මොහුන් හැදින්වේ. 5) Script kiddie *කිසිම හැකිං පිළිබඳ දැනුමක් නැති, අවබෝධයක් නැති අය වේ.අනිත් පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද Application ආධාරයෙන් වැඩ ගන්නො වෙති. 6) Neophyte *සමහර තමන් වැඩ්ඩන් යයි සිතා සිටින්නන් කිසිදු දෙයක් නොදන්නා නමුත් වැඩකරුවකු යැයි -පෙන්වන්නන් ය.(noob,හා newbie) නමින්ද හඳුන්වයි. 6)Blue hat *පද්ධති වල ආරක්ෂාව සොයා බලන්නන් මේ නමින් හැඳින්වේ. 7)Hacktivist *සමාජ,ආගමික,දේශපාලන අවශ්‍යතා සඳහා ඇතුළු වන්නන්. ඔන්න යාළුවනේ ඔයාලා මොන වගේ hacker කෙනෙක් වෙන්නද කැමැති කියලා බලන්නකෝ. [/SIZE] source -facebook [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom