Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
27 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හැකර් කොලුවා ඇත්තටම වැඩ්ඩෙක්ද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැකර් කොලුවා ඇත්තටම වැඩ්ඩෙක්ද..?

දැනට වටින්ගොඩින් අසන්නට දැන ගන්නට ලැබෙන තොරතුරු අනුව මෙම ප්‍රහාරය දියත් කර ඇත්තේ ඉතාම ප්‍රාථමික ආකාරයටය.

Loading...

බංග්ලාදේශ නඩයක් මගින් සකසන ලද “බැක්ඩෝ ෂෙල්” එකක්, එහෙමත් නැත්නම් කමාන්ඩ් ෂෙල් එකක් අප්ලෝඩ් කිරීම මගින් ප්‍රහාරය එල්ල කළ බවට දැනගන්නට ඇත. මොහු ඒ සඳහා යොදාගත්තේ SQL Injection ද, Brute Force ද, යනාදි කිසිවක් මෙතෙක් වාර්ථා වී නැත.(Disclaimer Notice : මේ සියල්ල කටකථා ඔස්සේ දැනගන්නට ලැබෙන දෑ පමණි)

ඒ කෙසේවෙතත් ජනපතිවරයාගේ අන්තර්ජාල ආරක්ෂකයන් Injection Vulnerability, Broken Authentication, Cross Site Scripting යන තුන පිළිබඳව නිසි පරිදි පරීක්ෂා කොට නැත. පරීක්ෂා කර තිබුණා නම් බැක්ඩෝ ඇටෑක් එකක් එල්ල කිරීම ඉතා දුෂ්කර වනු ඇත. ඔවුන්ද තම තමන්ගේ රැකියාවන්ට නුසුදුස්සෝ බව ඔප්පු කර ඇත.

පරිඝණක ගැන කිසිවක් නොදත් සීයලා ආච්චිලා විසින් “පට්ට වැඩර්ලා” ලෙස හඳුනාගෙන සිටින පින්වත් දරුවනි. ඔබ අමතමි…..

නියම හැකරෙකු බිහිවන්නේ නිර්මාණශීලිත්වය සහ පරිඝණක, මෘදුකාංග සහ ජාලකරණ විෂයන්හි “අ” යනු “ආ” යන්නේ සිට ගොඩ නගාගෙන ආ ගැඹුරු දැනුම යන දෙකෙහි සංකලනයක් මගිනි. කාටවත් වීඩියෝ පට වලින් ස්මාට් ෆෝන් රිවීව්ස් දෙන්නා සේ ඔබට හැකින් ඉගැන්නිය නොහැක. කොටිම්ම කිව්වොත් හැකින් උගන්වනවා කියා මගුලක් නැත.එය ඔබම සාදා ගත යුතු දැනුම් පද්ධතියකි. අසම්පූර්ණ දැනුමක් සහිතව කවුරු හරි එකෙක් වීඩියෝ පටයකින් කරන්නට කියන දේ කරන්න ගියොත්

– ඔබේ අසම්පූර්ණ දැනුම නිසා ඔබේ ට්‍රේල් කවර් කර ගැනීමට නොහැකිව ඔබ අසුවනු ඇත.

– අදාළ වීඩියෝ පටය කරන එකා එය කරන්නේ ඔබ වැනි ළදරුවන් ගොදුරු කර ගැනීමට නම්, ඒ “පයිඩ් පයිපරයාට” ඔබ පහසුවෙන් හසුවනු ඇත. ඔබ කරන්නේ ඔහුට අවශ්‍ය දේය. ඔබේ පරිඝණකයට ඔහුට ඇක්සස් සාදා ගැනීමද අවශ්‍ය නම් ඔබ ලවාම කර ගැනීමට ඔහුට හෝ ඇයට හැක. තමන් කරමින් සිටින්නේ කුමක්දැයි ඔබ නොදන්නා බැවින්, ඔබද ඔහුට අවශ්‍ය සියළු දේ කිසිදු තර්කයකින් තොරව කර දෙනු ඇත.

මේ සිද්ධියත් සමග Kali Linux ගැන කථා බස් කිරීම වැඩි වී ඇති අතර, අලුතින් එය හදාරන්නෝ බහුල වශයෙන් බිහිවන බව පෙනෙන්නට තිබෙන නිසා මහා භද්රකාළී මාතාවගේ ( Kali Linux) දේව වරම් ඔබේ ජිල්මාට් සඳහා යොදා ගන්නවා නම් කරුණාකර කාළි මාතාව හොඳින් හඳුනාගෙන සිටින්න. කාළි මාතාවගේ කෝවිල සහ ඇගේ බලය හරි හැටි හඳුනා නොගෙන කවුරුන් හෝ පෙන්වන වීඩියෝ පට පඩංගු වල මැජික් බලා කාළි මාතාව වඩම්මන්න ගියොත් සොහොන් කාළි දිෂ්ඨිය වැහී ඔබේ හත්මුතු පරම්පරාවටම කෙළවෙනු ඇත.( මා මේ කියන්නේ කුමක් ගැනදැයි දන්නෝ දනිති.. නොදන්නෝ ඒ ගැන සිතිය යුතු නැත)

ටී.වී සීරිස් වල, චිත්‍රපටි වල ඉන්නා හැකර් “නළුවන්” පෙන්වන මැජික් සැබෑ ලොවේදී කරන්නට ඒ මෙන් දහ ගුණයක පරිශ්‍රමයක් දැරිය යුතුය. ඒ විද්‍යා සහ තාක්ෂණ ෆැන්ටසි ලෝකවල කරන දේවල් වලින් බොහොමයක් සැබෑ ප්‍රායෝගික ලොවේ පහසුකම් පදනම් කරගෙන සිදු කළ නොහැක. ඔබේ කාමරයේ තිබෙන සීමිත සම්පත් යොදාගෙන ලොවෙත් කළ නොහැක. එකම මොහොතේ ෆෝන් එකකින් ලොග් වී, විනාඩි කිහිපයක් තුළ යම්කිසි ආයතනයක සී.සී.ටී.වී (පියවූ පරිපථ) කැමරා, සේවකයන්ගේ ජංගම දුරකථන වල කැමරා, ඩේටාබේස්, පුද්ගලික පරිඝණක සියල්ලට එකවර ඇක්සස් සපයාගෙන, ඒවා හැසිරවීම වැනි මැජික් සෙල්ලම් ඔය එක එක බහු භූත කථාවල තිබුණාට සැබෑ ජීවිතයේ හැකර් කරණය එයට වඩා අතිශයින් දුෂ්කර, අවදානම් සහිත ප්රයත්නයකි. එනිසා ටී.වී සිරීස්, මූවිස් බලා උෂාර් වී හැකර් ලොවට පිවිසෙන්න සිතා උඩින් පල්ලෙන් අතපත ගාගත් දැනුම සහිතව මොට්ට මෝල් වැඩකර අමාරුවේ වැටෙන්න යන්න එපා. උඹලාව ඉතා පහසුවෙන් අසුවනු ඇත. ඉන්ටනෙට් සේවා සපයන්නන් අල්පයක් සහිත, ඒ ඉන්නා එවුන්ද එකම යටිතල පහසුකම් වලින් හවුලේ සේවා සපයන දුප්පත් රටක ඉඳගෙන රුසියානු මොඩලයේ ගේම් දෙන්නට යෑමෙන් අවසානයේ ඔබේ අහිංසක අම්මා, තාත්තා වැලිකඩ ගේට්ටුව ළඟ ලැගීම හැර “පොෂ්, කූල්, පට්ට, සෙක්සි” කිසිවක් සිදු නොවනු ඇත.

තමන් උගත් දෙය භාවිතා කොට අනුන්ට පහර දෙන්නට යෑම තිරිසන් කමකි. තමන් අමාරුවෙන් ලද උගත්කමට කරන නින්දාවකි. ශිල්පයට ගැරහීමකි…..නිර්මාණශීලීත්වය සහ උගත් කම භාවිතා කොට මිනිස් වර්ගයාගේ තාක්ෂණික ශිෂ්ඨාචාරයට සම්පත් දායකයෙක් වන්න. බිල් ගේට්ස්ලා, ස්ටීව් ජොබ්ස්ලා පට්ට වැඩ්ඩන් වූයේ තක්කඩි කම් කරන්නට ගොස් නොවේ.

හැක් කරනවාය සිතා ගොන් පාට් එකක් දමන්නට ගොස් මාට්ටු වූ පොඩි එකා “පට්ට වැඩ්ඩෙකු කර”, ඒකාව ”MIT”යැවිය යුතුයැයි කියමින් උඩ දමන බුකියේ අනාථ සීයලා, ආච්චිලා, සහ නැන්දා මාමාලා වෙත.

“ස්ක්‍රිප්ට් සිඟිත්තන්” පට්ට පොරවල් කර “හිට්” කරන්න යන්න එපා. තොපි මේ ගැන දන්නා ගුඩු කජ්ජක් නොමැති නමුත්, මේවා ඉගෙන ගනිමින් සහ එම අධ්‍යාපනයේ මූලික අවදිය පසු කරමින් සිටින අහිංසකයන් සමාජයේ සිටිති. මෝඩ වැඩ කරන්නට ගොස් පහසුවෙන් මාට්ටු වූ වහු පැටියෙක්ව “මෙගා ස්ටාර්” කෙනෙක් කරගෙන තොපි දඟලන විට, මේ අනිත් අහිංසකයන් ඒවා “මාර සිරා වැඩ” ලෙස සළකති. කොහොමත් වත්මන් පරපුරෙන් බහුතරය ප්‍රසිද්ධියට ඉතා කැමති නිසා, මේ වගේ දේවල් කිරීමෙන් ප්‍රසිද්ධිය, පොරත්වය සහ අවසානයේ ලොකු ලොකු ආයතන වල රැකියා, හෝ සුපිරි විශ්ව විද්‍යාල වල පාඨමාලා දිනා ගත හැකිය යන වැරදි අදහස හිසට ගෙන උන් මේවා කරන්නට පෙළඹී අමාරුවේ වැටෙනු ඇත. එතකොට හිරගෙවල් වල ගේට්ටු ළඟ කඳුළු සලන්නේ තොපි වගේ ගොන් බාස්ලා නොව, ඒ අහිංසකයන්ගේ දෙමාපියන්ය.

දැනට ලාංකික සයිබරයේ අමන සිඟිති පාතාල රැප් රැල්ලක් ඇත. අනුන්ගේ පෞද්ගලිකත්වය විකුණාගෙන කන පාදඩ ෆේස්බුක් පේජ් පඩංගු රැල්ලක් ඇත. අඩුවී තිබෙන්නේ පරිඝණක විද්‍යාවේ හය හතර නොදත් “වෙන්ට හැකර් සිඟිත්තන්” එක්වී කරන හැකින් ප්‍රහාර රැල්ලක් පමණි. තොපි පුලුවන් නම් ඒකත් හදල දියව්. එතකොට මරුය. සැපේ ඉන්නට හැකිවන්නේය. තද තදය. අම්මට හුඩුය.

උපුටා ගැනීම” සයිබර වරිගෙ උණ්ඩියා

[QUOTE="ITtec, post: 20613205, member: 555320"] [b]හැකර් කොලුවා ඇත්තටම වැඩ්ඩෙක්ද..?[/b] [B][SIZE="3"]දැනට වටින්ගොඩින් අසන්නට දැන ගන්නට ලැබෙන තොරතුරු අනුව මෙම ප්‍රහාරය දියත් කර ඇත්තේ ඉතාම ප්‍රාථමික ආකාරයටය. Loading... බංග්ලාදේශ නඩයක් මගින් සකසන ලද “බැක්ඩෝ ෂෙල්” එකක්, එහෙමත් නැත්නම් කමාන්ඩ් ෂෙල් එකක් අප්ලෝඩ් කිරීම මගින් ප්‍රහාරය එල්ල කළ බවට දැනගන්නට ඇත. මොහු ඒ සඳහා යොදාගත්තේ SQL Injection ද, Brute Force ද, යනාදි කිසිවක් මෙතෙක් වාර්ථා වී නැත.(Disclaimer Notice : මේ සියල්ල කටකථා ඔස්සේ දැනගන්නට ලැබෙන දෑ පමණි) ඒ කෙසේවෙතත් ජනපතිවරයාගේ අන්තර්ජාල ආරක්ෂකයන් Injection Vulnerability, Broken Authentication, Cross Site Scripting යන තුන පිළිබඳව නිසි පරිදි පරීක්ෂා කොට නැත. පරීක්ෂා කර තිබුණා නම් බැක්ඩෝ ඇටෑක් එකක් එල්ල කිරීම ඉතා දුෂ්කර වනු ඇත. ඔවුන්ද තම තමන්ගේ රැකියාවන්ට නුසුදුස්සෝ බව ඔප්පු කර ඇත. පරිඝණක ගැන කිසිවක් නොදත් සීයලා ආච්චිලා විසින් “පට්ට වැඩර්ලා” ලෙස හඳුනාගෙන සිටින පින්වත් දරුවනි. ඔබ අමතමි….. නියම හැකරෙකු බිහිවන්නේ නිර්මාණශීලිත්වය සහ පරිඝණක, මෘදුකාංග සහ ජාලකරණ විෂයන්හි “අ” යනු “ආ” යන්නේ සිට ගොඩ නගාගෙන ආ ගැඹුරු දැනුම යන දෙකෙහි සංකලනයක් මගිනි. කාටවත් වීඩියෝ පට වලින් ස්මාට් ෆෝන් රිවීව්ස් දෙන්නා සේ ඔබට හැකින් ඉගැන්නිය නොහැක. කොටිම්ම කිව්වොත් හැකින් උගන්වනවා කියා මගුලක් නැත.එය ඔබම සාදා ගත යුතු දැනුම් පද්ධතියකි. අසම්පූර්ණ දැනුමක් සහිතව කවුරු හරි එකෙක් වීඩියෝ පටයකින් කරන්නට කියන දේ කරන්න ගියොත් – ඔබේ අසම්පූර්ණ දැනුම නිසා ඔබේ ට්‍රේල් කවර් කර ගැනීමට නොහැකිව ඔබ අසුවනු ඇත. – අදාළ වීඩියෝ පටය කරන එකා එය කරන්නේ ඔබ වැනි ළදරුවන් ගොදුරු කර ගැනීමට නම්, ඒ “පයිඩ් පයිපරයාට” ඔබ පහසුවෙන් හසුවනු ඇත. ඔබ කරන්නේ ඔහුට අවශ්‍ය දේය. ඔබේ පරිඝණකයට ඔහුට ඇක්සස් සාදා ගැනීමද අවශ්‍ය නම් ඔබ ලවාම කර ගැනීමට ඔහුට හෝ ඇයට හැක. තමන් කරමින් සිටින්නේ කුමක්දැයි ඔබ නොදන්නා බැවින්, ඔබද ඔහුට අවශ්‍ය සියළු දේ කිසිදු තර්කයකින් තොරව කර දෙනු ඇත. මේ සිද්ධියත් සමග Kali Linux ගැන කථා බස් කිරීම වැඩි වී ඇති අතර, අලුතින් එය හදාරන්නෝ බහුල වශයෙන් බිහිවන බව පෙනෙන්නට තිබෙන නිසා මහා භද්රකාළී මාතාවගේ ( Kali Linux) දේව වරම් ඔබේ ජිල්මාට් සඳහා යොදා ගන්නවා නම් කරුණාකර කාළි මාතාව හොඳින් හඳුනාගෙන සිටින්න. කාළි මාතාවගේ කෝවිල සහ ඇගේ බලය හරි හැටි හඳුනා නොගෙන කවුරුන් හෝ පෙන්වන වීඩියෝ පට පඩංගු වල මැජික් බලා කාළි මාතාව වඩම්මන්න ගියොත් සොහොන් කාළි දිෂ්ඨිය වැහී ඔබේ හත්මුතු පරම්පරාවටම කෙළවෙනු ඇත.( මා මේ කියන්නේ කුමක් ගැනදැයි දන්නෝ දනිති.. නොදන්නෝ ඒ ගැන සිතිය යුතු නැත) ටී.වී සීරිස් වල, චිත්‍රපටි වල ඉන්නා හැකර් “නළුවන්” පෙන්වන මැජික් සැබෑ ලොවේදී කරන්නට ඒ මෙන් දහ ගුණයක පරිශ්‍රමයක් දැරිය යුතුය. ඒ විද්‍යා සහ තාක්ෂණ ෆැන්ටසි ලෝකවල කරන දේවල් වලින් බොහොමයක් සැබෑ ප්‍රායෝගික ලොවේ පහසුකම් පදනම් කරගෙන සිදු කළ නොහැක. ඔබේ කාමරයේ තිබෙන සීමිත සම්පත් යොදාගෙන ලොවෙත් කළ නොහැක. එකම මොහොතේ ෆෝන් එකකින් ලොග් වී, විනාඩි කිහිපයක් තුළ යම්කිසි ආයතනයක සී.සී.ටී.වී (පියවූ පරිපථ) කැමරා, සේවකයන්ගේ ජංගම දුරකථන වල කැමරා, ඩේටාබේස්, පුද්ගලික පරිඝණක සියල්ලට එකවර ඇක්සස් සපයාගෙන, ඒවා හැසිරවීම වැනි මැජික් සෙල්ලම් ඔය එක එක බහු භූත කථාවල තිබුණාට සැබෑ ජීවිතයේ හැකර් කරණය එයට වඩා අතිශයින් දුෂ්කර, අවදානම් සහිත ප්රයත්නයකි. එනිසා ටී.වී සිරීස්, මූවිස් බලා උෂාර් වී හැකර් ලොවට පිවිසෙන්න සිතා උඩින් පල්ලෙන් අතපත ගාගත් දැනුම සහිතව මොට්ට මෝල් වැඩකර අමාරුවේ වැටෙන්න යන්න එපා. උඹලාව ඉතා පහසුවෙන් අසුවනු ඇත. ඉන්ටනෙට් සේවා සපයන්නන් අල්පයක් සහිත, ඒ ඉන්නා එවුන්ද එකම යටිතල පහසුකම් වලින් හවුලේ සේවා සපයන දුප්පත් රටක ඉඳගෙන රුසියානු මොඩලයේ ගේම් දෙන්නට යෑමෙන් අවසානයේ ඔබේ අහිංසක අම්මා, තාත්තා වැලිකඩ ගේට්ටුව ළඟ ලැගීම හැර “පොෂ්, කූල්, පට්ට, සෙක්සි” කිසිවක් සිදු නොවනු ඇත. තමන් උගත් දෙය භාවිතා කොට අනුන්ට පහර දෙන්නට යෑම තිරිසන් කමකි. තමන් අමාරුවෙන් ලද උගත්කමට කරන නින්දාවකි. ශිල්පයට ගැරහීමකි…..නිර්මාණශීලීත්වය සහ උගත් කම භාවිතා කොට මිනිස් වර්ගයාගේ තාක්ෂණික ශිෂ්ඨාචාරයට සම්පත් දායකයෙක් වන්න. බිල් ගේට්ස්ලා, ස්ටීව් ජොබ්ස්ලා පට්ට වැඩ්ඩන් වූයේ තක්කඩි කම් කරන්නට ගොස් නොවේ. හැක් කරනවාය සිතා ගොන් පාට් එකක් දමන්නට ගොස් මාට්ටු වූ පොඩි එකා “පට්ට වැඩ්ඩෙකු කර”, ඒකාව ”MIT”යැවිය යුතුයැයි කියමින් උඩ දමන බුකියේ අනාථ සීයලා, ආච්චිලා, සහ නැන්දා මාමාලා වෙත. “ස්ක්‍රිප්ට් සිඟිත්තන්” පට්ට පොරවල් කර “හිට්” කරන්න යන්න එපා. තොපි මේ ගැන දන්නා ගුඩු කජ්ජක් නොමැති නමුත්, මේවා ඉගෙන ගනිමින් සහ එම අධ්‍යාපනයේ මූලික අවදිය පසු කරමින් සිටින අහිංසකයන් සමාජයේ සිටිති. මෝඩ වැඩ කරන්නට ගොස් පහසුවෙන් මාට්ටු වූ වහු පැටියෙක්ව “මෙගා ස්ටාර්” කෙනෙක් කරගෙන තොපි දඟලන විට, මේ අනිත් අහිංසකයන් ඒවා “මාර සිරා වැඩ” ලෙස සළකති. කොහොමත් වත්මන් පරපුරෙන් බහුතරය ප්‍රසිද්ධියට ඉතා කැමති නිසා, මේ වගේ දේවල් කිරීමෙන් ප්‍රසිද්ධිය, පොරත්වය සහ අවසානයේ ලොකු ලොකු ආයතන වල රැකියා, හෝ සුපිරි විශ්ව විද්‍යාල වල පාඨමාලා දිනා ගත හැකිය යන වැරදි අදහස හිසට ගෙන උන් මේවා කරන්නට පෙළඹී අමාරුවේ වැටෙනු ඇත. එතකොට හිරගෙවල් වල ගේට්ටු ළඟ කඳුළු සලන්නේ තොපි වගේ ගොන් බාස්ලා නොව, ඒ අහිංසකයන්ගේ දෙමාපියන්ය. දැනට ලාංකික සයිබරයේ අමන සිඟිති පාතාල රැප් රැල්ලක් ඇත. අනුන්ගේ පෞද්ගලිකත්වය විකුණාගෙන කන පාදඩ ෆේස්බුක් පේජ් පඩංගු රැල්ලක් ඇත. අඩුවී තිබෙන්නේ පරිඝණක විද්‍යාවේ හය හතර නොදත් “වෙන්ට හැකර් සිඟිත්තන්” එක්වී කරන හැකින් ප්‍රහාර රැල්ලක් පමණි. තොපි පුලුවන් නම් ඒකත් හදල දියව්. එතකොට මරුය. සැපේ ඉන්නට හැකිවන්නේය. තද තදය. අම්මට හුඩුය. උපුටා ගැනීම” සයිබර වරිගෙ උණ්ඩියා[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom