Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හැකර් කොලුවා ඉල්ලන් කාලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුගිය දවස් වල පාසල් සිසුවෙක් ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවිය හැක් කල බැවින් ඔහු උසාවියට ඉදිරිපත් කළා.

සැබවින්ම මෙතැනදී සිද්ද වෙලා තියෙන්නේ PHP ෂෙල් එකක් ආධාරයෙන් වෙබ් අඩවියට ඇතුළුවීමක්. ඇත්තටම ෂෙල් එකක් බස්සලා ගේමක් දෙනවා කියන්නේ එච්චර ලොකු දෙයක් නොවෙයි. ඒකට හැකින් කියලවත් කියන්න බැහැ.

සමහරු හැක් කරනවා තමන්ම programs ලියගෙනම. අන්න ඒ අය තමයි ඉතින් සුපිරි බුලට්.

නියම හැකර් කෙනෙක් තමන් කාපු බීපු තැන්වල සාක්ෂි ඉතිරිකොට යන්නේ නැහැ. ගොඩක් අය හිතන්නේ ඩයිනමික් IP address තියනකොට මාට්ටු වෙන්නේ නැහැ කියලා. නමුත් ඩයිනමික් තිබ්බත් බඩු ගෙඩි පිටින් මට්ටු වෙනවා. මොකද ලෝග්ස් බලනකොට ඒ IP ලිපිනය භාවිතා කල පුද්ගලයාට අදාළ අන්තර්ජාල ගිණුමේ විස්තර ලබා ගත හැකිවෙනවා.

තවදෙයක් ලංකාවේ මෝඩ පහේ මිනිස්සු කියනවා හැක් කරපු කෙනා සුපිරි පුද්ගලයෙක් කරුණාකර දඩුවම් නොකර සිටින ලෙසට.

එහෙම සමාව දුන්නොත් ඉස්සරහට බය නැතුව ගොඩක් අය හැක් කරයි. එහෙම වෙන්න දෙන්න බැහැ.

ගොඩක් ලංකාවේ සර්වර් නඩත්තු කරන්න හොඳ Level 3 සිස්ටම් ඉංජිනියර්ස් ල නැහැ .

ෂෙල් එකක් බ්ලොක් කරන්න ලේසිම ක්‍රමේ තමයි PHP safe mode on කිරීම.

[QUOTE="50KG, post: 20617059, member: 558780"] [SIZE=4]පහුගිය දවස් වල පාසල් සිසුවෙක් ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවිය හැක් කල බැවින් ඔහු උසාවියට ඉදිරිපත් කළා. සැබවින්ම මෙතැනදී සිද්ද වෙලා තියෙන්නේ PHP ෂෙල් එකක් ආධාරයෙන් වෙබ් අඩවියට ඇතුළුවීමක්. ඇත්තටම ෂෙල් එකක් බස්සලා ගේමක් දෙනවා කියන්නේ එච්චර ලොකු දෙයක් නොවෙයි. ඒකට හැකින් කියලවත් කියන්න බැහැ. සමහරු හැක් කරනවා තමන්ම programs ලියගෙනම. අන්න ඒ අය තමයි ඉතින් සුපිරි බුලට්. නියම හැකර් කෙනෙක් තමන් කාපු බීපු තැන්වල සාක්ෂි ඉතිරිකොට යන්නේ නැහැ. ගොඩක් අය හිතන්නේ ඩයිනමික් IP address තියනකොට මාට්ටු වෙන්නේ නැහැ කියලා. නමුත් ඩයිනමික් තිබ්බත් බඩු ගෙඩි පිටින් මට්ටු වෙනවා. මොකද ලෝග්ස් බලනකොට ඒ IP ලිපිනය භාවිතා කල පුද්ගලයාට අදාළ අන්තර්ජාල ගිණුමේ විස්තර ලබා ගත හැකිවෙනවා. තවදෙයක් ලංකාවේ මෝඩ පහේ මිනිස්සු කියනවා හැක් කරපු කෙනා සුපිරි පුද්ගලයෙක් කරුණාකර දඩුවම් නොකර සිටින ලෙසට. එහෙම සමාව දුන්නොත් ඉස්සරහට බය නැතුව ගොඩක් අය හැක් කරයි. එහෙම වෙන්න දෙන්න බැහැ. ගොඩක් ලංකාවේ සර්වර් නඩත්තු කරන්න හොඳ Level 3 සිස්ටම් ඉංජිනියර්ස් ල නැහැ . ෂෙල් එකක් බ්ලොක් කරන්න ලේසිම ක්‍රමේ තමයි PHP safe mode on කිරීම.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom