Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
හැකරැල්ලෝ කරදරේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

man dakka oka gana paththareth article ekak dala thiyenawa.okata karanna deyak naha kiyala thama kiyala thibbe.rataka karuma kaleta ena sathtulu.

menna e paththare thibba article eka..

උල්පත් ගමේ මිනිසුන්ට යන එනමං නැති කළ හැකරැල්ලෝ

හැකරැල්ලන් ගැන අපි අසා ඇත්තෙමු. අප දන්නේ හැකරැල්ලා කාටවත් වධයක් නැති අහිංසක සතෙක් ලෙසය. ඒත් හැකරැල්ලන්ද සමහරවිට මිනිස්සුන්ට වධයක් වන්නේය. මේ කතා කරන්නේ හැකරැල්ලන් වධයක් වූ මිනිස්සු වෙසෙන ගමක් ගැනය. හැකරැල්ලන් නිසා ගම දමා යන්නට හිතෙනවා යෑයි කියන මිනිස්සු පිරිසක් ගැනය.

මේ ගම ඇත්තේ කැකිරාව, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. ගමේ නම උල්පතය. උල්පත ගමට ඒ නම ලැබී ඇත්තේ නියඟයට පවා නොසිඳෙන උල්පත් හතරක් ඇති නිසාය. උල්පත ගමේ උදවියට එහෙමයි කියා ගැටලුවක් මෙතෙක් තිබුණේ නැත. එහෙත් දැන් කොහේවත් යන හැකරැල්ලන් ඇවිත් මේ ගමේ මිනිස්සුන්ගේ ජීවිත අවුල්කර ඇත්තේය. කොටින්ම මේ හැකරැල්ලන් දැන් උල්පත ගමේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ඇත. ගම්වාසීන්ගේ ජීවිතවලට හැකරැල්ලන් තර්ජනයක් වී ඇත.

උල්පත ගමට හැකරැල්ලන් දහස් ගණනක් ආවේ මෙම වර්ෂයේ වැසි සමයත් සමගය. ඉකුත් වසරේදීද උල්පතගමට හැකරැල්ලෝ ආහ. එහෙත් මෙවැනි බරපතළ අවුලක් ඇති වුණේ නැත. එහෙත් මෙවර එසේ නොවීය. මෙවර ගමට පැමිණියේ ගියවර පැමිණි හැකරැල්ලන්ට වඩා අටගුණයකින් පමණ විශාල හැකරැල්ලන්ය. හැකරැල්ලන් මරන්නට කෘමි නාශක ගහන්නට කීවේය. ඒත් ඵලක් නොවීය. තෙල් ගැසුවත් මොවුන් මර්දනය නොවිණි.

දැන් මේ සතුන් සේනාදිරියාගම තාරහින්න කන්ද ප්‍රදේශයේ ජනතාවටද හිසරදයක් වී ඇත. මෙම ගැටලුවට අද වන විටත් ස්ථිර විසඳුමක් ලැබී නොමැති හෙයින් මෙම මිනිස්සු අපා දුක් විඳිති. ඔවුන් ඔවුන්ගේ පීඩාකාරී ජීවිතය ගැන අපට අදහස් දැක්වූයේ මෙසේය.

සිදුවෙමින් ඇති දේ ගැන මුලින්ම අදහස් දැක්වූයේ උල්පතගම පදිංචි එච්. ඒ. සුබසිංහය - මේ හැකරැල්ලන්ගෙන් ගිය අවුරුද්දෙත් අපි කරදර වින්දා. දැන් මේ අවුරුද්දෙත් කරදර විඳින්න වෙලා. ගිය අවුරුද්දේ ආපු සත්තු පොඩියි. මේ පාර ආපු සත්තු ඊට වඩා 8 ගුණයකින් විතර විශාලයි. තෙල් ඉහලා මුන්ව නවත්ත ගන්න බැහැ. අපි ගෙවත්ත ශුද්ධ කළාට වැඩක් නැහැ. හැම පැත්තෙන්ම කැලෑව. ඒ කැලෑවේ මේ සත්තු කෝටි ගණන් ඉන්නවා. උන්ව වඳ කරන්න නම් කැලෑව ශුද්ධ කරන්න ඕනෑ. ගමේ මිනිස්සුන්ට ඒක කරන්න බැහැ. ඒවා රක්ෂිතයේ ඉඩම්. නහයක් කටක් තියාගෙන ඉන්න බෑ. උන් මැරිලා කුණු ගඳ ගහනවා. ඔළුවෙ කැක්කුම හැදෙනවා ටික වෙලාවක් යනකොට... අපි විඳින දුක ඇවිත්ම බලන්න.

එච්. පී. ඩිංගිරි මැණිකා - මෙසේ පැවසුවාය. මම මේ ගමේ පදිංචි වෙලා අවුරුදු තිහකටත් වැඩියි. හැත්තෑ ගණන්වලත් හැකරැල්ලන්ගෙන් කරදර ඇතිවෙලා තියෙනවා. ඊට පස්සේ ගිය අවුරුද්දෙ ඉඳන් තමයි මේ ගැටලුව ආයි ඇතිවුණේ. හැම තිස්සේම අතුගාන්න ඕනෑ මේ සත්තු අයින් කරන්න. ඒත් වැඩක් නැහැ ආපහු එනවා. සමහර වෙලාවට උයන පිහන භාජනවල පවා මේ සත්තු ඉන්නවා. මේ සත්තු විසයි කියලත් ආරංචියක් තියෙනවා. තෙල් ගහලා පාලනය කරන්නත් බැහැ. බලන්න මේ නිසා අපි කොච්චර දුක් විඳිනවද කියලා. පිං අයිතිවෙයි අපිට මේකට ඉක්මන් විසඳුමක් ලබා දෙන්න.

උල්පත්ගම එම්. අනුලාවතී පැවසුවේ මෙවන් කතාවකි - මේ සත්තු හැම තැනම රංචු වශයෙන් ඉන්නවා. උන්ට තැනක් නොතැනක් නැහැ. හැම තැනම රිංගනවා. උදේට මිදුල අතුගාලා ඉවරවෙන කොට අපිව මත්වෙලා වගේ මේ සත්තුන්ගේ සැරට. මගේ දෙවැනි පුතාට උණ හැදිලා රෝහල් ගතකරන්න පවා සිද්ධ වුණේ මේ හැකරැල්ලන් නිසා. අපි ගෙවල් දොරවල් දාලා යනවා යන්න තැනක් තියෙනව නම්. ඒ තරම්ම මේ සත්තුන්ගෙන් අපට කරදරයි.

පලුගස්වැව විදුහලේ ඉගෙනුම ලබන තුසිත රණසිංහත් අපට කතා කළේය. ඔහු තවම පාසල් සිසුවෙකි. අපිට මේ සත්තු නිසා හරියට කෑම වේලක්වත් කන්න බැහැ. මුං නිතරම ගේ ඇතුළට එනවා. හරිම අප්පිරියයි. පාසල් පොත් අස්සෙත් මේ සත්තු ඉන්නවා. ඒක නිසා පාඩම් කරන්නවත් බැහැ. අපිට කිසිම වැඩක් මේ සත්තු නිසා කරගන්න බැහැ. කඩිsනම් විසඳුමක් අපට ලබා දෙන්න. ඒක ලොකු පිනක්.

මේ පිළිබඳව පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් ඒ. බී. ඩබ්ලිව්. කුමාරසිංහගෙන් විමසූ විට ඔහු මෙසේ පැවසීය.

මේ හැකරැල්ලන්ගේ ගැටලුව පිළිබඳව මම සොයා බැලුවා. ඇත්තටම මේක මේ ගමට එල්ල වෙලා තියන ප්‍රශ්නයක්. මේ පිළිබඳව අදාළ නිලධාරීන්ට මම දන්වලා තියෙනවා. මේ වනවිට කැකිරාව මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් ඇවිත් බලලා තියෙනවා. ඒ අය බලාපොරොත්තු වෙනවා කෘමි නාශක භාවිත කරලා මේ සත්තු පාලනය කරන්න. අනුරාධ පුරයෙනුත් නිලධාරි කණ්ඩායමක් ඇවිත් මේ පිළිබඳව පරීක්ෂා කළා. නමුත් ඔවුන්ගෙන් සවිස්තරාත්මක වාර්තාවක් ලැබුණේ නැහැ. දැන් ගමේ කට කතාවක් යනවා මේ සත්තු හරිම විසයි. මුන්ගේ ශරීරයේ සයනයිඩ් පවා තියෙනවා කියලා. තවම ඒ ගැන තහවුරු වෙලා නැහැ. මේ ගැටලුවට හරි විසඳුමක් නොලැබුණොත් ලබන අවුරුද්දෙත් මෙය ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේකට ස්ථිර විසඳුමක් ලබා ගැනීමට අපි ක්‍රියා කරනවා.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා පුහුණු පාසලේ විදුහල්පති වන නජිත් සුමනසේනගෙන් මේ පිළිබඳව අප විමසූ විට ඔහු දැක්වූයේ මෙවන් අදහසකි.

තවම මේ පිළිබඳ අපට පරීක්ෂණ පවත්වන්න කියලා කවුරුත් කියලා නැහැ. ඒක නිසා මේ පිළිබඳව අපිට කිසි දෙයක් ප්‍රකාශ කරන්න බැහැ. ඒ අදාළ අංශවලින් යම් දැනුම්දීමක් කළොත් මේ පිළිබඳව පර්යේෂණයක් පවත්වන්න කියලා අපිට ඒක කරන්න පුළුවන්. අපිට කිසි දෙයක් කරන්න බැහැ. මාධ්‍යවලින් තමයි අපිත් මේ ගැන දැනගත්තේ. තොරතුරුවලට අනුව නම් මේ හැකරැල්ලන් දරුණු ගණයේ සත්ත්වයන් කියලා හඳුන්වන්න බැහැ.

ප්රශ්නයේ තරම තේරෙන්නේ ඊට මුහුණ දී සිsටින මිනිස්සුන්ටය. බෙදාගත්ත බත් පතෙත් හොද්දෙත් සිරි සිරියේ හැකරැල්ලන් අහුවේ නම් ඇඳේ මෙට්ටය මත හා කොට්ට උරය තුළ සිට හැකරැල්ලන් පොඩිවේ නම් ඒ අත්දැකීම දන්නේ තත්ත්වයට මුහුණ දුන් මිනිස්සුය.

හැකරැල්ලන් සඳහා දැන් විසඳුමක් අවශ්‍ය බව උල්පත ගමේ මිනිස්සු කියන්නේය. හැකරැල්ලෙකුටවත් විසඳුමක් දිය නොහැකි නම් එවැනි නිලධාරීන් අහවල් කෙංගෙඩියකට දැයි යළිත් ඒ මිනිස්සුම අසන්නේය. නියපොත්තෙන් කැඩිය යුතු දේ පොරවෙන් කැපීමට යන තෙක් ඉඩ නොදී මේ ගැටලුව විසඳීම කාගෙ කාගෙත් යුතුකමය.

ගයාන් සමරසිංහ

හබරණ - හරිස්චන්ද්‍ර ගුණවර්ධන

http://www.divaina.com/2013/11/10/feature10.html

[QUOTE="deanXX, post: 15940822, member: 492830"] [B]man dakka oka gana paththareth article ekak dala thiyenawa.okata karanna deyak naha kiyala thama kiyala thibbe.rataka karuma kaleta ena sathtulu.[/B] [CENTER][B][SIZE=3]menna e paththare thibba article eka..:shocked:[/SIZE][/B][/CENTER] [CENTER][COLOR=#336600][SIZE=5][COLOR=#336600]උල්පත් ගමේ මිනිසුන්ට යන එනමං [/COLOR][COLOR=#336600]නැති කළ හැකරැල්ලෝ[/COLOR][/SIZE][/COLOR][/CENTER] [CENTER][IMG]http://www.divaina.com/2013/11/10/haka1.jpg[/IMG][/CENTER] [CENTER][IMG]http://www.divaina.com/2013/11/10/haka2.jpg[/IMG][/CENTER] [SIZE=4][COLOR=black]හැකරැල්ලන් ගැන අපි අසා ඇත්තෙමු. අප දන්නේ හැකරැල්ලා කාටවත් වධයක් නැති අහිංසක සතෙක් ලෙසය. ඒත් හැකරැල්ලන්ද සමහරවිට මිනිස්සුන්ට වධයක් වන්නේය. මේ කතා කරන්නේ හැකරැල්ලන් වධයක් වූ මිනිස්සු වෙසෙන ගමක් ගැනය. හැකරැල්ලන් නිසා ගම දමා යන්නට හිතෙනවා යෑයි කියන මිනිස්සු පිරිසක් ගැනය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=black]මේ ගම ඇත්තේ කැකිරාව, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. ගමේ නම උල්පතය. උල්පත ගමට ඒ නම ලැබී ඇත්තේ නියඟයට පවා නොසිඳෙන උල්පත් හතරක් ඇති නිසාය. උල්පත ගමේ උදවියට එහෙමයි කියා ගැටලුවක් මෙතෙක් තිබුණේ නැත. එහෙත් දැන් කොහේවත් යන හැකරැල්ලන් ඇවිත් මේ ගමේ මිනිස්සුන්ගේ ජීවිත අවුල්කර ඇත්තේය. කොටින්ම මේ හැකරැල්ලන් දැන් උල්පත ගමේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ඇත. ගම්වාසීන්ගේ ජීවිතවලට හැකරැල්ලන් තර්ජනයක් වී ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=black]උල්පත ගමට හැකරැල්ලන් දහස් ගණනක් ආවේ මෙම වර්ෂයේ වැසි සමයත් සමගය. ඉකුත් වසරේදීද උල්පතගමට හැකරැල්ලෝ ආහ. එහෙත් මෙවැනි බරපතළ අවුලක් ඇති වුණේ නැත. එහෙත් මෙවර එසේ නොවීය. මෙවර ගමට පැමිණියේ ගියවර පැමිණි හැකරැල්ලන්ට වඩා අටගුණයකින් පමණ විශාල හැකරැල්ලන්ය. හැකරැල්ලන් මරන්නට කෘමි නාශක ගහන්නට කීවේය. ඒත් ඵලක් නොවීය. තෙල් ගැසුවත් මොවුන් මර්දනය නොවිණි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=black]දැන් මේ සතුන් සේනාදිරියාගම තාරහින්න කන්ද ප්‍රදේශයේ ජනතාවටද හිසරදයක් වී ඇත. මෙම ගැටලුවට අද වන විටත් ස්ථිර විසඳුමක් ලැබී නොමැති හෙයින් මෙම මිනිස්සු අපා දුක් විඳිති. ඔවුන් ඔවුන්ගේ පීඩාකාරී ජීවිතය ගැන අපට අදහස් දැක්වූයේ මෙසේය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=black]සිදුවෙමින් ඇති දේ ගැන මුලින්ම අදහස් දැක්වූයේ උල්පතගම පදිංචි එච්. ඒ. සුබසිංහය - මේ හැකරැල්ලන්ගෙන් ගිය අවුරුද්දෙත් අපි කරදර වින්දා. දැන් මේ අවුරුද්දෙත් කරදර විඳින්න වෙලා. ගිය අවුරුද්දේ ආපු සත්තු පොඩියි. මේ පාර ආපු සත්තු ඊට වඩා 8 ගුණයකින් විතර විශාලයි. තෙල් ඉහලා මුන්ව නවත්ත ගන්න බැහැ. අපි ගෙවත්ත ශුද්ධ කළාට වැඩක් නැහැ. හැම පැත්තෙන්ම කැලෑව. ඒ කැලෑවේ මේ සත්තු කෝටි ගණන් ඉන්නවා. උන්ව වඳ කරන්න නම් කැලෑව ශුද්ධ කරන්න ඕනෑ. ගමේ මිනිස්සුන්ට ඒක කරන්න බැහැ. ඒවා රක්ෂිතයේ ඉඩම්. නහයක් කටක් තියාගෙන ඉන්න බෑ. උන් මැරිලා කුණු ගඳ ගහනවා. ඔළුවෙ කැක්කුම හැදෙනවා ටික වෙලාවක් යනකොට... අපි විඳින දුක ඇවිත්ම බලන්න.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=black]එච්. පී. ඩිංගිරි මැණිකා - මෙසේ පැවසුවාය. මම මේ ගමේ පදිංචි වෙලා අවුරුදු තිහකටත් වැඩියි. හැත්තෑ ගණන්වලත් හැකරැල්ලන්ගෙන් කරදර ඇතිවෙලා තියෙනවා. ඊට පස්සේ ගිය අවුරුද්දෙ ඉඳන් තමයි මේ ගැටලුව ආයි ඇතිවුණේ. හැම තිස්සේම අතුගාන්න ඕනෑ මේ සත්තු අයින් කරන්න. ඒත් වැඩක් නැහැ ආපහු එනවා. සමහර වෙලාවට උයන පිහන භාජනවල පවා මේ සත්තු ඉන්නවා. මේ සත්තු විසයි කියලත් ආරංචියක් තියෙනවා. තෙල් ගහලා පාලනය කරන්නත් බැහැ. බලන්න මේ නිසා අපි කොච්චර දුක් විඳිනවද කියලා. පිං අයිතිවෙයි අපිට මේකට ඉක්මන් විසඳුමක් ලබා දෙන්න.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=black]උල්පත්ගම එම්. අනුලාවතී පැවසුවේ මෙවන් කතාවකි - මේ සත්තු හැම තැනම රංචු වශයෙන් ඉන්නවා. උන්ට තැනක් නොතැනක් නැහැ. හැම තැනම රිංගනවා. උදේට මිදුල අතුගාලා ඉවරවෙන කොට අපිව මත්වෙලා වගේ මේ සත්තුන්ගේ සැරට. මගේ දෙවැනි පුතාට උණ හැදිලා රෝහල් ගතකරන්න පවා සිද්ධ වුණේ මේ හැකරැල්ලන් නිසා. අපි ගෙවල් දොරවල් දාලා යනවා යන්න තැනක් තියෙනව නම්. ඒ තරම්ම මේ සත්තුන්ගෙන් අපට කරදරයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=black]පලුගස්වැව විදුහලේ ඉගෙනුම ලබන තුසිත රණසිංහත් අපට කතා කළේය. ඔහු තවම පාසල් සිසුවෙකි. අපිට මේ සත්තු නිසා හරියට කෑම වේලක්වත් කන්න බැහැ. මුං නිතරම ගේ ඇතුළට එනවා. හරිම අප්පිරියයි. පාසල් පොත් අස්සෙත් මේ සත්තු ඉන්නවා. ඒක නිසා පාඩම් කරන්නවත් බැහැ. අපිට කිසිම වැඩක් මේ සත්තු නිසා කරගන්න බැහැ. කඩිsනම් විසඳුමක් අපට ලබා දෙන්න. ඒක ලොකු පිනක්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=black]මේ පිළිබඳව පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් ඒ. බී. ඩබ්ලිව්. කුමාරසිංහගෙන් විමසූ විට ඔහු මෙසේ පැවසීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=black]මේ හැකරැල්ලන්ගේ ගැටලුව පිළිබඳව මම සොයා බැලුවා. ඇත්තටම මේක මේ ගමට එල්ල වෙලා තියන ප්‍රශ්නයක්. මේ පිළිබඳව අදාළ නිලධාරීන්ට මම දන්වලා තියෙනවා. මේ වනවිට කැකිරාව මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් ඇවිත් බලලා තියෙනවා. ඒ අය බලාපොරොත්තු වෙනවා කෘමි නාශක භාවිත කරලා මේ සත්තු පාලනය කරන්න. අනුරාධ පුරයෙනුත් නිලධාරි කණ්ඩායමක් ඇවිත් මේ පිළිබඳව පරීක්ෂා කළා. නමුත් ඔවුන්ගෙන් සවිස්තරාත්මක වාර්තාවක් ලැබුණේ නැහැ. දැන් ගමේ කට කතාවක් යනවා මේ සත්තු හරිම විසයි. මුන්ගේ ශරීරයේ සයනයිඩ් පවා තියෙනවා කියලා. තවම ඒ ගැන තහවුරු වෙලා නැහැ. මේ ගැටලුවට හරි විසඳුමක් නොලැබුණොත් ලබන අවුරුද්දෙත් මෙය ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේකට ස්ථිර විසඳුමක් ලබා ගැනීමට අපි ක්‍රියා කරනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=black]වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා පුහුණු පාසලේ විදුහල්පති වන නජිත් සුමනසේනගෙන් මේ පිළිබඳව අප විමසූ විට ඔහු දැක්වූයේ මෙවන් අදහසකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=black]තවම මේ පිළිබඳ අපට පරීක්ෂණ පවත්වන්න කියලා කවුරුත් කියලා නැහැ. ඒක නිසා මේ පිළිබඳව අපිට කිසි දෙයක් ප්‍රකාශ කරන්න බැහැ. ඒ අදාළ අංශවලින් යම් දැනුම්දීමක් කළොත් මේ පිළිබඳව පර්යේෂණයක් පවත්වන්න කියලා අපිට ඒක කරන්න පුළුවන්. අපිට කිසි දෙයක් කරන්න බැහැ. මාධ්‍යවලින් තමයි අපිත් මේ ගැන දැනගත්තේ. තොරතුරුවලට අනුව නම් මේ හැකරැල්ලන් දරුණු ගණයේ සත්ත්වයන් කියලා හඳුන්වන්න බැහැ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=black]ප්රශ්නයේ තරම තේරෙන්නේ ඊට මුහුණ දී සිsටින මිනිස්සුන්ටය. බෙදාගත්ත බත් පතෙත් හොද්දෙත් සිරි සිරියේ හැකරැල්ලන් අහුවේ නම් ඇඳේ මෙට්ටය මත හා කොට්ට උරය තුළ සිට හැකරැල්ලන් පොඩිවේ නම් ඒ අත්දැකීම දන්නේ තත්ත්වයට මුහුණ දුන් මිනිස්සුය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=black]හැකරැල්ලන් සඳහා දැන් විසඳුමක් අවශ්‍ය බව උල්පත ගමේ මිනිස්සු කියන්නේය. හැකරැල්ලෙකුටවත් විසඳුමක් දිය නොහැකි නම් එවැනි නිලධාරීන් අහවල් කෙංගෙඩියකට දැයි යළිත් ඒ මිනිස්සුම අසන්නේය. නියපොත්තෙන් කැඩිය යුතු දේ පොරවෙන් කැපීමට යන තෙක් ඉඩ නොදී මේ ගැටලුව විසඳීම කාගෙ කාගෙත් යුතුකමය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=black]ගයාන් සමරසිංහ [/COLOR][/SIZE] [SIZE=4][COLOR=black]හබරණ - හරිස්චන්ද්‍ර ගුණවර්ධන[/COLOR][/SIZE] [CENTER][URL]http://www.divaina.com/2013/11/10/feature10.html[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom