Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
හැකි ඉක්මණින් ඉවත්වන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැකි ඉක්මණින් ඉවත්වන්න!

සියලු ගංගා ආසන්නයේ ගංවතුර අවධානමක් – කැළණි ඟග පිටාර ගැලීමත් ඇරඹෙයි

ඉදිරි පැය 48 ඇතුළත දිවයිනේ සෑම ගංගාවක් ආශ්‍රිතවම මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම සිය නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන මෙන් ගංගා ආසන්නයේ වෙසෙන සියලුම පවුල්වලින් ආණ්ඩුව ඉල්ලීමක් කරයි.

ගංවතුර තර්ජනය පවතින සෑම ප්‍රදේශයකම පාසල් වසා දමා, අවතැන්වන ජනතාවට එම පාසල්වල නවාතැන් පහසුකම් සපයා ඇති බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මේ අතර කැළණි ගඟ පිටාර ගැලීම ඇරඹී තිබෙන බව වාර්තාවනවා.

සීතාවක, කොලොන්නාව, හෝමාගම සහ කඩුවෙල පහත්බිම්වල වෙසෙන ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වන්නැයි කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.

විපතට පත් ප්‍රදේශවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දුරකථන අංක හා අදාල ප්‍රදේශය භාර නිලධාරීන්ගේ විස්තර පහතින් දැක්වේ.

– 01 අයි කේ ඒ නන්දසිරි – කොළඹ

011 2325511

011 2437242

0778819389

– 02 ඒ සෙදේරා – ගාල්ල

091 2247175

091 2247175

077 1761692

– 03 කුමාරසිරි- ගම්පහ

033 2234142

033 2222900

077 4342786

– 04 ක්‍රිෂාන් – කලුතර

077 6368763

– 05 විදානගේ – මාතර

041 2222284

041 2222234

071 8245180

– 06 කේ. කුමාර- රත්නපුර

045 2222233

045 2222140

071 4408835

[QUOTE="chanakatec, post: 21692627, member: 559280"] [b]හැකි ඉක්මණින් ඉවත්වන්න![/b] [SIZE="5"][COLOR="Red"]සියලු ගංගා ආසන්නයේ ගංවතුර අවධානමක් – කැළණි ඟග පිටාර ගැලීමත් ඇරඹෙයි ඉදිරි පැය 48 ඇතුළත දිවයිනේ සෑම ගංගාවක් ආශ්‍රිතවම මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම සිය නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන මෙන් ගංගා ආසන්නයේ වෙසෙන සියලුම පවුල්වලින් ආණ්ඩුව ඉල්ලීමක් කරයි. ගංවතුර තර්ජනය පවතින සෑම ප්‍රදේශයකම පාසල් වසා දමා, අවතැන්වන ජනතාවට එම පාසල්වල නවාතැන් පහසුකම් සපයා ඇති බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. මේ අතර කැළණි ගඟ පිටාර ගැලීම ඇරඹී තිබෙන බව වාර්තාවනවා. සීතාවක, කොලොන්නාව, හෝමාගම සහ කඩුවෙල පහත්බිම්වල වෙසෙන ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වන්නැයි කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා. විපතට පත් ප්‍රදේශවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දුරකථන අංක හා අදාල ප්‍රදේශය භාර නිලධාරීන්ගේ විස්තර පහතින් දැක්වේ. – 01 අයි කේ ඒ නන්දසිරි – කොළඹ 011 2325511 011 2437242 0778819389 – 02 ඒ සෙදේරා – ගාල්ල 091 2247175 091 2247175 077 1761692 – 03 කුමාරසිරි- ගම්පහ 033 2234142 033 2222900 077 4342786 – 04 ක්‍රිෂාන් – කලුතර 077 6368763 – 05 විදානගේ – මාතර 041 2222284 041 2222234 071 8245180 – 06 කේ. කුමාර- රත්නපුර 045 2222233 045 2222140 071 4408835[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom