Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හැක(ර්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම පොඩි සිද්දියක් කියන්නම්. මම SLIIT එකට ගිය අලුත අපිට lecture එකකට ආපු lecturer කෙනෙක් එයාගෙ පලවෙනි lecture එකේදි අපිට කිවුව පරිඝණක වෛරස් එකක් හදන්න ආසාවෙන් ඉන්න අය ඉන්නව නම් අත උස්සන්න කියල. ආසාවක් තිබ්බත් හැමෝම හිතුවෙ වෛරස් එකක් හදනව කියන්නෙ නරක දෙයක් නිසා අත උස්සල චාටර් වෙන්න වෙයි කියල. ඊට පස්සෙ ඒ lecturer කියපු දේ තමයි වැදගත්. එයා ඇහුව පරිඝණක වෛරස් එකක් හදන හැටි දැනගන්නෙ නැතිව කොහොමද ඒවයෙ ක්‍රියාකාරීත්වය දැන ගන්නෙ කියල. ඒවයෙ ක්‍රියාකාරීත්වය දන්නෙ නැතිව කොහොමද වෛරස් වලින් ආරක්ෂාවෙන්න anti-virus programs develop කරන්නෙ කියල ඇහුව. ඒ සිද්දිය මට අද වගේ මතකයි.

හරි. මේ post එකෙන් මට හිතුන hackersල වර්ග කරල තියෙන ආකාර ටිකක් කියන්න. Hacker කියන වචනය එක එක අය එක එක විදිහට නිර්වචනය කරනවනෙ. කොහොම වුනත් hacker කෙනෙක් කියපු ගමන් කට්ටිය බලන්නෙ වපර ඇහැකින් කියන එක නම් හොඳටම දන්නව. ඒත් එහෙම විය යුතු නෑ.

"Hackers like to explore and learn how computer systems work, finding ways to make them do what they do better, or do things they weren’t intended to do."

Hackers ල කොටස් දෙකයි.

1. White Hat(Ethical hacking):

මෙයාල තමයි හොඳ අය. මෙයාල එයාලගෙ හැකියාවන් නීති විරෝදී හෝ අනිත් අයට පීධාකාරී ආකාරයෙන් යොදා ගන්නෙ නෑ. හරියටම කියනව නම් මෙයාල Scurity Experts ල. මෙයාල තමයි මම ඊලඟට කියන්න යන Black Hatලට එරෙහිව අවධියෙන් ඉන්නෙ. බොහෝ ප්‍රමුක පෙලේ ආයතන තුල ආයතනයේ පරිඝනක පද්ධතියේ ආරක්ෂාවට මෙවැන්නෙක්ගෙ උපකාරය ලබාගන්නව.

2. Black Hat:

මෙයාල තමයි නරක අය වශයෙන් සලකන්නෙ. මෙයාල තමන්ගෙ හැකියාව යොදාගන්නෙ නරක විදිහට(hack banks, steal credit cards, and deface websites). මෙයාලගෙ සේවය ලබාගන්න අයත් ඉන්නව. දන්නවනෙ ඉතින්. හොර වැඩවලට තමයි.

දැන් තේරෙනවනෙ. Hacker කියන වචනය නරකටම විතරක් යොදාගන්න වචනයක් වෙන්න බෑ.

Hacker කෙනෙකුගෙත් අවධි, නැත්නම් මට්ටම් තියෙනව.(Hierarchy එකක් තියෙනව)

1. Script Kiddies:

මෙයාල hacker කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න අය. මෙයාලට කිසිම හැකියාවක්වත් දැනුමක්වත් නැහැ. මෙයාල කරන්නෙ Elite Hackersල develop කරපු tools use කරන එක විතරයි. ඒ tool එකේ ඇතුලතින් වෙන සිද්ධිය ගැනවත් මෙයාලට කිසිම අවබෝධයක් නෑ. ඒ නිසා මෙයාලට හිතල අවස්ථානුකූලව කටයුතුකරන්න බෑ. ඒ නිසා මෙයාල ඉන්නෙ රාමුවකට කොටුවෙලා. රාමුවෙන් පිට පනින්න නම් මෙයාලට දැනුම අවශ්‍යයි. Hacking forum එකකට ගියොත් මේ වගේ අය ඕනෙතරම් ඉන්නව.

2. Intermediate Hacker:

මෙයාලට computers, networks ගැන දැනුමක් තියෙන අතරම තමන් බාවිතා කරන scriptඑකෙන් මොකක්ද කෙරෙන්නෙ කොහොමද කෙරෙන්නෙ කියන එක පිලිබඳ සාමාන්‍යය programming knowledge එකක් තියෙනව. නමුත් මෙයාලත් scrip kiddiesල වගේම attack එකට use කරන්නෙ pre-developed well-known exploits.

3. Elite Hacker:

මෙන්න මෙයාල තමයි නියම වැඩකාරයො. මෙයාල තමයි ඔය තියෙන හුඟක් hacker tools develop කරන්නෙ. මෙයාල අවස්ථාවට යෝග්‍යය විදිහට තමන්ගෙ scripts හදාගන්නව. මේවගේ කෙනෙක් system එකකට යම් හේතුවකට හොරෙන් ඇතුලු වුනත් හොයන එක ලේසි නෑ. මොකද එයාල expert. They can break into systems and hide their tracks or make it look like someone else did it. මේ තත්වෙට එන්න නම් ටිකක් දඟලන්න ඕනෙ.

Hacking ඉගෙනගන්න ආසාවෙන් ඉන්න තාම කිසිම දැනුමක් නැතිව ඉන්න අයට කියන්න තියෙන්නෙ නිකන්ම නිකන් scrip kid කෙනෙකුට වඩා එහාට යන්න බලනවනම් එහෙන් මෙහෙන් උස්සන tools use කර කර ඉන්නෙ නැතිව programming languages ටිකක් ඉගෙන ගන්න බලන්න. ඕනෙම කෙනෙකුට පටන් ගන්න ලේසිම එක HTML, එතනින් එහාට C වලින් පටන් ගන්න. Linux OS එකත් එක්ක familiar වෙන්න බලන්න. ඒකට හේතු 2ක් තියෙනව.

1. Internet එකේ තියෙන servers මිලියන ගානක් run වෙන්නෙ Linux OS එකෙන්.

2. හුඟක් hacking tools run කරන්න පුලුවන් Linux වල විතරයි.

හරි. මේ post එක මෙතනින් ඉවර කරනව. Hacking Category එක යටතේ ඉස්සරහට Network Hacking, Wireless Hacking, Windows Hacking, Web Hacking පිලිබඳ ටිකක් ලියන්න බලාපොරොත්තු වෙනව. සියල්ලම අධ්‍යාපනික අරමුණු සඳහා පමණයි.

උපුටා ගත්තේ http://tips-sinhala.blogspot.com/

[QUOTE="sahan42, post: 10090925, member: 47749"] [COLOR="Navy"][SIZE="4"]මුලින්ම පොඩි සිද්දියක් කියන්නම්. මම SLIIT එකට ගිය අලුත අපිට lecture එකකට ආපු lecturer කෙනෙක් එයාගෙ පලවෙනි lecture එකේදි අපිට කිවුව පරිඝණක වෛරස් එකක් හදන්න ආසාවෙන් ඉන්න අය ඉන්නව නම් අත උස්සන්න කියල. ආසාවක් තිබ්බත් හැමෝම හිතුවෙ වෛරස් එකක් හදනව කියන්නෙ නරක දෙයක් නිසා අත උස්සල චාටර් වෙන්න වෙයි කියල. ඊට පස්සෙ ඒ lecturer කියපු දේ තමයි වැදගත්. එයා ඇහුව පරිඝණක වෛරස් එකක් හදන හැටි දැනගන්නෙ නැතිව කොහොමද ඒවයෙ ක්‍රියාකාරීත්වය දැන ගන්නෙ කියල. ඒවයෙ ක්‍රියාකාරීත්වය දන්නෙ නැතිව කොහොමද වෛරස් වලින් ආරක්ෂාවෙන්න anti-virus programs develop කරන්නෙ කියල ඇහුව. ඒ සිද්දිය මට අද වගේ මතකයි. හරි. මේ post එකෙන් මට හිතුන hackersල වර්ග කරල තියෙන ආකාර ටිකක් කියන්න. Hacker කියන වචනය එක එක අය එක එක විදිහට නිර්වචනය කරනවනෙ. කොහොම වුනත් hacker කෙනෙක් කියපු ගමන් කට්ටිය බලන්නෙ වපර ඇහැකින් කියන එක නම් හොඳටම දන්නව. ඒත් එහෙම විය යුතු නෑ. "Hackers like to explore and learn how computer systems work, finding ways to make them do what they do better, or do things they weren’t intended to do." Hackers ල කොටස් දෙකයි. 1. White Hat(Ethical hacking): මෙයාල තමයි හොඳ අය. මෙයාල එයාලගෙ හැකියාවන් නීති විරෝදී හෝ අනිත් අයට පීධාකාරී ආකාරයෙන් යොදා ගන්නෙ නෑ. හරියටම කියනව නම් මෙයාල Scurity Experts ල. මෙයාල තමයි මම ඊලඟට කියන්න යන Black Hatලට එරෙහිව අවධියෙන් ඉන්නෙ. බොහෝ ප්‍රමුක පෙලේ ආයතන තුල ආයතනයේ පරිඝනක පද්ධතියේ ආරක්ෂාවට මෙවැන්නෙක්ගෙ උපකාරය ලබාගන්නව. 2. Black Hat: මෙයාල තමයි නරක අය වශයෙන් සලකන්නෙ. මෙයාල තමන්ගෙ හැකියාව යොදාගන්නෙ නරක විදිහට(hack banks, steal credit cards, and deface websites). මෙයාලගෙ සේවය ලබාගන්න අයත් ඉන්නව. දන්නවනෙ ඉතින්. හොර වැඩවලට තමයි. දැන් තේරෙනවනෙ. Hacker කියන වචනය නරකටම විතරක් යොදාගන්න වචනයක් වෙන්න බෑ. Hacker කෙනෙකුගෙත් අවධි, නැත්නම් මට්ටම් තියෙනව.(Hierarchy එකක් තියෙනව) 1. Script Kiddies: මෙයාල hacker කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න අය. මෙයාලට කිසිම හැකියාවක්වත් දැනුමක්වත් නැහැ. මෙයාල කරන්නෙ Elite Hackersල develop කරපු tools use කරන එක විතරයි. ඒ tool එකේ ඇතුලතින් වෙන සිද්ධිය ගැනවත් මෙයාලට කිසිම අවබෝධයක් නෑ. ඒ නිසා මෙයාලට හිතල අවස්ථානුකූලව කටයුතුකරන්න බෑ. ඒ නිසා මෙයාල ඉන්නෙ රාමුවකට කොටුවෙලා. රාමුවෙන් පිට පනින්න නම් මෙයාලට දැනුම අවශ්‍යයි. Hacking forum එකකට ගියොත් මේ වගේ අය ඕනෙතරම් ඉන්නව. 2. Intermediate Hacker: මෙයාලට computers, networks ගැන දැනුමක් තියෙන අතරම තමන් බාවිතා කරන scriptඑකෙන් මොකක්ද කෙරෙන්නෙ කොහොමද කෙරෙන්නෙ කියන එක පිලිබඳ සාමාන්‍යය programming knowledge එකක් තියෙනව. නමුත් මෙයාලත් scrip kiddiesල වගේම attack එකට use කරන්නෙ pre-developed well-known exploits. 3. Elite Hacker: මෙන්න මෙයාල තමයි නියම වැඩකාරයො. මෙයාල තමයි ඔය තියෙන හුඟක් hacker tools develop කරන්නෙ. මෙයාල අවස්ථාවට යෝග්‍යය විදිහට තමන්ගෙ scripts හදාගන්නව. මේවගේ කෙනෙක් system එකකට යම් හේතුවකට හොරෙන් ඇතුලු වුනත් හොයන එක ලේසි නෑ. මොකද එයාල expert. They can break into systems and hide their tracks or make it look like someone else did it. මේ තත්වෙට එන්න නම් ටිකක් දඟලන්න ඕනෙ. Hacking ඉගෙනගන්න ආසාවෙන් ඉන්න තාම කිසිම දැනුමක් නැතිව ඉන්න අයට කියන්න තියෙන්නෙ නිකන්ම නිකන් scrip kid කෙනෙකුට වඩා එහාට යන්න බලනවනම් එහෙන් මෙහෙන් උස්සන tools use කර කර ඉන්නෙ නැතිව programming languages ටිකක් ඉගෙන ගන්න බලන්න. ඕනෙම කෙනෙකුට පටන් ගන්න ලේසිම එක HTML, එතනින් එහාට C වලින් පටන් ගන්න. Linux OS එකත් එක්ක familiar වෙන්න බලන්න. ඒකට හේතු 2ක් තියෙනව. 1. Internet එකේ තියෙන servers මිලියන ගානක් run වෙන්නෙ Linux OS එකෙන්. 2. හුඟක් hacking tools run කරන්න පුලුවන් Linux වල විතරයි. හරි. මේ post එක මෙතනින් ඉවර කරනව. Hacking Category එක යටතේ ඉස්සරහට Network Hacking, Wireless Hacking, Windows Hacking, Web Hacking පිලිබඳ ටිකක් ලියන්න බලාපොරොත්තු වෙනව. සියල්ලම අධ්‍යාපනික අරමුණු සඳහා පමණයි.[/SIZE] උපුටා ගත්තේ [url]http://tips-sinhala.blogspot.com/[/url][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom