Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
හැඩ වැඩ වෙනකොට මට ඉවසන්න බෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා හැන්දෑවේ ඒ ඥාතීන් ලවා පේ‍්‍රතියට ආහාර පාන තටුවක් දුන්නා. ඒ වෙලාවේ මේ පේ‍්‍රතිය නැවත එම දියණියට ආවිශ්ට වී පළමුවෙන් ම ආහාර තටුවට කෙළ ගැහුවා. ඉතා ම අප්‍රසන්න පරිදි ඒ ආහාර කෑදරයෙන් කෑවා. එසේ කන ගමන් ඒ අසල සිටි දැරියගේ මවගේ ඇඟට කෙළ ගහන්නත් පටන් ගත්තා.

“මම තෝ ගෙදරදි කන බත් පිඟානටත් කෙළ වමාරනවා. ඒකයි ඔය තොගේ කටේ කබර හැදුණේ.” යි ද කීවා ය.

ඒ දැරියගේ මව පාසල් ගුරුවරියකි. ඇගේ මුඛය වටා සුදු කබර රෝගය හට ගෙන තිබුණි. ඒ පිළිබඳ පඤ්ඤානන්ද හිමියෝ ඇගෙන් විමසූහ.

“එහෙමයි! ස්වාමීන් වහන්ස! මම කෑම කන්න හැමදාම බත් පිඟාන අරගත්තහම බත් එකේ සෙවල ගතියක් දැනෙනවා. හරිම අපි‍්‍රය ගතියකුත් දැනෙනවා. ඒ වගේ ම මගේ බඩේ නොනවතින වේදනාවකුත් තියෙනවා. යටි බඩ ;ව්දනාවක්, තුනටියේ වේදනාවක්, හැමදාම මොනවා හරි වේදනාවක් තියෙනවා” යි කීවා ය.

මේ පේ‍්‍රතිය ආරූඪ වී සිය මවගේ බත් පිඟානට කෙළ වමාරන්නේ ඇයි දැයි එතැන සිටි ඇගේ බාල දියණිය පේ‍්‍රතියගෙන් ප්‍රශ්න කළාය.

“තොපේ අම්මට දැන් අවුරුදු පනස් ගාණක් වුණාට බලාපංකො රූපෙ හැටි. මට ඉරිසියාවෙ බෑ.” යි කියමින් නැවතත් පේ‍්‍රතිය ගුරුවරිය අමතා කියන්නට වූවාය.

“උඹට මතකද? උඹ ළඟදි දවසක් මගුල් ගෙදරක යන්න ලෑස්ති වුණා. උඹ හැඩ වැඩ වෙන කොට මට ඉවසා ගන්න බැරුව ගියා. මම තොගේ ඇඟ හීරුවා.”

ඒ ගැන ගුරුවරිය පඤ්ඤානන්ද හිමියන්ට නැවත විස්තර කළාය.

“හාමුදුරුවනේ! ඒ කතාව ඇත්ත. ඒ වැඩේ මෙයා කරපු දෙයක් බව දැනුයි දන්නේ. ඔය කියන දවසේ අපි මංගල උත්සවයකට යන්න සූදානම් වුණා. මම ඇඳුම් අඳින කොට මගේ ඇඟ කසන්න පටන් ගත්තා. ඇඟ පුරාම පළු දැම්මා. වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් වුණේ නෑ. ඇදුරෙක් ගෙන්නලා වතුර මතුරා සාත්තුවක් කළාමයි සනීප වුණේ” යි කීවා ය. මේ පේ‍්‍රතාත්මයේ ඉපදී සිටින කාන්තාව මිනිස් ජීවිතයේ සිටිය දී ඉතා විරූපී ශරීර ස්වභාවයකින් යුක්ත වූ බවත්, අනුන්ට ඊර්ෂ්‍යා කළ, අනුන්ට අපහාස කළ දුෂ්ට කාන්තාවක් බවත් ඒ ගම්වැසියෝ පවා පවසති.

මෙවැනි සිද්ධීන් පසු පස තවත් විශේෂ දෙයක් ක්‍රියාත්මක වේ. ඒ කර්ම බලවේගය යි, ලොව්තුරු බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන සමයේ උන් වහන්සේ ගේ අග්‍රශ්‍රාවක, ධ්‍යාන බල පිළිබඳ අග්‍රස්ථායී මහ මුගලන් මහ රහතන් වහන්සේ බඩේ අමාරුවක් වැළඳී දින කීපයක් පෙළෙන්නට වූහ. ඒ ගැන නුවණින් බලන විට සුසී නම් මාර දිව්‍ය පුත්‍රයා උන් වහන්සේ ගේ කුසට රිංගා ගෙන පීඩා දෙන බව දුටහ. මුගලන් මහ රහතන් වහන්සේ ඊට හේතුව බලන්නේ කල්ප ගණනකට ඉහත සිද්ධියක් දැක වදාළහ.

“මාරය! මහ රහතුන්ට පීඩා කොට නිරාගත නොවෙව. මම ද මෙයින් කල්ප ගණනකට පෙර නුඹ මෙන් ම වසවර්ති මාර දිව්‍ය පුත්‍රයෙක් ව ඉපිද සිටියදී එක් රහතුන් වහන්සේ නමකගේ කුසට රිංගා උන් වහන්සේට පීඩා කළෙමි. ඒ පාපයේ ආදීනවයෙන් නිරා ගතව කල්පයක් දුක් වින්දෙමි. නුඹ ද දැන් ඒ පාපයේ යෙදී සිටී. මම තොප හඳුනා ගතිමි. දැන් තොප සැඟවී සිටින මා කුසින් ඉවතට එව. රහතුන්ට පීඩා කොට නිරාගත නොවෙව“ යි වදාළහ. සුසී මාර දිව්‍ය පුත්‍රයා නික්ම ලජ්ජාවට පත්ව සැඟවී ගියේය.

ඒ නිසා මේ ලැබූ උතුම් මිනිස් ආත්ම භවය සුබවාදීව ගත කළ යුතුය. සිත කය කුසල්හි පිහිටුවා කටයුතු කළ යුතුය. තමන් බාහිර අභ්‍යන්තරව පිරිසිදුව, තමන් ජීවත්වන පරිසරය ද පිරිසිදුව, ලෝභ, ද්වේෂ, මෝහයන්, පිළිබඳ හඳුනා ගෙන, යම් තරමකින් හෝ පාලනය කොට ජීවත්වන්නේ නම් මෙලොවත් පරලොවත් දෙක ම දියුණු කැර ගත හැකි ය.

පේ‍්‍රතිය ශරීර ගතව සිටි දියණිය හා ඇගේ පවුලේ අය පඤ්ඤානන්ද හිමියන් ගේ උපදෙස් පරිදි නිවසේ දින චර්යයාවන් හා ආහාර පාන පවා සුබවාදී පරිදි සකස් කැර ගත්හ. මස් මාළු බිත්තර කරවල ආදි පිළියෙන් වැළකී කුරුණෑගල, වදාකඩ, නාගනේ ශ්‍රී සීවලී විහාරයට පැමිණ නියමිත පිළිවෙත් වලට අනුව බෝධි පූජා පැවැත්වූහ. සත්බුදු පූජාවන් පවත්වා ආශීර්වාද ලබා ගත්හ. එයින් ම සුවපත් වූහ. මේ තත්ත්වයන් විමර්ශන කොට බලන විට මහ මුගලන් මහ රහතන් වහන්සේ ගේ කුස තුළට රිංගන්නට තරම් අමනුස්සයෝ සූදානම් නම්, එසේ පීඩාවට පත් කරයි නම්, අතීත සංසාරික පාප කර්ම විපාක හේතු කොට ගෙන ද, මේ ජීවිතයේ පැවැත්මේ සිදුවන යම් යම් අඩු පාඩු දුර්වලකම් ඇති ඔබටත් මටත් එවැනි බලපෑම් සිදු නොවේ යැයි සිතන්නේ කෙසේ ද? ඒ නිසා එවැනි රෝගාබාධයන් වැළඳී, අමනුස්ස ක්‍රියාකාරකම්වලට ගොදුරු වී දුක් විඳිනවාට වඩා බුද්ධ ධර්මයේ සඳහන් පරිදි යහපත් දිවි පැවැත්මකින් ඒවායෙන් වැළකීම ප්‍රඥා ගෝචරය.

කරණීය මෙත්ත සූත්‍රයේ ආනිසංස එකොළහක් දැක් වේ. මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති - දේවතා රක්ඛන්ති - මනුස්සයෝ පි‍්‍රය කරති. අමනුස්සයෝ පි‍්‍රය කරති. දේවතා රක්ඛන්ති, යනු එයින් ආනිසංස තුනකි. කරණීය මෙත්ත සූත්‍රය හැදෑරීමෙන් වැඩි විස්තර දත හැකිය.

මතුගම මහින්ද විජේතිලක

[QUOTE="mensoft2003, post: 8463972, member: 49361"] [SIZE="3"]එදා හැන්දෑවේ ඒ ඥාතීන් ලවා පේ‍්‍රතියට ආහාර පාන තටුවක් දුන්නා. ඒ වෙලාවේ මේ පේ‍්‍රතිය නැවත එම දියණියට ආවිශ්ට වී පළමුවෙන් ම ආහාර තටුවට කෙළ ගැහුවා. ඉතා ම අප්‍රසන්න පරිදි ඒ ආහාර කෑදරයෙන් කෑවා. එසේ කන ගමන් ඒ අසල සිටි දැරියගේ මවගේ ඇඟට කෙළ ගහන්නත් පටන් ගත්තා. “මම තෝ ගෙදරදි කන බත් පිඟානටත් කෙළ වමාරනවා. ඒකයි ඔය තොගේ කටේ කබර හැදුණේ.” යි ද කීවා ය. ඒ දැරියගේ මව පාසල් ගුරුවරියකි. ඇගේ මුඛය වටා සුදු කබර රෝගය හට ගෙන තිබුණි. ඒ පිළිබඳ පඤ්ඤානන්ද හිමියෝ ඇගෙන් විමසූහ. “එහෙමයි! ස්වාමීන් වහන්ස! මම කෑම කන්න හැමදාම බත් පිඟාන අරගත්තහම බත් එකේ සෙවල ගතියක් දැනෙනවා. හරිම අපි‍්‍රය ගතියකුත් දැනෙනවා. ඒ වගේ ම මගේ බඩේ නොනවතින වේදනාවකුත් තියෙනවා. යටි බඩ ;ව්දනාවක්, තුනටියේ වේදනාවක්, හැමදාම මොනවා හරි වේදනාවක් තියෙනවා” යි කීවා ය. මේ පේ‍්‍රතිය ආරූඪ වී සිය මවගේ බත් පිඟානට කෙළ වමාරන්නේ ඇයි දැයි එතැන සිටි ඇගේ බාල දියණිය පේ‍්‍රතියගෙන් ප්‍රශ්න කළාය. “තොපේ අම්මට දැන් අවුරුදු පනස් ගාණක් වුණාට බලාපංකො රූපෙ හැටි. මට ඉරිසියාවෙ බෑ.” යි කියමින් නැවතත් පේ‍්‍රතිය ගුරුවරිය අමතා කියන්නට වූවාය. “උඹට මතකද? උඹ ළඟදි දවසක් මගුල් ගෙදරක යන්න ලෑස්ති වුණා. උඹ හැඩ වැඩ වෙන කොට මට ඉවසා ගන්න බැරුව ගියා. මම තොගේ ඇඟ හීරුවා.” ඒ ගැන ගුරුවරිය පඤ්ඤානන්ද හිමියන්ට නැවත විස්තර කළාය. “හාමුදුරුවනේ! ඒ කතාව ඇත්ත. ඒ වැඩේ මෙයා කරපු දෙයක් බව දැනුයි දන්නේ. ඔය කියන දවසේ අපි මංගල උත්සවයකට යන්න සූදානම් වුණා. මම ඇඳුම් අඳින කොට මගේ ඇඟ කසන්න පටන් ගත්තා. ඇඟ පුරාම පළු දැම්මා. වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් වුණේ නෑ. ඇදුරෙක් ගෙන්නලා වතුර මතුරා සාත්තුවක් කළාමයි සනීප වුණේ” යි කීවා ය. මේ පේ‍්‍රතාත්මයේ ඉපදී සිටින කාන්තාව මිනිස් ජීවිතයේ සිටිය දී ඉතා විරූපී ශරීර ස්වභාවයකින් යුක්ත වූ බවත්, අනුන්ට ඊර්ෂ්‍යා කළ, අනුන්ට අපහාස කළ දුෂ්ට කාන්තාවක් බවත් ඒ ගම්වැසියෝ පවා පවසති. මෙවැනි සිද්ධීන් පසු පස තවත් විශේෂ දෙයක් ක්‍රියාත්මක වේ. ඒ කර්ම බලවේගය යි, ලොව්තුරු බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන සමයේ උන් වහන්සේ ගේ අග්‍රශ්‍රාවක, ධ්‍යාන බල පිළිබඳ අග්‍රස්ථායී මහ මුගලන් මහ රහතන් වහන්සේ බඩේ අමාරුවක් වැළඳී දින කීපයක් පෙළෙන්නට වූහ. ඒ ගැන නුවණින් බලන විට සුසී නම් මාර දිව්‍ය පුත්‍රයා උන් වහන්සේ ගේ කුසට රිංගා ගෙන පීඩා දෙන බව දුටහ. මුගලන් මහ රහතන් වහන්සේ ඊට හේතුව බලන්නේ කල්ප ගණනකට ඉහත සිද්ධියක් දැක වදාළහ. “මාරය! මහ රහතුන්ට පීඩා කොට නිරාගත නොවෙව. මම ද මෙයින් කල්ප ගණනකට පෙර නුඹ මෙන් ම වසවර්ති මාර දිව්‍ය පුත්‍රයෙක් ව ඉපිද සිටියදී එක් රහතුන් වහන්සේ නමකගේ කුසට රිංගා උන් වහන්සේට පීඩා කළෙමි. ඒ පාපයේ ආදීනවයෙන් නිරා ගතව කල්පයක් දුක් වින්දෙමි. නුඹ ද දැන් ඒ පාපයේ යෙදී සිටී. මම තොප හඳුනා ගතිමි. දැන් තොප සැඟවී සිටින මා කුසින් ඉවතට එව. රහතුන්ට පීඩා කොට නිරාගත නොවෙව“ යි වදාළහ. සුසී මාර දිව්‍ය පුත්‍රයා නික්ම ලජ්ජාවට පත්ව සැඟවී ගියේය. ඒ නිසා මේ ලැබූ උතුම් මිනිස් ආත්ම භවය සුබවාදීව ගත කළ යුතුය. සිත කය කුසල්හි පිහිටුවා කටයුතු කළ යුතුය. තමන් බාහිර අභ්‍යන්තරව පිරිසිදුව, තමන් ජීවත්වන පරිසරය ද පිරිසිදුව, ලෝභ, ද්වේෂ, මෝහයන්, පිළිබඳ හඳුනා ගෙන, යම් තරමකින් හෝ පාලනය කොට ජීවත්වන්නේ නම් මෙලොවත් පරලොවත් දෙක ම දියුණු කැර ගත හැකි ය. පේ‍්‍රතිය ශරීර ගතව සිටි දියණිය හා ඇගේ පවුලේ අය පඤ්ඤානන්ද හිමියන් ගේ උපදෙස් පරිදි නිවසේ දින චර්යයාවන් හා ආහාර පාන පවා සුබවාදී පරිදි සකස් කැර ගත්හ. මස් මාළු බිත්තර කරවල ආදි පිළියෙන් වැළකී කුරුණෑගල, වදාකඩ, නාගනේ ශ්‍රී සීවලී විහාරයට පැමිණ නියමිත පිළිවෙත් වලට අනුව බෝධි පූජා පැවැත්වූහ. සත්බුදු පූජාවන් පවත්වා ආශීර්වාද ලබා ගත්හ. එයින් ම සුවපත් වූහ. මේ තත්ත්වයන් විමර්ශන කොට බලන විට මහ මුගලන් මහ රහතන් වහන්සේ ගේ කුස තුළට රිංගන්නට තරම් අමනුස්සයෝ සූදානම් නම්, එසේ පීඩාවට පත් කරයි නම්, අතීත සංසාරික පාප කර්ම විපාක හේතු කොට ගෙන ද, මේ ජීවිතයේ පැවැත්මේ සිදුවන යම් යම් අඩු පාඩු දුර්වලකම් ඇති ඔබටත් මටත් එවැනි බලපෑම් සිදු නොවේ යැයි සිතන්නේ කෙසේ ද? ඒ නිසා එවැනි රෝගාබාධයන් වැළඳී, අමනුස්ස ක්‍රියාකාරකම්වලට ගොදුරු වී දුක් විඳිනවාට වඩා බුද්ධ ධර්මයේ සඳහන් පරිදි යහපත් දිවි පැවැත්මකින් ඒවායෙන් වැළකීම ප්‍රඥා ගෝචරය. කරණීය මෙත්ත සූත්‍රයේ ආනිසංස එකොළහක් දැක් වේ. මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති - දේවතා රක්ඛන්ති - මනුස්සයෝ පි‍්‍රය කරති. අමනුස්සයෝ පි‍්‍රය කරති. දේවතා රක්ඛන්ති, යනු එයින් ආනිසංස තුනකි. කරණීය මෙත්ත සූත්‍රය හැදෑරීමෙන් වැඩි විස්තර දත හැකිය. මතුගම මහින්ද විජේතිලක[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom