Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
29 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හැදි+ගෑරුප්පු සටනට ඔබත් අකමැතිද?...Fork & Spoon.. Must Read!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැදි+ගෑරුප්පු සටනට ඔබත් අකමැතිද?...Fork & Spoon.. Must Read!!

ඔබ කෑම වේලක් සඳහා ප්‍රංශයට ගියහොත් ඔබට ඒ සමඟ හැදි ගෑරුප්පු හමු වේවි... ඔබ මැදපෙරදිග, ඉන්දියාව වගේ රටකට ගියොත් හැමදාම අපි කන විදිහට අතින් තමා..

එත් කොරියාව,ජපානය චීනය පැත්තට කෑම වේලකට ගියොත් පොඩ්ඩක් අමාරුයි. කන්න වෙනනේ කෝටු දෙකකින්....

ටිකක් අවුල් වගේද?

නෑ... කියන්න යන්නේ අනා නොගෙන කෑම කන විදිහ ගැනයි. හැබැයි අතින් නොවෙයි...

වර්තමාන ගෝලීයකරණ ආර්ථිකයත් සමඟ දස දෙස විහිදීයන චාරිත්‍ර අතර හැදි ගෑරුප්පු භාවිතයෙන් ආහාර ගැනීම,භාවිතය ඉතා සුලභ වී ඇත.වර්තමානයේ ප්‍රියසම්භාෂණ,රාජකාරි උත්සව,මගුල් ගෙවල් වලදී ඔබත් මේ අත්දැකීම ලබා ඇති. එලෙසම දැන් එය හුරු පුරුදු වුවත් නුපුරුදු වු අවස්ථාවක් ඔබටත් දැනී ඇති.

“ඉසව්වේ“ මේ උත්සාහය හැදි ගෑරුපුප්පුවේ නිවැරදිව භාවිතය පිළිබඳ හා එහි නිතී රීති පිළිබඳ රූප සටහන් මගින් පොඩි දැනුවත් කිරීමක් කරන්නයි. එමගින් පහසුවෙන් අවබෝධ කරගන්නට හැකි වේවි.

වෙනදා වගේ තොරතුරු, ජායාරූප සියල්ලම අන්තර්ජාලයෙන්ම තමා...

සාමාන්‍යයෙන් හැදි ගැරුප්පු භාවිතයේ පිලිගත් ක්‍රම දෙකකි. එනම් American හා Continental (European) ක්‍රමයයි. මෙහිදී ගෝලීයකරණය සමඟ බොහෝම දෙනා Continental (European) හුරුවී ඇත.

මෙම ක්‍රම දෙකේදී පටන් ගන්නා ක්‍රමය වමතින් ගෑරුප්පුව හා දකුණතින් පිහිය තබා ගෙන ඇති අතර ගෑරුප්පුව මගින් සිරකරගත් ආහාරය දකුණත පිහිය මගින් කපා ගැනීමයි.

එය එසේ වුවත් භාවිතා කරන ක්‍රමයේදී වෙනසක් ඇත.

ඇමරිකානු ක්‍රමය American Style

Zig- Zag Style ලෙසද මෙය හදුන්වයි.වමතින් ගෑරුප්පුව හා දකුණතින් පිහිය තබා ගෙන ඇති අතර ගෑරුප්පුව මගින් සිරකරගත් ආහාරය දකුණත පිහිය මගින් කපා ගෙන පිහිය පිගානේ ඉහල

කෙලවර තබා වමතේ ඇති ගෑරුප්පුව දකුණතට මාරු කරගෙන අනුභව කිරීම මෙහි ප්‍රධානම වෙනසයි.(දකුනතින් ගැරුප්පුවෙන් කෑම)

අනිත් ප්‍රධානම වෙනස්කම ලෙස දැක්විය හැක්කේ “විවේක ගන්නා ආකාරයේදී උපකරන තබන අයුරුත්, අවසාන වු බව හැගවීමේදී ගෑරුප්පු දැති ඉහලට සිටින සේ දැක්වීමත් වේ.“

යුරෝපීය ක්‍රමය - Continental (European) Style

ඇමරිකානු ක්‍රමය මෙන්ම වමතින් ගෑරුප්පුව හා දකුණතින් පිහිය තබා ගෙන ඇති අතර ගෑරුප්පුව මගින් සිරකරගත් ආහාරය දකුණත පිහිය මගින් කපා ගෙන වමත ඇති ගැරූප්පුවෙන්ම අනුභව කිරීමත් එම අවස්ථාවේ දකුණතේ පිහිය එලෙසම තබා ගැනීමත් කරනු ලබයි.

(වමතට ගැරුප්පුව මාරු නොකරන අතර පිහිය එලෙසම තබා ගනී.)

තාවකාලික විවේකයකදී ගැරුප්පුවේ තුඩු ඉහලට සිටින සේ උපකරණ සකසන අතර අවසාන වු විට දී තුඩු පහලට තිබෙන සේ සකසයි.

අපි දන්න KFC හෙවත් "වයසක අංකල්ගේ" කුකුල් මස් විප්ලවය -

ඔබ යම් අයකුට කෑම වේලකට ආරාධනවක් කරනවානම්, ඔබ වේලාසනම එම ස්ථානයේ සිටිය යුතු අතරම පැමිණෙන අයගේ නිලය, තනතුර,වැදගත්කම අනුව ආසන පැනවීම පිලිබඳව කලින් සිතාගෙන සිටිය යුතුවේ.

හැදි,ගෑරුප්පු පිරුණු මේසයක ඔබ වාඩිවු විට බලපාන ප්‍රධාන ගැටලුවක් වන්නේ “මොනවද මගේ ටික??“ යන්නයි. ඔබ වාඩිවු විට ඔබේ වම් අත පැත්තේ ඉහලින්ම පාන් පිඟාන හා බටර් පිහිය ඇත. විදුරු ඔබේ දකුණු පසින් ඇත.

එය මතක තබා ගැනීමට පහසු ක්‍රමයක් දක්වා ඇත. එනම් B M W ලෙසයි. කාර් එක නම් නෙවේ..

(වමත) B –Bread -------

M – Main Course (මැද) ----------

W – Water (දකුණත) ලෙසයි.

ආහාර අනුභවයට පෙර අත්පිස්නාව උකුල මත එලා ගැනීමට මතක තබා ගන්න.

ඔබ තාවකාලිකව මේසය හැර යනවානම් අත්පිස්නාව ඔබ වාඩිවු පුටුව මත තබා යන්න. එමගින් ඔබ නැවත පැමිණෙන බව වේටර්වරයා අවබෝධ කර ගන්නවා ඇති.

එය ඔබේ කට වට පමණක් පිසි දැමීමට භාවිතා කරන්න, නාසය,මුහුන පිසි දැමීමට භාවිතා නොකරන්න.

ඔබ කෑම වේල අවසන් කල පසුව එය සරලව නවා ඔබේ මේසයේ දකුණු පසින් තබන්න.

ව්‍යාපාරික ප්‍රිය සම්භාෂණයන් හි දී යොදා ගන්නා ආහාර වේල

Four Course – Semi formal ලෙස හදුන්වයි. එනම් පළමුව සුප්, දෙවනුව සැලඩ්, ප්‍රධාන කෑම වේල තෙවනුවද, අවසානයේ අතුරුපස ලෙසයි.

එහිදි සැලඩ් කන හැන්ද වමත පැත්තේ ප්‍රධාන පිගාන ලඟම ඇත්තේ නම් එයින් වටහා දෙන්නේ ප්‍රධාන ආහාරයට පෙර සැලඩ් එක ලබා දෙන බවයි.

සමහර ප්‍රධාන උත්සව අවස්ථවන්හී ආහාර වේල Five Course වේ. එහීදි මුලින්ම Seafood Cocktail, දෙවනුව සුප්, මාලු සැලඩ්, ප්‍රධාන කෑම වේල, අතුරුපස යන පිළිවෙල ගනී.

හතර අතට වනන කඩ්ඩ.. කඩුව.. හෙවත් ඉංග්‍රීසිය ලෝකෙට ආ හැටි..

ප්‍රිය සම්භාෂනයන් හි තැටියක හෝ භාජනයක තබා ඇති කුඩා ප්‍රමාණයේ පාන් ඔබත් දැක ඇති. එය කෑම වේලට පෙර අනුභවය සිරිතයි.

ඔබ ළගම පාන් භාජනය ඇත්නම් ඔබ එය ඔබේ වමත සිටින පුද්ගලයාට මුලින්ම පිලිගන්වයි.ඉන්පසුව ඔබගේ දකුණු අත සිටින පුද්ගලයා හරහා පිලිවෙලින් අතින් අත දකුණු පැත්තට යවනු ලබයි.

ලබා ගත් පාන් - පාන් පිඟාන මත තබා ගෙන බටර් ආලේප කර ගනු ලබයි.

ගම්මිරිස් හා ලුණු ඔබ කිසිවෙකුට ලබා දෙනවානම් දෙකම එකවිට ලබා දෙන අතර තනි තනිව ලබා නොදේ.

ඔබ ආහාර පිලිගන්වන්නේ නම් පිලිගැන්වීම වමතින්ද, අවසන් වු පිගාන දකුණු පසින්ද රැගෙන යා යුතුය.

සුප් බීමේදී හැකිතාක් සුප් භාජනය ඔබේ ශරීරයට ඈතින් තබා ගන්න. ඔබ බෙදාගන්න ලද සුප් කෝප්පය අතර මග දමා යනවානම් හැන්ද එම භාජනයේම තැබීමටත්, සුප් බී අවසන් බව පැවසීමට හැන්ද සුප් භාජනය තබා ඇති පිගානේ දකුණ පස තබන්න.

ඔබ ගන්නා ලද අතුරුපස ඝණ හා දියර සහිත නම් වමතින් ගෑරුප්පුවද, දකුණතින් හැන්දද භාවිතා කරනු ලබයි.

ඝන දෙවල් නම් ගෑරුප්පුවද, දියර ජාති සඳහා හැන්ද ද වෙන වෙනම භාවිතා කල හැකිය. එය අවසාව බව හැගවීමට හැන්ද හා ගැරූප්පුව පිගානේ කෙලින් අතට තබන්න.

ආහාර අනුභව කරන අතරේ නොකල යුතු දෑ පහලින් බලන්න...

දැන් බලන කොට නම් අතින්ම අනාගෙන කන එක හොදයි වගේ.... ඒ වුනත් මේ ගැන දැන ගෙන ඉන්න එකත් හොදයි නේ...!

මේ ගැන ඔබ දන්න “ චාමිකයත් නොදන්න“ දේ ,අඩුපාඩු තියෙනවනම් හැමෝටම දැනගන්න අදහසක් දාලාම යන්න...

[FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්!

[FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව[/FONT]

[/FONT]

[QUOTE="chamikawp, post: 15804038, member: 100066"] [b]හැදි+ගෑරුප්පු සටනට ඔබත් අකමැතිද?...Fork & Spoon.. Must Read!![/b] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]ඔබ කෑම වේලක් සඳහා ප්‍රංශයට ගියහොත් ඔබට ඒ සමඟ හැදි ගෑරුප්පු හමු වේවි... ඔබ මැදපෙරදිග, ඉන්දියාව වගේ රටකට ගියොත් හැමදාම අපි කන විදිහට අතින් තමා.. එත් කොරියාව,ජපානය චීනය පැත්තට කෑම වේලකට ගියොත් පොඩ්ඩක් අමාරුයි. කන්න වෙනනේ කෝටු දෙකකින්.... [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]ටිකක් අවුල් වගේද? නෑ... කියන්න යන්නේ අනා නොගෙන කෑම කන විදිහ ගැනයි. හැබැයි අතින් නොවෙයි...[/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]වර්තමාන ගෝලීයකරණ ආර්ථිකයත් සමඟ දස දෙස විහිදීයන චාරිත්‍ර අතර හැදි ගෑරුප්පු භාවිතයෙන් ආහාර ගැනීම,භාවිතය ඉතා සුලභ වී ඇත.වර්තමානයේ ප්‍රියසම්භාෂණ,රාජකාරි උත්සව,මගුල් ගෙවල් වලදී ඔබත් මේ අත්දැකීම ලබා ඇති. එලෙසම දැන් එය හුරු පුරුදු වුවත් නුපුරුදු වු අවස්ථාවක් ඔබටත් දැනී ඇති. [/SIZE][/FONT][/B][B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]“ඉසව්වේ“ මේ උත්සාහය හැදි ගෑරුපුප්පුවේ නිවැරදිව භාවිතය පිළිබඳ හා එහි නිතී රීති පිළිබඳ රූප සටහන් මගින් පොඩි දැනුවත් කිරීමක් කරන්නයි. එමගින් පහසුවෙන් අවබෝධ කරගන්නට හැකි වේවි.[/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]වෙනදා වගේ තොරතුරු, ජායාරූප සියල්ලම අන්තර්ජාලයෙන්ම තමා...[/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]සාමාන්‍යයෙන් හැදි ගැරුප්පු භාවිතයේ පිලිගත් ක්‍රම දෙකකි. එනම් American හා Continental (European) ක්‍රමයයි. මෙහිදී ගෝලීයකරණය සමඟ බොහෝම දෙනා Continental (European) හුරුවී ඇත. [/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]මෙම ක්‍රම දෙකේදී පටන් ගන්නා ක්‍රමය වමතින් ගෑරුප්පුව හා දකුණතින් පිහිය තබා ගෙන ඇති අතර ගෑරුප්පුව මගින් සිරකරගත් ආහාරය දකුණත පිහිය මගින් කපා ගැනීමයි.[/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]එය එසේ වුවත් භාවිතා කරන ක්‍රමයේදී වෙනසක් ඇත.[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/001_zpsf4dbc0cd.jpg[/IMG][/CENTER] [CENTER] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/002_zps93b0aa34.jpg[/IMG][U][B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][/U] [U][B][FONT=Comic Sans MS][SIZE=4]ඇමරිකානු ක්‍රමය American Style[/SIZE][/FONT][/B][/U][U][B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][/U][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]Zig- Zag Style ලෙසද මෙය හදුන්වයි.වමතින් ගෑරුප්පුව හා දකුණතින් පිහිය තබා ගෙන ඇති අතර ගෑරුප්පුව මගින් සිරකරගත් ආහාරය දකුණත පිහිය මගින් කපා ගෙන පිහිය පිගානේ ඉහල කෙලවර තබා වමතේ ඇති ගෑරුප්පුව දකුණතට මාරු කරගෙන අනුභව කිරීම මෙහි ප්‍රධානම වෙනසයි.(දකුනතින් ගැරුප්පුවෙන් කෑම)[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]අනිත් ප්‍රධානම වෙනස්කම ලෙස දැක්විය හැක්කේ “විවේක ගන්නා ආකාරයේදී උපකරන තබන අයුරුත්, අවසාන වු බව හැගවීමේදී ගෑරුප්පු දැති ඉහලට සිටින සේ දැක්වීමත් වේ.“[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/019_zps5eecbe9c.jpg[/IMG][/CENTER] [CENTER][U][B][FONT=Comic Sans MS][SIZE=4]යුරෝපීය ක්‍රමය - Continental (European) Style[/SIZE][/FONT][/B][/U] [U][B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][/U][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]ඇමරිකානු ක්‍රමය මෙන්ම වමතින් ගෑරුප්පුව හා දකුණතින් පිහිය තබා ගෙන ඇති අතර ගෑරුප්පුව මගින් සිරකරගත් ආහාරය දකුණත පිහිය මගින් කපා ගෙන වමත ඇති ගැරූප්පුවෙන්ම අනුභව කිරීමත් එම අවස්ථාවේ දකුණතේ පිහිය එලෙසම තබා ගැනීමත් කරනු ලබයි.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4](වමතට ගැරුප්පුව මාරු නොකරන අතර පිහිය එලෙසම තබා ගනී.)[/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]තාවකාලික විවේකයකදී ගැරුප්පුවේ තුඩු ඉහලට සිටින සේ උපකරණ සකසන අතර අවසාන වු විට දී තුඩු පහලට තිබෙන සේ සකසයි.[/SIZE][/FONT][/B][/CENTER] [CENTER] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/020_zps1201ee74.jpg[/IMG][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4] [URL="http://chamikawp.blogspot.com/2013/05/kfc-do-you-know-kfc-ok-come-and-see.html"]අපි දන්න KFC හෙවත් "වයසක අංකල්ගේ" කුකුල් මස් විප්ලවය -[/URL][/SIZE][/FONT][/B] [/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]ඔබ යම් අයකුට කෑම වේලකට ආරාධනවක් කරනවානම්, ඔබ වේලාසනම එම ස්ථානයේ සිටිය යුතු අතරම පැමිණෙන අයගේ නිලය, තනතුර,වැදගත්කම අනුව ආසන පැනවීම පිලිබඳව කලින් සිතාගෙන සිටිය යුතුවේ.[/SIZE][/FONT][/B][/CENTER] [CENTER] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/022_zps137f6978.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]හැදි,ගෑරුප්පු පිරුණු මේසයක ඔබ වාඩිවු විට බලපාන ප්‍රධාන ගැටලුවක් වන්නේ “මොනවද මගේ ටික??“ යන්නයි. ඔබ වාඩිවු විට ඔබේ වම් අත පැත්තේ ඉහලින්ම පාන් පිඟාන හා බටර් පිහිය ඇත. විදුරු ඔබේ දකුණු පසින් ඇත. [/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/007_zpsc60da88c.jpg[/IMG] [/CENTER] [CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]එය මතක තබා ගැනීමට පහසු ක්‍රමයක් දක්වා ඇත. එනම් B M W ලෙසයි. කාර් එක නම් නෙවේ..[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4] (වමත) B –Bread ------- [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]M – Main Course (මැද) ---------- [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]W – Water (දකුණත) ලෙසයි. [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/008_zps79c30b07.jpg[/IMG] [/SIZE][/FONT][/B][B][FONT=Comic Sans MS][SIZE=4] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/023_zpse42e1fc6.jpg[/IMG] [/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4] ආහාර අනුභවයට පෙර අත්පිස්නාව උකුල මත එලා ගැනීමට මතක තබා ගන්න.[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/004_zps39605c69.jpg[/IMG][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]ඔබ තාවකාලිකව මේසය හැර යනවානම් අත්පිස්නාව ඔබ වාඩිවු පුටුව මත තබා යන්න. එමගින් ඔබ නැවත පැමිණෙන බව වේටර්වරයා අවබෝධ කර ගන්නවා ඇති. [/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/005_zpsf8422f25.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]එය ඔබේ කට වට පමණක් පිසි දැමීමට භාවිතා කරන්න, නාසය,මුහුන පිසි දැමීමට භාවිතා නොකරන්න.[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/003_zps3de21859.jpg[/IMG] [/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]ඔබ කෑම වේල අවසන් කල පසුව එය සරලව නවා ඔබේ මේසයේ දකුණු පසින් තබන්න.[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/006_zps628a2fa1.jpg[/IMG][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]ව්‍යාපාරික ප්‍රිය සම්භාෂණයන් හි දී යොදා ගන්නා ආහාර වේල[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4] Four Course – Semi formal ලෙස හදුන්වයි. එනම් පළමුව සුප්, දෙවනුව සැලඩ්, ප්‍රධාන කෑම වේල තෙවනුවද, අවසානයේ අතුරුපස ලෙසයි.[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/009_zps434807ad.jpg[/IMG][/CENTER] [CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4]එහිදි සැලඩ් කන හැන්ද වමත පැත්තේ ප්‍රධාන පිගාන ලඟම ඇත්තේ නම් එයින් වටහා දෙන්නේ ප්‍රධාන ආහාරයට පෙර සැලඩ් එක ලබා දෙන බවයි.[/SIZE][/FONT][/B] [/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]සමහර ප්‍රධාන උත්සව අවස්ථවන්හී ආහාර වේල Five Course වේ. එහීදි මුලින්ම Seafood Cocktail, දෙවනුව සුප්, මාලු සැලඩ්, ප්‍රධාන කෑම වේල, අතුරුපස යන පිළිවෙල ගනී.[/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][URL="http://chamikawp.blogspot.com/2012/09/brief-history-of-english-language.html"]හතර අතට වනන කඩ්ඩ.. කඩුව.. හෙවත් ඉංග්‍රීසිය ලෝකෙට ආ හැටි..[/URL][/SIZE][/FONT][/B] [/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]ප්‍රිය සම්භාෂනයන් හි තැටියක හෝ භාජනයක තබා ඇති කුඩා ප්‍රමාණයේ පාන් ඔබත් දැක ඇති. එය කෑම වේලට පෙර අනුභවය සිරිතයි.[/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]ඔබ ළගම පාන් භාජනය ඇත්නම් ඔබ එය ඔබේ වමත සිටින පුද්ගලයාට මුලින්ම පිලිගන්වයි.ඉන්පසුව ඔබගේ දකුණු අත සිටින පුද්ගලයා හරහා පිලිවෙලින් අතින් අත දකුණු පැත්තට යවනු ලබයි.[/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/011_zpsda3c1aa7.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]ලබා ගත් පාන් - පාන් පිඟාන මත තබා ගෙන බටර් ආලේප කර ගනු ලබයි.[/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]ගම්මිරිස් හා ලුණු ඔබ කිසිවෙකුට ලබා දෙනවානම් දෙකම එකවිට ලබා දෙන අතර තනි තනිව ලබා නොදේ. [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/024_zps3c232277.jpg[/IMG] [/SIZE][/FONT][/B] [/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]ඔබ ආහාර පිලිගන්වන්නේ නම් පිලිගැන්වීම වමතින්ද, අවසන් වු පිගාන දකුණු පසින්ද රැගෙන යා යුතුය.[/SIZE][/FONT][/B][/CENTER] [CENTER] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/013_zps5ae4a4ae.jpg[/IMG] [/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]සුප් බීමේදී හැකිතාක් සුප් භාජනය ඔබේ ශරීරයට ඈතින් තබා ගන්න. ඔබ බෙදාගන්න ලද සුප් කෝප්පය අතර මග දමා යනවානම් හැන්ද එම භාජනයේම තැබීමටත්, සුප් බී අවසන් බව පැවසීමට හැන්ද සුප් භාජනය තබා ඇති පිගානේ දකුණ පස තබන්න.[/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/014_zps72769bc5.jpg[/IMG][/SIZE][/FONT][/B][B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]ඔබ ගන්නා ලද අතුරුපස ඝණ හා දියර සහිත නම් වමතින් ගෑරුප්පුවද, දකුණතින් හැන්දද භාවිතා කරනු ලබයි. [/SIZE][/FONT][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/016_zpse6efc3d7.jpg[/IMG] [B][FONT=Comic Sans MS][SIZE=4]ඝන දෙවල් නම් ගෑරුප්පුවද, දියර ජාති සඳහා හැන්ද ද වෙන වෙනම භාවිතා කල හැකිය. එය අවසාව බව හැගවීමට හැන්ද හා ගැරූප්පුව පිගානේ කෙලින් අතට තබන්න.[/SIZE][/FONT][/B] [/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]ආහාර අනුභව කරන අතරේ නොකල යුතු දෑ පහලින් බලන්න...[/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/018_zpse1802adc.jpg[/IMG][/SIZE][/FONT][/B][B][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/017_zps3a1d0119.jpg[/IMG][/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/010_zps431cd74b.jpg[/IMG][/SIZE][/FONT][/B] [/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]දැන් බලන කොට නම් අතින්ම අනාගෙන කන එක හොදයි වගේ.... ඒ වුනත් මේ ගැන දැන ගෙන ඉන්න එකත් හොදයි නේ...! [/SIZE][/FONT][/B][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4]මේ ගැන ඔබ දන්න “ චාමිකයත් නොදන්න“ දේ ,අඩුපාඩු තියෙනවනම් හැමෝටම දැනගන්න අදහසක් දාලාම යන්න... [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4][FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]උපුටා ගත්තේ මෙතනින්! [/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B][/SIZE][/FONT][SIZE=4][FONT=Comic Sans MS][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="] [URL="http://chamikawp.blogspot.com/2012/02/windows-8-windows-os-short-history-of.html"]චාමිකයගේ බ්ලොග් ඉසව්ව[/URL][/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B][/FONT] [/SIZE][/FONT][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom