Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
හැදුනුම්පත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැති වූ හැදුනුම්පත

Yasas Buddika Senaratne පල කල බුකි කවියකි.

දිනුක මගේ හොද මිතුරෙකි රැකියාවේ

දකුණේ සිටන් ළගදියි කොළඹට ආවේ

එක බත් පතයි බොහො විට දෙදෙනම කෑවේ

ළගදී තමයි මේ සිද්ධිය සිදු වූවේ.

දවසක් වැඩ කරද්දී මහ දවාලක

ආවා ඇමතුමක් නොසිතුව වෙලාවක

ගෙදරින් කියා දැනගෙන නොම්මරය දැක

පිළිතුරු දෙන්න ගත්තා හැර සියළු සැක

ඇමතුම ගත්තේ ගෙදරින් උගෙ මවුතුමිය

කෝ බොල උඹේ හැදුනුම්පත ඇසුවෙ ඇය

තියෙනව අම්මෙ එය මා ගාවයි කීය

කී ඒ නමුත් ඈ නොමපිළිගත්තීය

කලබල වෙලා දිනුක සිය පසුම්බිය

ඇද්දා හොය හොයා උගෙ අයිඩෙන්ටිටිය

දහවල් තරු පෙනෙන්නට උනෙ වෙලා බිය

උගෙ ළග තිබුනෙ වෙනකෙකුගේ එකක් විය.

කොතැනක නමුත් අවුලක් සිදු වෙලා ඇති

අම්මේ මගේ හැදුනුම්පත වෙලා නැති

බැන්කුවෙදී පෙළක් විට මෙය වෙන්න ඇති

කොල්ලගෙ කකුල් වෙවුලනවා අරන් තැති.

බලපන් උඹේ සිහියක් නැති කමක හැටි

ඒ මදිවට තවත් මට බොරු කරන හැටි

අහුවුනොතින් උඹට මම දැන් තලන හැටි

දෙනවා ජීවිතේ අමතක නොවන ගුටි.

අම්මා දෙසනවා නැවකට පරළ වෙලා

බුම්මා ඉන්නවා මිතුරා තරු පැනලා

ඉවසා ගන්න බැරි තැන නිහඩව ඉදලා

ඇසුවා අම්මේ මොකක්ද දැන් උනෙ කියලා.

ටැලිග්රෑමයක් අද උදයේ මෙහි ආවා

උඹගේ නමට තිබු හින්දා කියවූවා

සම්ම්ජ්ජාතියක අපි කෙරුවද මේවා

අහගන් තිබ්බ විස්තර මෙහෙමයි කීවා

මම වෙමි මැනේජර අහවල් ගෙස්ට් හවුසියේ

හැදුනුම් පත ඔබේ ඇත දැන් මා භාරයේ

සමා වෙන්න වරදක් සිදු වෙලා තියේ

මා අමතන්න අOකය මෙහි පහල තියේ

අම්මා අමතලා එහි තිබු අOකයට

අසලා කුමක්දැයි විමසා බලන විට

විස්තර කරලා කියලා සිද්ධිය ඈට

හේතුව එයයි ඇගෙ කෝපය ඇවිලෙන්ට

මේ නම තියෙන මහතා ළග දිනයකදී

අපගේ තැනින් කාමරයක් ගත් මිලදී

ආපසු යන්ට හැදුනුම්පත අපි දෙද්දී

වෙන අයෙකුගේ එකක් දී ඇත අප හට වැරදී

කියපන් දිනුක තවමත් මා නොකර මුලා

කාමර ගානේ මොකටද ගත කෙරුවෙ වෙලා

කොළඹදි රස්සාව කරනව යැයි කියලා

මේකයි කරන සෙල්ලම ඔහෙ ඉදන් බොලා

හරි හරි අම්මෙ දැන් නේ මතකෙට ආවේ

ළගදී දිනෙක කොළඹින් පිට මා යැව්වේ

“ෆන්ෂන්” එකක් දුර බැහැරක සිදු වූවේ

රෑ වූ නිසයි ඔතැනට යන්නට වූවේ

අනෙ අම්මපා උඹ කියනා කෙබර මට

එන කෝපය බැරිය දැන්නම් දරන්නට

අසුවෙන අහක හිටියානම් තලන්නට

නැහැ නැහැ වෙනවා මට නම් උඹ මරන්නට

උඹලගේ තියෙන “ෆන්ෂන්” හරි අපූරුය

ඔයවැනි කතාවක් මම ඇහුවෙත් අදය

කෙල්ලෙක් එක්ක ලැගලා තුල කාමරය

තම්බන්නට මාව උඹ නම් හිතුවා මදිය

මේ මොන කරුමයක්දෝ මට පාත් උනේ

මO ඇර කෙනෙක් නැහැනේ මෙය දැන් උන්නේ

කවුරුද යකෝ විස්තර අම්මට දුන්නේ

අහුවුනොතින් රෑට අද ඌ කන්නට ගන්නේ

හොයලා බැලූ විට අපි විපරම් කරලා

ගෙස් හවුසියේ මිනිහා ඇත ගම කාලා

අම්මා කතා කල විට ඒ ගොන් හිවලා

කෙල්ලගෙ නමත් එක්කම අම්මට කියලා

[QUOTE="maxboysl, post: 20327422, member: 346679"] [SIZE="4"][B]නැති වූ හැදුනුම්පත[/B][/SIZE] [B][SIZE="5"][COLOR="Red"]Yasas Buddika Senaratne පල කල බුකි කවියකි. [/COLOR][/SIZE][/B] [SIZE="5"][COLOR="Purple"]දිනුක මගේ හොද මිතුරෙකි රැකියාවේ දකුණේ සිටන් ළගදියි කොළඹට ආවේ එක බත් පතයි බොහො විට දෙදෙනම කෑවේ ළගදී තමයි මේ සිද්ධිය සිදු වූවේ. දවසක් වැඩ කරද්දී මහ දවාලක ආවා ඇමතුමක් නොසිතුව වෙලාවක ගෙදරින් කියා දැනගෙන නොම්මරය දැක පිළිතුරු දෙන්න ගත්තා හැර සියළු සැක ඇමතුම ගත්තේ ගෙදරින් උගෙ මවුතුමිය කෝ බොල උඹේ හැදුනුම්පත ඇසුවෙ ඇය තියෙනව අම්මෙ එය මා ගාවයි කීය කී ඒ නමුත් ඈ නොමපිළිගත්තීය කලබල වෙලා දිනුක සිය පසුම්බිය ඇද්දා හොය හොයා උගෙ අයිඩෙන්ටිටිය දහවල් තරු පෙනෙන්නට උනෙ වෙලා බිය උගෙ ළග තිබුනෙ වෙනකෙකුගේ එකක් විය. කොතැනක නමුත් අවුලක් සිදු වෙලා ඇති අම්මේ මගේ හැදුනුම්පත වෙලා නැති බැන්කුවෙදී පෙළක් විට මෙය වෙන්න ඇති කොල්ලගෙ කකුල් වෙවුලනවා අරන් තැති. බලපන් උඹේ සිහියක් නැති කමක හැටි ඒ මදිවට තවත් මට බොරු කරන හැටි අහුවුනොතින් උඹට මම දැන් තලන හැටි දෙනවා ජීවිතේ අමතක නොවන ගුටි. අම්මා දෙසනවා නැවකට පරළ වෙලා බුම්මා ඉන්නවා මිතුරා තරු පැනලා ඉවසා ගන්න බැරි තැන නිහඩව ඉදලා ඇසුවා අම්මේ මොකක්ද දැන් උනෙ කියලා. ටැලිග්රෑමයක් අද උදයේ මෙහි ආවා උඹගේ නමට තිබු හින්දා කියවූවා සම්ම්ජ්ජාතියක අපි කෙරුවද මේවා අහගන් තිබ්බ විස්තර මෙහෙමයි කීවා මම වෙමි මැනේජර අහවල් ගෙස්ට් හවුසියේ හැදුනුම් පත ඔබේ ඇත දැන් මා භාරයේ සමා වෙන්න වරදක් සිදු වෙලා තියේ මා අමතන්න අOකය මෙහි පහල තියේ අම්මා අමතලා එහි තිබු අOකයට අසලා කුමක්දැයි විමසා බලන විට විස්තර කරලා කියලා සිද්ධිය ඈට හේතුව එයයි ඇගෙ කෝපය ඇවිලෙන්ට මේ නම තියෙන මහතා ළග දිනයකදී අපගේ තැනින් කාමරයක් ගත් මිලදී ආපසු යන්ට හැදුනුම්පත අපි දෙද්දී වෙන අයෙකුගේ එකක් දී ඇත අප හට වැරදී කියපන් දිනුක තවමත් මා නොකර මුලා කාමර ගානේ මොකටද ගත කෙරුවෙ වෙලා කොළඹදි රස්සාව කරනව යැයි කියලා මේකයි කරන සෙල්ලම ඔහෙ ඉදන් බොලා හරි හරි අම්මෙ දැන් නේ මතකෙට ආවේ ළගදී දිනෙක කොළඹින් පිට මා යැව්වේ “ෆන්ෂන්” එකක් දුර බැහැරක සිදු වූවේ රෑ වූ නිසයි ඔතැනට යන්නට වූවේ අනෙ අම්මපා උඹ කියනා කෙබර මට එන කෝපය බැරිය දැන්නම් දරන්නට අසුවෙන අහක හිටියානම් තලන්නට නැහැ නැහැ වෙනවා මට නම් උඹ මරන්නට උඹලගේ තියෙන “ෆන්ෂන්” හරි අපූරුය ඔයවැනි කතාවක් මම ඇහුවෙත් අදය කෙල්ලෙක් එක්ක ලැගලා තුල කාමරය තම්බන්නට මාව උඹ නම් හිතුවා මදිය මේ මොන කරුමයක්දෝ මට පාත් උනේ මO ඇර කෙනෙක් නැහැනේ මෙය දැන් උන්නේ කවුරුද යකෝ විස්තර අම්මට දුන්නේ අහුවුනොතින් රෑට අද ඌ කන්නට ගන්නේ හොයලා බැලූ විට අපි විපරම් කරලා ගෙස් හවුසියේ මිනිහා ඇත ගම කාලා අම්මා කතා කල විට ඒ ගොන් හිවලා කෙල්ලගෙ නමත් එක්කම අම්මට කියලා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom