Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හැඳි ගෑරුප්පු හරඹය හරියට දැනගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැඳි ගෑරුප්පු හරඹය හරියට දැනගමු

ඔබට කවදා හෝ තරු පහේ හෝටලයක කෑමකට ගොස් ඇති.  එවැනි තැනකදී අනුගමනය කරන සිරිත් පිලිබඳ හරි අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඔබ හිතයි මොකටද මම හැඳිගෑරුප්පු වලින් කන්න ඉගෙන ගන්නේ කියල. කෙසේ වෙතත් ඕනෑම දෙයක් පිලිබඳ දැනුම ලබාගෙන තිබීම වැදගත්නේ. අනික් කාරණය වන්නේ ඔබට මේ සිරිත් අනිවාර්යෙන්ම භාවිත කරන්න ඕන කියල ගැටළුවකුත් නෑ . මොකද බොහෝ විට මේ ආහාර ගැනීමේ සංස්කෘති කීපයක්ම ලෝකය තුල පවතින නිසා. වැදගත් වන්නේ අනිත් අය අපහසුතාවයක් නොවන පරිදි ප්‍රසන්න ලෙස ආහාර ගැනීම පමණයි. ඒ නිසා අපි හිතුව සුපිරි හෝටලයකට කෑමකට ගියාම අනුගමනය කරන්න ඕන සිරිත් ටිකක් ඔබට කියල දෙන්න.

ඔබ ආහාර ගැනීමට පෙර මෙසට මත තිබෙන අත් පිස්නාව (napkin )ඔබේ උකුල මත එල ගැනීම සාමාන්‍යයෙන් කළයුතු දෙයක්. නැතිනම් ඔබට යම් කිසිවක් පිළිගන්වන අවස්ථවේ ඒ සඳහා මේසය මත ඉඩ මදි වෙන්න පුළුවන්.

ඒවගේම ඔබ නූඩ්ල්ස් හෝ සුප් වැනි දියරමය වැගිරෙන සුළු දෙයක් ආහාරයට ගන්නවානම් අත් පිස්නය (napkin ) ඔබේ බෙල්ලේ රඳවාගැනීම වැඩ හොඳයි.

මෙයින් ආහාර ඔබේ ඇඳුම් මත වැටීම වැළකෙනවා. ඒවගේම ආහාර ගන්න අතරමග ඔබ මේසයෙන් නැගිට යනවනම් අත්පිස්නාව මේසය මත ඔබේ ගෑරුප්පුවට වම් පැත්තෙන් තබා යාම උචිතයි.

මීලගට වැදගත් වන්නේ කෑම ගන්නා පිලිවෙලයි. යුරෝපීය ක්‍රමයට අනුව කෑම වේල කොටස් කිහිපයකට බෙදා සංග්‍රහ කෙරෙනවා. එවැනි කෑම වේලකදී මුලින්ම ගත යුත්තේ සුප් එකකි, සුප් එක සමග පාන් හෝ බනිස් වර්ගයක් පිළිගන්වයි . එසේත් නොමැතිනම් සුප් එක නොමැතිව පාන් හෝ බනිස් බටර් සමග ලබා දිය හැක. මේ සියල්ලට පසුව තමයි ප්‍රධාන කෑමවෙලා ලබාගැනීම සිදු කරන්නෙ. නමුත් ඔබට අවශ්‍ය නම් වෙනත් අමතර ආහාර වලින් තොරවම ප්‍රධාන ආහාර වේල භුක්ති විඳින්න පුළුවන්.

ඔබ සුප් පානය අතර තුර පාන් පෙත්තක් හෝ බනිස් ගෙඩියක් කෑමට ගත හැක. මුලින්ම පාන් පෙත්ත හෝ බනිස් එක සපයා ඇති පොඩි පිගානකට දමාගෙන සුප් පානය කරන අතරතුර පාන් පෙත්ත හෝ බනිස් එක අත භාවිතා කරමින් ආහාරයට ගන්න . එසේම ඔබට අවශ්‍යනම් පාන් සුප් වල පොගවාගෙන කන්නත් පුළුවන්. සුප් ටිකක් හැන්ඳට පුරවා පාන් කැබැල්ල හැන්ද තුල ඇති සුප් වල බහා පාන් කෑල්ල ආහාරයට ගත හැක.

උපකරණ භාවිතය

සාමාන්‍යයෙන් අපි නොදන්නම දෙයක් තමයි හරි විදියට ආහාර ගැනීම සඳහා අවශ්‍ය කරන උපකරණ කොහොමද හරි විදියට පාවිච්චි කරන්නේ කියල. සාමාන්‍යයෙන් හැදි හා පිහි තබන්නේ දකුනු පසිනි. ගෑරුප්පු වම් පසින් තබනු ලබයි. මුලින්ම භාවිතා කල යුත්තේ පිටතින්ම ඇති හැන්ද හා ගෑරුප්පුවයි.

ගෑරුප්පුව භාවිතා කිරීමට කැමති අතක් භාවිතාකල හැක. නමුත් ගෑරුප්පුව හා හැන්ද එකම විට භාවිතා කරන විට ගෑරුප්පුව වම් අතෙහි තිබිය යුතු වේ . කෑම ගෙන ඉවර වූ පසු ගෑරුප්පුව හා පිහිය පිගාන මත තැබිය යුතුය. මේසය මත තියන හැඳි වලින් ලොකුම හැන්ද සුප් බිම සඳහා තමයි භාවිත කරන්නේ. ඒවගේම තිරස් ලෙස තබා තිබෙන උපකරණ යොදාගන්නේ අතුරුපස රස විඳීම සඳහා පමණයි.

අවම වශයෙන් වීදුරු වර්ග තුනක් කෑම මේසය මත විය යුතුය. සුදු වයින් සදහා හා රතු වයින් සදහාය. මීට අමතරව වතුර සදහා තවත් වීදුරුවක් වේ. විශාලම වීදුරුව රතු වයින් සදහා වේ. ඉතිරි දෙකෙන් කුඩා කට සහිත වීදුරුව සුදු වයින් සදහා වන අතර ඉතිරි වීදුරුව වතුර සදහා වේ.

පාන් හෝ බනිස් බටර් සමග ආහාරයට ගන්නා විට මුලින්ම බටර් ගෙන කුඩා පිගානකට දමා ගන්න. ඉන්පසු බටර් පාන් පෙත්තට ගා ගැනීමට බටර් ගෑමට ගන්නා පිහිය යොදාගන්න. දකුනු අතින් පිහිය ගෙන තම පිගාන මත ඇති බටර් වලින් ටිකක් ගෙන එය පාන් පෙත්ත මත ගාගන්න.

බටර් ගාගැනීමට අවසන් වූ පසු පිහිය පාන් ආහාරයට ගන්නා පිගාන මත දකුනු පසට වන්න තබන්න. පාන්, බනිස් අතින් කඩා ගෙන කෑම ප්‍රශ්නයක් නොවේ.

ඔබ ආහාර ගන්න අතරතුර මදකට නවත්වනවානම් භාවිත කරන හැන්ද සහ ගෑරුප්පුව පිගන මතම තිබීමට සැලැස්විය යුතුයි. ආහාරගෙන අවසන් නම් පහත ආකාරයට උපකරණ තැබිය යුතුයි.

ඒවගේම ඔබ භාවිත කල පිහියේ මුවහත පිගන මැදට සිටින සේ තැබීම සුදුසුයි. යම්කිසි පුද්ගලයෙක් ඔබේ උපකරණ වැරදීමකින් භාවිත කරන බව දැක්කොත් ඔබට පුළුවන් සේවකයෙකු අමතා ඔබ සඳහා නැවත එකක් ලබාගන්න.

[QUOTE="Goldberg, post: 16830683, member: 152511"] [b]හැඳි ගෑරුප්පු හරඹය හරියට දැනගමු[/b] [CENTER][IMG]http://mirrorgirl.lk/images/HOTEL-HEAD3.jpg[/IMG] [LEFT][SIZE=3]ඔබට කවදා හෝ තරු පහේ හෝටලයක කෑමකට ගොස් ඇති. [/SIZE] [SIZE=3]එවැනි තැනකදී අනුගමනය කරන සිරිත් පිලිබඳ හරි අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඔබ හිතයි මොකටද මම හැඳිගෑරුප්පු වලින් කන්න ඉගෙන ගන්නේ කියල. කෙසේ වෙතත් ඕනෑම දෙයක් පිලිබඳ දැනුම ලබාගෙන තිබීම වැදගත්නේ. අනික් කාරණය වන්නේ ඔබට මේ සිරිත් අනිවාර්යෙන්ම භාවිත කරන්න ඕන කියල ගැටළුවකුත් නෑ . මොකද බොහෝ විට මේ ආහාර ගැනීමේ සංස්කෘති කීපයක්ම ලෝකය තුල පවතින නිසා. වැදගත් වන්නේ අනිත් අය අපහසුතාවයක් නොවන පරිදි ප්‍රසන්න ලෙස ආහාර ගැනීම පමණයි. ඒ නිසා අපි හිතුව සුපිරි හෝටලයකට කෑමකට ගියාම අනුගමනය කරන්න ඕන සිරිත් ටිකක් ඔබට කියල දෙන්න. [/SIZE] [SIZE=3]ඔබ ආහාර ගැනීමට පෙර මෙසට මත තිබෙන අත් පිස්නාව (napkin )ඔබේ උකුල මත එල ගැනීම සාමාන්‍යයෙන් කළයුතු දෙයක්. නැතිනම් ඔබට යම් කිසිවක් පිළිගන්වන අවස්ථවේ ඒ සඳහා මේසය මත ඉඩ මදි වෙන්න පුළුවන්. [/SIZE] [SIZE=3]ඒවගේම ඔබ නූඩ්ල්ස් හෝ සුප් වැනි දියරමය වැගිරෙන සුළු දෙයක් ආහාරයට ගන්නවානම් අත් පිස්නය (napkin ) ඔබේ බෙල්ලේ රඳවාගැනීම වැඩ හොඳයි. [/SIZE] [SIZE=3]මෙයින් ආහාර ඔබේ ඇඳුම් මත වැටීම වැළකෙනවා. ඒවගේම ආහාර ගන්න අතරමග ඔබ මේසයෙන් නැගිට යනවනම් අත්පිස්නාව මේසය මත ඔබේ ගෑරුප්පුවට වම් පැත්තෙන් තබා යාම උචිතයි.[/SIZE] [SIZE=3] [/SIZE][CENTER][IMG]http://mirrorgirl.lk/images/hotel2.2.jpg[/IMG] [/CENTER] [SIZE=3]මීලගට වැදගත් වන්නේ කෑම ගන්නා පිලිවෙලයි. යුරෝපීය ක්‍රමයට අනුව කෑම වේල කොටස් කිහිපයකට බෙදා සංග්‍රහ කෙරෙනවා. එවැනි කෑම වේලකදී මුලින්ම ගත යුත්තේ සුප් එකකි, සුප් එක සමග පාන් හෝ බනිස් වර්ගයක් පිළිගන්වයි . එසේත් නොමැතිනම් සුප් එක නොමැතිව පාන් හෝ බනිස් බටර් සමග ලබා දිය හැක. මේ සියල්ලට පසුව තමයි ප්‍රධාන කෑමවෙලා ලබාගැනීම සිදු කරන්නෙ. නමුත් ඔබට අවශ්‍ය නම් වෙනත් අමතර ආහාර වලින් තොරවම ප්‍රධාන ආහාර වේල භුක්ති විඳින්න පුළුවන්.[/SIZE] [SIZE=3]ඔබ සුප් පානය අතර තුර පාන් පෙත්තක් හෝ බනිස් ගෙඩියක් කෑමට ගත හැක. මුලින්ම පාන් පෙත්ත හෝ බනිස් එක සපයා ඇති පොඩි පිගානකට දමාගෙන සුප් පානය කරන අතරතුර පාන් පෙත්ත හෝ බනිස් එක අත භාවිතා කරමින් ආහාරයට ගන්න . එසේම ඔබට අවශ්‍යනම් පාන් සුප් වල පොගවාගෙන කන්නත් පුළුවන්. සුප් ටිකක් හැන්ඳට පුරවා පාන් කැබැල්ල හැන්ද තුල ඇති සුප් වල බහා පාන් කෑල්ල ආහාරයට ගත හැක.[/SIZE] [SIZE=3][COLOR=#0000ff][U]උපකරණ භාවිතය[/U][/COLOR][/SIZE] [SIZE=3] සාමාන්‍යයෙන් අපි නොදන්නම දෙයක් තමයි හරි විදියට ආහාර ගැනීම සඳහා අවශ්‍ය කරන උපකරණ කොහොමද හරි විදියට පාවිච්චි කරන්නේ කියල. සාමාන්‍යයෙන් හැදි හා පිහි තබන්නේ දකුනු පසිනි. ගෑරුප්පු වම් පසින් තබනු ලබයි. මුලින්ම භාවිතා කල යුත්තේ පිටතින්ම ඇති හැන්ද හා ගෑරුප්පුවයි. [/SIZE] [SIZE=3]ගෑරුප්පුව භාවිතා කිරීමට කැමති අතක් භාවිතාකල හැක. නමුත් ගෑරුප්පුව හා හැන්ද එකම විට භාවිතා කරන විට ගෑරුප්පුව වම් අතෙහි තිබිය යුතු වේ . කෑම ගෙන ඉවර වූ පසු ගෑරුප්පුව හා පිහිය පිගාන මත තැබිය යුතුය. මේසය මත තියන හැඳි වලින් ලොකුම හැන්ද සුප් බිම සඳහා තමයි භාවිත කරන්නේ. ඒවගේම තිරස් ලෙස තබා තිබෙන උපකරණ යොදාගන්නේ අතුරුපස රස විඳීම සඳහා පමණයි.[/SIZE] [SIZE=3]අවම වශයෙන් වීදුරු වර්ග තුනක් කෑම මේසය මත විය යුතුය. සුදු වයින් සදහා හා රතු වයින් සදහාය. මීට අමතරව වතුර සදහා තවත් වීදුරුවක් වේ. විශාලම වීදුරුව රතු වයින් සදහා වේ. ඉතිරි දෙකෙන් කුඩා කට සහිත වීදුරුව සුදු වයින් සදහා වන අතර ඉතිරි වීදුරුව වතුර සදහා වේ.[/SIZE] [CENTER][IMG]http://mirrorgirl.lk/images/hotel3.3.jpg[/IMG] [/CENTER] [SIZE=3]පාන් හෝ බනිස් බටර් සමග ආහාරයට ගන්නා විට මුලින්ම බටර් ගෙන කුඩා පිගානකට දමා ගන්න. ඉන්පසු බටර් පාන් පෙත්තට ගා ගැනීමට බටර් ගෑමට ගන්නා පිහිය යොදාගන්න. දකුනු අතින් පිහිය ගෙන තම පිගාන මත ඇති බටර් වලින් ටිකක් ගෙන එය පාන් පෙත්ත මත ගාගන්න. [/SIZE] [SIZE=3]බටර් ගාගැනීමට අවසන් වූ පසු පිහිය පාන් ආහාරයට ගන්නා පිගාන මත දකුනු පසට වන්න තබන්න. පාන්, බනිස් අතින් කඩා ගෙන කෑම ප්‍රශ්නයක් නොවේ.[/SIZE] [SIZE=3]ඔබ ආහාර ගන්න අතරතුර මදකට නවත්වනවානම් භාවිත කරන හැන්ද සහ ගෑරුප්පුව පිගන මතම තිබීමට සැලැස්විය යුතුයි. ආහාරගෙන අවසන් නම් පහත ආකාරයට උපකරණ තැබිය යුතුයි. [/SIZE][CENTER][SIZE=3] [/SIZE][SIZE=3][IMG]http://mirrorgirl.lk/images/hotel7.7.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=3]ඒවගේම ඔබ භාවිත කල පිහියේ මුවහත පිගන මැදට සිටින සේ තැබීම සුදුසුයි. යම්කිසි පුද්ගලයෙක් ඔබේ උපකරණ වැරදීමකින් භාවිත කරන බව දැක්කොත් ඔබට පුළුවන් සේවකයෙකු අමතා ඔබ සඳහා නැවත එකක් ලබාගන්න.[/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom