Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
හැඳි_ගෑරප්පු_සිරිත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැඳි_ගෑරප්පු_සිරිත්

තරු පහේ හෝටලේකට ගිහින් හැඳි ගෑරප්පු වරද්දගන්නෙ නැතුව කෑම කන්න මෙන්න මේ සිරිත් දැනගන්න

බොහෝ දෙනෙක් සිතන්නේ තරු පහේ හෝටලයකට ගිය විට හැඳි ගෑරප්පු බාවිතය සේම ඉංග්‍රීසියෙන් කතා කිරීම අනිවාර්ය දෙයක් ලෙසටයි. මේ නිසාම බොහෝ දෙනෙක් අපහසුවෙන් පසු වෙනවා. එහෙත් තරු පහේ හෝටලයක ඔබ සිංහලෙන් ඔබේ අවශ්‍යතාවය පවසා සේවය ලබාගත හැකියි. ඒ වගේම අතින් ආහාර ගැනීමටද හැකියි. එයට පසුබට වෙන්න අවශ්‍ය නැහැ.

තරු පහේ හෝටලේක කෑම මේසයක් පිළිවෙල කරන ක්‍රමයක් තියෙනව. ඒ ඒ දේට අදාල හැඳි ගෑරප්පු විතරක් නෙවෙයි වීදුරු පවා වෙනස්. ඉතින් මේ දේවල් හරි විදියට පාවිච්චි කරන්න දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයිනෙ. හැඳි ගෑරප්පු භාවිතය විතරක් නෙවෙයි අතින් කෑම ගන්න කොට පවා අනුගමනය කරන්න ඕන සිරිත් විරිත් තියෙනව. ඒ දේවල් ගැනත් අපි දැනුවත් වෙමු.

මේසය මත ඇති දේ හඳුනා ගැනීම

බෝජන සංග්‍රහයකදී අනුගමනය කල යුතු සිරිත් විරිත් ගැන කතා කිරීමට පෙර මුලින්ම අපි හැඳි, ගෑරප්පු සහ පිහි හඳුනාගමු.

ඔබ මේසයට වාඩි වූ පසු ඔබේ වම් පසින් තියෙන්නෙ ගෑරප්පු 2ක්. එළිය පැත්තේ සිට පිඟාන දෙසට පිළිවෙලින් සැලඩ් සඳහා බාවිතා කරන ගෑරප්පුව සහ ප්‍රධාන ආහාර වේල සඳහා බාවිතා කරන ගෑරප්පුව වශයෙන්.

වම් පස ඉදිරියෙන් බටර් පිහියක් සහ සුප් පිළිගැන්වීමේදී දෙනු ලබන පාන් සහ බනිස් වර්ග තබා ගැනීමට කුඩා පිඟානක් තබා තිබෙනව.

පිඟානට ඉදිරියෙන් ඇත්තේ අතුරුපස සඳහා භාවිතා කරන හැන්ද සහ ගෑරප්පුවයි. අතුරුපස පිලිගැන්වූ පසු ගෑරප්පුව වම් අතටත් හැන්ද දකුණු අතටත් ලෙස ගත යුතුයි.

ඔබේ දකුණු පසින් ඇත්තේ එළිය පැත්තේ සිට පිඟාන දෙසට පිළිවෙලින් සුප් සඳහා බාවිතා කරන හැන්ද, ප්‍රධාන ආහාර වේල සඳහා බාවිතා කරන හැන්ද සහ ප්‍රධාන ආහාර වේල සඳහා බාවිතා කරන පිහියයි.

තේ හෝ කෝපි පානය සඳහා පීරිසිය සහ කෝප්පයද දකුණු පසින් ඇති අතර එයට ඉදිරියෙන් ඇත්තේ වීදුරු වර්ග 4ක්. මහත බඳ සහිත තරමක් ලොකු වීදුරුව වතුර සඳහාද, සිහින් උස වීදුරුව ශැම්පේන් සඳහාද, සිහින් දිගු අන්ඩක් සහිත තරමක් කට කුඩා වීදුරුව සුදු වයින් සඳහාද, කොට මහත කට පළල් වීදුරුව රතු වයින් සඳහාද ලෙස වෙන් වෙනවා.

අනුගමනය කල යුතු සිරිත් විරිත්

1. වාඩි වූ විගස

ඔබ භෝජන සංග්‍රහය සඳහා වාඩි වූ විගස අත්පිස්නාව ගෙන ඔබේ කකුල් මත දිගහැරගන්න. ඔබ මේසයෙන් නැගිට යන්නේ නම් අත්පිස්නාව පුටුව උඩින් තබා නැගිටින්න.

2. ආහාර ගන්නා අතර තුර

ඔබ අතින් කෑම බිම වැටුනහොත් එය එසේ තියෙන්නට හරින්න. ඒ වගෙම ඔබ අතින් හැඳි, ගෑරප්පු බිමට වැටුනහොත් එය කෙනෙකුට අවහිරයක් නොවෙන අයුරින් නම් ඇත්තේ එය තියෙන්නට හරින්න. වෙනත් හැන්දක් හෝ ගෑරප්පුවක් ඉල්ලා ගන්න.

කවුරුන් හෝ ඔබෙන් ලුණු හෝ ගම්මිරිස් කුඩු සහිත කුඩා බාජන අවශ්‍ය බව පැවසුවොත් ඒ දෙකම එකට ලබාදෙන්න. එයින් එකක් පමණක් දීමෙන් වලකින්න. එමෙන්ම ආහාර රස බැලීමට පෙර ලුණු හෝ ගම්මිරිස් ඉස ගැනීම නොකරන්න.

ආහාර ගන්නා අතර තුර මේසය මත වැලමිට තබා සිටීමෙන් වලකින්න. ඔබ ආහාර නොගෙන කතාබහක නිරත වනවා නම් පමණක් වැලමිට තබා ගන්න නැතහොත් දෑත් උකුල මත තබා ගන්න. ආහාර ගන්නා අතර තුර කතා බහේ දී ඔබේ මැණික් කටුව මේසයේ කෙලවරට සිටින ලෙස තබා ගන්න.

ආහාර ගන්න අතර තුර විරාමයකදී ඔබේ හැඳි ගෑරප්පු වල හිස පෙදෙස එකිනෙකට ලං වන සේ V අකුරක හැඩයට පිඟාන මත තබන්න. ඔබ ආහාර ගෙන අවසන් නැති බව එයින් ඇඟේවි.

3. වයින් වීදුරු අල්ල ගැනීම

සුදු වයින් වර්ග සාමාන්යෙන් පිළිගන්වන්නේ ශීත කර බැවින් එය බීමට ගන්නා විට වීදුරුවේ සිහින් දිග අන්ඩෙන් අල්ලා පානය කරන්න. පෙර පැවති සිරිත අනුව රතු වයින් වීදුරුව අල්ලන්නේ එහෙ බඳ කොටසින් වුවත්, වයින් වල උශ්නත්වය වෙනස් විය හැකි නිසා නව ක්‍රමය අනුව එයද වීදුරුවේ දිගු අන්ඩෙන් අල්ලා පානය කරන්න.

ඔබට වයින් හෝ පිළිගන්වනු ලබන යම් දෙයක් අවශ්‍ය නැති නම් පිළිගන්වන අවස්ථාවේ කාරුණිකව ඒ බව පවසන්න.

4. සුප් පානය

සුප් පානයේ දී පිළිගන්වන පාන් හෝ බනිස් වල බටර් තවරා එය කුඩා කොටස් වලට අතින් කඩා කෑමට ගන්න. සුප් පානය කිරීමේදී හැන්දෙන් ඔබේ පැත්තට සුප් පුරවා නොගෙන ඔරලෝසුවේ 12 අංකය ඇති පැත්තට පුරවා ගන්න.

එසේම ඔබේ සුප් කෝප්පයේ ඇති අවසාන සුප් ටික ගැනීමේදී සුප් කෝප්පය ඔබේ පැත්තට නොව ඔබෙන් ඉවතට ඇල කරන්න. හැන්දෙන් 3/4ක් පුරවා සුප් ගැනීමෙන් ඉහිරී යාම වලක්වා ගත හැකියි.

එසේම සුප් එකේ උණුසුම වැඩි නම් එය කෝප්පයේම නිවෙන්නට හරින්න. පිඹීමෙන් නිවන්න එපා. සුප් පානය කර අවසන් වූ පසු හැන්ද කෝප්පය තුලම ඔරලෝසුවේ අංක 4 දෙසට මිට සිටින ලෙස තබන්න.

5. අතින් ආහාර ගැනීම

ඔබ අතින් ආහාර ගන්නේ නම් අත සෝදා ගැනීමට වතුර බෝල් එකක් අවශ්‍ය බව පවසන්න. (ෆින්ගර් බෝල්)

එයට ඇඟිලි පමනක් දමා සෝදාගන්න. එක වරකට එක් අතක් පමනක් දමන්න. එහි දෙහි හෝ ලෙමන් පෙත්තක් ඇත්නම් එය මිරිකන්න එපා. සෝදා ගත් අත උකුල මත ඇති අත්පිස්නාව මත තබා වතුර තෙතමාත්තු කරන්න. අත්පිස්නාව මේසය මතට ගැනීමෙන් වලකින්න. ආහාර ගෙන අවසන් වූ පසුද මේ ක්‍රමය අනුගමනය කරන්න.

6. අවසන් කිරීම

ආහාර ගෙන අවසාන නම් හැඳි ගෑරප්පු දෙකම මිට පැත්ත ඔරලෝසුවේ 4 ඉලක්කම දෙසටත් හිස පැත්ත ඔරලෝසුවේ 10 ඉලක්කම දෙසටත් වන ලෙස පිඟානේ දකුණු පස එක ලඟින් තබන්න ඔබ ආහාර ගෙන අවසන් බව එයින් ඇඟවේවි.

අත්පිස්නාවෙන් ඔබේ මුව වට තෙතමාත්තු කරන්න. අතුල්ලා පිස දැමීම නොකරන්න. නැගිටීමට පෙර අත්පිස්නාව පිඟානේ වම් පසින් සාමාන්‍ය ලෙස නවා තබන්න.

[QUOTE="r runner, post: 20735215, member: 534687"] [b]හැඳි_ගෑරප්පු_සිරිත්[/b] [CENTER] [B][SIZE=5][COLOR=Green]තරු පහේ හෝටලේකට ගිහින් හැඳි ගෑරප්පු වරද්දගන්නෙ නැතුව කෑම කන්න මෙන්න මේ සිරිත් දැනගන්න[/COLOR][/SIZE][/B] [LEFT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/LEFT] [/CENTER] [LEFT][SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]බොහෝ දෙනෙක් සිතන්නේ තරු පහේ හෝටලයකට ගිය විට හැඳි ගෑරප්පු බාවිතය සේම ඉංග්‍රීසියෙන් කතා කිරීම අනිවාර්ය දෙයක් ලෙසටයි. මේ නිසාම බොහෝ දෙනෙක් අපහසුවෙන් පසු වෙනවා. එහෙත් තරු පහේ හෝටලයක ඔබ සිංහලෙන් ඔබේ අවශ්‍යතාවය පවසා සේවය ලබාගත හැකියි. ඒ වගේම අතින් ආහාර ගැනීමටද හැකියි. එයට පසුබට වෙන්න අවශ්‍ය නැහැ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]තරු පහේ හෝටලේක කෑම මේසයක් පිළිවෙල කරන ක්‍රමයක් තියෙනව. ඒ ඒ දේට අදාල හැඳි ගෑරප්පු විතරක් නෙවෙයි වීදුරු පවා වෙනස්. ඉතින් මේ දේවල් හරි විදියට පාවිච්චි කරන්න දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයිනෙ. හැඳි ගෑරප්පු භාවිතය විතරක් නෙවෙයි අතින් කෑම ගන්න කොට පවා අනුගමනය කරන්න ඕන සිරිත් විරිත් තියෙනව. ඒ දේවල් ගැනත් අපි දැනුවත් වෙමු.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/LEFT] [B][SIZE=4][COLOR=Blue]මේසය මත ඇති දේ හඳුනා ගැනීම[/COLOR][/SIZE][/B] [LEFT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/Eating-Etiquette-02.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]බෝජන සංග්‍රහයකදී අනුගමනය කල යුතු සිරිත් විරිත් ගැන කතා කිරීමට පෙර මුලින්ම අපි හැඳි, ගෑරප්පු සහ පිහි හඳුනාගමු.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [LIST] [*][SIZE=4][COLOR=Blue]ඔබ මේසයට වාඩි වූ පසු ඔබේ වම් පසින් තියෙන්නෙ ගෑරප්පු 2ක්. එළිය පැත්තේ සිට පිඟාන දෙසට පිළිවෙලින් සැලඩ් සඳහා බාවිතා කරන ගෑරප්පුව සහ ප්‍රධාන ආහාර වේල සඳහා බාවිතා කරන ගෑරප්පුව වශයෙන්.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]වම් පස ඉදිරියෙන් බටර් පිහියක් සහ සුප් පිළිගැන්වීමේදී දෙනු ලබන පාන් සහ බනිස් වර්ග තබා ගැනීමට කුඩා පිඟානක් තබා තිබෙනව.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]පිඟානට ඉදිරියෙන් ඇත්තේ අතුරුපස සඳහා භාවිතා කරන හැන්ද සහ ගෑරප්පුවයි. අතුරුපස පිලිගැන්වූ පසු ගෑරප්පුව වම් අතටත් හැන්ද දකුණු අතටත් ලෙස ගත යුතුයි.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]ඔබේ දකුණු පසින් ඇත්තේ එළිය පැත්තේ සිට පිඟාන දෙසට පිළිවෙලින් සුප් සඳහා බාවිතා කරන හැන්ද, ප්‍රධාන ආහාර වේල සඳහා බාවිතා කරන හැන්ද සහ ප්‍රධාන ආහාර වේල සඳහා බාවිතා කරන පිහියයි.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]තේ හෝ කෝපි පානය සඳහා පීරිසිය සහ කෝප්පයද දකුණු පසින් ඇති අතර එයට ඉදිරියෙන් ඇත්තේ වීදුරු වර්ග 4ක්. මහත බඳ සහිත තරමක් ලොකු වීදුරුව වතුර සඳහාද, සිහින් උස වීදුරුව ශැම්පේන් සඳහාද, සිහින් දිගු අන්ඩක් සහිත තරමක් කට කුඩා වීදුරුව සුදු වයින් සඳහාද, කොට මහත කට පළල් වීදුරුව රතු වයින් සඳහාද ලෙස වෙන් වෙනවා.[/COLOR][/SIZE] [/LIST] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/LEFT] [B][SIZE=5][COLOR=Green]අනුගමනය කල යුතු සිරිත් විරිත්[/COLOR][/SIZE][/B] [LEFT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/LEFT] [B][SIZE=5][COLOR=Green]1. වාඩි වූ විගස[/COLOR][/SIZE][/B] [LEFT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/Eating-Etiquette-03.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ඔබ භෝජන සංග්‍රහය සඳහා වාඩි වූ විගස අත්පිස්නාව ගෙන ඔබේ කකුල් මත දිගහැරගන්න. ඔබ මේසයෙන් නැගිට යන්නේ නම් අත්පිස්නාව පුටුව උඩින් තබා නැගිටින්න.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/LEFT] [B][SIZE=5][COLOR=Green]2. ආහාර ගන්නා අතර තුර[/COLOR][/SIZE][/B] [LEFT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/Eating-Etiquette-07.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [LIST] [*][SIZE=4][COLOR=Blue]ඔබ අතින් කෑම බිම වැටුනහොත් එය එසේ තියෙන්නට හරින්න. ඒ වගෙම ඔබ අතින් හැඳි, ගෑරප්පු බිමට වැටුනහොත් එය කෙනෙකුට අවහිරයක් නොවෙන අයුරින් නම් ඇත්තේ එය තියෙන්නට හරින්න. වෙනත් හැන්දක් හෝ ගෑරප්පුවක් ඉල්ලා ගන්න.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]කවුරුන් හෝ ඔබෙන් ලුණු හෝ ගම්මිරිස් කුඩු සහිත කුඩා බාජන අවශ්‍ය බව පැවසුවොත් ඒ දෙකම එකට ලබාදෙන්න. එයින් එකක් පමණක් දීමෙන් වලකින්න. එමෙන්ම ආහාර රස බැලීමට පෙර ලුණු හෝ ගම්මිරිස් ඉස ගැනීම නොකරන්න.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]ආහාර ගන්නා අතර තුර මේසය මත වැලමිට තබා සිටීමෙන් වලකින්න. ඔබ ආහාර නොගෙන කතාබහක නිරත වනවා නම් පමණක් වැලමිට තබා ගන්න නැතහොත් දෑත් උකුල මත තබා ගන්න. ආහාර ගන්නා අතර තුර කතා බහේ දී ඔබේ මැණික් කටුව මේසයේ කෙලවරට සිටින ලෙස තබා ගන්න.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]ආහාර ගන්න අතර තුර විරාමයකදී ඔබේ හැඳි ගෑරප්පු වල හිස පෙදෙස එකිනෙකට ලං වන සේ V අකුරක හැඩයට පිඟාන මත තබන්න. ඔබ ආහාර ගෙන අවසන් නැති බව එයින් ඇඟේවි.[/COLOR][/SIZE] [/LIST] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/LEFT] [B][SIZE=5][COLOR=Green]3. වයින් වීදුරු අල්ල ගැනීම[/COLOR][/SIZE][/B] [LEFT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/Eating-Etiquette-04.gif[/IMG][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [LIST] [*][SIZE=4][COLOR=Blue]සුදු වයින් වර්ග සාමාන්යෙන් පිළිගන්වන්නේ ශීත කර බැවින් එය බීමට ගන්නා විට වීදුරුවේ සිහින් දිග අන්ඩෙන් අල්ලා පානය කරන්න. පෙර පැවති සිරිත අනුව රතු වයින් වීදුරුව අල්ලන්නේ එහෙ බඳ කොටසින් වුවත්, වයින් වල උශ්නත්වය වෙනස් විය හැකි නිසා නව ක්‍රමය අනුව එයද වීදුරුවේ දිගු අන්ඩෙන් අල්ලා පානය කරන්න.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]ඔබට වයින් හෝ පිළිගන්වනු ලබන යම් දෙයක් අවශ්‍ය නැති නම් පිළිගන්වන අවස්ථාවේ කාරුණිකව ඒ බව පවසන්න.[/COLOR][/SIZE] [/LIST] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/LEFT] [B][SIZE=5][COLOR=Green]4. සුප් පානය[/COLOR][/SIZE][/B] [LEFT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/Eating-Etiquette-05.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [LIST] [*][SIZE=4][COLOR=Blue]සුප් පානයේ දී පිළිගන්වන පාන් හෝ බනිස් වල බටර් තවරා එය කුඩා කොටස් වලට අතින් කඩා කෑමට ගන්න. සුප් පානය කිරීමේදී හැන්දෙන් ඔබේ පැත්තට සුප් පුරවා නොගෙන ඔරලෝසුවේ 12 අංකය ඇති පැත්තට පුරවා ගන්න.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]එසේම ඔබේ සුප් කෝප්පයේ ඇති අවසාන සුප් ටික ගැනීමේදී සුප් කෝප්පය ඔබේ පැත්තට නොව ඔබෙන් ඉවතට ඇල කරන්න. හැන්දෙන් 3/4ක් පුරවා සුප් ගැනීමෙන් ඉහිරී යාම වලක්වා ගත හැකියි.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]එසේම සුප් එකේ උණුසුම වැඩි නම් එය කෝප්පයේම නිවෙන්නට හරින්න. පිඹීමෙන් නිවන්න එපා. සුප් පානය කර අවසන් වූ පසු හැන්ද කෝප්පය තුලම ඔරලෝසුවේ අංක 4 දෙසට මිට සිටින ලෙස තබන්න.[/COLOR][/SIZE] [/LIST] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/LEFT] [B][SIZE=5][COLOR=Green]5. අතින් ආහාර ගැනීම[/COLOR][/SIZE][/B] [LEFT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/Eating-Etiquette-06.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [LIST] [*][SIZE=4][COLOR=Blue]ඔබ අතින් ආහාර ගන්නේ නම් අත සෝදා ගැනීමට වතුර බෝල් එකක් අවශ්‍ය බව පවසන්න. (ෆින්ගර් බෝල්)[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]එයට ඇඟිලි පමනක් දමා සෝදාගන්න. එක වරකට එක් අතක් පමනක් දමන්න. එහි දෙහි හෝ ලෙමන් පෙත්තක් ඇත්නම් එය මිරිකන්න එපා. සෝදා ගත් අත උකුල මත ඇති අත්පිස්නාව මත තබා වතුර තෙතමාත්තු කරන්න. අත්පිස්නාව මේසය මතට ගැනීමෙන් වලකින්න. ආහාර ගෙන අවසන් වූ පසුද මේ ක්‍රමය අනුගමනය කරන්න.[/COLOR][/SIZE] [/LIST] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/LEFT] [B][SIZE=5][COLOR=Green]6. අවසන් කිරීම[/COLOR][/SIZE][/B] [LEFT][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/Eating-Etiquette-08.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [LIST] [*][SIZE=4][COLOR=Blue]ආහාර ගෙන අවසාන නම් හැඳි ගෑරප්පු දෙකම මිට පැත්ත ඔරලෝසුවේ 4 ඉලක්කම දෙසටත් හිස පැත්ත ඔරලෝසුවේ 10 ඉලක්කම දෙසටත් වන ලෙස පිඟානේ දකුණු පස එක ලඟින් තබන්න ඔබ ආහාර ගෙන අවසන් බව එයින් ඇඟවේවි.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Blue]අත්පිස්නාවෙන් ඔබේ මුව වට තෙතමාත්තු කරන්න. අතුල්ලා පිස දැමීම නොකරන්න. නැගිටීමට පෙර අත්පිස්නාව පිඟානේ වම් පසින් සාමාන්‍ය ලෙස නවා තබන්න.[/COLOR][/SIZE] [/LIST] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom