Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හැපි නිව් ඉයර් බැලුවේ කවුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

bollywood ෆිල්ම් 1කට හම්බ උන හොදම imbd rank 1ක මේකට හම්බ උනේ..9.5..දැන් තියන dvdscr 1kanam වැඩක් නැහැ බං

අද නම් බයිස්කෝප්සිංහලෙන් සොදුරු අඩවියත් එක්ක රැදිලා ඉන්න හැමෝටම හුගක් වැදගත් දවසක් වෙයි, උපසිරැසි කණ්ඩායමේ අපිටත් එහෙමම තමා,ඒ මොකෝ කියලා අද දවස ඇතුලතදී හැමෝටම දැනගන්න ලැබෙයි. එක නිසා අද අපේ උපසිරැසි කණ්ඩායමේ අය ඔයාලට පොඩි තෑග්ගක් දෙන්න හදන්නේ,මේ මගේ එක (Baby 2015)

එහෙනම් මම අද ගෙනාපු ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නම්කො 2015 ජනවාරි 23 ප්රදර්ශනය ආරම්භ කරපු ආක්ෂේ කුමාර් ගේ අලුත්ම ෆිල්ම් එක Baby හැමදාම තියනවා වගේ රැල්ලට ගියපු සින්දු, නැටුම් පිරිච්ච ෆිල්ම් එකක් නෙමේ,වෙනස්ම විදිහේ ක්රියාදාම ෆිල්ම් එකක් “තමන්ගේ රට වෙනුවෙන් ජීවිතය පුජා කරන්න නෙමේ, රට වෙනුවෙන් අන්තිම හුස්ම පොද වෙනකම්ම ජිවත් වෙලා රට රැකගන්න උත්සහ දරන රහස් නියෝජිතයෙකුගේ කථාවක්“,තමන්ගේ රට රැකගන්න මොන විදිහේ උනත් කැප කිරීමක් කරන්න සුදානම් තරුණ පියෙකුගේ කථාවක්,”අජය” අජය කියන්නේ හමුදාවේ ඉදලා මේ “බේබි” කියන අවුරුදු 5 ක තාවකාලික පදනකම සිටින ඉංදියාවට එරෙහිව නැගීසිටින ත්රස්තවාදීන් නතර කරන්න උත්සහ දරන සංවිධානයේ සමාජිකයෙක්.ඔවුන් අවුරුදු 4 ක් ක්රියාකාරී සංවිධායක් විදිහට දැනට රැඳිලා ඉන්නවා,මේ ඔවුන්ගේ අවසන් වසර.

ඇමරිකාවට එරෙහිව ඔසාමා බිල්ලාඩන් වගේ තමා ඉන්දියාවට මොහොම්මද් රෙහෙමාන් කියන්නේ,කොහොමහරි ඉංදියාව තුල විනාශයක් කරන්න මාන බලන ලක්ෂ්කර් කියන ත්රස්ත සංවිධානයේ නායකයා, ඔහුව අල්ලා ගැනීමට තියා ළඟටවත් යන්න හැකියාවක් කිසිම අයෙකුට ඇත්තෙත් නැ, ඔහුගේ සහයක IM කණ්ඩායමේ සමාජිකයා තමා”බිලාල් ඛාන්,”හැබැයි ඔහු ප්රහාරයක් එල්ල කරන්න ගිහින් අහු වෙලා දැන් ඉන්නේ ඉන්දියානු හිරභාරයේ,රෙහෙමාන් මාන බලන්නේ බිලාල් ඛාන්ව හිරෙන් නිදහස් කරගෙන ඉන්දියාවට එරෙහිව දැවැන්ත ප්රහාරයක් එල්ල කරන්න මේ ප්රහාරය ගැන දැනගන්න බේබි සවිධානය මෙම ප්රහාරය නතර කරන විදිහ තමා මේ සිනමා නිර්මාණයේ දිවයන්නේ. සහ බේබි සංවිධානයේ අවසන් වසර මේක,ඔවුන්ට ස්ථාවර සංවිධානයක් විදිහට රැදෙන්න නම්,ඔවුන් සාර්ථක වීමත් අත්යාවශ්යයි.

එහෙනම් බලමු නේද,තරුණ පියෙක් තමන්ගේ දරුවන් ගැනවත් නොසිතා තමන්ගේ රට බේරාගැනීමට දිවි පරදුවට තබා සටන් කරන විදිහ..සහ බේබි සංවිධානයට සිදු කිරීමට වෙන කැපකිරීම් ඔවුන් රට ආරක්ෂා කරන අතරතුරදී. ද්රෝහිවීම්,පරාජයන්,ජයග්රහණයන් මේ සියල්ල අතරින් තමන් සතු සියල්ලම කැපකරමින් රට රැකගන්න උත්සහ දරන බේබි සංවිධානයේ කථාව…

දැනට අන්තර්ජාලයේ තියන හොඳම වීඩියෝ පිටපතට තමා අපි මේ උපසිරැසි ලබාදීලා තියෙන්නේ. මේ පිටපත බලන්න අකැමති අය ඉන්නවනම් හොඳ පිටපතක් එනකම් ඉවසලා ඉන්න කියලා කරුණාවෙන් ඉල්ලනවා හොඳ පිටපතක් පැමිණි විගස උපසිරැසි යාවත්කාලින කරන්නම්.මේ රූපරාමු ටික බලලම ඉන්නකෝ 1, 2, 3 මේ ෆිල්ම් එකට අංකන දත්ත පිටපත හදලා දුන්නු සමීර චතුරංග සහොටත් බොහොම තුති,

එහෙනම් මම යනවා, හැමෝටම සුභ දවසක්,බයිස්කෝප් සිංහලෙන් අඩවියට ජය!! යන ගමන් කොමෙන්ට් එකක් කොටාගෙන ගියාට අහිතක් හිතන්නේ නැ ඉතින්

[QUOTE="dhanuka kumara, post: 17855192, member: 411064"] bollywood ෆිල්ම් 1කට හම්බ උන හොදම imbd rank 1ක මේකට හම්බ උනේ..9.5..දැන් තියන dvdscr 1kanam වැඩක් නැහැ බං අද නම් බයිස්කෝප්සිංහලෙන් සොදුරු අඩවියත් එක්ක රැදිලා ඉන්න හැමෝටම හුගක් වැදගත් දවසක් වෙයි, උපසිරැසි කණ්ඩායමේ අපිටත් එහෙමම තමා,ඒ මොකෝ කියලා අද දවස ඇතුලතදී හැමෝටම දැනගන්න ලැබෙයි. එක නිසා අද අපේ උපසිරැසි කණ්ඩායමේ අය ඔයාලට පොඩි තෑග්ගක් දෙන්න හදන්නේ,මේ මගේ එක (Baby 2015) එහෙනම් මම අද ගෙනාපු ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නම්කො 2015 ජනවාරි 23 ප්රදර්ශනය ආරම්භ කරපු ආක්ෂේ කුමාර් ගේ අලුත්ම ෆිල්ම් එක Baby හැමදාම තියනවා වගේ රැල්ලට ගියපු සින්දු, නැටුම් පිරිච්ච ෆිල්ම් එකක් නෙමේ,වෙනස්ම විදිහේ ක්රියාදාම ෆිල්ම් එකක් “තමන්ගේ රට වෙනුවෙන් ජීවිතය පුජා කරන්න නෙමේ, රට වෙනුවෙන් අන්තිම හුස්ම පොද වෙනකම්ම ජිවත් වෙලා රට රැකගන්න උත්සහ දරන රහස් නියෝජිතයෙකුගේ කථාවක්“,තමන්ගේ රට රැකගන්න මොන විදිහේ උනත් කැප කිරීමක් කරන්න සුදානම් තරුණ පියෙකුගේ කථාවක්,”අජය” අජය කියන්නේ හමුදාවේ ඉදලා මේ “බේබි” කියන අවුරුදු 5 ක තාවකාලික පදනකම සිටින ඉංදියාවට එරෙහිව නැගීසිටින ත්රස්තවාදීන් නතර කරන්න උත්සහ දරන සංවිධානයේ සමාජිකයෙක්.ඔවුන් අවුරුදු 4 ක් ක්රියාකාරී සංවිධායක් විදිහට දැනට රැඳිලා ඉන්නවා,මේ ඔවුන්ගේ අවසන් වසර. ඇමරිකාවට එරෙහිව ඔසාමා බිල්ලාඩන් වගේ තමා ඉන්දියාවට මොහොම්මද් රෙහෙමාන් කියන්නේ,කොහොමහරි ඉංදියාව තුල විනාශයක් කරන්න මාන බලන ලක්ෂ්කර් කියන ත්රස්ත සංවිධානයේ නායකයා, ඔහුව අල්ලා ගැනීමට තියා ළඟටවත් යන්න හැකියාවක් කිසිම අයෙකුට ඇත්තෙත් නැ, ඔහුගේ සහයක IM කණ්ඩායමේ සමාජිකයා තමා”බිලාල් ඛාන්,”හැබැයි ඔහු ප්රහාරයක් එල්ල කරන්න ගිහින් අහු වෙලා දැන් ඉන්නේ ඉන්දියානු හිරභාරයේ,රෙහෙමාන් මාන බලන්නේ බිලාල් ඛාන්ව හිරෙන් නිදහස් කරගෙන ඉන්දියාවට එරෙහිව දැවැන්ත ප්රහාරයක් එල්ල කරන්න මේ ප්රහාරය ගැන දැනගන්න බේබි සවිධානය මෙම ප්රහාරය නතර කරන විදිහ තමා මේ සිනමා නිර්මාණයේ දිවයන්නේ. සහ බේබි සංවිධානයේ අවසන් වසර මේක,ඔවුන්ට ස්ථාවර සංවිධානයක් විදිහට රැදෙන්න නම්,ඔවුන් සාර්ථක වීමත් අත්යාවශ්යයි. එහෙනම් බලමු නේද,තරුණ පියෙක් තමන්ගේ දරුවන් ගැනවත් නොසිතා තමන්ගේ රට බේරාගැනීමට දිවි පරදුවට තබා සටන් කරන විදිහ..සහ බේබි සංවිධානයට සිදු කිරීමට වෙන කැපකිරීම් ඔවුන් රට ආරක්ෂා කරන අතරතුරදී. ද්රෝහිවීම්,පරාජයන්,ජයග්රහණයන් මේ සියල්ල අතරින් තමන් සතු සියල්ලම කැපකරමින් රට රැකගන්න උත්සහ දරන බේබි සංවිධානයේ කථාව… :P :P දැනට අන්තර්ජාලයේ තියන හොඳම වීඩියෝ පිටපතට තමා අපි මේ උපසිරැසි ලබාදීලා තියෙන්නේ. මේ පිටපත බලන්න අකැමති අය ඉන්නවනම් හොඳ පිටපතක් එනකම් ඉවසලා ඉන්න කියලා කරුණාවෙන් ඉල්ලනවා හොඳ පිටපතක් පැමිණි විගස උපසිරැසි යාවත්කාලින කරන්නම්.මේ රූපරාමු ටික බලලම ඉන්නකෝ 1, 2, 3 මේ ෆිල්ම් එකට අංකන දත්ත පිටපත හදලා දුන්නු සමීර චතුරංග සහොටත් බොහොම තුති, එහෙනම් මම යනවා, හැමෝටම සුභ දවසක්,බයිස්කෝප් සිංහලෙන් අඩවියට ජය!! යන ගමන් කොමෙන්ට් එකක් කොටාගෙන ගියාට අහිතක් හිතන්නේ නැ ඉතින් ;) :P [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom