Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හැබෑටම කවුද මේ ඇම්ඩ කියන්නේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැබෑටම කවුද මේ ඇම්ඩ කියන්නේ ?    .

1909දි ජර්මනිය හැදුවා ලයිට් වෙයිට් හොද යුධ නැවක් SMS-Emden[එම්ඩන්] කියලා...නැවට එම්ඩන් කියල නම දුන්නේ නැවට ජර්මනියේ එම්ඩන් නගරය සිහිවෙන්න.. මේක දුවන්නේ හුමාල බලෙන්.... මේකෙ තිබුණ සුපිරිම කාල තුවකු 10ක්... තව ටොර්පිඩෝ යවන්න පුලුවන්කම, මුහුදු බෝම්බ ඇතිරිමේ හැකියාව වගේ දේවල් තිබුණා...

නැව සේල් කලේ නැගෙනහිර ආසියාවේ.. චීනේ ටිශින්ග්ටෝ කියන පළාත ජර්මනියේ බල ප්‍රදේශයක්..මේ නැව හදල තිබ්බේ බ්‍රිටිශ් ඩිසයින් කොපි කරල... ලගට එනකන් අදුනගන්න බැරි වෙන්න... බ්‍රිටිශ් උන් හිතන්නේ උන්ගෙ නැවක් කියලා...

[ATTACH=full]82681[/ATTACH]

ඉතින් වැඩිය හැලහොල්මනක් නැතුවා මේක එදිනෙදා වැඩ කරගෙන ඉද්දී 1913දී නැවට ආව අලුතෙන් පත්වීම අරන් ආව කප්පිත්තෙක් මුලර් [Karl von Müller] කියලා... මෙයා ගැන කියනවා නම් පොඩිම තැන ඉදලා ජර්මානු හමුදාවේ ඉහලටම ආව උත්සාහවන්ත කොල්ලෙක්... මු වැඩ්ඩ කියලා ඉහල ඇඩ්මින්1 දැනගෙන ඉදියා...

1914 ජර්මනිය රශියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරල පලමු ලෝක යුද්ධෙට එන්ටර් වීමත් එක්කම මේ එම්ඩන් නැවත් වැඩ පටන් ගත්තා..ඒ වෙද්දි චීන වරායේ තිබ්බ එකම නැව මේක විතරයි...චීන වරායෙන් එලියට දාද්දිම ආව රශියන් නැවක්.. ඒකට ගහල ඒක අල්ලගත්ත..ඒ වැඩේ කරගෙන යද්දි ඉහලින්ම නියෝගයක් ආවා තැන් තැන් වල විසිරිලා තියන නැව් වලට එකට එකතු වෙලා යුද්ධ කරන්න ඇමරිකාව පැත්තට එන්නය කියලා කියලා. තනිව ගිහින් මැරෙන්නෙ නැතුව. එන ගමන් මගදි හම්බෙන බ්‍රිටිශ් වෙළද නැව් වලටත් නෙලාගෙන එන්නය කියලා කමාන්ඩ්1 ලැබුණා.. මුලර් තනියම ඉන්න ගමන් හිතුවා සේරම ටික දකුණු ඇමරිකාව පැත්තට ගියොත් ඉන්දියන් ඕශන්1ඒ ගේමක් ගහන්න කවෘවත් නැති වෙනවය කියලා..මුලර් ඉහල දැනුවත් කලා එයාට තනිවම ඉන්දියන් සාගරේ අවුල් කරල දාන්න පුලුවන් කියලා.... එයා කල්පනා කර දේ ඉහල අද්මිරාල්ලව දැනුවත් කලාම උන්ට තේරුනා ඒක ඇත්ත බව.. හරි එහෙනම් උඹ ඉන්දියන් සාගරේ ඕන ගේමක් ගහපන් කිව්වා... ඇමරිකාව පැත්තට යමින් හිටිය හිටපු නැව හැරෙව්ව 180 කින් අංශක... එනවා ආසියාව ගිනිබත් කරන්න.. එදා අගෝස්තු 14 වෙනිදා

මුලර් ඉතින් තනි අලියා..  ගේම්කාරයා...  වැඩකාරයා.. යකාටවත් බය නෑ...  නියම ජර්මානුවා...

ගේමට එන්ටර් වෙන්න සිතියම බලන මුලර් හිතුවා මුලින්ම කොළඹ සින්ගපො අතරේ වෙලදාම අවුල් කරල දාන්න ඕන කියලා..එහෙම හිතපු මුලර් සැප්තැම්බර් 5වෙනිදා එනවා බෙන්ංගාලේ පැත්තට...දැන් මේ යකා මෙහෙට කිට්ටු වෙද්දි බ්‍රිටිශ් උන් හිතන් ඉන්නේ දැන් සේරම ජර්මන් නැව් ටික අරහෙ ගියාය මෙහෙ දැන් අපේ රාජ්යේය කියල... ඔන්න දැන් මුලර් කල්කට - කොළඹ රූට්1ඒ එද්දි මුලින්ම හම්බෙනවා ග්‍රීක ගල් අගුරු නැවක්..දෙනව ශොට්1....  තව ටිකක් එද්දිම බ්‍රිටිශ් නැව්5ක් හම්බෙනවා... 5ටම දෙනව ශොට්1..මේ එම්ඩන් කියන්නේ පට්ට යුධ නැවක් නෙවෙයි. සැහැල්ලු යුද නැවක්.. හැබැයි වෙපන්ස් ටික පට්ටම ඇකියුරේට්... එම්ඩන් නැව ඒ කාලේ තිබ්බ වෙඩි කම්පෙටිශන් වලින් කප් ගහපු නැවක්... සේරටම වඩා මුලර් කියන්නේ දසම ඇම්ඩෙක්.. එම්ඩන් ඇම්ඩෙක් කලේ මුහුදු කොල්ලකාරයෙක් කරේ මුලර්...  දැන් ඔන්න බ්‍රිටිශ් උන්ට උතුර දකුණ මාරු වෙලා හොයල බලද්දි ආරන්චි වෙනවා එම්ඩන් නැව ඉන්ඩියන් ඕශන්1ට ආව බව... සහ ගහල මාරු වෙන බව.. එම්ඩන් හොයන්න බ්‍රිටිශ් නැව් සෙට්1ක්ම ලව්ව කාල් ගෑවේව්වා සාගරෙම... බඩු අතුරුදහන්..

දැන් ඔන්න මුලර් ශොට්1 දීපු නැවකින් බේරිලා ආව සෙට්1ක් විස්තරේ කිව්වා එම්ඩන් නැවෙන් දෙනවයේ පොරි හැලෙන්න ගන් රේන්ජ්1ම කිලෝමීටර්12ක්ය මේදා පොටේ නම් අපි කපෝතිය කියලා... දැන් අර සොමාලිකොල්ලකාර සෙට්1 ගැහුව කාලේ වගේ මුලු ශිපින් ඉන්ඩස්ට්‍රි1ම ඩවුන් වෙන්න ඔන්න මෙන්න ඉන්ඩියන් ඕශන්1.. නිහඩවම තව සතියක් ගියා මෙන්න බොලේ සැප්තැම්බර් 22 රෑ අටට මැඩ්රාස් වලට නෙලන්න ගත්තා තනි නැවෙන් ඇවිත් ...ගහලා තෙල් බ්‍රිටිශ් තෙල් ටැංකි බර තොගයක් විනාස කරල දාල කලුවරෙම නොපෙනි ගියා...  ආසියානු කලාපේ අපනයන 62%කින් බැහැලා එම්ඩන් නිසා...

මැඩ්රාස් ගැහිල්ල...

එදා රෑ කෙලින්ම ලංකාව බලා එනවා..  එන මග දිගට අහුවෙන බ්‍රිටිශ් ඒවට නෙලුල නෙලිල්ලක් නැව්5ක්ම කපෝතියි... .ලංකාවේ කසු කුසුවක් යනව එම්ඩන් කියල ජර්මන් නැවක් හැමිනෙනවයෙ ඒක නිසා උඹලගෙ පොල් පුවක් කුරුදු මුකුත් ගන්න විදියක් නැත කියලා රට පුරා වේගෙන් නිවුස්1 යනවා... ලංකාවේ සුද්දෝ ඔන්න දැන් ගේමට රෙඩි වෙනවා කොළඹ වරායෙ එහෙම ඉමර්ජන්සි දාල බලන් ඉන්නවා එම්ඩන් එනකන්.. කොල්ලො කුරුටෝ ගස් මුදුන් වල ඉදන් කෝ ඇම්ඩ තාම නෑනේ කියලා විනෝද වෙනවා.. මුලර් ලංකාවෙන් ගියත් හරි ලංකාවේ ගූගල් ට්‍රෙන්ඩින් වචනේ උනේ ඇම්ඩන්... එම්ඩන් එහෙම්මම නොගෙන ඇම්ඩන් කියල ලේසියට කියන්න ගත්තා.. මේ ඇම්ඩෙක් නිසා අපි අනාතයි... ඒක පොඩි නැවක්ලු මුලු එංගලන්ත හමුදාවටම තනියම ගහනවලු. පොඩි කමට නෙවෙයි වැඩ...වගේ කතා සිරිලක එක රැයින් හිට් වෙලා... ඇයි බ්‍රිටිශ් උන් එක්ක කොහොමත් තරහනේ අපෙ උන්... පුන්චි අමාරුකාරයා කියන එක තමයි ඇම්ඩ කියල ගත්තෙ අපේ රටේ අය...ඉතින් ඔය ජරමර අස්සේ මුලර් ලොකෝත්තරයනේ කොළඹට එන්නෙ නැතුව කෙලින්ම හැරෙව්ව සුක්කානම මාලදිවයින දිහාට ... ගල් අගුරුත් ඉවර වෙන්න කිට්ටුයි නැවේ ඒක නිසාම මාලදිවයිනට ගිහින් ගල් අගුරු පාරක් දාගත්තා...

මේ තියෙන්නේ එම්ඩන්ගේ පාර.....

ඉන් පස්සේ මුලර් කල්පනා කලා කාටද නෙලන්නේ කියල හිතලා ඩියෙගෝ ගාර්සියා වලට යන්න ගත්තා... ඒක ගැන මම් කියල තියනව කලින් ත්‍රේඩ්1ක.. මේක_ඔබන්න බලපු නැති අය බලන්නකෝ.. ඒක හුදකලා දූපතක්... මේ ඩියේගො ගාරිසියා වලට මුලර් ගියේ හොදට රෙඩි වෙලා, ගැහුවොත් ගහන සීන්1න්.. මුගේ වෙලාවට ගාර්සියා වල බ්‍රිටිශ් පීපල්ලට එතකන් අප්ඩේට්1 ඇවිත් නෑ ර්රිජන්1ඒ වෙන කෙලිය ගැන..  මුලර් කලේ හිමිජ්ජා වගේ ඉදගෙන නැවට ෆුල් රෙපෙයාර්1ක් දාගත්තා...  ආයේම රෙඩි ටු බැට්ල් කලා... ගාර්සියා වලට බායි කියලා හැරෙව්වේ සුක්කානම ඔක්තෝබර් 10 වෙනිදා...

ඉදිරි දවස 5 ඇතුලත මලයාව පැත්තට හරොගෙන යන ගමන් අහුවෙන බ්‍රිටිශ් නැව් 5කට ගහලා 4ක් ගිල්ලොලා ඒ නැව් වල ඉදපු කෘව්1 එක නැවකට දාලා නිදහස් කරලා යැවුවා..  දැන් මුලර් දන්නවා මුන් ගිහින් ඔත්තුව දෙන බව. මුලර් ඔක්තෝබර් 20වෙනිදා තීරනේ කලේ මේ රීජන්1 පිස්සු කෙලිය ඇති දැනට වෙන කොහෙට හරි යන්න ඕනය කියලා...

මලයාවත් රන් කලේ බ්‍රිටිශ්.. දෙන්න ඕන කියල හිතුව සප්‍රයිස් ඇටැක්1ක් හැදි ගෑවිලාම යන්න... ඔන්න ඔක්තෝබර් 28 වෙනිදා උදේ 3ට පේනන්ග් වරායට කිට්ටු උනා..දුම් කවුලු 4රයි මේ නැවේ.. දකින බ්‍රිටිශ් උන් හිතන්නේ උන්ගෙ එකක් කියලා.. ඔන්න හෙමින් හෙමින් හොර පූසා වගේ නැව එනවා වරයා ඇතුලට.. ටහිකෙනවා යකෝ Zhemchug කියන දැවැන්ත රශියන් යුධ නැව වරායේ.... ඒ නැව තමයි රශියන්-ජපන් යුද්ධේ ලොකුම මෙහෙයක් කල යුධ නැව, බොයිලර් රෙපෙයාර්1කට ඇවිත් තියෙන්නෙ මෙහෙට...මුලර් බැස්ස ගේමට.. ගිනිමන්ත කරුවලේම පටන් ගත්ත. එක පාරක් ලෝඩ් කලම කාලතුවක්කු උණ්ඩ5ක් යනව.ගන් 10යෙන් උණ්ඩ50යි..  යෝධය ඇහෙරෙන්න කලින් නැගිටින්න බැරි වෙන්න දෙන්න එපායැ..ගහපියව් කොල්ලනේ මුලර් මොර දෙනවා..  ටොර්පිඩෝ ශොට්2යි.. නැව්2 අතරෙ දුර 270මීටර්... අන්තිමේ හෙනම වලියක් ගිහින් රශියන් යුධ නැව ගිල්ලවලා දැම්ම..  රශියන් 100ගාණක් මැරුනා.. තුවාල සෙට්1 බේරගත්තා... මැරුණ අයට එතනම අවසන් ගෞරව දීලා ලෝකෙ හොල්ලපු රශියන් නැවක් අතුරුදන් කලා... ඒකට ගහල යන ගමන මගදි හම්බුන Mousquet කියන ඩිස්ට්‍රෝයර් වර්ගයේ ෆ්‍රෙන්ච් නැවටත් කෙලගෙනම ගියා.....

පේනන්ග් වරාය පහරදීම...

දැන් ලෝකෙ වටේ පත්තර වලා එහෙම යනවා මේ එම්ඩන්ගේ වැඩ. මුලර්ගෙ ටැලන්ට්1. ඒ කලේ ලෝකෙම හිට්1ක් තම එම්ඩන් කියන්නේ.. ලංකාවත් ඉතින් සම්බන්දයිනේ...ලංකාවේ ඒ කාලෙ ඇම්ඩන් නොදන්න කෙනෙක් නෑ..දැන් මුලු බ්‍රිටිශ්1ම විශේශ ඕන කමකින් බලනව මේ ඇම්ඩව ඉවර කරන්න.. බිස්නස් හාන්සි ඉන්ඩියන් කලාපේ.. නැව් යන්නේ නෑ මුහුදේ.. මලායාවටත් ඒකම වෙන්න යන්නේ..

[QUOTE="D_Mad, post: 25468959, member: 476938"] [CENTER][B][SIZE=7][FONT=trebuchet ms][COLOR=rgb(184, 49, 47)]හැබෑටම කවුද මේ ඇම්ඩ කියන්නේ ?[/COLOR][/FONT][/SIZE][SIZE=6][COLOR=rgb(210, 105, 30)]:shocked: :shocked: :shocked: :shocked: . [/COLOR][/SIZE][/B] [COLOR=rgb(210, 105, 30)][SIZE=6][B][IMG]https://i.pinimg.com/originals/62/2f/e1/622fe1212ca264332cd13716f8ad025e.jpg[/IMG] 1909දි ජර්මනිය හැදුවා ලයිට් වෙයිට් හොද යුධ නැවක් SMS-Emden[එම්ඩන්] කියලා...නැවට එම්ඩන් කියල නම දුන්නේ නැවට ජර්මනියේ එම්ඩන් නගරය සිහිවෙන්න.. මේක දුවන්නේ හුමාල බලෙන්.... මේකෙ තිබුණ සුපිරිම කාල තුවකු 10ක්... තව ටොර්පිඩෝ යවන්න පුලුවන්කම, මුහුදු බෝම්බ ඇතිරිමේ හැකියාව වගේ දේවල් තිබුණා...:cool::cool::cool: නැව සේල් කලේ නැගෙනහිර ආසියාවේ.. චීනේ ටිශින්ග්ටෝ කියන පළාත ජර්මනියේ බල ප්‍රදේශයක්..මේ [B]නැව[/B] හදල තිබ්බේ බ්‍රිටිශ් ඩිසයින් කොපි කරල... ලගට එනකන් අදුනගන්න බැරි වෙන්න... බ්‍රිටිශ් උන් හිතන්නේ උන්ගෙ නැවක් කියලා...:cool::cool::cool::cool: [ATTACH type="full" alt="1592552216254.jpeg"]82681[/ATTACH] ඉතින් වැඩිය හැලහොල්මනක් නැතුවා මේක එදිනෙදා වැඩ කරගෙන ඉද්දී 1913දී [B][B]නැව[/B][/B]ට ආව අලුතෙන් පත්වීම අරන් ආව කප්පිත්තෙක් මුලර් [Karl von Müller] කියලා... මෙයා ගැන කියනවා නම් පොඩිම තැන ඉදලා ජර්මානු හමුදාවේ ඉහලටම ආව උත්සාහවන්ත කොල්ලෙක්... මු වැඩ්ඩ කියලා ඉහල ඇඩ්මින්1 දැනගෙන ඉදියා...:):):):):cool::lol::lol::lol: 1914 ජර්මනිය රශියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරල පලමු ලෝක යුද්ධෙට එන්ටර් වීමත් එක්කම මේ එම්ඩන් නැවත් වැඩ පටන් ගත්තා..ඒ වෙද්දි චීන වරායේ තිබ්බ එකම නැව මේක විතරයි...චීන වරායෙන් එලියට දාද්දිම ආව රශියන් නැවක්.. ඒකට ගහල ඒක අල්ලගත්ත..ඒ වැඩේ කරගෙන යද්දි ඉහලින්ම නියෝගයක් ආවා තැන් තැන් වල විසිරිලා තියන නැව් වලට එකට එකතු වෙලා යුද්ධ කරන්න ඇමරිකාව පැත්තට එන්නය කියලා කියලා. තනිව ගිහින් මැරෙන්නෙ නැතුව. එන ගමන් මගදි හම්බෙන බ්‍රිටිශ් වෙළද නැව් වලටත් නෙලාගෙන එන්නය කියලා කමාන්ඩ්1 ලැබුණා..:lol::lol::lol: මුලර් තනියම ඉන්න ගමන් හිතුවා සේරම ටික දකුණු ඇමරිකාව පැත්තට ගියොත් ඉන්දියන් ඕශන්1ඒ ගේමක් ගහන්න කවෘවත් නැති වෙනවය කියලා..මුලර් ඉහල දැනුවත් කලා එයාට තනිවම ඉන්දියන් සාගරේ අවුල් කරල දාන්න පුලුවන් කියලා.... එයා කල්පනා කර දේ ඉහල අද්මිරාල්ලව දැනුවත් කලාම උන්ට තේරුනා ඒක ඇත්ත බව..:nerd::nerd::nerd: හරි එහෙනම් උඹ ඉන්දියන් සාගරේ ඕන ගේමක් ගහපන් කිව්වා... ඇමරිකාව පැත්තට යමින් හිටිය හිටපු නැව හැරෙව්ව 180 කින් අංශක... එනවා ආසියාව ගිනිබත් කරන්න..:angry::angry::angry::angry: එදා අගෝස්තු 14 වෙනිදා මුලර් ඉතින් තනි අලියා.. :love: ගේම්කාරයා... :love: වැඩකාරයා..:love: යකාටවත් බය නෑ... :love: නියම ජර්මානුවා...:love: ගේමට එන්ටර් වෙන්න සිතියම බලන මුලර් හිතුවා මුලින්ම කොළඹ සින්ගපො අතරේ වෙලදාම අවුල් කරල දාන්න ඕන කියලා..එහෙම හිතපු මුලර් සැප්තැම්බර් 5වෙනිදා එනවා බෙන්ංගාලේ පැත්තට...දැන් මේ යකා මෙහෙට කිට්ටු වෙද්දි බ්‍රිටිශ් උන් හිතන් ඉන්නේ දැන් සේරම ජර්මන් නැව් ටික අරහෙ ගියාය මෙහෙ දැන් අපේ රාජ්යේය කියල...:lol::nerd::nerd: ඔන්න දැන් මුලර් කල්කට - කොළඹ රූට්1ඒ එද්දි මුලින්ම හම්බෙනවා ග්‍රීක ගල් අගුරු නැවක්..දෙනව ශොට්1.... :P:P තව ටිකක් එද්දිම බ්‍රිටිශ් නැව්5ක් හම්බෙනවා... 5ටම දෙනව ශොට්1..මේ එම්ඩන් කියන්නේ පට්ට යුධ නැවක් නෙවෙයි. සැහැල්ලු යුද නැවක්.. හැබැයි වෙපන්ස් ටික පට්ටම ඇකියුරේට්... එම්ඩන් නැව ඒ කාලේ තිබ්බ වෙඩි කම්පෙටිශන් වලින් කප් ගහපු නැවක්...:P සේරටම වඩා මුලර් කියන්නේ දසම ඇම්ඩෙක්..:cool::cool: එම්ඩන් ඇම්ඩෙක් කලේ මුහුදු කොල්ලකාරයෙක් කරේ මුලර්... :cool::cool: දැන් ඔන්න බ්‍රිටිශ් උන්ට උතුර දකුණ මාරු වෙලා හොයල බලද්දි ආරන්චි වෙනවා එම්ඩන් නැව ඉන්ඩියන් ඕශන්1ට ආව බව... සහ ගහල මාරු වෙන බව.. එම්ඩන් හොයන්න බ්‍රිටිශ් නැව් සෙට්1ක්ම ලව්ව කාල් ගෑවේව්වා සාගරෙම... බඩු අතුරුදහන්..:shocked::shocked::shocked: දැන් ඔන්න මුලර් ශොට්1 දීපු නැවකින් බේරිලා ආව සෙට්1ක් විස්තරේ කිව්වා එම්ඩන් නැවෙන් දෙනවයේ පොරි හැලෙන්න ගන් රේන්ජ්1ම කිලෝමීටර්12ක්ය මේදා පොටේ නම් අපි කපෝතිය කියලා...:(:(:( දැන් අර සොමාලිකොල්ලකාර සෙට්1 ගැහුව කාලේ වගේ මුලු ශිපින් ඉන්ඩස්ට්‍රි1ම ඩවුන් වෙන්න ඔන්න මෙන්න ඉන්ඩියන් ඕශන්1.. නිහඩවම තව සතියක් ගියා මෙන්න බොලේ සැප්තැම්බර් 22 රෑ අටට මැඩ්රාස් වලට නෙලන්න ගත්තා තනි නැවෙන් ඇවිත් ...ගහලා තෙල් බ්‍රිටිශ් තෙල් ටැංකි බර තොගයක් විනාස කරල දාල කලුවරෙම නොපෙනි ගියා... :shocked::shocked::shocked::yes: ආසියානු කලාපේ අපනයන 62%කින් බැහැලා එම්ඩන් නිසා...:shocked::shocked: [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/a/a9/Bombardment_of_Madras_by_S.S._Emden_1914.jpg[/IMG] මැඩ්රාස් ගැහිල්ල... :dull: :dull: එදා රෑ කෙලින්ම ලංකාව බලා එනවා.. :confused::confused::confused: එන මග දිගට අහුවෙන බ්‍රිටිශ් ඒවට නෙලුල නෙලිල්ලක් නැව්5ක්ම කපෝතියි... .ලංකාවේ කසු කුසුවක් යනව එම්ඩන් කියල ජර්මන් නැවක් හැමිනෙනවයෙ ඒක නිසා උඹලගෙ පොල් පුවක් කුරුදු මුකුත් ගන්න විදියක් නැත කියලා රට පුරා වේගෙන් නිවුස්1 යනවා...:):):):yes::yes::yes: ලංකාවේ සුද්දෝ ඔන්න දැන් ගේමට රෙඩි වෙනවා කොළඹ වරායෙ එහෙම ඉමර්ජන්සි දාල බලන් ඉන්නවා එම්ඩන් එනකන්..:D:D:D කොල්ලො කුරුටෝ ගස් මුදුන් වල ඉදන් කෝ ඇම්ඩ තාම නෑනේ කියලා විනෝද වෙනවා..:P:P:P මුලර් ලංකාවෙන් ගියත් හරි ලංකාවේ ගූගල් ට්‍රෙන්ඩින් වචනේ උනේ ඇම්ඩන්...:sorry::sorry::sorry: එම්ඩන් එහෙම්මම නොගෙන ඇම්ඩන් කියල ලේසියට කියන්න ගත්තා..:yes::yes::yes: මේ ඇම්ඩෙක් නිසා අපි අනාතයි... ඒක පොඩි නැවක්ලු මුලු එංගලන්ත හමුදාවටම තනියම ගහනවලු. පොඩි කමට නෙවෙයි වැඩ...වගේ කතා සිරිලක එක රැයින් හිට් වෙලා...:yes::yes::yes: ඇයි බ්‍රිටිශ් උන් එක්ක කොහොමත් තරහනේ අපෙ උන්... පුන්චි අමාරුකාරයා කියන එක තමයි ඇම්ඩ කියල ගත්තෙ අපේ රටේ අය...ඉතින් ඔය ජරමර අස්සේ මුලර් ලොකෝත්තරයනේ කොළඹට එන්නෙ නැතුව කෙලින්ම හැරෙව්ව සුක්කානම මාලදිවයින දිහාට :nerd::nerd::nerd:... ගල් අගුරුත් ඉවර වෙන්න කිට්ටුයි නැවේ ඒක නිසාම මාලදිවයිනට ගිහින් ගල් අගුරු පාරක් දාගත්තා... :lol: :lol: [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/e/e5/Cruise_of_the_Emden_1914_Map.png[/IMG] මේ තියෙන්නේ එම්ඩන්ගේ පාර.....:nerd::nerd::nerd::) ඉන් පස්සේ මුලර් කල්පනා කලා කාටද නෙලන්නේ කියල හිතලා ඩියෙගෝ ගාර්සියා වලට යන්න ගත්තා... ඒක ගැන මම් කියල තියනව කලින් ත්‍රේඩ්1ක.. [/B][/SIZE][/COLOR][URL='https://elakiri.com/threads/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%B4%E0%B7%9C%E0%B6%A9%E0%B7%8A%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%84%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%8A1-%C5%A0.1886547/'][COLOR=rgb(210, 105, 30)][SIZE=6][B]මේක_ඔබන්න[/B][/SIZE][/COLOR][/URL][COLOR=rgb(210, 105, 30)][SIZE=6][B] බලපු නැති අය බලන්නකෝ.. ඒක හුදකලා දූපතක්...:):):):) මේ ඩියේගො ගාරිසියා වලට මුලර් ගියේ හොදට රෙඩි වෙලා, ගැහුවොත් ගහන සීන්1න්.. මුගේ වෙලාවට ගාර්සියා වල බ්‍රිටිශ් පීපල්ලට එතකන් අප්ඩේට්1 ඇවිත් නෑ ර්රිජන්1ඒ වෙන කෙලිය ගැන.. :lol::lol::lol: මුලර් කලේ හිමිජ්ජා වගේ ඉදගෙන නැවට ෆුල් රෙපෙයාර්1ක් දාගත්තා... :rofl::rofl::rofl::rofl: ආයේම රෙඩි ටු බැට්ල් කලා... ගාර්සියා වලට බායි කියලා හැරෙව්වේ සුක්කානම ඔක්තෝබර් 10 වෙනිදා...:cool::cool::cool: ඉදිරි දවස 5 ඇතුලත මලයාව පැත්තට හරොගෙන යන ගමන් අහුවෙන බ්‍රිටිශ් නැව් 5කට ගහලා 4ක් ගිල්ලොලා ඒ නැව් වල ඉදපු කෘව්1 එක නැවකට දාලා නිදහස් කරලා යැවුවා.. :love::):cool: දැන් මුලර් දන්නවා මුන් ගිහින් ඔත්තුව දෙන බව. මුලර් ඔක්තෝබර් 20වෙනිදා තීරනේ කලේ මේ රීජන්1 පිස්සු කෙලිය ඇති දැනට වෙන කොහෙට හරි යන්න ඕනය කියලා...:nerd::nerd::nerd::nerd::confused::confused::P:yes: මලයාවත් රන් කලේ බ්‍රිටිශ්.. දෙන්න ඕන කියල හිතුව සප්‍රයිස් ඇටැක්1ක් හැදි ගෑවිලාම යන්න...:P:P ඔන්න ඔක්තෝබර් 28 වෙනිදා උදේ 3ට පේනන්ග් වරායට කිට්ටු උනා..දුම් කවුලු 4රයි මේ නැවේ.. දකින බ්‍රිටිශ් උන් හිතන්නේ උන්ගෙ එකක් කියලා..:rofl::rofl: ඔන්න හෙමින් හෙමින් හොර පූසා වගේ නැව එනවා වරයා ඇතුලට..:growl::growl::growl: ටහිකෙනවා යකෝ Zhemchug කියන දැවැන්ත රශියන් යුධ නැව වරායේ....:angry::angry::angry: ඒ නැව තමයි රශියන්-ජපන් යුද්ධේ ලොකුම මෙහෙයක් කල යුධ නැව, බොයිලර් රෙපෙයාර්1කට ඇවිත් තියෙන්නෙ මෙහෙට...මුලර් බැස්ස ගේමට.. ගිනිමන්ත කරුවලේම පටන් ගත්ත. එක පාරක් ලෝඩ් කලම කාලතුවක්කු උණ්ඩ5ක් යනව.ගන් 10යෙන් උණ්ඩ50යි.. :cool::cool: යෝධය ඇහෙරෙන්න කලින් නැගිටින්න බැරි වෙන්න දෙන්න එපායැ..ගහපියව් කොල්ලනේ මුලර් මොර දෙනවා.. :angry::angry::angry: ටොර්පිඩෝ ශොට්2යි.. නැව්2 අතරෙ දුර 270මීටර්... අන්තිමේ හෙනම වලියක් ගිහින් රශියන් යුධ නැව ගිල්ලවලා දැම්ම.. :cool::cool::cool: රශියන් 100ගාණක් මැරුනා.. තුවාල සෙට්1 බේරගත්තා... මැරුණ අයට එතනම අවසන් ගෞරව දීලා ලෝකෙ හොල්ලපු රශියන් නැවක් අතුරුදන් කලා... ඒකට ගහල යන ගමන මගදි හම්බුන Mousquet කියන ඩිස්ට්‍රෝයර් වර්ගයේ ෆ්‍රෙන්ච් නැවටත් කෙලගෙනම ගියා.....:frown::frown::P:P [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/53/When_the_Emden_Raided_Penang%2C_Map%2C_fromThe_New_York_Times%2C_Dec.jpg/800px-When_the_Emden_Raided_Penang%2C_Map%2C_fromThe_New_York_Times%2C_Dec.jpg[/IMG] පේනන්ග් වරාය පහරදීම...:yes::yes::yes::yes: දැන් ලෝකෙ වටේ පත්තර වලා එහෙම යනවා මේ එම්ඩන්ගේ වැඩ.:yes::yes::yes: මුලර්ගෙ ටැලන්ට්1. ඒ කලේ ලෝකෙම හිට්1ක් තම එම්ඩන් කියන්නේ..:yes::yes: ලංකාවත් ඉතින් සම්බන්දයිනේ...ලංකාවේ ඒ කාලෙ ඇම්ඩන් නොදන්න කෙනෙක් නෑ..දැන් මුලු බ්‍රිටිශ්1ම විශේශ ඕන කමකින් බලනව මේ ඇම්ඩව ඉවර කරන්න..:frown::rolleyes::eek::( බිස්නස් හාන්සි ඉන්ඩියන් කලාපේ.. නැව් යන්නේ නෑ මුහුදේ.. මලායාවටත් ඒකම වෙන්න යන්නේ..:yes::yes::cool::cool:[/B][/SIZE][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom