Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හැමදාමත් අපේ දෙවියන් වන සනත් ජයසුරිය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමදාමත් අපේ දෙවියන් වන සනත් ජයසුරිය...

මහා ලොකුවට කට්ටිය නවකයන්ව දානවා කියල සනාව එහෙම National ටීම් එකෙන් අයින් කරන්න ඕන කියල ගොඩක් සක්කිලි කිව්වා....එත් දැන් සනා ටීම් එකේ නැ..එත් කෝ දාපු තරුණ කොල්ලෙක් ඉන්නවද අපේ ටීම් එකේ ...Selected Committee මහලොකුවට පුරාජේරු කියල අර අරන් ගිය තරුණයන්ව තියල Maharoof කියන එකාව ගෙන්න ගත්ත...ඒ England වල පෙන්නපු දක්ෂතා නිසාලු.. එත් දැන් පෙන්නපු කජ්ජක් නැ...ඔන්න ඕකයි අපේ මහා ලොකු Selected Committee එකේ කෙරුවාව... ඔන්න ඕකම තමයි World Cup එකේදිත් ටීම් එකට කරේ...තරුණයෝ ඕන කියල තමයි සනාව අයින් කරේ... සනා ලගක් වෙනකන් ගැහැව්වේ නැ...එක ඇත්ත...එත් Provincial Tournament එකේදී ගැහැව්වා....එත් එක පටන් ගන්න කලින් Team එක SIlect කරා...දැන් ගිය දේ ගියා.... අනික දැන් ලග එන ODI Series එක...උපුල් තරංග නැති නිසා සනට චාන්ස් එකක් එයි....ගොඩක් දුරට හෙට Select කරයි සනාව...අපිට හොදට මතකයි 2006 දී ඔහොමම කරලා මහින්ද සනාව ඇරියා.. sanaa ආවේ Man Of the Series වෙලා... හැමදාම වෙන්නේ සනා ගහන්නේ නැ.. දැන් සමුගන්න කාලේ හරි.. කියා කියා එක එක පත්තර කාරයෝ ලියල එකට Selected Committee උදව් දෙනකොට එකෙන් පස්සේ කොහොමහරි සනාට හම්බෙන Series එක සනා කරන්නේ උන්ගේ රෙදිත් ගැලවෙන්න...ඉතිහාසය අන්න එහෙමයි තියෙන්නේ...අපි බලමු...සනත් කියන්නේ...සනත්ට....සනාගේ Bat එක මේ පාරත් කතා කරනවා..එච්චරයි...

[QUOTE="hamesh, post: 10339798, member: 177032"] [b]හැමදාමත් අපේ දෙවියන් වන සනත් ජයසුරිය...[/b] මහා ලොකුවට කට්ටිය නවකයන්ව දානවා කියල සනාව එහෙම [COLOR="Red"]National[/COLOR] ටීම් එකෙන් අයින් කරන්න ඕන කියල ගොඩක් සක්කිලි කිව්වා....එත් දැන් සනා ටීම් එකේ නැ..එත් කෝ දාපු තරුණ කොල්ලෙක් ඉන්නවද අපේ ටීම් එකේ ...[COLOR="Red"]Selected Committee[/COLOR] මහලොකුවට පුරාජේරු කියල අර අරන් ගිය තරුණයන්ව තියල [COLOR="red"]Maharoof[/COLOR] කියන එකාව ගෙන්න ගත්ත...ඒ [COLOR="red"]England[/COLOR] වල පෙන්නපු දක්ෂතා නිසාලු.. එත් දැන් පෙන්නපු කජ්ජක් නැ...ඔන්න ඕකයි අපේ මහා ලොකු [COLOR="red"]Selected Committee[/COLOR] එකේ කෙරුවාව... ඔන්න ඕකම තමයි [COLOR="red"]World Cup[/COLOR] එකේදිත් ටීම් එකට කරේ...තරුණයෝ ඕන කියල තමයි සනාව අයින් කරේ... සනා ලගක් වෙනකන් ගැහැව්වේ නැ...එක ඇත්ත...එත් [COLOR="red"]Provincial Tournament[/COLOR] එකේදී ගැහැව්වා....එත් එක පටන් ගන්න කලින්[COLOR="red"] Team[/COLOR] එක [COLOR="red"]SIlect[/COLOR] කරා...දැන් ගිය දේ ගියා.... අනික දැන් ලග එන [COLOR="red"]ODI Series[/COLOR] එක...උපුල් තරංග නැති නිසා සනට චාන්ස් එකක් එයි....ගොඩක් දුරට හෙට [COLOR="red"]Select [/COLOR]කරයි සනාව...අපිට හොදට මතකයි [COLOR="red"]2006[/COLOR] දී ඔහොමම කරලා මහින්ද සනාව ඇරියා.. sanaa ආවේ [COLOR="red"]Man Of the Series[/COLOR] වෙලා... හැමදාම වෙන්නේ සනා ගහන්නේ නැ.. දැන් සමුගන්න කාලේ හරි.. කියා කියා එක එක පත්තර කාරයෝ ලියල එකට [COLOR="red"]Selected Committee[/COLOR] උදව් දෙනකොට එකෙන් පස්සේ කොහොමහරි සනාට හම්බෙන [COLOR="red"]Series[/COLOR] එක සනා කරන්නේ උන්ගේ රෙදිත් ගැලවෙන්න...ඉතිහාසය අන්න එහෙමයි තියෙන්නේ...අපි බලමු...සනත් කියන්නේ...සනත්ට....සනාගේ Bat එක මේ පාරත් කතා කරනවා..එච්චරයි... [IMG]http://photos-b.ak.fbcdn.net/hphotos-ak-snc6/246972_10150210948968161_144061588160_7222275_570698_a.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom