Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හැමදාම උදේට E-mail එකට බෞද්ධ ලිපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමදාම උදේට E-mail එකට බෞද්ධ ලිපි

හැමදාම උදේට බෞද්ධ ලිපි 3 ක් බලලා දවස පටන් ගමු

මේ වැඩේ කරන්නේ blog එකක් හරහා. මේ ගැන මම කලිනුත් පෝස්ට් එකක් දැම්මා. ගොඩාක් අය හැමදාම ලිපි බලන්න subscribe කරලා තියනවා

මේක දාන්නේ තාමත් නේ ගැන දන්නේ නැති අයට.

ඉතින් මේ ලිපි 3 ම එන්නේ එකම E-mail එකකින් නිසා හැමවෙලේම කරදරයක්නම් වෙන්නේ නෑ. දිනකට ලිපි 3කට වඩානම් පල කරනවා.ගොඩාක් අය බලනවා.ගොඩක් වටින ලිපි 400 වඩා තියෙනවා blog එකේ.  ඒත් එක e-mail එක්කින් 3 කට වඩා එව්වොත් කාටවත් එන්නේ නැති ප්රශ්නයක් තියනවා.

ඒ නිසා දිනකට එවන්නේ 3 ක් එකම email එකේ.

කලින් කිහිපදෙනෙක් subscribe කරලා email එක verify නොකල අයත් තාම ඉන්නවා. ඒ අය වෙනුවෙන් කියන්නේ email එක subscribe කරද්දී පියවර 3 ක් තියනවා. මම ඒ 3 screenshots එක්ක පහලින් දාන්නම්. කලින් subscribe කරපු අයට email එන්නේ නැත්තන් 3 වෙනි පියවර සම්පූර්ණ කරන්න.

ඒවගේම මන් බැලුවා මේ subscribe option එක google chrome mobile browser එකේ පෙන්නන්නෙ නෑ.

UC browser mini speed mode/Pc /Google Chrome නම් Desktop site mode ඔන් කරලා යන්න. එතකොට subscribe option එක තියෙයි blog එකේ.

මෙහෙමයි subscribe කරන්නේ...

1. www.supahansith.blogspot.com ගිහින් subscribe කියලා button එකක් එක්ක box එකක් ඇති එතන email එක ගහලා subscribe button එක ඔබන්න.

2. ඊළඟට මේවගේ MESSAGE එකක් එයි. මේකේ උඩින් පෙන්වලා තියන අකුරු ටික යටින් ගහන්න රූපේ වගේ. ඉන් පස්සේ Complete Subscription Request ඔබන්න

3. දැන් යන්න EMAIL එකට. මේ පහල රූපේ වගේ MESSAGE එකක් අවිල්ලා ඇති. මේකේ නිල් පාටින් තියන LINK එක ඕපන් කරන්න මොකහරි WEB BROWSER එක්කින්. ඉන් පස්සේ ACTIVATED කියලා MESSAGE එකක් එයි.

දැන් හැමදාම උදෙන්ම ලිපි 3ක් ඔයාට ලැබෙයි.

subscribe කරපු යාලුවෝ bump එක්කුත් දාලම යන්න..

[QUOTE="Ncbro, post: 22621593, member: 564900"] [b]හැමදාම උදේට E-mail එකට බෞද්ධ ලිපි[/b] [SIZE="3"][U]හැමදාම උදේට බෞද්ධ ලිපි 3 ක් බලලා දවස පටන් ගමු[/U][/SIZE] :D මේ වැඩේ කරන්නේ blog එකක් හරහා. මේ ගැන මම කලිනුත් පෝස්ට් එකක් දැම්මා. ගොඩාක් අය හැමදාම ලිපි බලන්න subscribe කරලා තියනවා :yes: මේක දාන්නේ තාමත් නේ ගැන දන්නේ නැති අයට. :yes: ඉතින් මේ ලිපි 3 ම එන්නේ එකම E-mail එකකින් නිසා හැමවෙලේම කරදරයක්නම් වෙන්නේ නෑ. දිනකට ලිපි 3කට වඩානම් පල කරනවා.ගොඩාක් අය බලනවා.ගොඩක් වටින ලිපි 400 වඩා තියෙනවා blog එකේ. :D ඒත් එක e-mail එක්කින් 3 කට වඩා එව්වොත් කාටවත් එන්නේ නැති ප්රශ්නයක් තියනවා. :D ඒ නිසා දිනකට එවන්නේ 3 ක් එකම email එකේ. :) කලින් කිහිපදෙනෙක් subscribe කරලා email එක verify නොකල අයත් තාම ඉන්නවා. ඒ අය වෙනුවෙන් කියන්නේ email එක subscribe කරද්දී පියවර 3 ක් තියනවා. මම ඒ 3 screenshots එක්ක පහලින් දාන්නම්. කලින් subscribe කරපු අයට email එන්නේ නැත්තන් 3 වෙනි පියවර සම්පූර්ණ කරන්න. :yes: ඒවගේම මන් බැලුවා මේ subscribe option එක google chrome mobile browser එකේ පෙන්නන්නෙ නෑ. :confused: UC browser mini speed mode/Pc /Google Chrome නම් Desktop site mode ඔන් කරලා යන්න. එතකොට subscribe option එක තියෙයි blog එකේ. :) මෙහෙමයි subscribe කරන්නේ... 1. [url]www.supahansith.blogspot.com[/url] ගිහින් subscribe කියලා button එකක් එක්ක box එකක් ඇති එතන email එක ගහලා subscribe button එක ඔබන්න. [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=70678&d=1513255745[/IMG] 2. ඊළඟට මේවගේ MESSAGE එකක් එයි. මේකේ උඩින් පෙන්වලා තියන අකුරු ටික යටින් ගහන්න රූපේ වගේ. ඉන් පස්සේ Complete Subscription Request ඔබන්න [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=70679&d=1513255764[/IMG] 3. දැන් යන්න EMAIL එකට. මේ පහල රූපේ වගේ MESSAGE එකක් අවිල්ලා ඇති. මේකේ නිල් පාටින් තියන LINK එක ඕපන් කරන්න මොකහරි WEB BROWSER එක්කින්. ඉන් පස්සේ ACTIVATED කියලා MESSAGE එකක් එයි. [img]https://i.imgrpost.com/imgr/2017/12/17/IMG_20171216_072639-480x756.jpg[/img] දැන් හැමදාම උදෙන්ම ලිපි 3ක් ඔයාට ලැබෙයි. :D [COLOR="Red"]subscribe කරපු යාලුවෝ bump එක්කුත් දාලම යන්න..[/COLOR] :yes: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom