Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
හැමදාම එකම විදිහට හදන නූඩ්ල්ස් එකට රසවත් Š
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමදාම එකම විදිහට හදන නූඩ්ල්ස් එකට රසවත් &#352

නූඩ්ල්ස් කිව්වම අපිට මතක් වෙන එකම දේ එළවළු බිත්තර දාලා තෙම්පරාදු කරපු නූඩ්ල්ස් එකක්. මස් හෝ බිත්තර කරියක් එක්ක කන මේ නූඩ්ල්ස් වලින් අපිට වෙන මුකුත් හදන්න බැරිද? පුළුවන්, අනිවා අපි අද අරගෙන ආවේ හැමදාම තෙම්පරාදු කරල කන නූඩ්ල්ස් වලින් වඩා රසවත් වගේම වෙනස්ම ආකාරයේ කෑම වර්ග 5ක් හදාගන්න හැටි. මේ සෑම රෙසපි එකකටම ඔබට කැමති නූඩ්ල්ස් වර්ගයක් යොදාගන්න පුළුවන්. ස්පැගටි වුනත් භාවිතා කරන්න පුළුවන්.

නූඩ්ල්ස් වලින් අතුරුපසක් හදාගන්නත් පුළුවන් කිව්වොත් ඔබ පුදුම වෙයි නේද? කියවලම බලන්නකො මේ රස වෑහෙන රෙසිපි ටික.

1. Chicken Noodle soup

අවශ්‍ය ද්‍රව්‍ය

කටු සහිත කුකුළු මස් 500

කොටු කපාගත් කැරට් ගෙඩියක්

ලොකුවට කපාගත් ළූණු ගෙඩියක්

සුදු ළූණු බිකක්

කොල ඉවත් කරගත් සැලරි ඉත්තක් (සැල්දිරි.)

බේ ලීෆ් 1

තම්බාගත් නූඩ්ල්ස් 200

චොප් කරගත් පාස්ලි

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

ඉඟුරු කැබැල්ලක්

චිකන් සෝදා තරමක කැබලි කපාගන්න. එය භාජනයකට දමා එයට ළූණු, කැරට්, සැලරි, සුදු ළූණු, ඉඟුරු , ලුණු එක් කර වතුර ලීටර් 1 1\2ක් පමණ එක් කර අඩුම ගින්දරේ පැයක් පමණ ඉදෙන්න හරින්න.

එය නිවුනු පසු චිකන් කැබලි ටික ගෙන එහි මස් පමණක් ඉවත් වෙනම ගලවා ගෙන කටු ඉවත් කරගන්න. චිකන් තැම්බූ වතුර පෙරා එළවලු ටික ඉවත් කරගන්න.

චිකන් තැබුනු වතුරට ගලවාගත් චිකන් ටික, නූඩ්ල්ස්, ගම්මිරිස් කුඩු ස්වල්පයක් එක් කර නැවත රත් කරගන්න.

චොප් කරගත් පාස්ලි උඩින් ඉස පිළිගන්වන්න.

2. Noodles Muffins

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් නූඩ්ල්ස්

මොසරැල්ලා චීස්

තම්බාගත් ග්‍රීන් පීස් කප්

චොප් කරගත් අමු මිරිස්

ගම්මිරිස් කුඩු

තම්බා අඹරාගත් මස් (ඔබ කැමති මස් වර්ගයක්)

රස අනුව ලුනු

දෙහි යුශ ස්වල්පයක්

සෝයා සෝස් මේස හැන්දක්

තක්කලි සෝස්

බිත්තර 2

නූඩ්ල්ස් සහ චීස් හැර අනෙක් සියල්ලම මස් සමඟ හොඳින් මිශ්‍ර කරගන්න.

තම්බාගත් නූඩ්ල්ස් මදක් පොඩි කර බටර් ගාගත් මෆින් ට්‍රේ වලට දමා ලේයර් එකක් සාදාගන්න.

සාදාගත් මිශ්‍රනය එය මැදට දමා උඩින් චීස් ඉස සෙල්සියස් 170ට පෙර රත් කරගත් අවන් එකක් විනාඩි 10ක් 15ක් බේක් කරගන්න.

3. Noodles Pie

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් නූඩ්ල්ස් 200g

බිත්තර 2

චෙඩාර් චීස් කප් 1\3

ක්‍රීම් චීස් කප් 1

ගාගත් මොසරල්ලා චීස්

බටර් මේස හැඳි 2

අඹරාගත් මස් 400g (ඔබ කැමති මස් වර්ගයක්)

චොප් කරගත් ළූණු ගෙඩියක්

චොප් කරගත් මාලු මිරිස් හෝ බෙල් පෙපර් කප් 1\4

චොප් කරගත් තක්කලි කප් 1

තක්කලි සෝස් කප් 1\2

ලුණු

වියළි ඔරිගානෝ

තලාගත් සුදු ළූණු

අවන් එක සෙල්සියස් 175ට රත් වෙන්න තබන්න. නූඩ්ල්ස් ටිකට බිත්තර, චෙඩාර් චීස් සහ බටර් එක් කර හොඳින් මිශ්‍ර කර ස්ප්‍රින්ග් ෆෝම් තැටියක තුනී කරගන්න.

එයට උඩින් ක්‍රීම් චීස් ටික අතුරන්න. වෙනම පෑන් එකක බටර් ටික රත් වෙන්න තබා එයට ලූනු, සුදු ලූනු, මස් සහ බෙල් පෙපර් එක් කර මස් ටික තරමක් ඉදෙන තුරු තෙම්පරාදු කරගන්න.

එයට තක්කලි, තක්කලි සෝස්, ඔරිගානෝ, රස අනුව ලුණු දමා මිශ්‍ර කර චීස් අතුරාගත් නූඩ්ල්ස් ඩෝ එකට උඩින් අතුරාගන්න. මෙය මිනිත්තු 30ක් කලින් රත් කරගත් අවන් එකට දමා බේක් කර එළියට ගෙන මොසරැල්ලා චීස් උඩින් දමා නැවත විනාඩි 10ක් බේක් කරගන්න.

4. Noodles Cheese Pudding

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් නූඩ්ල්ස් 200

බටර් කප් 1\2

සීනි කප් 1 1\2

කිරි කප් 1

හෙවි ක්‍රීම් කප් 2

වැනිලා ස්වල්පයක්

බිත්තර 12

ක්‍රීම් චීස් 300

අවන් එක සෙල්සියස් 160ට රත් වෙන්න තබන්න. සියළුම ද්‍රව්‍ය එකට මිශ්‍ර කර බටර් ගා ගත් තැටියක දමා පැයක් බේක් කරගන්න.

මැදට කූරකින් ඇන බේක් වී ඇති දැයි බලා පිටතට ගෙන සීත කර පිළිගන්වන්න.

5. Noodle Pattie

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් නූඩ්ල්ස්

තම්බා පොඩි කරගත් අල

චොප් කරගත් ළූණු

චොප් කරගත් අමු මිරිස්

ලුණු

ගම්මිරිස්

සියල්ල හොඳින් මිශ්‍ර කර කට්ලට් ආකාරයේ මිශ්‍රණයක් සාදාගන්න. හැඩය සාදාගැනීමට අවශ්‍ය තරම් අල එක් කරගන්න.

එය අතින් පැතලි කර තෙල් දමාගත් නන්ස්ටික් පෑන් එකක දමා දෙපැත්තම රන් වන් පාට වන තුරු බැදගන්න.

[QUOTE="Fakeman, post: 23108810, member: 560961"] [b]හැමදාම එකම විදිහට හදන නූඩ්ල්ස් එකට රසවත් Š[/b] [SIZE="4"][COLOR="DarkOrchid"]නූඩ්ල්ස් කිව්වම අපිට මතක් වෙන එකම දේ එළවළු බිත්තර දාලා තෙම්පරාදු කරපු නූඩ්ල්ස් එකක්. මස් හෝ බිත්තර කරියක් එක්ක කන මේ නූඩ්ල්ස් වලින් අපිට වෙන මුකුත් හදන්න බැරිද? පුළුවන්, අනිවා අපි අද අරගෙන ආවේ හැමදාම තෙම්පරාදු කරල කන නූඩ්ල්ස් වලින් වඩා රසවත් වගේම වෙනස්ම ආකාරයේ කෑම වර්ග 5ක් හදාගන්න හැටි. මේ සෑම රෙසපි එකකටම ඔබට කැමති නූඩ්ල්ස් වර්ගයක් යොදාගන්න පුළුවන්. ස්පැගටි වුනත් භාවිතා කරන්න පුළුවන්. නූඩ්ල්ස් වලින් අතුරුපසක් හදාගන්නත් පුළුවන් කිව්වොත් ඔබ පුදුම වෙයි නේද? කියවලම බලන්නකො මේ රස වෑහෙන රෙසිපි ටික. [B]1. Chicken Noodle soup[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/11/Noodles-recipes-aniwa-01.jpg[/IMG] අවශ්‍ය ද්‍රව්‍ය කටු සහිත කුකුළු මස් 500 කොටු කපාගත් කැරට් ගෙඩියක් ලොකුවට කපාගත් ළූණු ගෙඩියක් සුදු ළූණු බිකක් කොල ඉවත් කරගත් සැලරි ඉත්තක් (සැල්දිරි.) බේ ලීෆ් 1 තම්බාගත් නූඩ්ල්ස් 200 චොප් කරගත් පාස්ලි ගම්මිරිස් කුඩු ස්වල්පයක් ඉඟුරු කැබැල්ලක් චිකන් සෝදා තරමක කැබලි කපාගන්න. එය භාජනයකට දමා එයට ළූණු, කැරට්, සැලරි, සුදු ළූණු, ඉඟුරු , ලුණු එක් කර වතුර ලීටර් 1 1\2ක් පමණ එක් කර අඩුම ගින්දරේ පැයක් පමණ ඉදෙන්න හරින්න. එය නිවුනු පසු චිකන් කැබලි ටික ගෙන එහි මස් පමණක් ඉවත් වෙනම ගලවා ගෙන කටු ඉවත් කරගන්න. චිකන් තැම්බූ වතුර පෙරා එළවලු ටික ඉවත් කරගන්න. චිකන් තැබුනු වතුරට ගලවාගත් චිකන් ටික, නූඩ්ල්ස්, ගම්මිරිස් කුඩු ස්වල්පයක් එක් කර නැවත රත් කරගන්න. චොප් කරගත් පාස්ලි උඩින් ඉස පිළිගන්වන්න. [B]2. Noodles Muffins[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/11/Noodles-recipes-aniwa-02.jpg[/IMG] අවශ්‍ය ද්‍රව්‍ය තම්බාගත් නූඩ්ල්ස් මොසරැල්ලා චීස් තම්බාගත් ග්‍රීන් පීස් කප් චොප් කරගත් අමු මිරිස් ගම්මිරිස් කුඩු තම්බා අඹරාගත් මස් (ඔබ කැමති මස් වර්ගයක්) රස අනුව ලුනු දෙහි යුශ ස්වල්පයක් සෝයා සෝස් මේස හැන්දක් තක්කලි සෝස් බිත්තර 2 නූඩ්ල්ස් සහ චීස් හැර අනෙක් සියල්ලම මස් සමඟ හොඳින් මිශ්‍ර කරගන්න. තම්බාගත් නූඩ්ල්ස් මදක් පොඩි කර බටර් ගාගත් මෆින් ට්‍රේ වලට දමා ලේයර් එකක් සාදාගන්න. සාදාගත් මිශ්‍රනය එය මැදට දමා උඩින් චීස් ඉස සෙල්සියස් 170ට පෙර රත් කරගත් අවන් එකක් විනාඩි 10ක් 15ක් බේක් කරගන්න. [B]3. Noodles Pie[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/11/Noodles-recipes-aniwa-03.jpg[/IMG] අවශ්‍ය ද්‍රව්‍ය තම්බාගත් නූඩ්ල්ස් 200g බිත්තර 2 චෙඩාර් චීස් කප් 1\3 ක්‍රීම් චීස් කප් 1 ගාගත් මොසරල්ලා චීස් බටර් මේස හැඳි 2 අඹරාගත් මස් 400g (ඔබ කැමති මස් වර්ගයක්) චොප් කරගත් ළූණු ගෙඩියක් චොප් කරගත් මාලු මිරිස් හෝ බෙල් පෙපර් කප් 1\4 චොප් කරගත් තක්කලි කප් 1 තක්කලි සෝස් කප් 1\2 ලුණු වියළි ඔරිගානෝ තලාගත් සුදු ළූණු අවන් එක සෙල්සියස් 175ට රත් වෙන්න තබන්න. නූඩ්ල්ස් ටිකට බිත්තර, චෙඩාර් චීස් සහ බටර් එක් කර හොඳින් මිශ්‍ර කර ස්ප්‍රින්ග් ෆෝම් තැටියක තුනී කරගන්න. එයට උඩින් ක්‍රීම් චීස් ටික අතුරන්න. වෙනම පෑන් එකක බටර් ටික රත් වෙන්න තබා එයට ලූනු, සුදු ලූනු, මස් සහ බෙල් පෙපර් එක් කර මස් ටික තරමක් ඉදෙන තුරු තෙම්පරාදු කරගන්න. එයට තක්කලි, තක්කලි සෝස්, ඔරිගානෝ, රස අනුව ලුණු දමා මිශ්‍ර කර චීස් අතුරාගත් නූඩ්ල්ස් ඩෝ එකට උඩින් අතුරාගන්න. මෙය මිනිත්තු 30ක් කලින් රත් කරගත් අවන් එකට දමා බේක් කර එළියට ගෙන මොසරැල්ලා චීස් උඩින් දමා නැවත විනාඩි 10ක් බේක් කරගන්න. [B]4. Noodles Cheese Pudding[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/11/Noodles-recipes-aniwa-04.jpg[/IMG] අවශ්‍ය ද්‍රව්‍ය තම්බාගත් නූඩ්ල්ස් 200 බටර් කප් 1\2 සීනි කප් 1 1\2 කිරි කප් 1 හෙවි ක්‍රීම් කප් 2 වැනිලා ස්වල්පයක් බිත්තර 12 ක්‍රීම් චීස් 300 අවන් එක සෙල්සියස් 160ට රත් වෙන්න තබන්න. සියළුම ද්‍රව්‍ය එකට මිශ්‍ර කර බටර් ගා ගත් තැටියක දමා පැයක් බේක් කරගන්න. මැදට කූරකින් ඇන බේක් වී ඇති දැයි බලා පිටතට ගෙන සීත කර පිළිගන්වන්න. [B]5. Noodle Pattie[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/11/Noodles-recipes-aniwa-05.jpg[/IMG] අවශ්‍ය ද්‍රව්‍ය තම්බාගත් නූඩ්ල්ස් තම්බා පොඩි කරගත් අල චොප් කරගත් ළූණු චොප් කරගත් අමු මිරිස් ලුණු ගම්මිරිස් සියල්ල හොඳින් මිශ්‍ර කර කට්ලට් ආකාරයේ මිශ්‍රණයක් සාදාගන්න. හැඩය සාදාගැනීමට අවශ්‍ය තරම් අල එක් කරගන්න. එය අතින් පැතලි කර තෙල් දමාගත් නන්ස්ටික් පෑන් එකක දමා දෙපැත්තම රන් වන් පාට වන තුරු බැදගන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom