Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හැමදෑම වැඩ නොකරන ගොබෙල්ස් න්‍යාය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමදෑම වැඩ නොකරන ගොබෙල්ස් න්‍යාය.

ජෝසෆ් ගොබෙල්ස් යනු, හිට්ලර්ගේ හොඳම ගෝලයෙකි. නට්සි ජර්මනියේ ප්රචාරක කටයුතු පිලිබඳ ඇමතිවරයා (Reichsminister of propaganda) වුනේ ගොබෙල්ස්ය.

අපෙ ජනමාධ්‍යය ඇමති වගේ පට්ටමක් වුනු ප්‍රොපගැන්ඩා මිනිස්ට්‍රිය හරහා ගොබෙල්ස් නාසි ජර්මනියේ සියලුම මාධ්‍යයන්, පොත්පත්, චිත්‍රපට නිශ්පාදනය, නාට්‍යය රඟ දැක්වීම යන සියලු කටයුතු නට්සි බල පරාක්රමයට හසුකරගත්තා. (චින්තන ආණ්ඩුවෙයි, හිටර්ගේ නට්සි ආණ්ඩුවෙයි වැඩකිඩ වල සමානකම් පුදුමයි නේද?)

නට්සීන්ගේ ප්රචාරක ඇමතියා විධියට ගොබෙල්ස් "ද බිග් ලයි - මහා බොරුව" කියන ප්රචාරක න්‍යාය අඳුන්වලා දීලා ගොඩාක් වැඩ ගත්තා.

ගොබෙල්ස්ගේ ද බිග් ලයි හෙවත් මහා බොරුව න්‍යාය බොහොම සරලයි.

කෙටියෙන් කියනවා නම් ගොබෙල්ස්ගේ න්‍යායට අනුව "ඕනෑම පට්ටපල් බොරුවක් ඇත්තක් බවට ස්ථාපිත කරන්න තියෙන්නේ ඒ බොරුව නැවත නැවතත් විවිධ මාර්ග හරහා පතුරුවන එක විතරයි.

ඒවගේම ගොබෙල්ස් කියපු තවත් දෙයක් තමයි, බොඩි බොරු වලට වඩා ලොකු බොරු (හරියට ප්‍රභා මරපු ජෙනරාල් රට පාවා දෙන්න යනවා වගේ ) මිනිස්සු විස්වාස කරන්න තියෙන අවස්ථා වැඩියි කියන එක.

අවශ්‍ය වන්නේ ඒ බොරු විවිධ මාර්ගවලින්, ජනතාව පිලිගන මිනිස්සු හරහා ඒ කියන්නේ තමුන්ට හිතවත් කලාකාරයේ, ආගමික නායකයෝ, උගත්තු යයි මිනිස්සු හිතන අය ලවා පුලුවන් තරම් ප්‍රචාරය කරණ එක විතරයි.

මේ ආණ්ඩුව හැමදාම කලේ ඔය ටික නේද?

හැබැයි ගොබෙල්ස්ගෙ නියමය වුනත් හැමදාම වැඩකරන්නේ නෑ. මොකද බොරු කරලා කරලා කාලයක් යනකොට බොරු කියන එකාත් ඒ බොරු විස්වාස කරන්න පටන්ගන්නවා, එතකොට තමයි පිස්සු නටන්න ගන්නේ, විනාශයේ ආරම්භයත් එතනයි.

හිටලර්ටත් එහෙමයි. ගොබෙල්ස්ගේ පල්බොරු ඔක්කොම ජර්මන් ජනතාව විස්වාස කලා නට්සි හමුදාව සටන් දිනනකන්. සටන් පරදිනකොට, ඒ බව ජනතාවට ටික ටික තේරුම් යනකොට ඔය මායා මන්දිරය කඩා වැටෙනවා.

හිට්ලර් අන්තිම වෙනකම් හිතුවේ එයා දිනනවා කියලා. හිට්ලරුත් ගොබෙල්ස්ගේ බොරු විස්වාස කරලා.

දැන් මේ ආණ්ඩුවටත් එහෙමයි. ආණ්ඩුව පරදිනවා කියලා මිනිස්සුන්ට තේරුම් යනකොට, කිඅයන තරම් බලයක් නෑ කියලා තේරෙනකොට මිනිස්සු බොරු විස්වාසකරණ එක නවත්තනවා.

අවසානය මහා විනාශයක්.

හිට්ලර් ගෑනි එක්ක දිවි නසා ගත්තා.

ගොබෙල්ස් තමන්ගේ කුඩා දරුවෝ හයදෙනාම මරලා, ගෑනිත් එක්ක දිවිනහ ගත්තා.

~~ හැම මහ බොරුවකම අවසායන ඔහොමයි ~~

[QUOTE="makka_makka, post: 6379731, member: 105919"] [b]හැමදෑම වැඩ නොකරන ගොබෙල්ස් න්‍යාය.[/b] [B][SIZE=4][COLOR=DarkSlateBlue]ජෝසෆ් ගොබෙල්ස් යනු, හිට්ලර්ගේ හොඳම ගෝලයෙකි. නට්සි ජර්මනියේ ප්රචාරක කටයුතු පිලිබඳ ඇමතිවරයා (Reichsminister of propaganda) වුනේ ගොබෙල්ස්ය. අපෙ ජනමාධ්‍යය ඇමති වගේ පට්ටමක් වුනු ප්‍රොපගැන්ඩා මිනිස්ට්‍රිය හරහා ගොබෙල්ස් නාසි ජර්මනියේ සියලුම මාධ්‍යයන්, පොත්පත්, චිත්‍රපට නිශ්පාදනය, නාට්‍යය රඟ දැක්වීම යන සියලු කටයුතු නට්සි බල පරාක්රමයට හසුකරගත්තා. (චින්තන ආණ්ඩුවෙයි, හිටර්ගේ නට්සි ආණ්ඩුවෙයි වැඩකිඩ වල සමානකම් පුදුමයි නේද?) නට්සීන්ගේ ප්රචාරක ඇමතියා විධියට ගොබෙල්ස් "ද බිග් ලයි - මහා බොරුව" කියන ප්රචාරක න්‍යාය අඳුන්වලා දීලා ගොඩාක් වැඩ ගත්තා. ගොබෙල්ස්ගේ ද බිග් ලයි හෙවත් මහා බොරුව න්‍යාය බොහොම සරලයි. කෙටියෙන් කියනවා නම් ගොබෙල්ස්ගේ න්‍යායට අනුව "ඕනෑම පට්ටපල් බොරුවක් ඇත්තක් බවට ස්ථාපිත කරන්න තියෙන්නේ ඒ බොරුව නැවත නැවතත් විවිධ මාර්ග හරහා පතුරුවන එක විතරයි. [COLOR=Red]ඒවගේම ගොබෙල්ස් කියපු තවත් දෙයක් තමයි, බොඩි බොරු වලට වඩා ලොකු බොරු (හරියට ප්‍රභා මරපු ජෙනරාල් රට පාවා දෙන්න යනවා වගේ ) මිනිස්සු විස්වාස කරන්න තියෙන අවස්ථා වැඩියි කියන එක.[/COLOR] අවශ්‍ය වන්නේ ඒ බොරු විවිධ මාර්ගවලින්, ජනතාව පිලිගන මිනිස්සු හරහා ඒ කියන්නේ තමුන්ට හිතවත් කලාකාරයේ, ආගමික නායකයෝ, උගත්තු යයි මිනිස්සු හිතන අය ලවා පුලුවන් තරම් ප්‍රචාරය කරණ එක විතරයි. [COLOR=SeaGreen]මේ ආණ්ඩුව හැමදාම කලේ ඔය ටික නේද?[/COLOR] හැබැයි ගොබෙල්ස්ගෙ නියමය වුනත් හැමදාම වැඩකරන්නේ නෑ. මොකද බොරු කරලා කරලා කාලයක් යනකොට බොරු කියන එකාත් ඒ බොරු විස්වාස කරන්න පටන්ගන්නවා, එතකොට තමයි පිස්සු නටන්න ගන්නේ, විනාශයේ ආරම්භයත් එතනයි. හිටලර්ටත් එහෙමයි. ගොබෙල්ස්ගේ පල්බොරු ඔක්කොම ජර්මන් ජනතාව විස්වාස කලා නට්සි හමුදාව සටන් දිනනකන්. සටන් පරදිනකොට, ඒ බව ජනතාවට ටික ටික තේරුම් යනකොට ඔය මායා මන්දිරය කඩා වැටෙනවා. [COLOR=DarkRed]හිට්ලර් අන්තිම වෙනකම් හිතුවේ එයා දිනනවා කියලා. හිට්ලරුත් ගොබෙල්ස්ගේ බොරු විස්වාස කරලා.[/COLOR] දැන් මේ ආණ්ඩුවටත් එහෙමයි. ආණ්ඩුව පරදිනවා කියලා මිනිස්සුන්ට තේරුම් යනකොට, කිඅයන තරම් බලයක් නෑ කියලා තේරෙනකොට මිනිස්සු බොරු විස්වාසකරණ එක නවත්තනවා. අවසානය මහා විනාශයක්. හිට්ලර් ගෑනි එක්ක දිවි නසා ගත්තා. ගොබෙල්ස් තමන්ගේ කුඩා දරුවෝ හයදෙනාම මරලා, ගෑනිත් එක්ක දිවිනහ ගත්තා. ~~ හැම මහ බොරුවකම අවසායන ඔහොමයි ~~[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom