Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හැමෝටම දැන ගන්න : රට ගිනි තියන්නට ගිය කටකතා &#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝටම දැන ගන්න : රට ගිනි තියන්නට ගිය කටකතා &#

මැතිවරණ කාලයකදී ඉතාම අවාසනාවන්ත සිදුවීම් සිද්ධ වෙන්නේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වුණාට පස්සෙයි. ලංකාවෙ මැතිවරණ ඉතිහාසයෙ අත්දැකීම් එක්ක හැමෝම ඉන්නෙ "කලබලයක් වෙයිද? ඇඳිරිනීතිය දායිද? මේ වගේ තමන්ට විස¹ගත නොහැකි ප්රශ්නාවලිත් එක්කයි.

ලංකාවෙ පැවැත්වුණු හැම මැතිවරණ දවසකම වගේ මේ මැතිවරණය පැවැත්වුණු දවසෙත් මට ඉන්න වුණේ කොළඹයි. කළම්බු ටෙලිවිෂන් ආයතන වැඩසටහන් කීපයකට සහභාගි වෙලා මම මහන්සි ඇරගන්න අතරතුරේ මැතිවරණය සම්බන්ධයෙන් නෙමෙයි, පෞද්ගලික සිද්ධියක් නිසා මට දැඩි මානසික කම්පනයකට ලක්වෙන්න වුණා. ඔලුව පුරා හදවත පුරා රැව් දුන්න ඒ ප්‍රශ්නෙත් එක්ක මම මහ පාන්දර කොළඹින් බස් එකකට නැංගෙ පැය හතක කාලය ගෙවාගෙන වවුනියාවට එන්න හිතාගෙනයි.

එකවරම දුරකථනයට ඇමතුමක් ලැබුණා.

"කොහෙද ඉන්නේ? දන්නවද වැඩක් යාපනේ කලබලලු. මොකද වෙලා තියෙන්නේ. අනේ හොයලා බලන්නකො.

අනුරාධපුරයේ සමාජ සේවා කටයුතුවල නිරතවන එතුමිය කෑගල්ලෙ උතුවන්කන්දේ ඉඳලා කතා කළේ. කිසිවක් නොදන්නා නිසා මා යාපනයේ හිතවත් මාධ්‍යවේදීන් කීප දෙනෙකුටම කතා කළා. මැතිවරණ රාජකාරි නිසා හොඳටම හෙම්බත් වී සිටි ඔවුන්ගෙන් සමහරෙක් කතා කළේ නිදිගැට කඩමින්.

"මොනවත් නෑ අයියා. රතිඤ්ඤා දැම්මා. කෑකෝ ගැහුවා. එච්චරයි. කලබල කියන්නේ කොහොම එකක්ද? මෙහෙනම් මොනවත් නෑ.

කල්පනා සාගරයක් මැද මම යළිත් නිසොල්මන් වුණා. විනාඩි දහයක් යන්නට පෙර කොළඹ ජනමාධ්‍ය ආයතනයක ප්රවෘත්ති සංස්කාරවරයෙක් කතා කළා.

"රතු මොකක්ද මේ කතාව. යාපනේ හමුදා කඳවුරුවලට ගල් ගහනවලු. හූ කිය කියා හමුදාවට යන්න කියලා බල කරනවලු. උතුරේ ප්‍රාදේශීය සභාවල කොඩිකණු හැම එකකම ඊළාම් කොඩිය දාලාලු. ඔයා දන්නේ නැද්ද?

ඇමතුම විසන්ධි වූ පසුව මා යාපනයේ පොලිසියට කතා කළා. එහි සිටි මගේ මිත්‍රයා පැවසුවේ එහෙම එකක් නැති බවයි.

"නෑ අයියා එහෙම නම් කලබලයක් නෑ. ඊයේ රෑ හොඳටම බීලා ගහගත්ත දෙන්නෙක් නම් ගෙනැල්ලා ඉන්නවා. ඒත් උන් ගහගෙන තියෙන්නේත් ඡන්ද කචල් එකකට නෙමෙයි. මොනව හරි විශේෂ දෙයක් තිබුණොත් කියන්නම් කෝ." ඔහු දුරකථනය තැබුවා.

ගමනේ කාලය පැය දෙකක්වත් තවම ගතවී නොමැත. එවර කතා කළේ මගේ හිතවත් රත්නපුරේ මාධ්‍යවේදී අජිත්ලාල්.

මචං මේ දකුණෙන් යන සිංහල බස්වලට වවුනියාවෙන් එහාට යන්න දෙන්න බෑ කියලා ගහලා ආපහු එනවලු. දන්න නැද්ද මොනවත්. ඔහු ඒ ගැන ගොඩාක් විස්තර විමසුවා.

වවුනියාව පෞද්ගලික බස් නැවතුම්පළේ කාර්යභාර නිලධාරියාට මා කතා කළා. මගේ දුරකථන අංකය ඔහු ඉතා හොඳින්ම දන්නා නිසා ඔහු ඇමතුමට උත්තර දුන්නෙ "හලෝ" කියා නොවේ.

"ජයවේවා... මෛත්‍රී වේවා...... කොහෙද ඉන්නෙ?

මා කාරණය විමසුවා.

"අනේ නෑ එහෙම එකක් නෑ. හම්බන්තොට ඉඳලා එන රාජපක්ෂ කම්පැණියෙ බස් ටිකත් දැන් යාපනයේ ගියා. යාපනේ ඉඳලත් බස් ආවා. ප්‍රශ්නෙ තියෙන්නෙ ඡන්දෙට බස් අරගෙන නිසා මිනිස්සුන්ට යන්න බස් නැති එක විතරයි. කිසිම කලබලයක් නෑ.

ඔහු රාජපක්ෂ කම්පැණිය ලෙස හැඳින්වූයේ ඒ නමින් දුවන බස් කීපයක්ම ඇති නිසා මිස වෙනත් දේශපාලන අර්ථයකින් නොවෙයි.

මා ගමන් කරමින් සිටි බස් රථයේ වීදුරුවෙන් අවට බලන විට තැනින් තැන එක් රොක් වී සිටි මිනිසුන් කිරිබත් කමින් ප්‍රීතියෙන් සිටිනු පෙනුණත් බස්රථයේ රියෑදුරා ඒ තැන්වල බස්රථය නැවැත්වූයේ නෑ. කිරිබත් කෑමට දැඩි ආශාවක් දක්වන මම රියෑදුරාට හිතෙන් බැණ බැණ කැකිරාව නගරය කිට්ටුවට ළඟාවන විට කොට කලිසම් ඇඳගත් තරුණයන් දෙදෙනෙකු බස්රථය නැවැත්තුවා. කිරිබත් ලැබෙනු ඇතැයි සිතූ මම ආශාවෙන් ඒ දෙස බලා සිටියා.

"කෝ මල්ලී ගෝලයා......." ඔහු වැනි වැනි කතා කළා.

ගෝලයා ඉදිරියට යන විට බීමත් තරුණයා එක්වරම කීවේ.

"දැන් මහින්දගේ කාලය ඉවරයි. දැන් ආවේ අපේ කාලෙ. ගනිං ගනිං රුපියල් සීයක්. තරහ නැතුව ගනිං යනුවෙනි.

කොන්දොස්තර කොලුවා දුන් රුපියල් සීයත් රැගෙන ඔවුන් පාරට බැස්සා. ඒ තවත් බස් රථයක් නැවැත්වීමටයි. බස් රථය අඩි දහයක් පහළොවක් ඉදිරියට යනවිට මා දුටුවේ පාර අයිනේ අරක්කු බොමින් විනෝද වන පිරිසකි.

බස් රථයට ගොඩ වී රුපියල් සීයක් ගත් තරුණයින් දෙදෙනා කළේද දේශපාලන සැමරුමක් නොව අරක්කු බෝතලයක් ගැනීමට යම් රඟපෑමක් බව වැටහුණා. මා වහාම අනුරාධපුර පොලිසියේ හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් ගෙන තත්ත්වය ඉදිරිපත් කළේ පැමිණිල්ලක් විදිහටයි. ඊට සිදු වූ දේ විමසා බැලීමට මට කාලයක් නොතිබුණේ ඊළඟට මට පැමිණි දුරකතන ඇමතුම මම දැඩිලෙස කලබලයට පත්කළ නිසාවෙනි.

"අයියා ඔයා කොහෙද? ඉන්නේ ඇමතුම ගත් පුද්ගලයා ඇසුවා.

"මල්ලි මම බස් එකක ඇයි?

දැන් දහකට වඩා පෙළපාලියක් එනවා යාපනේ දිසාපති කාර්යාලය පැත්තට කොඩි බැනර් අරගෙන කෑගගහ එන මේ අය කියන්නේ උතුරෙන් හමුදාව අයින් කරන්න කියලලු. බැරිද පොඩ්ඩක් හොයලා බලන්න.

කලින් ලැබුණු දුරකථන ඇමතුම් වලට වඩා මා මේ අවස්ථාවේදී දැඩි ලෙස කලබලයට පත්වුණා. මා කෙළින්ම දිසාපතිවරයාට කතා කළා. මැතිවරණ රාජකාරි මත දින ගණනක් හෙම්බත් වී සිටි ඔහු උදේටත් දහවලටත් දෙකටම කෑම කමින් සිටියේ පස්වරු එකට පමණයි. ඔහු නිවසේ සිටි නිසා පෙළපාලියක් ගැන දැන සිටියේ නැහැ. නමුත් මගේ දුරකථන ඇමතුම විසන්ධි කළ ඔහු යළි විනාඩි දහයකින් ඇමතුමක් ලබා ගත්තා.

කවුද ඔයාට කිව්වෙ. එහෙම එකක් නෑ. අද සෙනසුරාදා මේ නිවාඩු දවසෙ එහෙම පෙළපාලි යන්නෙ නෑනෙ. මම නෑ කියලා දන්නවා. ඒත් මම නම් හිතන්නෙ නෑ. එහෙම එකක් වෙයි කියලා. මටත් එක එක ආරංචි අද දවසෙම ආවා. මේ ගැන කොළඹිනුත් ඇහුවා. පළාත වෙනදාටත් වඩා සාමකාමියි.

මට දුරකථන ඇමතුම ගත් පුද්ගලයාට මා හොඳටම බැණවැදුණා. ඔහු කීවේ ඔහුටත් කෙනෙක් කී කතාවක් බවයි. ප්රවෘත්ති මූලාශ්‍ර හරි හෝ වැරදි ලෙස අපට දෙන පුද්ගලයෝ තරහා කරගෙනත් බෑ. ඔහුට බැණ වැදීම ගැන කම්පා වූයේ ඒ නිසයි.

ගත වූයේ විනාඩි කීපයකි. දුරකථන ඇමතුම ලැබුණේ මැදවච්චියේ කෙනෙකුගෙනි.

"මාර වැඩේ වෙන්න යන්නේ දැන් 2500 ක් විතර මිනිස්සු පෙළපාලියක් එන්න හදනවා. වවුනියාවෙ කච්ෙච්රිය ළඟට තමයි යන්න හදන්නෙ. බෝගස්වැව පදිංචි කරලා ඉන්න සිංහල මිනිස්සු ඔක්කොම ආපහු යවන්න කියලා තමයි ඉල්ලන්නෙ. දෙමළ අයගෙ වුවමනාවට සිංහල අයත් කීපදෙනෙක් හවුල්වෙලා. මේකට මොකක් හරි කරන්න ඕන. බැරිද ඉක්මනට වවුනියාව කච්ෙච්රිය ළඟට එන්න.

මා හා ඉක්මනින් එන්නම්" කියා ඔහුට පිළිතුරු දී වවුනියාවේ මාධ්‍යවේදීන් කීප දෙනෙකුටම මේ ගැන විපරමෙන් සිටින ලෙස දැන්වූවා. එහෙත් පෙළපාලිකරුවන් පිරිසක් කොහේ හෝ දකින්නටත් නැහැ.

බස්රථයෙන් වවුනියාවේදී බැස ගෙදරට එන අතරතුරදී ගමේම අයෙකු මුණුගැසුණා. කිසිවක් නොකී ඔහු එක්වරම කියා සිටියේ.

"මල්ලි දැන් ඔක්කොම ඉවරයි. මේවා දාලා යන්න තමයි වෙන්නෙ. අපරාදෙ අපි ගෙවල් හැදුවෙ. ඔන්න යාපනේ හොඳටම කලබල ...... වශයෙන් ඔහු බොහෝ දේ කියන්නට වුණා. මම ඇත්ත තත්ත්වය පහදා දුන්නද ඔහු එය පිළිගත්තේ නෑ.

නිසොල්මනේ නිවසට පැමිණි මා පාලු කාමරේ කබල් ඇඳට වී මේ වෙන්නේ කුමක්දැයි කල්පනා කළා. හදිසියේම මට මතක් වුණා. යාපනයේ සී. වී. කේ. ශිවඥනම්. ඔහු මේ වන විට උතුරු පළාත් සභාවේ සභාපතිවරයා. ඔහු කුමන දේශපාලනයක් දැරුවද එක මතයක දැඩිව එල්බ සිටින්නෙකු නොවෙයි. ඕනෑම දෙයක් ගැන මධ්‍යස්ථව කතා කළ හැකි දෙමළ වැසියෙක්. මා ඔහුට කතා කළා.

"සහෝදරයා.......... යාපනේ ආරංචිනම් ගොඩයි. ඒත් ඔය මොනවත් වෙලා නෑ. ඡන්දෙකින් කවුරු හරි දිනන්න එපායෑ. ඉතිං මේ සැරේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දිනුවා. අපිත් එතුමට සහාය දුන්නා. ඔයාට මතකයිනෙ මහින්ද රාජපක්ෂ මහත්තයා එක වතාවක් යාපනේට ඇවිත් මිනිස්සුන්ට බොරු කිව්වා.

උතුරු පළාත් සභාවට බලය දුන්නා කිව්වා. සල්ලි කෝටි ගාණක් දුන්නා කිව්වා. අපි එව්වා වියදම් කරන්නෙ නැතුව ජනතාව කුලප්පු කරනවා කිව්වා. ඒත් ඒවා ඇත්ත නෙවෙයිනෙ. ඒකයි අපි මෛත්‍රීපාල මහත්තයට ඡන්දෙ දුන්නෙ.

මා ඊළාම් කොඩි කතාවද සිවඥනම්ගෙන් ඇහුවා. කොඩිය උස්සනව නම් අපේ අය ඒක උස්සන්න තිබුණෙ මෛත්‍රීපාල මහත්තයා දිනපු මේ වෙලාවෙ නෙමෙයි. උතුරු පළාත් සභාව දිනපු වෙලාවෙ. මිනිස්සුන්ට දැන් තියෙන්නෙ කොඩියක ප්‍රශ්නෙ නෙවෙයි. ජීවත් වෙන එකයි ප්‍රශ්න වෙලා තියෙන්නෙ. අපි දැන් අලුත් ජනාධිපතිතුමා එක්ක මේ ගැන කතා කරන්න ඕනෙ.

යුද්දෙ නිසා මේ සේරම විනාශ වුණා. ගෙවල් දොරවල් නැති අය දහස් ගාණක්. ඒ අයට ගෙවල් හදලා දෙන්න ඕනෙ. ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ. මේ මිනිස්සුන්ට ආයෙත් ජීවිතයක් දෙන්න ඕනේ. යුද්දෙ කාලෙදි මේ මිනිස්සු වින්ද දුක ඒ අය හොඳටම දන්නවා. ඒක නිසා ඒ අය ආයෙ යුද්දෙකට උදව් කරයි කියලා නම් කවදාවත් හිතන්න බෑ. හැබැයි මේ මිනිස්සුන්ට ඉතාම සාධාරණ අයිතිවාසිකම් ටිකක් තියනවා. ඒවානම් ලැබෙන්න ඕනෙ. එයාලගෙ ඉඩම් එයලාට ලැබෙන්න ඕනෙ. ගෙවල් ලැබෙන්න ඕනෙ. රක්ෂාව ලැබෙන්න ඕනේ. මේ සේරම සමාජ ප්‍රශ්න මිසක් දේශපාලන ප්‍රශ්න නෙමෙයි. එව්වා විසඳුණාම ප්‍රශ්න ඔක්කොම ඉවරවෙයි.

මේ හැම කතාවක් දිහාම බැලුවම පේන්නෙ රටේ මිනිස්සු ඉන්නෙ තවමත් මහින්ද රාජපක්ෂ මහත්මයගෙ දේශපාලන වේදිකාවලයි. මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන වේදිකාවල පට්ට ගැහුවෙ යුද්ධය. තමන් අවසන් කළ යුද්ධය තමන් පැරදුණුq විට යළි ආයෙත් එනවා කියලා ඔහු හැම තැනකදීම කිව්වා. මිනිස්සු ඉන්නෙ තවම එතැන. ඒක නිසා තමයි මේ වගේ කටකතා හැම තැනකම පැතිරෙන්නේ.

යුද්දෙ තිබුණ ආදීනව දැක්ක එකෙක් ආයෙ යුද්ධයකට යයි කියලා නම් මම හිතන්නෙත් නැහැ. ඒත් රටේ ගොඩාක් දෙනෙක් හිතන්නෙ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට රටගිය නිසා ආයෙත් යුද්ධයක් එයි කියලයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉපදුණේ හැදුණෙ වැඩුණෙ පොලොන්නරුවෙ මිසක් කොළඹ නෙමෙයි. යුද්දෙ කාලෙදි පොලොන්නරුවෙ තිබුණු පරිසරය දැක්ක මෛත්‍රිපාල සිරිසේන මහත්තයා වුණත් ආයෙ යුද්ධයක් එනවා දකින්නට කැමතිවෙයි කියලා අපිට නම් හිතෙන්නේ නෑ. වෙන්න ඕනෙ එකම දේ රට ආයෙත් යුද්දෙකට තල්ලු කරන්න උත්සාහ දරන රටේ මැද පැලැන්තියේ පිරිස සුබවාදී අදහස් ඇති පිරිසක් බවට පත් කිරීමත් ඔවුන්ගෙ සැකය දුරු කිරීමත් විතරමයි.

දිනසේන රතුගමගේ

http://www.divaina.com/2015/01/18/nimna04.html

[QUOTE="sulakshana99, post: 17755825, member: 399864"] [b]හැමෝටම දැන ගන්න : රට ගිනි තියන්නට ගිය කටකතා &#[/b] [SIZE="4"]මැතිවරණ කාලයකදී ඉතාම අවාසනාවන්ත සිදුවීම් සිද්ධ වෙන්නේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වුණාට පස්සෙයි. ලංකාවෙ මැතිවරණ ඉතිහාසයෙ අත්දැකීම් එක්ක හැමෝම ඉන්නෙ "කලබලයක් වෙයිද? ඇඳිරිනීතිය දායිද? මේ වගේ තමන්ට විස¹ගත නොහැකි ප්රශ්නාවලිත් එක්කයි. ලංකාවෙ පැවැත්වුණු හැම මැතිවරණ දවසකම වගේ මේ මැතිවරණය පැවැත්වුණු දවසෙත් මට ඉන්න වුණේ කොළඹයි. කළම්බු ටෙලිවිෂන් ආයතන වැඩසටහන් කීපයකට සහභාගි වෙලා මම මහන්සි ඇරගන්න අතරතුරේ මැතිවරණය සම්බන්ධයෙන් නෙමෙයි, පෞද්ගලික සිද්ධියක් නිසා මට දැඩි මානසික කම්පනයකට ලක්වෙන්න වුණා. ඔලුව පුරා හදවත පුරා රැව් දුන්න ඒ ප්‍රශ්නෙත් එක්ක මම මහ පාන්දර කොළඹින් බස් එකකට නැංගෙ පැය හතක කාලය ගෙවාගෙන වවුනියාවට එන්න හිතාගෙනයි. එකවරම දුරකථනයට ඇමතුමක් ලැබුණා. "කොහෙද ඉන්නේ? දන්නවද වැඩක් යාපනේ කලබලලු. මොකද වෙලා තියෙන්නේ. අනේ හොයලා බලන්නකො. අනුරාධපුරයේ සමාජ සේවා කටයුතුවල නිරතවන එතුමිය කෑගල්ලෙ උතුවන්කන්දේ ඉඳලා කතා කළේ. කිසිවක් නොදන්නා නිසා මා යාපනයේ හිතවත් මාධ්‍යවේදීන් කීප දෙනෙකුටම කතා කළා. මැතිවරණ රාජකාරි නිසා හොඳටම හෙම්බත් වී සිටි ඔවුන්ගෙන් සමහරෙක් කතා කළේ නිදිගැට කඩමින්. "මොනවත් නෑ අයියා. රතිඤ්ඤා දැම්මා. කෑකෝ ගැහුවා. එච්චරයි. කලබල කියන්නේ කොහොම එකක්ද? මෙහෙනම් මොනවත් නෑ. කල්පනා සාගරයක් මැද මම යළිත් නිසොල්මන් වුණා. විනාඩි දහයක් යන්නට පෙර කොළඹ ජනමාධ්‍ය ආයතනයක ප්රවෘත්ති සංස්කාරවරයෙක් කතා කළා. "රතු මොකක්ද මේ කතාව. යාපනේ හමුදා කඳවුරුවලට ගල් ගහනවලු. හූ කිය කියා හමුදාවට යන්න කියලා බල කරනවලු. උතුරේ ප්‍රාදේශීය සභාවල කොඩිකණු හැම එකකම ඊළාම් කොඩිය දාලාලු. ඔයා දන්නේ නැද්ද? ඇමතුම විසන්ධි වූ පසුව මා යාපනයේ පොලිසියට කතා කළා. එහි සිටි මගේ මිත්‍රයා පැවසුවේ එහෙම එකක් නැති බවයි. "නෑ අයියා එහෙම නම් කලබලයක් නෑ. ඊයේ රෑ හොඳටම බීලා ගහගත්ත දෙන්නෙක් නම් ගෙනැල්ලා ඉන්නවා. ඒත් උන් ගහගෙන තියෙන්නේත් ඡන්ද කචල් එකකට නෙමෙයි. මොනව හරි විශේෂ දෙයක් තිබුණොත් කියන්නම් කෝ." ඔහු දුරකථනය තැබුවා. ගමනේ කාලය පැය දෙකක්වත් තවම ගතවී නොමැත. එවර කතා කළේ මගේ හිතවත් රත්නපුරේ මාධ්‍යවේදී අජිත්ලාල්. මචං මේ දකුණෙන් යන සිංහල බස්වලට වවුනියාවෙන් එහාට යන්න දෙන්න බෑ කියලා ගහලා ආපහු එනවලු. දන්න නැද්ද මොනවත්. ඔහු ඒ ගැන ගොඩාක් විස්තර විමසුවා. වවුනියාව පෞද්ගලික බස් නැවතුම්පළේ කාර්යභාර නිලධාරියාට මා කතා කළා. මගේ දුරකථන අංකය ඔහු ඉතා හොඳින්ම දන්නා නිසා ඔහු ඇමතුමට උත්තර දුන්නෙ "හලෝ" කියා නොවේ. "ජයවේවා... මෛත්‍රී වේවා...... කොහෙද ඉන්නෙ? මා කාරණය විමසුවා. "අනේ නෑ එහෙම එකක් නෑ. හම්බන්තොට ඉඳලා එන රාජපක්ෂ කම්පැණියෙ බස් ටිකත් දැන් යාපනයේ ගියා. යාපනේ ඉඳලත් බස් ආවා. ප්‍රශ්නෙ තියෙන්නෙ ඡන්දෙට බස් අරගෙන නිසා මිනිස්සුන්ට යන්න බස් නැති එක විතරයි. කිසිම කලබලයක් නෑ. ඔහු රාජපක්ෂ කම්පැණිය ලෙස හැඳින්වූයේ ඒ නමින් දුවන බස් කීපයක්ම ඇති නිසා මිස වෙනත් දේශපාලන අර්ථයකින් නොවෙයි. මා ගමන් කරමින් සිටි බස් රථයේ වීදුරුවෙන් අවට බලන විට තැනින් තැන එක් රොක් වී සිටි මිනිසුන් කිරිබත් කමින් ප්‍රීතියෙන් සිටිනු පෙනුණත් බස්රථයේ රියෑදුරා ඒ තැන්වල බස්රථය නැවැත්වූයේ නෑ. කිරිබත් කෑමට දැඩි ආශාවක් දක්වන මම රියෑදුරාට හිතෙන් බැණ බැණ කැකිරාව නගරය කිට්ටුවට ළඟාවන විට කොට කලිසම් ඇඳගත් තරුණයන් දෙදෙනෙකු බස්රථය නැවැත්තුවා. කිරිබත් ලැබෙනු ඇතැයි සිතූ මම ආශාවෙන් ඒ දෙස බලා සිටියා. "කෝ මල්ලී ගෝලයා......." ඔහු වැනි වැනි කතා කළා. ගෝලයා ඉදිරියට යන විට බීමත් තරුණයා එක්වරම කීවේ. "දැන් මහින්දගේ කාලය ඉවරයි. දැන් ආවේ අපේ කාලෙ. ගනිං ගනිං රුපියල් සීයක්. තරහ නැතුව ගනිං යනුවෙනි. කොන්දොස්තර කොලුවා දුන් රුපියල් සීයත් රැගෙන ඔවුන් පාරට බැස්සා. ඒ තවත් බස් රථයක් නැවැත්වීමටයි. බස් රථය අඩි දහයක් පහළොවක් ඉදිරියට යනවිට මා දුටුවේ පාර අයිනේ අරක්කු බොමින් විනෝද වන පිරිසකි. බස් රථයට ගොඩ වී රුපියල් සීයක් ගත් තරුණයින් දෙදෙනා කළේද දේශපාලන සැමරුමක් නොව අරක්කු බෝතලයක් ගැනීමට යම් රඟපෑමක් බව වැටහුණා. මා වහාම අනුරාධපුර පොලිසියේ හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් ගෙන තත්ත්වය ඉදිරිපත් කළේ පැමිණිල්ලක් විදිහටයි. ඊට සිදු වූ දේ විමසා බැලීමට මට කාලයක් නොතිබුණේ ඊළඟට මට පැමිණි දුරකතන ඇමතුම මම දැඩිලෙස කලබලයට පත්කළ නිසාවෙනි. "අයියා ඔයා කොහෙද? ඉන්නේ ඇමතුම ගත් පුද්ගලයා ඇසුවා. "මල්ලි මම බස් එකක ඇයි? දැන් දහකට වඩා පෙළපාලියක් එනවා යාපනේ දිසාපති කාර්යාලය පැත්තට කොඩි බැනර් අරගෙන කෑගගහ එන මේ අය කියන්නේ උතුරෙන් හමුදාව අයින් කරන්න කියලලු. බැරිද පොඩ්ඩක් හොයලා බලන්න. කලින් ලැබුණු දුරකථන ඇමතුම් වලට වඩා මා මේ අවස්ථාවේදී දැඩි ලෙස කලබලයට පත්වුණා. මා කෙළින්ම දිසාපතිවරයාට කතා කළා. මැතිවරණ රාජකාරි මත දින ගණනක් හෙම්බත් වී සිටි ඔහු උදේටත් දහවලටත් දෙකටම කෑම කමින් සිටියේ පස්වරු එකට පමණයි. ඔහු නිවසේ සිටි නිසා පෙළපාලියක් ගැන දැන සිටියේ නැහැ. නමුත් මගේ දුරකථන ඇමතුම විසන්ධි කළ ඔහු යළි විනාඩි දහයකින් ඇමතුමක් ලබා ගත්තා. කවුද ඔයාට කිව්වෙ. එහෙම එකක් නෑ. අද සෙනසුරාදා මේ නිවාඩු දවසෙ එහෙම පෙළපාලි යන්නෙ නෑනෙ. මම නෑ කියලා දන්නවා. ඒත් මම නම් හිතන්නෙ නෑ. එහෙම එකක් වෙයි කියලා. මටත් එක එක ආරංචි අද දවසෙම ආවා. මේ ගැන කොළඹිනුත් ඇහුවා. පළාත වෙනදාටත් වඩා සාමකාමියි. මට දුරකථන ඇමතුම ගත් පුද්ගලයාට මා හොඳටම බැණවැදුණා. ඔහු කීවේ ඔහුටත් කෙනෙක් කී කතාවක් බවයි. ප්රවෘත්ති මූලාශ්‍ර හරි හෝ වැරදි ලෙස අපට දෙන පුද්ගලයෝ තරහා කරගෙනත් බෑ. ඔහුට බැණ වැදීම ගැන කම්පා වූයේ ඒ නිසයි. ගත වූයේ විනාඩි කීපයකි. දුරකථන ඇමතුම ලැබුණේ මැදවච්චියේ කෙනෙකුගෙනි. "මාර වැඩේ වෙන්න යන්නේ දැන් 2500 ක් විතර මිනිස්සු පෙළපාලියක් එන්න හදනවා. වවුනියාවෙ කච්ෙච්රිය ළඟට තමයි යන්න හදන්නෙ. බෝගස්වැව පදිංචි කරලා ඉන්න සිංහල මිනිස්සු ඔක්කොම ආපහු යවන්න කියලා තමයි ඉල්ලන්නෙ. දෙමළ අයගෙ වුවමනාවට සිංහල අයත් කීපදෙනෙක් හවුල්වෙලා. මේකට මොකක් හරි කරන්න ඕන. බැරිද ඉක්මනට වවුනියාව කච්ෙච්රිය ළඟට එන්න. මා හා ඉක්මනින් එන්නම්" කියා ඔහුට පිළිතුරු දී වවුනියාවේ මාධ්‍යවේදීන් කීප දෙනෙකුටම මේ ගැන විපරමෙන් සිටින ලෙස දැන්වූවා. එහෙත් පෙළපාලිකරුවන් පිරිසක් කොහේ හෝ දකින්නටත් නැහැ. බස්රථයෙන් වවුනියාවේදී බැස ගෙදරට එන අතරතුරදී ගමේම අයෙකු මුණුගැසුණා. කිසිවක් නොකී ඔහු එක්වරම කියා සිටියේ. "මල්ලි දැන් ඔක්කොම ඉවරයි. මේවා දාලා යන්න තමයි වෙන්නෙ. අපරාදෙ අපි ගෙවල් හැදුවෙ. ඔන්න යාපනේ හොඳටම කලබල ...... වශයෙන් ඔහු බොහෝ දේ කියන්නට වුණා. මම ඇත්ත තත්ත්වය පහදා දුන්නද ඔහු එය පිළිගත්තේ නෑ. නිසොල්මනේ නිවසට පැමිණි මා පාලු කාමරේ කබල් ඇඳට වී මේ වෙන්නේ කුමක්දැයි කල්පනා කළා. හදිසියේම මට මතක් වුණා. යාපනයේ සී. වී. කේ. ශිවඥනම්. ඔහු මේ වන විට උතුරු පළාත් සභාවේ සභාපතිවරයා. ඔහු කුමන දේශපාලනයක් දැරුවද එක මතයක දැඩිව එල්බ සිටින්නෙකු නොවෙයි. ඕනෑම දෙයක් ගැන මධ්‍යස්ථව කතා කළ හැකි දෙමළ වැසියෙක්. මා ඔහුට කතා කළා. "සහෝදරයා.......... යාපනේ ආරංචිනම් ගොඩයි. ඒත් ඔය මොනවත් වෙලා නෑ. ඡන්දෙකින් කවුරු හරි දිනන්න එපායෑ. ඉතිං මේ සැරේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දිනුවා. අපිත් එතුමට සහාය දුන්නා. ඔයාට මතකයිනෙ මහින්ද රාජපක්ෂ මහත්තයා එක වතාවක් යාපනේට ඇවිත් මිනිස්සුන්ට බොරු කිව්වා. උතුරු පළාත් සභාවට බලය දුන්නා කිව්වා. සල්ලි කෝටි ගාණක් දුන්නා කිව්වා. අපි එව්වා වියදම් කරන්නෙ නැතුව ජනතාව කුලප්පු කරනවා කිව්වා. ඒත් ඒවා ඇත්ත නෙවෙයිනෙ. ඒකයි අපි මෛත්‍රීපාල මහත්තයට ඡන්දෙ දුන්නෙ. මා ඊළාම් කොඩි කතාවද සිවඥනම්ගෙන් ඇහුවා. කොඩිය උස්සනව නම් අපේ අය ඒක උස්සන්න තිබුණෙ මෛත්‍රීපාල මහත්තයා දිනපු මේ වෙලාවෙ නෙමෙයි. උතුරු පළාත් සභාව දිනපු වෙලාවෙ. මිනිස්සුන්ට දැන් තියෙන්නෙ කොඩියක ප්‍රශ්නෙ නෙවෙයි. ජීවත් වෙන එකයි ප්‍රශ්න වෙලා තියෙන්නෙ. අපි දැන් අලුත් ජනාධිපතිතුමා එක්ක මේ ගැන කතා කරන්න ඕනෙ. යුද්දෙ නිසා මේ සේරම විනාශ වුණා. ගෙවල් දොරවල් නැති අය දහස් ගාණක්. ඒ අයට ගෙවල් හදලා දෙන්න ඕනෙ. ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ. මේ මිනිස්සුන්ට ආයෙත් ජීවිතයක් දෙන්න ඕනේ. යුද්දෙ කාලෙදි මේ මිනිස්සු වින්ද දුක ඒ අය හොඳටම දන්නවා. ඒක නිසා ඒ අය ආයෙ යුද්දෙකට උදව් කරයි කියලා නම් කවදාවත් හිතන්න බෑ. හැබැයි මේ මිනිස්සුන්ට ඉතාම සාධාරණ අයිතිවාසිකම් ටිකක් තියනවා. ඒවානම් ලැබෙන්න ඕනෙ. එයාලගෙ ඉඩම් එයලාට ලැබෙන්න ඕනෙ. ගෙවල් ලැබෙන්න ඕනෙ. රක්ෂාව ලැබෙන්න ඕනේ. මේ සේරම සමාජ ප්‍රශ්න මිසක් දේශපාලන ප්‍රශ්න නෙමෙයි. එව්වා විසඳුණාම ප්‍රශ්න ඔක්කොම ඉවරවෙයි. මේ හැම කතාවක් දිහාම බැලුවම පේන්නෙ රටේ මිනිස්සු ඉන්නෙ තවමත් මහින්ද රාජපක්ෂ මහත්මයගෙ දේශපාලන වේදිකාවලයි. මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන වේදිකාවල පට්ට ගැහුවෙ යුද්ධය. තමන් අවසන් කළ යුද්ධය තමන් පැරදුණුq විට යළි ආයෙත් එනවා කියලා ඔහු හැම තැනකදීම කිව්වා. මිනිස්සු ඉන්නෙ තවම එතැන. ඒක නිසා තමයි මේ වගේ කටකතා හැම තැනකම පැතිරෙන්නේ. යුද්දෙ තිබුණ ආදීනව දැක්ක එකෙක් ආයෙ යුද්ධයකට යයි කියලා නම් මම හිතන්නෙත් නැහැ. ඒත් රටේ ගොඩාක් දෙනෙක් හිතන්නෙ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට රටගිය නිසා ආයෙත් යුද්ධයක් එයි කියලයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉපදුණේ හැදුණෙ වැඩුණෙ පොලොන්නරුවෙ මිසක් කොළඹ නෙමෙයි. යුද්දෙ කාලෙදි පොලොන්නරුවෙ තිබුණු පරිසරය දැක්ක මෛත්‍රිපාල සිරිසේන මහත්තයා වුණත් ආයෙ යුද්ධයක් එනවා දකින්නට කැමතිවෙයි කියලා අපිට නම් හිතෙන්නේ නෑ. වෙන්න ඕනෙ එකම දේ රට ආයෙත් යුද්දෙකට තල්ලු කරන්න උත්සාහ දරන රටේ මැද පැලැන්තියේ පිරිස සුබවාදී අදහස් ඇති පිරිසක් බවට පත් කිරීමත් ඔවුන්ගෙ සැකය දුරු කිරීමත් විතරමයි. දිනසේන රතුගමගේ[/SIZE] [url]http://www.divaina.com/2015/01/18/nimna04.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom