Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
හැමෝටම වැදගත්වෙන Personnel Loan rates
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව්. Salary BOC යන්නත් ඕනේ

ඇපකාරයෝ දෙන්නෙකුත් ඕනේ

ඇපකාරයෝ ක්රිබ් එකේ ඉන්නත් බෑ (උන් ඇපයට අත්සන් ක්

ඔව්.

1) ඒකට BOC එකේ Currunt Account එකක් Openකරන්න ඕනේ

2) ඒකට 30,000ක් දාන්නත් ඕනේ (ලෝන් එක ඉවර වෙනකම් ඒ 30,000 ගන්නත් බෑ, ඒකට පොළියත් නෑ)

3) Salary එක ඒ Currunt Account එකට එක මාසයක් ගිහින් තියෙන්නෙත් ඕනේ ලෝන් එක පාස් වෙන්න

4) ඇපකාරයෝ 2න්නෙක් ඕනේ

5) ඇපකාරයන්ටත් BOC Account තියෙන්නෙත් ඕනේ

6) ෆෝම් එකක් තියනවා. කම්පැනි එකෙන් Salary එක Certify කරගන්නත් ඕනේ

7) ඇපකාරයෝ දෙන්නටත් ඒ ෆෝම් සහතික කරලා ඕනේ උන් වැඩ කරන තැන් වලින්

(මගේ ඇපකාරයන්ට එහෙම ෆෝම් නැතුව මම කළේ ඇපකාරයන්ගේ Paysheet එකයි Appointment letter එකයි දුන්නා ඒ detail ටික ඒ දෙකේ තියන නිසා අවුලක් නෑ කිව්වා)

8) ඊට අමතරව කම්පැනි එකේ Accountant ගෙන් අත්සන් කරගන්නත් form එකක් තියනවා

9) Salary එක Certify කරපු ෆෝම් එකෙයි, Accountant sign කරපු ෆෝම් එකෙයි කම්පැනි සීල් එක තියෙන්නත් ඕනේ

10) ඇපකාරයෝ දෙන්නගෙන් එකෙක් හරි Crib එකේ හිටියො උන් ලෝන් ගෙවලා ණැතුව හෝ ඇපයට අත්සන් කරපු වෙන උන් ගෙවලා නැතුව, ඒ වෙනුවට BOC එකේ වෙනම savings account එකක 50,000ක් deposit කරලා මාසේ ගානේ ඒකට සල්ලි දාන්නත් ඕනේ

මම කරන්න යන්නේ එහෙමයි. මගේ ඇපකාරයෙකුත් ක්රිබ් එකේ නිසා

මට මාසයක් ගියා ඒ document ටික එකතු කරගන්න

[QUOTE="Hipapotemas, post: 25702369, member: 385626"] ඔව්. Salary BOC යන්නත් ඕනේ ඇපකාරයෝ දෙන්නෙකුත් ඕනේ ඇපකාරයෝ ක්රිබ් එකේ ඉන්නත් බෑ (උන් ඇපයට අත්සන් ක් [SIZE=4]ඔව්. 1) ඒකට BOC එකේ Currunt Account එකක් Openකරන්න ඕනේ 2) ඒකට 30,000ක් දාන්නත් ඕනේ (ලෝන් එක ඉවර වෙනකම් ඒ 30,000 ගන්නත් බෑ, ඒකට පොළියත් නෑ) 3) Salary එක ඒ Currunt Account එකට එක මාසයක් ගිහින් තියෙන්නෙත් ඕනේ ලෝන් එක පාස් වෙන්න 4) ඇපකාරයෝ 2න්නෙක් ඕනේ 5) ඇපකාරයන්ටත් BOC Account තියෙන්නෙත් ඕනේ 6) ෆෝම් එකක් තියනවා. කම්පැනි එකෙන් Salary එක Certify කරගන්නත් ඕනේ 7) ඇපකාරයෝ දෙන්නටත් ඒ ෆෝම් සහතික කරලා ඕනේ උන් වැඩ කරන තැන් වලින් (මගේ ඇපකාරයන්ට එහෙම ෆෝම් නැතුව මම කළේ ඇපකාරයන්ගේ Paysheet එකයි Appointment letter එකයි දුන්නා ඒ detail ටික ඒ දෙකේ තියන නිසා අවුලක් නෑ කිව්වා) 8) ඊට අමතරව කම්පැනි එකේ Accountant ගෙන් අත්සන් කරගන්නත් form එකක් තියනවා 9) Salary එක Certify කරපු ෆෝම් එකෙයි, Accountant sign කරපු ෆෝම් එකෙයි කම්පැනි සීල් එක තියෙන්නත් ඕනේ 10) ඇපකාරයෝ දෙන්නගෙන් එකෙක් හරි Crib එකේ හිටියො උන් ලෝන් ගෙවලා ණැතුව හෝ ඇපයට අත්සන් කරපු වෙන උන් ගෙවලා නැතුව, ඒ වෙනුවට BOC එකේ වෙනම savings account එකක 50,000ක් deposit කරලා මාසේ ගානේ ඒකට සල්ලි දාන්නත් ඕනේ මම කරන්න යන්නේ එහෙමයි. මගේ ඇපකාරයෙකුත් ක්රිබ් එකේ නිසා මට මාසයක් ගියා ඒ document ටික එකතු කරගන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom