Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හැමෝම අහන කොටස් වෙළදපල හෙවත් Stock Exchange එකට එන්නෙ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ත්‍රෙඩ් කීපයක් වැටිල තියෙන නිසා හරියටම දාන්න හිතුන

මේකට අපිට Stock broker කෙනෙක් වගේම CDS - Central Depository System account එකක් තියෙන්න ඕන

CDS account එක හදාගන්න අපිට ඕන

දේවල්

National ID

Billing Proof

Bank Account

CDS account එක හදන්නෙ කොහොමද?

CSE app එක download කරගන්න

මේකෙන් CDS account එක හදාගන්න පුලුවන් අවශ්‍ය විස්තර ටික දාල Broker Firm එකක් දෙන්න තියෙන්නෙ ඔයාගෙ අදාල විස්තර ඔයා තෝරගන්න broker firm එකට යනව එයාල oyage CDS account එක හදල දෙනව සහ ඔයාට ඕන වෙලාවක ඔයාගෙ CDS account එක ඕන broker firm එකකට transfer කරන්න පුලුවන්

Broker Firm එකකට මම recommend කරන්නෙ Bartleet මොකද මට සේරම හොදට කරල දුන්නෙ ඒකෙන් මෙයාල beginner friendly

CDS application එක ඇපෲ උනාම ඒකෙ විස්තර ටික ඔයාට එයි.

ඊට පස්සෙ මුලින්ම 10000ක් වගේ පොඩි ගානකින් පටන් ගන්න එක පාර බක්ක බදල ලස්ස ගනන් දාල සල්ලි දෙගුන තෙගුන කරන්න හදනවනං ඒක කරන්න බෑ එහෙම. මුලින් ඉගනගන්න ඊට පස්සෙ invest කරන්න

Trade කරන්නෙ කොහොමද?

මේකට අපි පාවිච්චි කරන්නෙ Atrad

මේක ඔයාලට stock broker දෙනව

ඊට පස්සෙ ඔයාලට මේකෙන් buy sell market information බලන්න පුලුවන් charts analyze කරන්න stock prices live බලන්න පුලුවන් වෙන trades එහෙම එවෙලෙ බලන්න පුලුවන්.

ඔන්න ඔහොමයි stock exchange එකට enter වෙන්නෙ

මේකෙ අඩුපාඩු ඇති ඒව දන්න අය පෙන්නල දෙන්න

ප.ලි මාත් මේ පොඩි ගානක් දාගෙන ඉගනගන්න හදන මනුස්සයෙක් මම ඕකෙ expert කෙනෙක් නෙමේ.

[QUOTE="Zeuz, post: 30365062, member: 576065"] මේක ත්‍රෙඩ් කීපයක් වැටිල තියෙන නිසා හරියටම දාන්න හිතුන මේකට අපිට Stock broker කෙනෙක් වගේම CDS - Central Depository System account එකක් තියෙන්න ඕන [B]CDS account එක හදාගන්න අපිට ඕන දේවල්[/B] National ID Billing Proof Bank Account [B]CDS account එක හදන්නෙ කොහොමද?[/B] CSE app එක download කරගන්න මේකෙන් CDS account එක හදාගන්න පුලුවන් අවශ්‍ය විස්තර ටික දාල Broker Firm එකක් දෙන්න තියෙන්නෙ ඔයාගෙ අදාල විස්තර ඔයා තෝරගන්න broker firm එකට යනව එයාල oyage CDS account එක හදල දෙනව සහ ඔයාට ඕන වෙලාවක ඔයාගෙ CDS account එක ඕන broker firm එකකට transfer කරන්න පුලුවන් Broker Firm එකකට මම recommend කරන්නෙ Bartleet මොකද මට සේරම හොදට කරල දුන්නෙ ඒකෙන් මෙයාල beginner friendly CDS application එක ඇපෲ උනාම ඒකෙ විස්තර ටික ඔයාට එයි. ඊට පස්සෙ මුලින්ම 10000ක් වගේ පොඩි ගානකින් පටන් ගන්න එක පාර බක්ක බදල ලස්ස ගනන් දාල සල්ලි දෙගුන තෙගුන කරන්න හදනවනං ඒක කරන්න බෑ එහෙම. මුලින් ඉගනගන්න ඊට පස්සෙ invest කරන්න [B]Trade කරන්නෙ කොහොමද?[/B] මේකට අපි පාවිච්චි කරන්නෙ Atrad මේක ඔයාලට stock broker දෙනව ඊට පස්සෙ ඔයාලට මේකෙන් buy sell market information බලන්න පුලුවන් charts analyze කරන්න stock prices live බලන්න පුලුවන් වෙන trades එහෙම එවෙලෙ බලන්න පුලුවන්. ඔන්න ඔහොමයි stock exchange එකට enter වෙන්නෙ මේකෙ අඩුපාඩු ඇති ඒව දන්න අය පෙන්නල දෙන්න ප.ලි මාත් මේ පොඩි ගානක් දාගෙන ඉගනගන්න හදන මනුස්සයෙක් මම ඕකෙ expert කෙනෙක් නෙමේ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom