Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
හැමෝම කතා කරන eBay ගැන - FUP !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝම කතා කරන eBay ගැන - FUP !!

හැමෝම කතා කරන eBay ගැන - FUP !!

මමත් ඉඳලා ඉඳලා නිකං ඉන්න හොඳ නැති කමට හැමෝම කතා කරන කතා කරලා පට්ට ගහලා තියෙන ඊ බේ ගැන !

මීට අමතරව අවසානයට - ඊ බේ එකේ (මගේ) සාධාරණ භාවිත ප්‍රතිපත්තිය ගැන පැහැදිලි කිරීමක් කරන්න හිතුවා... (මේ ප්‍රතිපත්තිය මගේ එකක් විතරයි! ඉතින් මේ ප්‍රතිපත්තියට එතඟ නැති අය මට බනින්න එපා - අනෙක මේ ප්‍රතිපත්ති සිංහලෙන් දැම්මට ඔයාලා Translate කරන්න එපා!! එහෙම උනොත් අපි ආයේ චීනා යටතට වැටෙනවානේ!!)

දැන් අපි යමුකෝ අපේ මාතෘතාවට...

මං බලාපොරොත්තු වෙන්නේ නෑ eBay Accounts, PayPal, Web Cards, Credit Cards, ගැන කතා කරන්න. ඒ ගැන ඕනා තරම් කතා කරනවානේ!

Purchasing: මිලදී ගැනීම්

ඔයාලා යමක් මිලදී ගන්න හිතුවාම ඒ ගැන හොඳින් හොයලා බලන්න.. මිල අඩු හැම එකම එකවගේ නෙවෙයි.. අනෙක Quality 1 ගැනත් හිතන්න..

Searching සෙවීම

මම දැන් පෙන්නන්නම් මං Search එකක් කරන විදිය. මේකට මං යොදා ගත්තේ Spy Camera කියන වචනය.

උඩ රූපේ ඔයාලට පේනවා ඇතිනේ ! අපි මුලින්ම උඩම දකුණු පැත්තේ ලිස්ට් එකෙන් Price + Shipping Lowest කියන Option 1 තෝරගන්න ඕනේ. එතකොට ඒ ඒ භාණඩය ගෙදරටම එන ගානත් ඇතුලුව අඩුම එකේ ඉඳන් වැඩි වෙන පිලිවලට සැකසෙනවා... මෙතනදි මේක සිලෙක්ට් කරාම ඔයාගේ Country එක Profile එකෙන් ගත්තේ නැත්තං (ඔයා eBay Account එකට ලොග් වෙලා නම් ගොඩක් වෙලාවට ප්‍රස්නයක් නෑ) රට මොකද්ද කියලා අහනවා.. අපි හැම එකකටම ඇමරිකාවේ කියලා දානවා වගේ නැතුව මේකට Sri Lanka කියලා දෙන්න... නැත්තං හරියට ගනන් එන්නේ නෑ..

දැං මේ එන ලිස්ට් එකේ Items වර්ග 2ක් එනවා. 1-Auctions 2-BuyNow මේ පලවෙනි විදියෙදි වෙන්දේසියක් යන්නේ! පොඩි බඩු ගන්න මේ ක්‍රමය තේරුමක් නෑ.. දැං මේ වර්ග 2ම මෙතන තියෙන එක කරදර නිසා අපි Buy It Now කියන Option එක උඩ ක්ලික් කරනවා.. එතකොට අපේ ලිස්ට් එක තවත් අඩු වෙනවා.

දැන් තමයි හොඳම කොටස..

තාමත් ඔයාට Spy Camera හම්බඋනේ නෑ... ලිස්ට් එකේ පහලට යනකොට හම්බවෙයි.. නමුත් ඔයා වේගෙන් බලාගෙන යනකොට මග ඇරෙන්නත් පුලුවන් අඩුම ගානට තියෙන එක වෙන Items අතාරේ තිබිලා!!!

දැන් මොකද කරන්නේ? කෙනෙකුට පුලුවන් තව විස්තර ඇතුව Search කරන්න - Spy KeyTag Camera වගේ.. නමුත් එතකොට සමහර Items මග ඇරෙන්න පුලුවන් Keyword එක සංකීර්ණ නිසා..

දැං මං ඒකට විකල්ප ක්‍රමයක් පාවිච්චි කරනවා!! බලන්න පහල Search එක. මම මෙතනදි eBay සර්ච් එන්ජින් එකට කියනවා මම -(x1,x2) විදියට පෙන්නලා තියෙන වචන තියෙන එවා අයින් කරලා දාන්න කියලා!!

හැබැයි පරිස්සම් වෙන්න!! මෙතනදී ඔයාලා පාවිච්චි කරන්නේ ඔයාලගේ Search එකට කොහෙත්ම අදාල නැති වචන විතරයි!

දැන් කොහොමද මම මේ වචන හොයා ගත්තේ?? ඔයාලට අදාල නැති Items වල තියෙන ඔයා හොයන දේට අදාල නැති වචන ඇතුලත් කරන්න. එක Item එකකින් එක වචනයක් තිබිබම ඒ වචනේ තියෙන ඔක්කොම යනවා යන්නම...

අනේ අපොයි!! මෙච්චර දාලත් තව ඇඟිලි සලකුණක් උඩම තියෙනවා!! මැද හරියෙත් Spy Camera Stickers වගෙයක් මට හම්බ උනා!!

මං තව වචන කීපයක් දැම්මා

ඔන්න දැං එල!! දැං මේකේ සියයට 95% විතරම Spy Camera විතරයි. (හැබැයි ඉතිං Spy Camera කියලා නොදා මෙ Items Listing කරලා නම් ඒ ඒවා විකුණගන්න ඕනේ නැති අයනේ!එවා පෙන්නේ නෑ..

මෙතන උඩින්ම තියෙන්නේ.. KeyTag Cameras ඒ ගාන අඩුම එවා නිසා!! නැත්තං පහල ඔය Watch type , Pen Type, Hook Type හැම දේම තියෙනවා.. මග ඇරෙන්නේ නෑ....

දැන් ඔන්න බඩු හොයා ගත්තා.......

Selecting තේරීම

දැන් අපිට තියෙන්නේ බඩු තේරීම.. ඔන්න මං පලවෙනි Item එක තේරුවා..

දැන් බලමු මේක පොඩ්ඩක් පෙරලලා කරලා හොඳඳ කියලා..

1) ආ බඩු ලංකාවට එවනවා - ඒ වගේම මෙයා ෆ්‍රී එවන්නේ. ඒ කියන්නේ මුලු වියදම ඩොලර් 6.19ක් විතරයි!!

2) වෙලෙන්දා නරකම නෑ සියයට 98ක්ම හොඳ කියන්නේ මේ වෙලෙන්දා ගැන (සියයට 90න් පහල අයත් එක්ක ගනුදෙනු එපා වෙන කෙනෙක් නැත්නම් හැර)

3) මෙයා හොඳ ගනුදෙනු 71002 ක් කරලා තියෙනවා!! - මේක වැදගත් ඇයි කියලා තේරෙනවානේ? ( 71002 කින් සියයට 98 ක් කියන්නේ )

4) මරු මේ Item 1න් 896 ක් විකුණලා තියෙනවා!!

දැන් ඔන්න අපිට අයිඩියා එකක් තියෙනවා..

නිකමට බලන්න මේකත්.. ඔයා මුලින් Sri Lanka කියන එක හරියට දුන්නේ නැත්නං මේ 1 කියන තැන වෙන රටක් තියෙයි! එතකොට Shipping Free හෝ ගාන පෙන්නන්නෙ ඒ රටට.. එහෙම නම් ලිස්ට් එකෙන් අපේ රට තොරන්න.. අපේ රට නැත්තං සොරි ! අපිට Shipping නෑ.. වෙන එකක් හොයන්න

Tip : හැම වෙලාවෙම අඩුම එක අපේ රටට එවනවා කියලාම නෑ..

දැං ඔක්කෝම හරි වගේ පෙනුනට කලබල වෙන්න එපා ගන්න..

Description කොටසේ විස්තර බලන්න. විශේෂයෙන්ම Package 1යි Warranty 1යි. පස්සේ දුක් වෙන්න එපා මේකේ චාර්ජර් එක ආවේ නෑ, ඩේටා කෙබල් එක නෑ පෙට්ටියත් නෑ කියලා...

Tip : ගොඩක් වෙලාවට මේ බඩු එක්ක පෙට්ටි එන්නේ නෑ. ඒ බර හා ප්‍රමාණය අඩු කරලා වියදම අඩු කරගන්න.

දැන්නම් හරි වගේ නේද?? ඒත් කලබල වෙන්න එපා!!

දැන් ඔය බඩුව ඔහොම විස්තර කලාට ඒක අතට ලැබුණම කොහොම ඇතිද?? කියලා තියෙන විදියට වැඩකරයිද?? දන්නවනේ Chinese කිව්වම ඉතිං  මෙකේ විස්තරෙ හැටියට තව 860ක් විකුණලා තියෙනවානේ! දැන් අපිට ලේසියි! අපි බලමු ගත්තු අය මොනාද කියන්නේ කියලා!!

# මුලින්ම මේ ITEM එකේ නම Select කරලා Copy කර ගන්න

# දැන් අර 4වෙනි රූපේ 3 වෙනියට දක්වලා තියෙන 71002 කියන FeedBack Score එක උඩ ක්ලික් කරන්න..

එතකොට එන වින්ඩෝ එකේ පහලම කෙටස මේ තියෙන්නේ

මේකේ රවුම් කරලා තියෙන විදියට 200 කියන එක උඩ ක්ලික් කරාම එක පාර කට්ටිය දාපු කමෙන්ටු 200ක් පෙන්නනවා. දැන් Ctrl + F ඔබන්න. මගේ බ්‍රවුසර් එක ක්‍රෝම්. ඒ නිසා උඩම Search Field එකක් ඇවිත් තියෙනවා පේනවානේ. ඔයාලගෙත් ඔය කොහෙන් හරි ඕක මතු වෙයි. දැන් ඔතනට ගිහින් පේස්ට් දෙන්න. lol: කලින් කොපි කලේ නැද්ද Title එක? එහෙනං ආපහු යන්න  )

දැන් මොකද වෙන්නේ?

මේ පිටුවේ කලින් මෙක ගත්තු අය ඉන්නවානම් පෙන්නනවා. නැත්තං ඊලඟ පිටුවේ සර්ච කරන්න.. හම්බවෙනකම්ම.. මටනං පලවෙනි පිටුවෙම චාන්ස් 2ක් සෙට් උනා. ඒකට හේතුව මේක ගොඩක් අරන් තිබීම. හැබැයි 71002 ක් ඇතුලේ 4ක් 5ක් විකුණපු දෙයක් තිබ්බානම් ඉතින් ටිකක් අමාරුයි හොයන එක!!! නමුත් මේක වැදගත් ඔය පෙන් ඩ්‍රයිව්ස් USB හබ් වගේ දෙවල් වල කොලිටි එක හොයද්දී. මහන්සි උනාට පාඩු නෑ

ඔන්න Chrome එකෙන් scroll bar එකේ තැඹිලි පාටට ඊලඟ එක පෙන්නනවා.. එල!!

පේනවානේ ෆීඩ්බැක් එක!!! දැන්නං ඉතිං ගත්තට කමක් නෑ...

අපි ආයේ හමු වෙමු බඩු ආවේ නැත්තං මොනාද කරන්නේ කියලා කතා කරන්න!! ආ ... මගේ සාධාරණ භාවිත ප්රතිපත්තියත් තියෙනවා කියලා දෙන්න

මේක කියවලා හොඳයි වගේනම්! දෙයක් ගත්තනම් විතරක් රෙපක් දෙන්ටලා!!

[QUOTE="tldk, post: 12262969, member: 194563"] [b]හැමෝම කතා කරන eBay ගැන - FUP !![/b] [B][SIZE=4]හැමෝම කතා කරන eBay ගැන - FUP !! මමත් ඉඳලා ඉඳලා නිකං ඉන්න හොඳ නැති කමට හැමෝම කතා කරන කතා කරලා පට්ට ගහලා තියෙන ඊ බේ ගැන ! මීට අමතරව අවසානයට - ඊ බේ එකේ (මගේ) සාධාරණ භාවිත ප්‍රතිපත්තිය ගැන පැහැදිලි කිරීමක් කරන්න හිතුවා... (මේ ප්‍රතිපත්තිය මගේ එකක් විතරයි! ඉතින් මේ ප්‍රතිපත්තියට එතඟ නැති අය මට බනින්න එපා - අනෙක මේ ප්‍රතිපත්ති සිංහලෙන් දැම්මට ඔයාලා Translate කරන්න එපා:lol::lol::lol:!! එහෙම උනොත් අපි ආයේ චීනා යටතට වැටෙනවානේ!!) [SIZE=5][COLOR=DarkRed]දැන් අපි යමුකෝ අපේ මාතෘතාවට...[/COLOR][/SIZE] [COLOR=DarkGreen]මං බලාපොරොත්තු වෙන්නේ නෑ eBay Accounts, PayPal, Web Cards, Credit Cards, ගැන කතා කරන්න. ඒ ගැන ඕනා තරම් කතා කරනවානේ![/COLOR] [COLOR=DarkRed]Purchasing: මිලදී ගැනීම්[/COLOR] [COLOR=DarkGreen]ඔයාලා යමක් මිලදී ගන්න හිතුවාම ඒ ගැන හොඳින් හොයලා බලන්න.. මිල අඩු හැම එකම එකවගේ නෙවෙයි.. අනෙක Quality 1 ගැනත් හිතන්න..[/COLOR] [SIZE=3] [/SIZE][/SIZE][SIZE=3][COLOR=DarkRed]Searching සෙවීම[/COLOR][/SIZE][/B][B][SIZE=4] [COLOR=Green]මම දැන් පෙන්නන්නම් මං Search එකක් කරන විදිය. මේකට මං යොදා ගත්තේ Spy Camera කියන වචනය.[/COLOR] [/SIZE][/B] [IMG]http://img804.imageshack.us/img804/9717/photo1pp.png[/IMG] [COLOR=Green][B][SIZE=4]උඩ රූපේ ඔයාලට පේනවා ඇතිනේ ! අපි මුලින්ම උඩම දකුණු පැත්තේ ලිස්ට් එකෙන් Price + Shipping Lowest කියන Option 1 තෝරගන්න ඕනේ. එතකොට ඒ ඒ භාණඩය ගෙදරටම එන ගානත් ඇතුලුව අඩුම එකේ ඉඳන් වැඩි වෙන පිලිවලට සැකසෙනවා... මෙතනදි මේක සිලෙක්ට් කරාම ඔයාගේ Country එක Profile එකෙන් ගත්තේ නැත්තං [COLOR=DarkRed](ඔයා eBay Account එකට ලොග් වෙලා නම් ගොඩක් වෙලාවට ප්‍රස්නයක් නෑ)[/COLOR] රට මොකද්ද කියලා අහනවා.. අපි හැම එකකටම ඇමරිකාවේ කියලා දානවා වගේ නැතුව මේකට Sri Lanka කියලා දෙන්න... නැත්තං හරියට ගනන් එන්නේ නෑ..[/SIZE][/B][/COLOR] [IMG]http://img845.imageshack.us/img845/594/photo2oc.png[/IMG] [COLOR=Green][B][SIZE=4]දැං මේ එන ලිස්ට් එකේ Items වර්ග 2ක් එනවා. 1-Auctions 2-BuyNow මේ පලවෙනි විදියෙදි වෙන්දේසියක් යන්නේ! පොඩි බඩු ගන්න මේ ක්‍රමය තේරුමක් නෑ.. දැං මේ වර්ග 2ම මෙතන තියෙන එක කරදර නිසා අපි Buy It Now කියන Option එක උඩ ක්ලික් කරනවා.. එතකොට අපේ ලිස්ට් එක තවත් අඩු වෙනවා. [COLOR=DarkRed]දැන් තමයි හොඳම කොටස.. [/COLOR] තාමත් ඔයාට Spy Camera හම්බඋනේ නෑ... ලිස්ට් එකේ පහලට යනකොට හම්බවෙයි.. නමුත් ඔයා වේගෙන් බලාගෙන යනකොට මග ඇරෙන්නත් පුලුවන් අඩුම ගානට තියෙන එක වෙන Items අතාරේ තිබිලා!!! :angry: :angry: :angry: [COLOR=DarkRed]දැන් මොකද කරන්නේ?[/COLOR] කෙනෙකුට පුලුවන් තව විස්තර ඇතුව Search කරන්න - Spy KeyTag Camera වගේ.. නමුත් එතකොට සමහර Items මග ඇරෙන්න පුලුවන් Keyword එක සංකීර්ණ නිසා.. [COLOR=DarkRed]දැං මං ඒකට විකල්ප ක්‍රමයක් පාවිච්චි කරනවා!! [/COLOR]බලන්න පහල Search එක. මම මෙතනදි eBay සර්ච් එන්ජින් එකට කියනවා මම -(x1,x2) විදියට පෙන්නලා තියෙන වචන තියෙන එවා අයින් කරලා දාන්න කියලා!! [COLOR=DarkRed]හැබැයි පරිස්සම් වෙන්න!! [/COLOR]මෙතනදී ඔයාලා පාවිච්චි කරන්නේ ඔයාලගේ Search එකට කොහෙත්ම අදාල නැති වචන විතරයි! [COLOR=DarkRed] දැන් කොහොමද මම මේ වචන හොයා ගත්තේ??[/COLOR] ඔයාලට අදාල නැති Items වල තියෙන ඔයා හොයන දේට අදාල නැති වචන ඇතුලත් කරන්න. එක Item එකකින් එක වචනයක් තිබිබම ඒ වචනේ තියෙන ඔක්කොම යනවා යන්නම... [IMG]http://img267.imageshack.us/img267/5030/photo3s.png[/IMG] [/SIZE][/B][/COLOR][COLOR=Green][B][SIZE=4][COLOR=DarkOrange]අනේ අපොයි!! මෙච්චර දාලත් තව ඇඟිලි සලකුණක් උඩම තියෙනවා!! මැද හරියෙත් Spy Camera Stickers වගෙයක් මට හම්බ උනා!! [COLOR=Green][COLOR=DarkRed]මං තව වචන කීපයක් දැම්මා [COLOR=DarkGreen]ඔන්න දැං එල!! දැං මේකේ සියයට 95% විතරම Spy Camera විතරයි. (හැබැයි ඉතිං Spy Camera කියලා නොදා මෙ Items Listing කරලා නම් ඒ ඒවා විකුණගන්න ඕනේ නැති අයනේ!එවා පෙන්නේ නෑ.. මෙතන උඩින්ම තියෙන්නේ.. KeyTag Cameras ඒ ගාන අඩුම එවා නිසා!! නැත්තං පහල ඔය Watch type , Pen Type, Hook Type හැම දේම තියෙනවා.. මග ඇරෙන්නේ නෑ.... [/COLOR][/COLOR] [IMG]http://img42.imageshack.us/img42/8366/photo4n.png[/IMG] [/COLOR][/COLOR][/SIZE][/B][/COLOR][COLOR=Green][B][SIZE=4][COLOR=DarkOrange][COLOR=Green][COLOR=DarkRed][COLOR=DarkGreen] [SIZE=5][COLOR=DarkRed]දැන් ඔන්න බඩු හොයා ගත්තා....... [/COLOR][/SIZE][/COLOR][/COLOR][/COLOR][/COLOR][/SIZE][/B][/COLOR][U][B][SIZE=3][COLOR=DarkRed]Selecting තේරීම[/COLOR][/SIZE][/B][/U] [COLOR=Green][B][SIZE=4][COLOR=DarkOrange][COLOR=Green][COLOR=DarkRed][COLOR=DarkGreen][SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][/COLOR][/COLOR][/COLOR][/COLOR][/SIZE][/B][/COLOR][COLOR=Green][B][SIZE=4]දැන් අපිට තියෙන්නේ බඩු තේරීම.. ඔන්න මං පලවෙනි Item එක තේරුවා.. [IMG]http://img37.imageshack.us/img37/4535/photo5d.png[/IMG] [COLOR=DarkRed]දැන් බලමු මේක පොඩ්ඩක් පෙරලලා කරලා හොඳඳ කියලා.. [/COLOR] 1) ආ බඩු ලංකාවට එවනවා - ඒ වගේම මෙයා ෆ්‍රී එවන්නේ. ඒ කියන්නේ මුලු වියදම ඩොලර් 6.19ක් විතරයි!! 2) වෙලෙන්දා නරකම නෑ සියයට 98ක්ම හොඳ කියන්නේ මේ වෙලෙන්දා ගැන (සියයට 90න් පහල අයත් එක්ක ගනුදෙනු එපා වෙන කෙනෙක් නැත්නම් හැර) 3) මෙයා හොඳ ගනුදෙනු 71002 ක් කරලා තියෙනවා!! - මේක වැදගත් ඇයි කියලා තේරෙනවානේ? ( 71002 කින් සියයට 98 ක් කියන්නේ :love::love:) 4) මරු මේ Item 1න් 896 ක් විකුණලා තියෙනවා!! [COLOR=DarkRed]දැන් ඔන්න අපිට අයිඩියා එකක් තියෙනවා..[/COLOR] [IMG]http://img38.imageshack.us/img38/945/photo6h.png[/IMG] නිකමට බලන්න මේකත්.. ඔයා මුලින් Sri Lanka කියන එක හරියට දුන්නේ නැත්නං මේ 1 කියන තැන වෙන රටක් තියෙයි! එතකොට Shipping Free හෝ ගාන පෙන්නන්නෙ ඒ රටට.. එහෙම නම් ලිස්ට් එකෙන් අපේ රට තොරන්න.. අපේ රට නැත්තං සොරි ! අපිට Shipping නෑ.. වෙන එකක් හොයන්න [COLOR=DarkRed]Tip : හැම වෙලාවෙම අඩුම එක අපේ රටට එවනවා කියලාම නෑ..[/COLOR] [COLOR=DarkRed]දැං ඔක්කෝම හරි වගේ පෙනුනට කලබල වෙන්න එපා ගන්න..[/COLOR] Description කොටසේ විස්තර බලන්න. විශේෂයෙන්ම Package 1යි Warranty 1යි. පස්සේ දුක් වෙන්න එපා මේකේ චාර්ජර් එක ආවේ නෑ, ඩේටා කෙබල් එක නෑ පෙට්ටියත් නෑ කියලා... [/SIZE][/B][/COLOR][COLOR=Green][B][SIZE=4][COLOR=DarkRed]Tip : [COLOR=DarkRed]ගොඩක් වෙලාවට මේ බඩු එක්ක පෙට්ටි එන්නේ නෑ. ඒ බර හා ප්‍රමාණය අඩු කරලා වියදම අඩු කරගන්න.[/COLOR][/COLOR][/SIZE][/B][/COLOR][COLOR=Green][B][SIZE=4] [IMG]http://img268.imageshack.us/img268/156/photo7os.png[/IMG] [SIZE=5][COLOR=DarkRed]දැන්නම් හරි වගේ නේද?? ඒත් කලබල වෙන්න එපා!![/COLOR][/SIZE] දැන් ඔය බඩුව ඔහොම විස්තර කලාට ඒක අතට ලැබුණම කොහොම ඇතිද?? කියලා තියෙන විදියට වැඩකරයිද?? දන්නවනේ Chinese කිව්වම ඉතිං :lol::lol::lol: මෙකේ විස්තරෙ හැටියට තව 860ක් විකුණලා තියෙනවානේ! දැන් අපිට ලේසියි! අපි බලමු ගත්තු අය මොනාද කියන්නේ කියලා!! [COLOR=Blue]# මුලින්ම මේ ITEM එකේ නම Select කරලා Copy කර ගන්න[/COLOR] # දැන් අර 4වෙනි රූපේ 3 වෙනියට දක්වලා තියෙන 71002 කියන FeedBack Score එක උඩ ක්ලික් කරන්න.. [COLOR=DarkRed]එතකොට එන වින්ඩෝ එකේ පහලම කෙටස මේ තියෙන්නේ[/COLOR] [IMG]http://img840.imageshack.us/img840/6849/photo8n.png[/IMG] මේකේ රවුම් කරලා තියෙන විදියට 200 කියන එක උඩ ක්ලික් කරාම එක පාර කට්ටිය දාපු කමෙන්ටු 200ක් පෙන්නනවා. දැන් Ctrl + F ඔබන්න. මගේ බ්‍රවුසර් එක ක්‍රෝම්. ඒ නිසා උඩම Search Field එකක් ඇවිත් තියෙනවා පේනවානේ. ඔයාලගෙත් ඔය කොහෙන් හරි ඕක මතු වෙයි. දැන් ඔතනට ගිහින් පේස්ට් දෙන්න. [COLOR=Blue](:lol::lol: කලින් කොපි කලේ නැද්ද Title එක? එහෙනං ආපහු යන්න :lol::lol: )[/COLOR] [COLOR=DarkRed]දැන් මොකද වෙන්නේ?[/COLOR] මේ පිටුවේ කලින් මෙක ගත්තු අය ඉන්නවානම් පෙන්නනවා. නැත්තං ඊලඟ පිටුවේ සර්ච කරන්න.. හම්බවෙනකම්ම.. මටනං පලවෙනි පිටුවෙම චාන්ස් 2ක් සෙට් උනා. ඒකට හේතුව මේක ගොඩක් අරන් තිබීම. හැබැයි 71002 ක් ඇතුලේ 4ක් 5ක් විකුණපු දෙයක් තිබ්බානම් ඉතින් ටිකක් අමාරුයි හොයන එක!!! නමුත් මේක වැදගත් ඔය පෙන් ඩ්‍රයිව්ස් USB හබ් වගේ දෙවල් වල කොලිටි එක හොයද්දී. මහන්සි උනාට පාඩු නෑ [IMG]http://img3.imageshack.us/img3/8579/photo9r.png[/IMG] ඔන්න Chrome එකෙන් scroll bar එකේ තැඹිලි පාටට ඊලඟ එක පෙන්නනවා.. එල!! [COLOR=DarkRed][U][SIZE=6] පේනවානේ ෆීඩ්බැක් එක!!! දැන්නං ඉතිං ගත්තට කමක් නෑ... [/SIZE][/U][SIZE=6][COLOR=Red][FONT=Comic Sans MS][SIZE=5]අපි ආයේ හමු වෙමු බඩු ආවේ නැත්තං මොනාද කරන්නේ කියලා කතා කරන්න!! ආ ... මගේ සාධාරණ භාවිත ප්රතිපත්තියත් තියෙනවා කියලා දෙන්න :lol::lol::lol::lol::lol:[/SIZE][/FONT][/COLOR][/SIZE][U][SIZE=6] [/SIZE][/U][SIZE=5][COLOR=Magenta]මේක කියවලා හොඳයි වගේනම්! දෙයක් ගත්තනම් විතරක් රෙපක් දෙන්ටලා!![/COLOR][/SIZE][U][SIZE=6] [/SIZE][/U][/COLOR] [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom