Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
හැමෝම කතා කරන eBay 3 - බඩු ආවේ නැත්තං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝම කතා කරන eBay 3 - බඩු ආවේ නැත්තං

eBay බඩු ආවේ නැත්තං මොකද කරන්නේ???

දැං හැමෝම COURSE 1 එක COMPLETE ඇති තියලා හිතනවා!!

තාම නැත්තං මේ ලින්ක් එකට යන්න!

ඒ වගේම මගේ eBay Special Secret Course 1ක් තියෙනවා ඒක මෙතනින් බලන්න! මේක තාම OnGoing Course එකක්! නමුත් මේක අවසානේ මෙම 3 වෙනි පාඨමාලාව ඕනේ වෙනවා හරිද!

ඒ නිසා දැනට 1 හා 3 පාඨමාලා හොඳින් හදාරන්න.

දැං ඔන්න මං කලින් ඕඩර් කරපු බඩු වගෙයක් මගේ Account එකේ Purchase History වල පෙන්නනවා.

දැං බලමු මේකේ තියෙන දෙවල් තේරුම් අරගෙන!!

මේ My eBay කියන Screen එකේ වම් පැත්තේ Legend එකක් (සංකෙත වලින් කියවෙන දේ තියනවා) එක මේ 1 සිට 4 වෙනකං අදාල කරගන්න.

1 ) Payment Status - මෙතන පෙන්නන්නේ සල්ලි ගෙවලාද , නැද්ද එහෙමත් නැත්තං Full ReFund / Partial Refund එකක් ඇවිත්ද කියලා - මෙතන ReFund වැටෙනකං ෂුවර් කරන්න එපා..

2) Shipping Status - සල්ලි ගෙව්වට පස්සේ Seller බඩු Shipping කලාම එක මෙතන පෙන්නනවා.. මවුස් එක ගිනිච්චාම එක උඩට ඔයාලට Shipping Date එක පෙන්නනවා.. කලාතුරකින් සමහර සෙලර්ස්ලට මේක Update කරන්න මතක වෙනවා Ship කලාට පස්සෙත්

3) Buyer FeedBack - Sellers ලා ලියුම් පිය ලියා අඬන්නේ ඕකටනේ  අනේ ඉතිං බඩු හොඳයි නං මෙයාලටත් එළ රෙපක් දෙන්න මට වගේ

4) Seller Feedback - අපි බඩු ගන්න පාරක් ගානේ අපිට හොඳ රෙපක් දෙනවා Sellers ලා  ගොඩක් අය අපි රෙප දෙන්නත් කලින් හොඳ රෙපක් දෙනවා!! නමුත් සමහරු අබට බඩු ඇවිත් අපි රෙප දෙනකං රෙප් දෙන්නේ නෑ

5) Awaiting Payment - අපි ගත්තු බඩු වලින් කීයකට ගෙවන්න තියනවද කියලා මෙතන තියෙන්නේ

6) Shipped - දැනට අපිට මග එන බඩු කෑලි ගාන තමා මේ

7) Awaiting Feedback - අපි රෙප දෙනකං බලා ඉන්න බඩු කෑලි ගාන මෙතන

8) Opened Cases - මෙතන කේස් එකක් තියෙනවනම් ටක්ගාලා බලන්න!! ඔයාලා දාන කේස් වගේම Sellers ලා දාන කේස් උනත් මෙතන පෙන්නන්නේ  එවා මග ඇරියොත් Account එක සූට් කේස් එකක දාලා තියන්න වෙන්න පුලුවන්

9) Closed Cases - ගේම දීලා වගේම ඉල්ලලා ඉවර කරපු අලුත්ම සැට් එක මෙතන - පේනවා නේද මං ටිකක් වලියට බරයි කියලා

දැන් ආපහු කතාවට...

අපි දෙයක් ඕඩර් කලාට පස්සේ සල්ලි ගෙවපු දිනේ ඉඳලා දවස් 45ක ආරක්ෂාවක් අපිට තියෙනවා. ඒ කියන්නේ eBay එකේ බඩුවක් විකුණුවම සෙලර්ට සල්ලි හම්බවෙන්නේ දවස් 45කට පස්සේ!! බඩු ආවේ නැත්තං ඊට කලින් කරන දෙයක් කරන්න ඕනේ

ගොඩක් වෙලාවට බඩු පරක්කුවෙන්න අපේ රටේ තැපැල් වල වේගය බලපානවා!!

ඔන්න දැං මං බඩු ඕඩර් කරලා දවස් 30ක් පැන්නා

මගේ බඩු ආවේ නෑ!!

දැන් මට හරිම කේන්තියි!! කේන්තිය වැඩි කරගන්න ඔය පාරක වැඩ කරන චීනෙක් දිහාවත් බලලා හිතින් බැනලා එහෙම වැඩේට සෙට් වෙමු! මොකද අපි බාගෙයක් ගෙන්නන්නේ චීනුන්ගෙන්නේ!!

මුලින්ම මං මැසේජ් එකක් දාලා ගේම ඉල්ලනවා - ගේම කිව්වට ඔය ඉංගිරිස් නරක වචන දාන්න එපා.. මුලින් ඉස්තෝප්පුවට ගොඩවෙන්න..

මිනිහා හරිම හොඳයි! එක පාරම මගේ සල්ලි ආපහු දෙන්න පොරොන්දු උනා

කතාව ඉවරයි - හැබැයි සල්ලි ලැබුනද බලන්න!! ලැබුනානම් අංක 1න් දක්වලා තියෙන සලකුණ සුදු පාට වෙලා නිල් පාට ඊතලයක් වැටෙනවා..

නමුත් ඔන්න මගේ එකා එක එක බයිලා දානවා..

දැන් මේ කොණඩේ බැඳපු චීනා මට කියනවා තව සතියකින් බලලා කියන්නය අනිවා සල්ලි දෙනවා කියලා. හරීම හොඳයි වගේ කතාව!!

මාර සීන් එක තව දවස් 5කින් දවස් 45ක් පනිනවා!! මූ මාව දවස් ගානක් කතාවට අල්ලගෙන මට ගේම දෙන්න වගේ හදන්නේ!! මං දැං කලබල උනේ නෑ.. මොකද මං කොණ්ඩේ බැන්දේ නෑනේ

මං සද්දනැතුවම හිටියා.. දවස් 45ට දවසක් තියෙද්දී මං වැඩේට බැස්සා..

ඔය Item එක ඉස්සරහා තියෙන Options වල තියෙනවා Resolve a Problem කියලා එකක් (පේන්න නැත්තං More Actions වල බලන්න.) දැං ඕකට යන්න

මං විස්තර කරන්නෙ නෑ... රූප වල විදියට යන්න..

අන්තිමට එනවා පේජ් එකක් එතනදී ටිකක් කල්පනා කරලා උත්තර දෙන්න -- මෙතනදි ඇත්ත ෆෝන් නම්බර් එකක් දෙන්න (බය වෙන්න එපා කෝල් එන්නේ නෑ) විස්තරේ පැහැදිලිව කියන්න. ඔයාට සෙලර් ReFund කරනවා කියලා කිව්වානම් මෙතනදී එක් කියන්න. මෙ දෙවල් ඇත්ත වගේ තියෙන එක වැදගත් Case එක eBay එකට Review කරන්න උනොත් අපිට වාසි වෙන්න!

දැන් ඔන්න සෙලර්ට රත් වෙලා... ඉල්ලීම් ටක් ගාලා ලැබෙයි..

ලැබුනේ නැත්තං තව සති 2ක් විතර බලලා Case 1 open කරලා Escalate කියලා දෙන්න. අපේ eBay කස්ටිය දෙන්නගේ message හෙම බලලා හොඳ තීරණයක් දෙයි (ඔන්න ඔය නිසයි කිව්වෙ “ ඔය ඉංගිරිස් නරක වචන දාන්න එපා.. “ කියලා.

RESTARTING COURSRE

ඔන්න අපේ යාලුවෙක් මට මගේ eBay Account එකේ හොයාගන්න බැරි උන මැසේජ් එකක් එවලා.. බොහොම ස්තූතියි!!

දැන් මොකද හිතන්නේ!! දැන් අපේ කස්ටිය මං කියපු විදියට පු^ ඉරාගෙන දවස් 45ක් එනකං ගනන් හදන්න ඇතිනේ  ඇත්තටම එහෙම කරන්න ඔනේ නෑ

eBay එක අපිට බඩු ආවද කියලා හිතාගන්නේ අර මං උඩ රූපේ අංක 3න් දක්වපු අපේ FeedBack එකෙන්. අපිට මුකුත් ආවේ නැත්තං අපි FeedBack එකක් දාන්නේ නෑනේ!! (දැම්මද ??  එහෙනම් දින ගනන් කරපල්ලා ) ඉතිං අපි FeedBack එකක් නොදා Item එකක් දවස් 35ක් විතර (මං බලලා නෑ හරියටම, එක අදාල නෑනේ) යනකොට ඔන්න අර උඩ තියෙනවා වගේ මැසේජ් එකක් Item 1 යටින් එනවා..

මොකද්ද මේකේ කියන්නේ

මේ මැසේජ් එක තියෙන්නේ ටිකක් දකින්න අඩු English Grammar Combination එකකින් -( අපේ සිරි ලංකාවේ ගොඩක් දන්න අයක් වීඩියො කියන එක Vedio කියලා ලියනවා මං දැකලා තියෙනවා!! ඒ ඒක නමක් ලියන විදියට හිතලා ලියලා... මෙකත් එවගේ පුරුදු නැති Grammar එකක් )

සමහරු මේක කියවලා මෙහෙම කරනවා. මේකෙ කියලා තියෙන්නේ Feedback එක දාන්න අමතක කරන්න එපා! ඔබට ප්‍රස්නයක් තියෙනවානම් 2012/03/17 දිනට පසු Resolution Center යන්න කියලා හිතලා ඉන්නවා  එපා!!

මෙතන කියන්නේ 2012/03/17 ට කලින් Resolution Center යන්න කියලා

කලබල වෙන්න දෙයක් නෑ!! තව ඕනේතරම් කල් තියෙනවා..

දැන් තේරෙනවානේ ඔයා දැන් Seller Contact කරන්න කාලේ හරි!! කියලා. දැන් ඉතිං අර ඔයාගේ ඔය මැසේජ් එක එන Item එකට දකුණු පැත්තේ More Actions වල හරි එතනම හර තියෙනවා Contact Seller කියලා එතනින් (එතනිනි විතරක්ම යන්න) Seller ට මැසේජ් කරන්න.

දැං සතුටෙන් සාමයෙන් මැසේජ් කරන්න.. කියන්න ආවේ නෑ කියලා...

විසඳුමකට එන්න බැරි උනොත් 15 16 වගේ Case එකක් Open කරන්න!

පසු විපරම

ගොඩාක් වෙලාවට අපේ රටට එන බඩු දවස් 45ත් පැනලා කේස් එකක් දාලා සල්ලිත් ගත්තට පස්සේ එන සීනුත් තියෙනවා.. දැන් ඔයාලට තියෙන ප්‍රස්නේ තමයි දවස් 45 එහාට බලා ඉන්න බැරිකම. මොකද ආවේ නැතොත් ආරක්ෂාවකුත් නෑනේ..  නමුත් ඔයාගේ සෙලර් විස්වාසනම් (කලින් ගනුදෙනු කරලා තියෙනවානම් ) හෝ පාර්සල් එක එවලා තියෙන්නේ Shipping No 1 ක් එක්කනම් (අහලා බලන්න Tracking No එකක් තියෙනවාද කියලා) එයාට කියන්න මං කේස් එකක් අරිනවා බඩු ආවම මං ඒක Close කරන්නම් කියලා!!

eBay Case එකක් වැඩ කරන විදිය

කේස් එකක් Open කල පමණින් කියවෙන්නේ නෑ මුකුත් වෙනවා කියලා.. Case එකක් Open කලාම විත්තියට අපේ Case එකේ පිටපතක් යනවා. එ වගේම එයාගේ සල්ලි Case එක Open උන දවසේ ඉඳලා තව දවස් 20ක් විතර (හරියට මතක නෑ) හොල්ඩ් වෙනවා. මේ කාලය ඇතුලත මුකුත් වෙන්නේ නෑ.. අපි දාපු Case එක අපිම Close කලොත් කාටවත් හානියක් නෑ.. ඒ ඇරෙන්න Genuine Sellers ලා Case 1ක් දාපු ගමන් පොඩි අයිටම් වලට Refund කරනවා.. එතකොට කොහොමත් Case එක Close!

අපි මුකුත් නොකර හිටියොත් Seller විසඳමක් දුන්නෙත් නැත්තං අර දවස් ගාන අන්තිමට Case එක ඉබේ Close වෙනවා. ඉතිං මේ කාලය ඇතුලතත් පාර්සලය එනකං ඉඳලා ආවේ නැත්තං විසඳුමකත් නැත්තං Case එක open කරලා ESCALATE to eBay කියලා දෙන්න. එතකොට eBay එකෙන් Review කරලා Refund එකක් දෙනවා.. මොකද සල්ලි එයාලා ගාවවෙන්

[QUOTE="tldk, post: 12270167, member: 194563"] [b]හැමෝම කතා කරන eBay 3 - බඩු ආවේ නැත්තං[/b] [COLOR=DarkGreen][B][SIZE=4]eBay බඩු ආවේ නැත්තං මොකද කරන්නේ??? [/SIZE][/B][/COLOR][CENTER][COLOR=DarkGreen][B][SIZE=4][COLOR=Red][SIZE=6]දැං හැමෝම COURSE 1 එක COMPLETE ඇති තියලා හිතනවා!![/SIZE][/COLOR][/SIZE][/B][/COLOR] [COLOR=DarkGreen][B][SIZE=4][COLOR=Red][SIZE=6]තාම නැත්තං [URL="http://www.elakiri.com/forum/showthread.php?p=12262969#post12262969"][U]මේ ලින්ක් එකට[/U][/URL] යන්න![/SIZE][/COLOR][/SIZE][/B][/COLOR] [/CENTER] [COLOR=DarkGreen][B][SIZE=4][COLOR=Red][SIZE=6] [/SIZE][/COLOR][/SIZE][/B][/COLOR][CENTER][COLOR=DarkGreen][B][SIZE=4][COLOR=Red][SIZE=6]ඒ වගේම මගේ eBay Special Secret Course 1ක් තියෙනවා [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1372835"]ඒක මෙතනින් බලන්න[/URL]! මේක තාම OnGoing Course එකක්! නමුත් මේක අවසානේ මෙම 3 වෙනි පාඨමාලාව ඕනේ වෙනවා හරිද! [COLOR=Orange]ඒ නිසා දැනට 1 හා 3 පාඨමාලා හොඳින් හදාරන්න.[/COLOR] [/SIZE][/COLOR][/SIZE][/B][/COLOR][/CENTER] [COLOR=DarkGreen][B][SIZE=4] දැං ඔන්න මං කලින් ඕඩර් කරපු බඩු වගෙයක් මගේ Account එකේ Purchase History වල පෙන්නනවා. දැං බලමු මේකේ තියෙන දෙවල් තේරුම් අරගෙන!![/SIZE][/B][/COLOR] [SIZE=4][COLOR=DarkGreen][IMG]http://img42.imageshack.us/img42/5567/paneldr.png[/IMG] [COLOR=DarkRed]මේ My eBay කියන Screen එකේ වම් පැත්තේ Legend එකක් (සංකෙත වලින් කියවෙන දේ තියනවා) එක මේ 1 සිට 4 වෙනකං අදාල කරගන්න. 1 ) Payment Status - මෙතන පෙන්නන්නේ සල්ලි ගෙවලාද , නැද්ද එහෙමත් නැත්තං Full ReFund / Partial Refund එකක් ඇවිත්ද කියලා - මෙතන [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen][COLOR=DarkRed]ReFund වැටෙනකං ෂුවර් කරන්න එපා.. [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen] [COLOR=DarkRed]2) Shipping Status - සල්ලි ගෙව්වට පස්සේ Seller බඩු Shipping කලාම එක මෙතන පෙන්නනවා.. මවුස් එක ගිනිච්චාම එක උඩට ඔයාලට Shipping Date එක පෙන්නනවා.. කලාතුරකින් සමහර සෙලර්ස්ලට මේක Update කරන්න මතක වෙනවා Ship කලාට පස්සෙත් :rofl: 3) Buyer FeedBack - Sellers ලා ලියුම් පිය ලියා අඬන්නේ ඕකටනේ :rofl: අනේ ඉතිං බඩු හොඳයි නං මෙයාලටත් එළ රෙපක් දෙන්න [B][U]මට වගේ[/U][/B] :D:D 4) Seller Feedback - අපි බඩු ගන්න පාරක් ගානේ අපිට හොඳ රෙපක් දෙනවා Sellers ලා :D ගොඩක් අය අපි රෙප දෙන්නත් කලින් හොඳ රෙපක් දෙනවා!! නමුත් සමහරු අබට බඩු ඇවිත් අපි රෙප දෙනකං රෙප් දෙන්නේ නෑ 5) Awaiting Payment - අපි ගත්තු බඩු වලින් කීයකට ගෙවන්න තියනවද කියලා මෙතන තියෙන්නේ 6) Shipped - දැනට අපිට මග එන බඩු කෑලි ගාන තමා මේ 7) Awaiting Feedback - අපි රෙප දෙනකං බලා ඉන්න බඩු කෑලි ගාන මෙතන 8) Opened Cases - මෙතන කේස් එකක් තියෙනවනම් ටක්ගාලා බලන්න!! ඔයාලා දාන කේස් වගේම Sellers ලා දාන කේස් උනත් මෙතන පෙන්නන්නේ :angry: එවා මග ඇරියොත් Account එක සූට් කේස් එකක දාලා තියන්න වෙන්න පුලුවන් 9) Closed Cases - ගේම දීලා වගේම ඉල්ලලා ඉවර කරපු අලුත්ම සැට් එක මෙතන - [COLOR=Red][B]පේනවා නේද මං ටිකක් වලියට බරයි කියලා[/B] :rofl::rofl:[/COLOR] [/COLOR] [B][SIZE=5][COLOR=DarkRed]දැන් ආපහු කතාවට...[/COLOR][/SIZE][/B] අපි දෙයක් ඕඩර් කලාට පස්සේ සල්ලි ගෙවපු දිනේ ඉඳලා දවස් 45ක ආරක්ෂාවක් අපිට තියෙනවා. ඒ කියන්නේ eBay එකේ බඩුවක් විකුණුවම සෙලර්ට සල්ලි හම්බවෙන්නේ දවස් 45කට පස්සේ!! බඩු ආවේ නැත්තං ඊට කලින් කරන දෙයක් කරන්න ඕනේ ගොඩක් වෙලාවට බඩු පරක්කුවෙන්න අපේ රටේ තැපැල් වල වේගය බලපානවා!! ඔන්න දැං මං බඩු ඕඩර් කරලා දවස් 30ක් පැන්නා [COLOR=DarkRed]මගේ බඩු ආවේ නෑ!![/COLOR] දැන් මට හරිම කේන්තියි!! කේන්තිය වැඩි කරගන්න ඔය පාරක වැඩ කරන චීනෙක් දිහාවත් බලලා හිතින් බැනලා එහෙම වැඩේට සෙට් වෙමු! මොකද අපි බාගෙයක් ගෙන්නන්නේ චීනුන්ගෙන්නේ!! [COLOR=DarkRed]මුලින්ම මං මැසේජ් එකක් දාලා ගේම ඉල්ලනවා - [/COLOR]ගේම කිව්වට ඔය ඉංගිරිස් නරක වචන දාන්න එපා.. මුලින් ඉස්තෝප්පුවට ගොඩවෙන්න.. [COLOR=DarkRed]මිනිහා හරිම හොඳයි! [/COLOR]එක පාරම මගේ සල්ලි ආපහු දෙන්න පොරොන්දු උනා [COLOR=DarkRed]කතාව ඉවරයි [/COLOR]- හැබැයි සල්ලි ලැබුනද බලන්න!! ලැබුනානම් අංක 1න් දක්වලා තියෙන සලකුණ සුදු පාට වෙලා නිල් පාට ඊතලයක් වැටෙනවා.. [COLOR=DarkRed]නමුත් ඔන්න මගේ එකා එක එක බයිලා දානවා.. [/COLOR]දැන් මේ කොණඩේ බැඳපු චීනා මට කියනවා තව සතියකින් බලලා කියන්නය අනිවා සල්ලි දෙනවා කියලා. හරීම හොඳයි වගේ කතාව!! මාර සීන් එක තව දවස් 5කින් දවස් 45ක් පනිනවා!! මූ මාව දවස් ගානක් කතාවට අල්ලගෙන මට ගේම දෙන්න වගේ හදන්නේ!! මං දැං කලබල උනේ නෑ.. මොකද මං කොණ්ඩේ බැන්දේ නෑනේ [COLOR=DarkRed]මං සද්දනැතුවම හිටියා.. දවස් 45ට දවසක් තියෙද්දී මං වැඩේට බැස්සා..[/COLOR] ඔය Item එක ඉස්සරහා තියෙන Options වල තියෙනවා Resolve a Problem කියලා එකක් (පේන්න නැත්තං More Actions වල බලන්න.) දැං ඕකට යන්න මං විස්තර කරන්නෙ නෑ... රූප වල විදියට යන්න.. [IMG]http://img825.imageshack.us/img825/2039/case1.png[/IMG] [IMG]http://img338.imageshack.us/img338/9688/case2.png[/IMG] [IMG]http://img571.imageshack.us/img571/1577/case3.png[/IMG] [IMG]http://img109.imageshack.us/img109/8220/case4.png[/IMG] [IMG]http://img580.imageshack.us/img580/8824/case5.png[/IMG] [COLOR=DarkRed]අන්තිමට එනවා පේජ් එකක් එතනදී ටිකක් කල්පනා කරලා උත්තර දෙන්න -[/COLOR]- මෙතනදි ඇත්ත ෆෝන් නම්බර් එකක් දෙන්න (බය වෙන්න එපා කෝල් එන්නේ නෑ) විස්තරේ පැහැදිලිව කියන්න. ඔයාට සෙලර් ReFund කරනවා කියලා කිව්වානම් මෙතනදී එක් කියන්න. මෙ දෙවල් ඇත්ත වගේ තියෙන එක වැදගත් Case එක eBay එකට Review කරන්න උනොත් අපිට වාසි වෙන්න! [COLOR=DarkRed]දැන් ඔන්න සෙලර්ට රත් වෙලා... [/COLOR]ඉල්ලීම් ටක් ගාලා ලැබෙයි.. [COLOR=DarkRed]ලැබුනේ නැත්තං [/COLOR]තව සති 2ක් විතර බලලා Case 1 open කරලා Escalate කියලා දෙන්න. අපේ eBay කස්ටිය දෙන්නගේ message හෙම බලලා හොඳ තීරණයක් දෙයි (ඔන්න ඔය නිසයි කිව්වෙ “ ඔය ඉංගිරිස් නරක වචන දාන්න එපා.. “ කියලා. ________________________________________________________ RESTARTING COURSRE :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love: ________________________________________________________ [SIZE=5]ඔන්න අපේ යාලුවෙක් මට මගේ eBay Account එකේ හොයාගන්න බැරි උන මැසේජ් එකක් එවලා.. බොහොම ස්තූතියි!! [IMG]http://i.imgur.com/Ms7hh.jpg[/IMG] [/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen]දැන් මොකද හිතන්නේ!! දැන් අපේ කස්ටිය මං කියපු විදියට පු^ ඉරාගෙන දවස් 45ක් එනකං ගනන් හදන්න ඇතිනේ :lol::lol::lol::lol: ඇත්තටම එහෙම කරන්න ඔනේ නෑ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen]eBay එක අපිට බඩු ආවද කියලා හිතාගන්නේ අර මං උඩ රූපේ අංක 3න් දක්වපු අපේ FeedBack එකෙන්. අපිට මුකුත් ආවේ නැත්තං අපි [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen]FeedBack එකක් දාන්නේ නෑනේ!![COLOR=Navy] (දැම්මද ?? :rofl::rofl::rofl: එහෙනම් දින ගනන් කරපල්ලා ) [COLOR=DarkGreen]ඉතිං අපි [/COLOR][/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen]FeedBack එකක් නොදා Item එකක් දවස් 35ක් විතර (මං බලලා නෑ හරියටම, එක අදාල නෑනේ) යනකොට ඔන්න අර උඩ තියෙනවා වගේ මැසේජ් එකක් Item 1 යටින් එනවා.. :angry: මොකද්ද මේකේ කියන්නේ :rofl::rofl::rofl: [COLOR=DarkRed]මේ මැසේජ් එක තියෙන්නේ ටිකක් දකින්න අඩු English Grammar Combination එකකින් -( අපේ සිරි ලංකාවේ ගොඩක් දන්න අයක් වීඩියො කියන එක Vedio කියලා ලියනවා මං දැකලා තියෙනවා!! ඒ ඒක නමක් ලියන විදියට හිතලා ලියලා... මෙකත් එවගේ පුරුදු නැති [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen][COLOR=DarkRed]Grammar එකක්[/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen][COLOR=DarkRed] ) සමහරු මේක කියවලා මෙහෙම කරනවා. මේකෙ කියලා තියෙන්නේ [COLOR=Blue]Feedback එක දාන්න අමතක කරන්න එපා! ඔබට ප්‍රස්නයක් තියෙනවානම් 2012/03/17 දිනට පසු Resolution Center යන්න කියලා [COLOR=DarkRed]හිතලා ඉන්නවා :rolleyes::rolleyes::rolleyes: [SIZE=6][COLOR=Red]එපා!! :angry::angry::baffled::baffled: [SIZE=4][COLOR=DarkGreen] මෙතන කියන්නේ 2012/03/17 ට කලින් Resolution Center යන්න කියලා :rolleyes::rolleyes::lol: කලබල වෙන්න දෙයක් නෑ!! තව ඕනේතරම් කල් තියෙනවා.. දැන් තේරෙනවානේ ඔයා දැන් Seller Contact කරන්න කාලේ හරි!! කියලා. දැන් ඉතිං අර ඔයාගේ ඔය මැසේජ් එක එන Item එකට දකුණු පැත්තේ More Actions වල හරි එතනම හර තියෙනවා Contact Seller කියලා එතනින්[COLOR=Blue] (එතනිනි විතරක්ම යන්න:angry:) [/COLOR][/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/COLOR][/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen][COLOR=DarkRed][COLOR=Blue][COLOR=DarkRed][SIZE=6][COLOR=Red][SIZE=4][COLOR=DarkGreen]Seller [/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/COLOR][/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen][COLOR=DarkRed][COLOR=Blue][COLOR=DarkRed][SIZE=6][COLOR=Red][SIZE=4][COLOR=DarkGreen]ට මැසේජ් කරන්න. දැං සතුටෙන් සාමයෙන් මැසේජ් කරන්න.. කියන්න ආවේ නෑ කියලා... විසඳුමකට එන්න බැරි උනොත් 15 16 වගේ Case එකක් Open කරන්න! [U][COLOR=Orange][SIZE=6][COLOR=Olive]පසු විපරම [/COLOR][/SIZE][/COLOR][/U][COLOR=Orange][SIZE=6][SIZE=4][COLOR=Olive]ගොඩාක් වෙලාවට අපේ රටට එන බඩු දවස් 45ත් පැනලා කේස් එකක් දාලා සල්ලිත් ගත්තට පස්සේ එන සීනුත් තියෙනවා.. දැන් ඔයාලට තියෙන ප්‍රස්නේ තමයි දවස් 45 එහාට බලා ඉන්න බැරිකම. මොකද ආවේ නැතොත් ආරක්ෂාවකුත් නෑනේ.. :frown::frown: නමුත් ඔයාගේ සෙලර් විස්වාසනම් (කලින් ගනුදෙනු කරලා තියෙනවානම් ) හෝ පාර්සල් එක එවලා තියෙන්නේ Shipping No 1 ක් එක්කනම් (අහලා බලන්න Tracking No එකක් තියෙනවාද කියලා) එයාට කියන්න මං කේස් එකක් අරිනවා බඩු ආවම මං ඒක Close කරන්නම් කියලා!! [COLOR=DarkOliveGreen][B]eBay Case එකක් වැඩ කරන විදිය[/B][/COLOR] කේස් එකක් Open කල පමණින් කියවෙන්නේ නෑ මුකුත් වෙනවා කියලා.. Case එකක් Open කලාම විත්තියට අපේ Case එකේ පිටපතක් යනවා. එ වගේම එයාගේ සල්ලි Case එක Open උන දවසේ ඉඳලා තව දවස් 20ක් විතර (හරියට මතක නෑ) හොල්ඩ් වෙනවා. මේ කාලය ඇතුලත මුකුත් වෙන්නේ නෑ.. අපි දාපු Case එක අපිම Close කලොත් කාටවත් හානියක් නෑ.. ඒ ඇරෙන්න Genuine Sellers ලා Case 1ක් දාපු ගමන් පොඩි අයිටම් වලට Refund කරනවා.. එතකොට කොහොමත් Case එක Close! අපි මුකුත් නොකර හිටියොත් Seller විසඳමක් දුන්නෙත් නැත්තං අර දවස් ගාන අන්තිමට Case එක ඉබේ Close වෙනවා. ඉතිං මේ කාලය ඇතුලතත් පාර්සලය එනකං ඉඳලා ආවේ නැත්තං විසඳුමකත් නැත්තං Case එක open කරලා ESCALATE to eBay කියලා දෙන්න. එතකොට eBay එකෙන් Review කරලා Refund එකක් දෙනවා.. මොකද සල්ලි එයාලා ගාවවෙන් :lol::lol::lol::lol::lol: [/COLOR][/SIZE][/SIZE][/COLOR] [/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/COLOR][/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom